• Manovidyathmaka Upadeshana Nayaya Saha Bhavithaya
  • Manovidyathmaka Upadeshana Nayaya Saha Bhavithaya
  • Manovidyathmaka Upadeshana Nayaya Saha Bhavithaya
chevron_left chevron_right
-10%

Manovidyathmaka Upadeshana Nayaya Saha Bhavithaya

 මනෝවිද්‍යාත්මක උපදේශන න්‍යාය සහ භාවිතය

Rs 882.00

882 Tax excluded

Rs 980.00 -10%

Security policy
(edit with the Customer Reassurance module)
Delivery policy
(edit with the Customer Reassurance module)
Return policy
(edit with the Customer Reassurance module)

කෘතිය තුළින්...

කුමුදිනි ශ්‍රියානි වැදිසිංහ විසින් රචනා කොට ඇති "මනෝවිද්‍යාත්මක උපදේශන න්‍යාය සහ භාවිතය " යන කෘතිය අප සමාජයට කාලීන වැදගත්කමක් ඇති ශාස්ත්‍රීය දායකත්වයක් ලෙස හඳුන්වාදිය හැක. මන්ද මනෝ විද්‍යාත්මක උපදේශනය පිළිබඳ සිංහල පාඨක සමාජය වෙතමෙවැනි කෘති සුලබව පැවතියත් ඒවා නන්‍යාය හා සංකල්ප හෝ නැති නම් භාවිතය පිළිබඳ පමණක් අවධානය යොමු කර ඇති බව නිරීක්ෂණය කළ හැක. නමුත් මෙම කෘතිය එම තත්ත්වය අතික්‍රමණය කරමින් පාඨකයාට උපදේශනය සම්බන්ධ සරල එහෙත් ගැඹුරු න්‍යායික සංකල්පීය භාවිතාත්මක පැතිකඩ හඳුන්වාදීම අගය කළ යුතුය. මෙම කෘතියේ මා සිත්ගත් හතර වන පරිච්ජේදය පුරා ඇය සුවිශේෂ උත්සාහයක් දරන්නේ අප සමාජයේ ආන්තීකරණයට ලක් වු සමාජ කණ්ඩායම් වලට මනෝ විද්‍යාත්මක උපදේශනය සැපයීමේ දී ගත හැකි ක්‍රියාමාර්ග වෙතය.

උපදේශනයේ වැදගත්කම හා සේවාලාභියා පිළිබඳ තියුණු හා සානුකම්පික අවධානය යොමු කරමින් ඔවුන් ට සවන්දීම හා පොරබදමින් සිටින මානසික වනකුලතා වලින් මුදවාගෙන සමාජයේ සක්‍රිය සාමාජිකයකු ලෙස පත්කිරීම උපදේශකයෙකු ට ඇති අභියෝගාත්මක බලාපොරොත්තුවකි. එවැනි බලාපොරොත්තු යම් මට්ටමකට හෝ සාක්ෂාත් කර ගැනීම සඳහා උපදේශනයේ යෙදෙන්නන්ට පමණක් නොව උපදේශනය පිළිබඳ හදාරන්නන්ටත් මෙම කෘතිය මහඟු පිටිවහලක් වන බව නිසැකය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රේම කුමාර ද සිල්වා

Publisher : Wijesooriya Grantha Kendraya

ISBN       : 978-624-6708-25-2

Pages      : 208

Weight     : 246 g

Binding    : Soft Binding

Name      : මනෝවිද්‍යාත්මක උපදේශන න්‍යාය සහ භාවිතය

10300555
10 Items
978-624-6708-25-2

Returns Policy

You may return most new, unopened items within 30 days of delivery for a full refund. We'll also pay the return shipping costs if the return is a result of our error (you received an incorrect or defective item, etc.).

You should expect to receive your refund within four weeks of giving your package to the return shipper, however, in many cases you will receive a refund more quickly. This time period includes the transit time for us to receive your return from the shipper (5 to 10 business days), the time it takes us to process your return once we receive it (3 to 5 business days), and the time it takes your bank to process our refund request (5 to 10 business days).

If you need to return an item, simply login to your account, view the order using the 'Complete Orders' link under the My Account menu and click the Return Item(s) button. We'll notify you via e-mail of your refund once we've received and processed the returned item.

Shipping

We can ship to virtually any address in the world. Note that there are restrictions on some products, and some products cannot be shipped to international destinations.

When you place an order, we will estimate shipping and delivery dates for you based on the availability of your items and the shipping options you choose. Depending on the shipping provider you choose, shipping date estimates may appear on the shipping quotes page.

Please also note that the shipping rates for many items we sell are weight-based. The weight of any such item can be found on its detail page. To reflect the policies of the shipping companies we use, all weights will be rounded up to the next full pound.

chat Comments (0)