Out-of-Stock Rawana Shishtacharaya Out-of-Stock දෙස් විදෙස් විද්වතුන්ගේ සම්භාවනාවට පාත්‍ර වූ ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ලියා පල කළ 52 වැනි ශාස්ත්‍රීය ග්‍රන්ථය " රාවණ ශිෂ්ටාචාරය " යි. ඇමෙරිකා මහද්වීපයේ සහ යුරෝපයේ, ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වූ යක්ෂ ගෝත්‍රිකයන් - හෙළයන් -අද දක්වා උසස් සමාජ තලයේ ජිවත් වන බැව් ඉතා පැහැදිලි ලෙස මෙම ග්‍රන්ථයේ සඳහන් වේ Rs 450.00 Details View details
Hela Isiwara Maha Rawana හෙළ ඉසිවර මහ රාවණ - ලක් ඉතිහාසයෙන් වසන් කළ වීරවරයාගේ පුනරාගමනය නොහොත් "හෙළ ඉසිවර මහ රාවණ" කෘතිය මුළු ජාතියේ ම පියවී තිබුණු දෑස් අරවන්නට සමත් වනු නොඅනුමානය. සරළ වහරින් කථා ස්වරූපයෙන් ලියා ඇති මෙය සත්‍යය සොයන දරුවන්ට මෙන් ම වැඩිහිටියන්ට ද එක ලෙස රසවිදිය හැකි අනර්ඝ කෘතියකි. Rs 160.00 Add to cart Buy
Out-of-Stock Sakvithi Rawana Hamuwa Saha Wenath Adbhutha Siduvim Out-of-Stock Rs 490.00 Details View details
Out-of-Stock Sri Lanaka Rawana Rajadhaniya Saha Sigiri Puranaya Out-of-Stock Rs 890.00 Details View details
Out-of-Stock Hela Ithihasaye Rawana Rajhathuma Ha Lankapuraya Out-of-Stock Rs 180.00 Details View details
Out-of-Stock Ravanavatha Out-of-Stock රාවණවත - ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන් හමුවී සාකච්ඡා කරන ලද තොරතුරු පදනම් කර ගනිමින් නන්දන තෙන්නකෝන් මහතා විසින් මව්බිම ඉරිදා සංග්‍රහයට ලියන ලද ලිපි පෙල මෙලෙස රාවණාවත ලෙසින් පාඨක ඔබට පරිශිලනය සඳහා ග්‍රන්ථයක් ලෙසින් ලබා දී ඇත. Rs 550.00 Details View details
Out-of-Stock Yaksha Gothrikayo Out-of-Stock යක්ෂ ගෝත්‍රිකයෝ - ආචර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා විසින් ලංකාදීප පත්‍රයට වරින් වර සපයන ලද යක්ෂ ගෝත්‍රිකයෝ නමින් පළ වූ අන්තර්ගත ලිපි පෙළ මෙලසින් යක්ෂ ගෝත්‍රිකයෝ යන මැයෙන් ග්‍රන්ථයක් ලෙසින් සම්පාදනය කොට ඇත. රූප සටහන් සහිතව නිරවුල් ව, පැහැදිලි ව කරුණු ඉදිරිපත් කර ඇති ආකාරය ප්‍රශංසනීය ය. Rs 350.00 Details View details
Varigapoornika වරිගපූර්ණිකාව - අතීතයේ විසූ සුජාත හෙළයන්ගේ හෘද සාක්ෂියෙන් නැඟෙන විලාපයේ අඬහැරයක් බඳු වූ මෙම වරිගපූර්ණිකා ග්‍රන්ථය අතීතයට අයත් වර්තමානයේ අනාගත උරුමය සොයා යන විදවත් සමාජයට වටිනා දැනුම් සම්භාරයක් ලබා දෙන දුර්ලභ ග්‍රන්ථයකි. Rs 1,500.00 Add to cart Buy
Sri Lankave Brahkmanayo ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මණයෝ - ශ්‍රී ලංකාවේ වලව් නාමාවලිය, ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ කුල අභියෝග, කන්ද උඩරට සමාජ සංවිධානය ආදී සම්භාවනාවට ලක් වූ ග්‍රන්ථ 70කට වඩා ලියා පල කර ඇති ආචාර්‍ය මිරැන්ඩෝ ඔබේසේකර ශූරීන් දීර්ඝ පර්‍යේෂණයකින් පසුව ලියන ලද "ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මණයෝ" අද රටේ බුද්ධිමතුන්ගේ සාකච්ඡාවට භාජනය විය යුතු මා හැඟි පර්‍යේෂණ ග්‍රන්ථයකි. අප රටේ මානව විද්‍යාව හදාරණ විද්‍යාර්ථයින්ට සහ ශිෂ්‍යයන්ට මෙය මහඟු ප්‍රයෝජන ලබා දෙනු ඇත. Rs 450.00 Add to cart Buy
Maha Kalasena මහා කාලසේන - මෙම ග්‍රන්ථය ඉතිහාස ග්‍රන්ථයක් නොවුනත් වල දමා ඇති අපේ සැබෑ ඉතිහාසය මතුකරමින් ලියූ ඓතිහාසික නවකතාවකි. මෙහි එන සියලු චරිත මහාවංශයට, සිංහල බෝධිවංශයට හා ප්‍රකාශිත ලේඛනයන්ට අනුකූල වේ. Rs 600.00 Add to cart Buy
Out-of-Stock Sabaragamuve Ravana Janakatha Out-of-Stock සබරගමුවේ රාවණ ජනකතා - සබරගමු පළාත් වාසීන් අතර ප්‍රකට රාවණ ජනකතා 56ක් එක් රැස්කර ලංකාවේ පළමු වරට 'රාවණ ජනකතා' එකතුවක් ලෙස මුද්‍රණයෙන් නිකුත් වන්නේ මේ කෘතිය මඟිනි. ජනශ්‍රැතිවේදී සම්මානනීය ලේඛක ගුණසේකර ගුණසෝම මේ රාවණ ජනකතා ජනශ්‍රැති විද්‍යාවට එක් තැන් කිරීම මඟින් ගිළිහීයමින් තිබූ ජාතික වස්තුවක් අනාගත පරපුරට ආරක්ෂාකර දීමට ඉදිරිපත් වේ. මේ රාවණ ජනකතා එකතුව සරල ජනකතා කියවීමකට වඩා ඓතිහාසික මූලාශ්‍ර එකතුවක් ලේඛන ගත වූ මහඟු අවස්ථාවක් ලෙස හඳුන්වාදිය හැකිය. Rs 450.00 Details View details
Waimanika Shasthra Saha Purathana Guvan Yana වෛමානිකා ශාස්ත්‍රය සහ පුරාතන ගුවන් යානා Rs 490.00 Add to cart Buy
Out-of-Stock Helaye Niyamuva Maha Ravana Out-of-Stock හෙළයේ නියමුවා මහා රාවණා - මානව ඉතිහාසය දෙස බලන විට රාමා සහ රාවණා චරිත ප්‍රධාන කොටගත් "රාමායණය" කෘතිය සහ එහි අන්තර්ගත කරුණු කාරණා ගැන මේ වන විට පෙරදිග පමණක් නොව බටහිර රටවල විද්‍යාර්ථයින්ද විවිධ සොයා බැලීම් වල නිරත වන බව පෙනෙන්නට ඇත. එහිදී අනාවරණය කරගනු ලබන ඇතැම් දේ පුදුම සහගත බවද පෙනී යයි. මේ කෘතියේ එවැනි තොරතුරු රාශියක් අන්තර්ගත වේ. Rs 590.00 Details View details
Out-of-Stock Lankeshvara Maha Ravana Out-of-Stock ලංකේෂ්වර මහා රාවණ - ආචාර්‍ය කොලොන්නාවේ සිරි සුමංගල ස්වාමීන් වහන්සේ සමඟ කරන ලද සාකච්ඡා මාලාවකි. Rs 270.00 Details View details
Sri Lankave Ravana Adhirajayagen Pasu Ape Raja Parapura ශ්‍රී ලංකාවේ රාවණ අධිරාජයාගෙන් පසු අපේ රජ පරපුර Rs 450.00 Add to cart Buy
Out-of-Stock Lova Mavitha Kala Ravana Thakshanaya Out-of-Stock ලොව මවිත කළ රාවණ තාක්ෂණය - ආචාර්ය සූරිය ගුණසේකර මහතා සමඟ කරන ලද සාකච්ඡා මාලාවකි. Rs 590.00 Details View details
Out-of-Stock Sri Lankave Sakvithi Ravana Mudhrava Out-of-Stock ශ්‍රී ලංකාවේ සක්විති රාවණ මුද්‍රාව - ආචාර්‍ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා සමඟ කරන ලද සාකච්ඡා මාලාවකි. Rs 390.00 Details View details