Rs 575.00
History & Culture
There are 810 products.
Buddhagaya Bomada Kara
බුද්ධගයා බෝමැඩ කරා - ඉපැරණි බෞද්ධ භාරතයේ ඓතිහාසික සිද්ධස්ථාන රැසක අප්‍රකට තතු හෙලි කරමින්, භාරතීය බෞද්ධ උරුමයෙහි ගුණ රුව හුවා දක්වමින් ලියැවුණු මෙම කෘතිය භාරතීය බෞද්ධ ඉතිහාසය කෙරෙහි විමසුම් ඇස හෙළන විද්‍යාර්ථීන් අවදි කරන පර්යේෂණාත්මක නිබන්ධනයක් ලෙසින් පාඨක ඔබට ඉදිරිපත් කළ හැක.
Rs 413.00
Prathama, Dvitheeya Bauddha Dharma Sangayana
ප්‍රථම, ද්විතීය බෞද්ධ ධර්ම සංගායනා - බුදුරජුන් වැඩසිටි අවුරුදු හතලිස් පහක කාලය තුල දේශනා කරන ලද ධර්ම විනය මතක තබාගෙන සංරක්ෂණය කරනු වස් ධර්ම සංගායනා කරන ලදී. ප්‍රථම ද්විතීය සංගායනා නමින් පලවී තිබු පාලි හා චීන භාෂා කෘතිවල පරිවර්තනයකි..
Rs 330.40
Bauddha Chinthava Ithihasaya
තාපස පරමාර්ථ - අචාර්යවාදය හා සංගායන බ්‍රාහ්මණ ධර්මය හා උපනිෂද් කර්මය - බුදුන් වහන්සේගේ කාල නිර්ණය - ආදී වැදගත් මාතෘකා 19 ක් ගුරු කොටගෙන ආචාර්ය එඩ්වඩ් ජේ.තෝමස් විසින් ලියන ලද ග්‍රන්ථය සිංහලට පරිවර්තනය කර ඇත්තේ කරුණා සේනානායක ය..
Rs 973.50
Sri Lankawe 2500 Wasaraka Sanshiptha Shasanika Ithihasaya
ශ්‍රී ලංකාවේ 2500 වසරක සංක්‍ෂිප්ත ශාසනික ඉතිහාසය - ශ්‍රී ලංකා ශාසන වංශය ඉතිහාසය ඉතා ක්‍රමවත්ව හා සංක්ෂිප්තව ඉදිරිපත් කරන මෙම කෘතිය,වියත් පාටකයනට මෙන්ම සාමාන්‍ය පාටක ජනතාවටද ඉතා ප්‍රයෝජනවත්ය.
Rs 413.00
Dasabodhisaththuppaththikatha Hevath Dasa Bosath Katha Puvatha
දසබෝධිසත්තුප්පත්තිකථා හෙවත් දස බෝසත් කථා පුවත - අනාගතයේදී බුදු බවට පත්වන බෝසත්වරුන් දස දෙනෙකු පිළිබඳ ලියවුනු පාලි ප්‍රබන්දය 'දසබෝධිසත්තුප්පත්තිකථා' යන නමින් හැඳින්වේ. බොහෝ දුෂ්කරව සොයාගන්නා ලද පැරණි පොතක් මුලාශ්‍ර කොට ගෙන, අන්‍ය වූ ලිපි ලේකනාදිය ද ඇසුරු කරමින් ව්‍යක්ත සිංහල පරිවර්තනයක් ද සමගින් මෙය රචනා කර ඇත.
Rs 206.50
Mahawansa ( Volume 01)
මහාවංස - පළමු වෙළුම
Rs 4,000.00
Rs 2,400.00
Mahawansa (Volume 03)
මහාවංස - තෙවන වෙළුම
Rs 950.00
Mahawansa (Volume 04)
මහාවංස - හතරවන වෙළුම
Rs 1,700.00
Mahawansa (Volume 05)
මහාවංස - පස්වන වෙළුම
Rs 1,150.00
Dambadeni Yugaya
දඹදෙණි යුගය - මෙම කාලය ඉතා කෙටිය. එහෙත් ඒ කෙටි කාලය තුළ ඇති වූ සංවර්ධනය අති මහත්ය. නිරිත දිග රාජධානි මාරුවීමේ දී බිහි වූ දඹදෙණි යුගය තුළ ඇති වූ සාහිත්‍යය පෝෂණය විශ්මය ජනකය. ලක්දිව රජකළ රජවරුන් අතරින් විද්වත්ම රජු සිටියේ දඹදෙණි යුගය තුළය. විශාලම පොත් ලියැවුණේ ද එම යුගයේ ය. ශාසනික දියුණුව ද විවිධ ගෘහනිර්මාණ ශිල්ප බිහිවීමද මෙකල සිදු විය. විශිෂ්ඨ පිරිවෙන් සමූහයකින් අධ්‍යාපනය දීප්තිමත්ව තිබිණ. මේ පිළිබඳව පූර්ණ විස්තරයක් දඹදෙණි යුගය නම් මෙම පොතේ ඇතුළත්ය.
Rs 767.00
Rs 354.00
In The Footsteps Of The Buddha
In The Footsteps Of The Buddha - This book takes you in the footsteps of the Buddha from Lumbini where He was born to Kusinara Where He passed away. It includes beautiful color illustration of the significant sacred places in the life of the Buddha and helps the reader to visualize the spirituality and exquisite beauty of there places.
Rs 280.00
Puralipi Ha Sigiri Gee
Out-of-Stock
පුරාලිපි හා සීගිරි ගී - ප‍්‍රාචීන පණ්ඩිත අවසාන විභාගය සදහා ඉදිරිපත් වන විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සදහා නියමිත පුරාලිපි හා සීගිරි ගී වල එකතුවකින් සැදුම්ලද ග‍්‍රන්ථයකි.
Rs 350.00
Tripitakaye Sanskruthika Lakshana
ත්‍රිපිටකයේ සාංස්කෘතික ලක්‍ෂණ - තලල්ලේ ධම්මානන්ද නායකහිමියන් විසින් ලියන ලද පර්යේෂණාත්මක ග්‍රන්ථයකි.අටුවා ටීකාවලින් කරුණු පරික්සා ලියා ඇති මෙහි ත්‍රිපිටකයේ එන රාජ්‍ය දර්ශන අධිකරණ ක්‍රම ඖෂධ වර්ග ශ්‍රමණ හා වෙනත් ආජීවක වර්ග ශාරීරික විද්‍යව ලෝකෝත්පත්තිය ආදී විවිධ විෂයයන් පිළිබද විස්තර ඇතුළත්ය.විභාග සදහා පමණක් නොව බෞද්ධ ගෙදරක තබා ගෙන කියවිය යුතු පොතකි.
Rs 1,534.00
Jaya Sri Mahabodhiya
ජය ශ්‍රී මහබෝධිය නම් මෙම කෘතියේ විශේෂත්වය බුද්ධ ගයාවේ ශ්‍රී මහා බෝධිය ගැන කරුණු විමසා බැලීමත්, මහා බෝධිය හෙවත් ඇසතු වෘක්ෂය පුජනීයත්වයට පත්ව තිබු අයුරු පුරාවිද්‍යාත්මක මුලාශ්‍ර ඇසුරෙන් විමසා බැලීමත් ය..
Rs 177.00
Rs 300.00
Rs 472.00
Mahavanshaya Rajarathnakaraya Saha Rajavaliya 01
මෙම කෘතිය සිංහල භාෂාවන් රචිත ඓතිහාසික මූලාශ්‍ර ග්‍රන්ථ එකතුවක ඉංග්‍රීසි පරිවර්ථනයක් වන අතර මහාවංශය , රාජරත්නාකරය සහ රාජාවලිය කෘතිය ද වෙනස් ආකාරයකින් අප රටේ ඉතිහාසය ගැන ලියවී ඇති කෘතියකි.
Rs 1,239.00
Mahavanshaya Rajarathnakaraya Saha Rajavaliya 02
මහාවංශය , රාජරත්නාකරය සහ රාජාවලිය දෙවන වෙළුම වන මෙම ග්‍රන්ථය තුලින් ශ්‍රී ලාංකේය ඓතිහසික තොරතුරු ගවේශතයට රුචි පාඨකයනට පරිශීලනය සඳහා සුදුසු ග්‍රන්ථයකි.
Rs 885.00
Mahavanshaya Rajarathnakaraya Saha Rajavaliya 03
බෞද්ධ ධර්මය පිළිබඳ විමසන ප්‍රශ්න, බුද්ධ ධර්මය හා සාහිත්‍ය, පන්සිය පනස් ජාතක පොත් වහන්සේ, ලංකාවේ ප්‍රධාන පෙළේ විහාරස්ථාන නාමාවලි ආදී කරුණු සමගින් මැනවින් විග්‍රහ කොට ඇත.
Rs 1,121.00
Sinhala Sanskruthiye Padanama
Out-of-Stock
සිංහල සංස්කෘතියේ පදනම ආරම්භයක් කොට ගනිමින් කෘතියේ අවසානය ලංකාවේ බි්රතාන්ය ආධිපත්යය පිහිටුවීම දක්වා වූ බොහෝ මාතෘකා ඔස්සේ දෝලනය වෙමින් රචනා වූ ග්රන්ථයකි.
Rs 375.00
Pohoya Dinaya
පොහොය දිනයන්හි සිල් සමාදන් වන බොහොමයක් සැදැහැවතුන් වෙනුවෙන්ම සැකසුන මෙම ග්‍රන්ථය පොහොය දිනයකදී සිල් සමාදන් වූ සැදැහැතෙකු විසින් කළ යුතු කාර්යයන් සියල්ල නිවැරදිව පෙළ ගස්වා ඇත.එපමණක් නොව සිල්වතෙකුගේ සිල්වත් භාවය වැඩි දියුණු කර ගැනීම සඳහා වන බොහොමයක් ධර්ම කරුණුද මෙම ග්‍රන්ථය තුළ සවිස්තර කොට ඇත. නිවැරදිව අවබෝධයෙන් යුතුව පොහොය දින ගත කිරීම සඳහා සිල් සමාදන් වන සැදැහවතුන් නිතර පරිශීලනය කළ යුතු ග්රන්ථයකි ‘පොහොය දිනය‘ ග්‍රන්ථය.
Rs 360.00
Gamunu Raja Saha Dasa Maha Yodhayo
අතීතයේ ලක්දිව රජකම් කළ ශ්රේෂ්ඨ රජවරු රැුසකි. ඒ අතර අභීත දුටුගැමුණු චරිතය කිසිසේත් අමතක කළ නොහැකිය. අපේ අතීත වංශ කතාවේ එන වීර දුටුගැමුණු චරිතයත් ඒ හා බැදුනු දස මහා යෝධයන් පිළිබඳවත් රසබර තොරුතුරු රැුසක් ඇතුළත් මේ කෘතියෙන් කතා රසයත් ඉතිහාස දැනුමත් නොඅඩුව ඔබ වෙත ගෙන එයි.
Rs 270.00
Ithihasayen Thorathuru
Out-of-Stock
ලෝකයේ විවිධ රටවල් රැසක පිහිටි ඓතිහාසික ස්ථාන 100 ක් පිළිබඳ ව ඉතා වැදගත් තොරතුරු ගෙන එන මෙය ඉතිහාස පොතකි. ඒ ඒ ස්ථානයන් පිළිබඳව ඡුායාරූප ද සහිත ව අතීත මෙන් ම වර්තමාන තොරතුරු ද ඉන් ඉදිරිපත් කර තිබේ. සාමාන්‍ය දැනීම සඳහා මෙය සැමට ම ප්රයෝජනවත් ය.
Rs 350.00
Sinhala Thupawansaya
ථූපවංශය යන නාමයෙන් ස්තූපයන්ගේ ඉතිහාස කථාව ප්රකාශ වෙතත්, මෙහි ප්‍රධාන වශයෙන් විස්තර වන්නේ දුටුගැමුණු චරිත කථාව මුල්කරගෙන කෙරෙන, මහාථූපය හෙවත් රුවන්වැලි සෑය පිළිබඳ විස්තරයයි.
Rs 950.00
Sanna Sahitha Pali Thupavansa
"සන්න සහිත පාලි ථූපවංශය" නමැති මෙම නවතම පාඨ ග්‍රන්ථය දුටුගැමුණු මහරජතුමා විසින් අනුරාධපුරයෙහි ඉදිකරන ලද රුවන්වැලි මහං සෑය පිළිබඳව ලියා තිබෙන පාලි වංශකථාවයි. සිංහල ජාතියේ ප්රෞඪතත්වයත් ශාසනික ඉතිහාසයත් පිළිබිඹු කරන පාලි ථූපවංශය ආදී යුගයේ සිට අනුරාධපුර යුගය දක්වා ස්තුපයේ ඉතිහාසය ද විදහා දක්වන වටිනා ග්රන්ථයකි.
Rs 1,300.00
Rs 300.00