Out-of-Stock Sinhala Sanskruthiye Padanama Out-of-Stock සිංහල සංස්කෘතියේ පදනම ආරම්භයක් කොට ගනිමින් කෘතියේ අවසානය ලංකාවේ බි්‍රතාන්‍ය ආධිපත්‍යය පිහිටුවීම දක්වා වූ බොහෝ මාතෘකා ඔස්සේ දෝලනය වෙමින් රචනා වූ ග්‍රන්ථයකි. Rs 375.00 Details View details
Pohoya Dinaya පොහොය දිනයන්හි සිල් සමාදන් වන බොහොමයක් සැදැහැවතුන් වෙනුවෙන්ම සැකසුන මෙම ග්‍රන්ථය පොහොය දිනයකදී සිල් සමාදන් වූ සැදැහැතෙකු විසින් කළ යුතු කාර්යයන් සියල්ල නිවැරදිව පෙළ ගස්වා ඇත.එපමණක් නොව සිල්වතෙකුගේ සිල්වත් භාවය වැඩි දියුණු කර ගැනීම සඳහා වන බොහොමයක් ධර්ම කරුණුද මෙම ග්‍රන්ථය තුළ සවිස්තර කොට ඇත. නිවැරදිව අවබෝධයෙන් යුතුව පොහොය දින ගත කිරීම සඳහා සිල් සමාදන් වන සැදැහවතුන් නිතර පරිශීලනය කළ යුතු ග්‍රන්ථයකි ‘පොහොය දිනය‘ ග්‍රන්ථය. Rs 360.00 Add to cart Buy
Gamunu Raja Saha Dasa Maha Yodhayo අතීතයේ ලක්දිව රජකම් කළ ශ්‍රේෂ්ඨ රජවරු රැුසකි. ඒ අතර අභීත දුටුගැමුණු චරිතය කිසිසේත් අමතක කළ නොහැකිය. අපේ අතීත වංශ කතාවේ එන වීර දුටුගැමුණු චරිතයත් ඒ හා බැදුනු දස මහා යෝධයන් පිළිබඳවත් රසබර තොරුතුරු රැුසක් ඇතුළත් මේ කෘතියෙන් කතා රසයත් ඉතිහාස දැනුමත් නොඅඩුව ඔබ වෙත ගෙන එයි. Rs 270.00 Add to cart Buy
Out-of-Stock Ithihasayen Thorathuru Out-of-Stock ලෝකයේ විවිධ රටවල් රැසක පිහිටි ඓතිහාසික ස්ථාන 100 ක් පිළිබඳ ව ඉතා වැදගත් තොරතුරු ගෙන එන මෙය ඉතිහාස පොතකි. ඒ ඒ ස්ථානයන් පිළිබඳව ඡුායාරූප ද සහිත ව අතීත මෙන් ම වර්තමාන තොරතුරු ද ඉන් ඉදිරිපත් කර තිබේ. සාමාන්‍ය දැනීම සඳහා මෙය සැමට ම ප‍්‍රයෝජනවත් ය. Rs 350.00 Details View details
Out-of-Stock Sinhala Thupawansaya Out-of-Stock ථූපවංශය යන නාමයෙන් ස්තූපයන්ගේ ඉතිහාස කථාව ප්‍රකාශ වෙතත්, මෙහි ප්‍රධාන වශයෙන් විස්තර වන්නේ දුටුගැමුණු චරිත කථාව මුල්කරගෙන කෙරෙන, මහාථූපය හෙවත් රුවන්වැලි සෑය පිළිබඳ විස්තරයයි. Rs 675.00 Details View details
Out-of-Stock Sanna Sahitha Pali Thupavansa Out-of-Stock "සන්න සහිත පාලි ථූපවංශය" නමැති මෙම නවතම පාඨ ග්‍රන්ථය දුටුගැමුණු මහරජතුමා විසින් අනුරාධපුරයෙහි ඉදිකරන ලද රුවන්වැලි මහං සෑය පිළිබඳව ලියා තිබෙන පාලි වංශකථාවයි. සිංහල ජාතියේ ප්‍රෞඪතත්වයත් ශාසනික ඉතිහාසයත් පිළිබිඹු කරන පාලි ථූපවංශය ආදී යුගයේ සිට අනුරාධපුර යුගය දක්වා ස්තුපයේ ඉතිහාසය ද විදහා දක්වන වටිනා ග්‍රන්ථයකි. Rs 1,300.00 Details View details
Out-of-Stock Sri Lankawe Rajadani Saha Deshapalana Agamika Sahithya Pasubima Out-of-Stock Rs 300.00 Details View details
Out-of-Stock Sinhale Andu Kramaya Pilibada Luhudu Satahan Out-of-Stock Rs 570.00 Details View details
Out-of-Stock Purathna Sri Lankawe Aparada,Winichaya Ha Daduwam Out-of-Stock Rs 490.00 Details View details
Out-of-Stock Eda Hela Diwa Out-of-Stock එදා හෙළ දිව - මහනුවර රාජධානි සමයේ ලාංකේය ජන සමාජය රොබට් නොක්ස් නම් වූ ඉංග‍්‍රීසි ජාතිකයාගේ නෙතින් විවරණය කෙරෙන මේ කෘතිය අපූර්ව ඉතිහාසය ග‍්‍රන්ථයක් සේම ලාංකේය පරිවර්තන සාහිත්‍ය කෘතීන් අතර අමරණීය කෘතියක් ලෙසින්ද වැජඹෙයි. Rs 990.00 Details View details