Rs 225.00
Rs 250.00
-10%
Folk-lore
There are 55 products.
Sabaragamuve Ithihasa Katha
සබරගමුවේ ඉතිහාස කතා
Rs 108.00
Rs 120.00
Sadaham Desima Hevath Budu Bana Kiyana Hati
සදහම් දෙසීම හෙවත් බුදු බණ කියන හැටි - මෙය බණ කියන හැටි ඉගෙන ගැනීමට රිසි දේශකයින් සඳහා ඉතා සරලව ලියවුනු හරවත් ධර්ම කෝෂයක් වන අතර, මුල සිටම ධර්ම දේශනාවක් කිරීමේ පිළිවෙල ද උගන්වයි.
Rs 826.00
Rs 1,032.50
Lankawe Gami Janakatha - Palamu Veluma
ලංකාවේ ගැමි ජනකතා - පළමු වෙළුම - හෙන්රි පාර්ක් මහතා විසින් රචනා කළ 'Village Folk of Ceylon' කෘතිය වන්ද්‍රශ්‍රී රණසිංහ මහතා විසින් 'ලංකාවේ ගැමි ජනකතා' නමින් සිංහලයට පරිවර්නය කර ඇත. මෙම කෘතිය සිංහල ජන කතා එක් රැස් කොට රචනා කරන ලද්දකි.
Rs 2,655.00
Rs 2,950.00
Bahirawa Jana Katha
Out-of-Stock
බහිරව ජන කතා - බහිරවයන් පිළිබඳව ජනකතා, ජනශ්‍රැති ගවේශණයේ දී බහුලව හමු නොවේ. එහෙත් එවන් විරල ජනප්‍රවාද සොයා කළ චාරිකාවක අග්‍රපඵලයක් ලෙස මෙම කෘතිය හඳුන්වාදිය හැකි ය.
Rs 621.00
Rs 690.00
Rs 585.00
Rs 650.00
Lankawe Gami Janakatha - Thewana Veluma
ලංකාවේ ගැමි ජනකතා - තෙවන වෙළුම - හෙන්රි පාර්ක් මහතා විසින් රචනා කළ 'Village Folk of Ceylon' කෘතිය වන්ද්‍රශ්‍රී රණසිංහ මහතා විසින් 'ලංකාවේ ගැමි ජනකතා' නමින් සිංහලයට පරිවර්නය කර ඇත. මෙම කෘතිය සිංහල ජන කතා එක් රැස් කොට රචනා කරන ලද්දකි.
Rs 2,565.00
Rs 2,850.00
Lankawe Gami Janakatha - Dewana Veluma
ලංකාවේ ගැමි ජන කතා - දෙවන වෙළුම - හෙන්රි පාර්ක් මහතා විසින් රචනා කළ 'Village Folk of Ceylon' කෘතිය වන්ද්‍රශ්‍රී රණසිංහ මහතා විසින් 'ලංකාවේ ගැමි ජනකතා' නමින් සිංහලයට පරිවර්නය කර ඇත. මෙම කෘතිය සිංහල ජන කතා එක් රැස් කොට රචනා කරන ලද්දකි.
Rs 1,858.50
Rs 2,065.00
Rs 50.00
Devivaru Gana Katha
දෙවිවරු ගැන කතා - ජනතාවගේ වන්දනයට පාත්‍ර වන දෙවිදේවතාවන් පිළිබඳව කාලාන්තරයක් තිස්සේ ගොඩනැගී පවතින ජනප්‍රවාද, විශ්වාසයන් රාශියක් පවතිතත් ඒවා ඇත්තේ බොහෝ විට තැනින් තැනය. ඒවා එකම ග්‍රන්ථයක් තුළින් දැන ගැනීමට ඇති හැකියාව ඉතා විරලය.
Rs 360.00
Rs 400.00
Janashrathi Widyava
Out-of-Stock
ජනශ්‍රැති විද්‍යාව - ජනශ්‍රැති විද්‍යාව පිළිබඳ න්‍යායයන් පැහැදිලි කරමින් රචනා වී ඇත.
Rs 720.00
Rs 800.00
Nelum Kavi Waruna Ha Jana Sanskruthiya
නෙළුම් කවි වරුණ හා ජන සංස්කෘතිය - නෙළුම් කවි ගායනය ලංකාවේ සංස්කෘතික දායාදයකි. ලංකාවේ විවිධ ප‍්‍රදේශවල ඔවුන්ට ම ආවේණික වූ නෙළුම් කවි සම්ප‍්‍රදායයන් ඇත. ඒ අනුව මෙහි කතුවරයා පස් යොදුන් කෝරළය, සියනෑ කෝරළය උඩරට ආදී වශයෙන් විවිධ පළාත්වලින් එකතු කළ නෙළුම් කවි විශාල සංඛ්‍යාවක් මෙම පොතට ඇතුළත් කර තිබේ. කවි පමණක් නොව නෙළුම් තහංචි, දෑකැති වාරම්, වරම් කවි, වාද නෙළුම් කවි, ගිනිතාලම්, කුරහන් උපත, කටුසර වරුණ සහ කුරහන් මාලය වැනි දුර්ලභ ගණයේ කාව්‍ය සංග‍්‍රහයන්ගෙන් ද අතිශය පෝෂිත ය.
Rs 270.00
Rs 300.00
Sinhala Janakavi
Out-of-Stock
විශ්ව විද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්්‍යය වරයෙකු වූ මෙහි සංස්කාරක, දශක ගනණාවක් ලද අත්දැකීම් හා පළපුරුද්ද උපයෝගී කර ගනිමින් වැඩෙන ළමා මනසට යෝග්‍ය වන අයුරින් මෙම කෘතිය සම්පාදනය කළ බව සඳහන් කරයි. මෙහි දක්නට ලැබෙන්නේ යම් යම් තෝරාගත් ජනකවි සමුදායක් බව පෙනේ. ඊට හේතුව ළමා මනසෙහි දැනුමත්, ආකල්පත්, කුශලතාත් වර්ධනය කිරීමට බෙහෙවින් උපකාරී වන ජනකවි පමණක් තෝරා ගැනීම බව සඳහන් කළ හැක.
Rs 135.00
Rs 150.00
Yapanaye Demala Janakatha
Out-of-Stock
යාපනයේ දෙමළ ජනකතා - ජනකතා අස්පර්ශනීය ජන උරුමයකි. ඕනෑම ජන සංස්කෘතියකට ඔවුනගේ සමාජ හෘදස්පන්දනය මැන ගැනීමට කදිම ජනශ්‍රැති මිම්මකි. යාපනයේ දෙමළ වැසියා ඉතා දිගුකලක් මුඛ පරම්පරාගතව පවත්වාගෙන ආ ජනකතා සම්ප්‍රදාය ලාංකේය ජනශ්‍රැති හිමිකමකි. බහුතර සිංහල ජනයාට යාපනයේ දෙමළ ජනකතා දුරාවබෝධ වූයේ, සිංහලට පරිවර්තනය නොවීමෙනි. පූජනී ගුණසේකර ජන පර්‍යේෂිකාව මැදිහත් වන්නේ පරපුරෙන් - පරපුරට දුරස් කළ යාපන දෙමළ - ජනකතා සිංහල සමාජයට සමීපකරවීමට ය. පූජනීත්, ඇගේ මැදිහත්වීමත් අදට වඩා හෙට බුහුමන් ලබන්නේ ; "යාපනයේ දෙමළ ජනකතා" සිංහල බසට නැඟී මුද්‍රණය වුණු පළමු දෙමළ ජනකතා එකතුව ලෙසිනි.
Rs 252.00
Rs 280.00
Holman Saha Avathara Katha
Out-of-Stock
හොල්මන් සහ අවතාර කතා - මුළු මහත් විශ්වයම අත්භූත සිදුවීම්වලින් පිරී පවතී. පෘථිවි තලයේ වාසය කරන අපට ඒවා දෘෂ්ටි මායා යැයි නිගමනය කළ හැකි ද ? මේ ගැන විමසුමක යෙදෙන විට හොල්මන් සහ අවතාර ගැන ද අසන්නට ලැබේ. මෙම කෘතිය ඒ ගැන සොයා බැලීමේ පර්‍යේෂණයකි. ඒ මතු ද නොව, මෙහි අන්තර්ගත කතා තුළින් ඔබට හොල්මන් සහ අවතාර දැකිය හැකි, ඒවා ගහන අත්භූත ලෝකයක සැරි සැරීමට ද පුළුවන. ත්‍රාසය, භීතිය, කුතුහලය, අවිනිශ්චිත්තාවය යන අනුභූතීන්ගෙ සම්මිශ්‍රණයක් වූ "හොල්මන් සහ අවතාර කතා" පාඨනය කිරීම ඔබට නවතම අත්දැකීමක් වනු නොඅනුමානය.
Rs 315.00
Rs 350.00
Yaksha Jana Katha
Out-of-Stock
යක්ෂ ජන කතා - ජන සාහිත්‍යයේ අන්තර්ගත ප්‍රබල අංගයක් වන ජනකතා ජන සමාජයේ ලොකු කුඩා කාගෙත් රස වින්දනයට පාත්‍ර වී ඇති අයුරු දැක්විය හැකිය. එම ජනකතා අතර සැඟවී ගිය "යක්ෂයින්" පිළිබඳ පබැඳුන් ජනකතා සොයා යෑමේ ප්‍රයත්නයක් හැටියට මෙම "යක්ෂ ජනකතා" නම් කෘතිය හඳුන්වා දීමට හැකිය.
Rs 315.00
Rs 350.00
Rs 405.00
Rs 450.00
Rs 157.50
Rs 175.00
Sinhala Gami Janakatha - 2
Out-of-Stock
සිංහල ගැමි ජනකතා - 2 - සිංහල ගැමි ජනකතා කියැවූ බොහෝදෙනාගේ ඉල්ලීම පරිදි තවත් එබඳුම වූ කතා සංග්‍රහයක් "සිංහල ගැමි ජනකතා 2" ලෙස දැන් පළ වෙයි. පළමුවන කතා සංග්‍රහයෙන් දැක්වූ සියුම් හාස්‍ය රසය ද ළමා වියට උරුම අහිංසක බවත් සුන්දරත්වයත් පිළිබඳ අවබෝධය මෙම පොතෙන් මනාව පිළිබිඹු වේ.
Rs 252.00
Rs 280.00
Rs 225.00
Rs 250.00
Rs 247.50
Rs 275.00
Panduvasnuvara Janakatha
පඬුවස්නුවර ජනකතා - ඓතිහාසික පඬුවස්නුවර රාජධානිය වටා ගොඩ නැඟුණු මුඛ පරම්පරාගත කතා රැසක් මේ පොතට එකතු වී ඇත. පඬුවස්නුවර රාජධානිය සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර පැවතිය ද ඒ වටා ගොඩනැඟුණු ජනකතා පිළිබඳ ව මෙතෙක් විමර්ශන සිදු කර නො මැත. එම අඩුව සපිරෙන අවස්ථාවක් ලෙස 'පඬුවස්නුවර ජනකතා' හැඳින්විය හැකි ය.
Rs 135.00
Rs 150.00
Rs 315.00
Rs 350.00
Danbadaniya Wata Janakatha Rata
දඹදෙණිය වටා ජනකථා රටා
Rs 247.50
Rs 275.00
Rs 360.00
Rs 400.00
Desheeya Jana Gayana
දේශීය ජන ගායනා
Rs 180.00
Rs 200.00
Lova Supathala Janapriya Janakatha
Out-of-Stock
ලොව සුපතල ජනප්‍රිය ජනකතා - ලෝකයේ විවිධ රටවල ප්‍රචලිත ජනකතා කියවීමටත්, ඇසීමටත්, බොහෝ කලක සිට ළමයි හුරු වී සිටිති. මෙම ජනකතා විවිධ ජන කණ්ඩායම්වල හැසිරීම්, සංස්කෘතික ලක්ෂණ ඔවුන්ගේ සිතුම් පැතුම් ද හෙලිදරව් කරයි.
Rs 180.00
Rs 200.00
Maduvanvela Janakatha
මඩුවන්වෙල ජනකතා - රජු හා රාජකීය උරුමය අහිමි වූ ජාතියක් සුද්දන් හා ගැටෙමින් සුද්දන්ට හිතැතිව එහෙත් යම් අභිමානයකින් පසු වූ මඩුවන්වෙල දිසාව වටා මහත් ගිජුකමකින් ගොඩ නැඟූ ප්‍රවාද පසුකාලීනව මඩුවන්වෙල ජනකතා ලෙසින් සම්මත වූ වග පිළිගත හැකි ය.
Rs 342.00
Rs 380.00
Aithihasika Janashrathi
Out-of-Stock
ඓතිහාසික ජනශ්‍රැති - මෙහි අනුගත ප්‍රසාද ශෛලිය ප්‍රියමනාප ය. සෑම කතාවක ම තේමාව ගැඹුරින් යුතු ය. ආස්වාද ජනක ය. කථා රසයට අමතර ව බුද්ධිය අමතන, ප්‍රඥාව මොළවන, පෞරුෂය දල්වන මහාර්ඝතාවක් මෙම කථා ගොන්නෙහි වෙයි. අපේ විවිධ කලා ක්ෂේත්‍රවල නිර්මාණ කරුවනට හරවත් විෂය ධාරා අරභයා මෙයින් දෙන ඉඟිය ද මහඟු ය.
Rs 180.00
Rs 200.00
Rs 270.00
Rs 300.00
Rs 351.00
Rs 390.00
Sabaragamuve Ravana Janakatha
සබරගමුවේ රාවණ ජනකතා - සබරගමු පළාත් වාසීන් අතර ප්‍රකට රාවණ ජනකතා 56ක් එක් රැස්කර ලංකාවේ පළමු වරට 'රාවණ ජනකතා' එකතුවක් ලෙස මුද්‍රණයෙන් නිකුත් වන්නේ මේ කෘතිය මඟිනි. ජනශ්‍රැතිවේදී සම්මානනීය ලේඛක ගුණසේකර ගුණසෝම මේ රාවණ ජනකතා ජනශ්‍රැති විද්‍යාවට එක් තැන් කිරීම මඟින් ගිළිහීයමින් තිබූ ජාතික වස්තුවක් අනාගත පරපුරට ආරක්ෂාකර දීමට ඉදිරිපත් වේ. මේ රාවණ ජනකතා එකතුව සරල ජනකතා කියවීමකට වඩා ඓතිහාසික මූලාශ්‍ර එකතුවක් ලේඛන ගත වූ මහඟු අවස්ථාවක් ලෙස හඳුන්වාදිය හැකිය.
Rs 405.00
Rs 450.00
Ape Jana Katha
අපේ ජන කථා
Rs 450.00
Rs 500.00