Folk-lore

-10%

Asiyanu Ratavala Bauddha Katha

ආසියානු රටවල බෞද්ධ කතා  - ආසියානු සංස්කෘතීන් කිහිපයකින් ලබා ගන්නා ලද මෙම කතා එකතුව බෞද්ධ චින්තනයේ විවිධ දෘෂ්ටීන් නිදර්ශනය කෙරේ.
Rs 171.00
Rs 190.00
-10%

Udarata Janashrathi

උඩරට ජනශ්‍රැති - කතාන්දර කියවීමට මෙන් ම ඇසීමට ද ලැදියාවක් දක්වන බොහෝ දෙනෙක් සිටිති. ඒ කොයි කාටත් එක සේ ප්‍රයෝජනවත් වන කෘතියක් වශයෙන් නාලන්දේ විමලවංශ හිමියන්විසින් ලියන ලද මෙම ග්‍රන්ථය හඳුන්වා දිය හැකිය. ඉතිහාසය හදාරන අයට ද මෙම කෘතිය ඉතාමත් වැදගත් වේ.
Rs 270.00
Rs 300.00
-10%

Sahithya Janashruthiya Ha Sanskruthiya

සාහිත්‍යය - ජනශ්‍රැතිය හා සංස්කෘතිය - සාහිත්‍යය වූ කලී ජන සන්තානය තෘප්තිමත් කරමින් ජීවිතානුභූතීන් ගෙන එන සෞන්දර්‍යාත්මක විෂයයකි. පාරම්පරික ව පැවත එන ජනකතා, ජනකවි, ඇදහිලි, විශ්වාස, කෙළි සෙල්ලම් ආදී සියල්ල ජනශ්‍රැතියයි. රටක ජනතාවගේ කලා කෘති ආගමික චාරිත්‍ර වාරිත්‍ර ගෘහ නිර්මාණ විධි නැටුම් ගැයුම් ආදී වශයෙන් පවත්නා ශිෂ්ට මානව සමාජයේ විවිධාංග සංස්කෘතියට අයත් වේ. මෙම කෘතිය ඒ පුළුල් විෂයයන් යම් පමණකට ඔබ කරා ගෙන එයි. පාසල් අධ්‍යයනයට පමණක් නොව උසස් අධ්‍යාපනයට යොමු වූ අයට ද රටතොට වගතුග විමසන බුද්ධිමතුන්ට ද මේ පොත මහඟු කෘතියකි.
Rs 360.00
Rs 400.00
-10%Out-of-Stock

Sinhala Janakavi Jana Kreeda Saha Vannam

Out-of-Stock
සිංහල ජනකවි ජනක්‍රීඩා සහ වන්නම් - ජන සාහිත්‍යයෙන් අපට බැහැර කළ නොහැකි, ජනකවි මෙන්ම ජන ක්‍රීඩා හා වන්නම් මෙම කෘතියට ඇතුළත් කර ඇත. පාසල් සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා මෙන්ම ජන සාහිත්‍යයට ඇලුම් කරන රසිකයන්ට ද මෙම කෘතිය ඵලදායි වනු ඇත.
Rs 360.00
Rs 400.00
-10%

Jeevithayayi - Adarayai

ජීවිතයයි - ආදරයයි - ජී. බී. ටලෝවිච් නමැති ඉංග්‍රීසි ලේඛකයා චීන බෞද්ධ කතන්දර සියයක් එක්කොට ලියූ "Love of Life" කෘතියෙන් කදිම කතන්දර 22ක් චන්න බණ්ඩාර දොළපිහිල්ල මහතා අද පාඨකයන්ට පිළිගන්වයි. මේ කතා කුඩාය. එහෙත් ලැබෙන පණිවිඩය විශාලය. උසස් ය. පව් කරන්නන්ට අයහපත් විපාකත්, පින් කරන්නන්ට යහපත් විපාකත්, දයාවේ කරුණාවේ ගුණ මහිමයත් මේ හැම කතාවෙන්ම විස්තර කෙරේ.
Rs 135.00
Rs 150.00
-10%Out-of-Stock

Thibbathiya Janakatha

Out-of-Stock
තිබ්බතීය ජනකතා - තිබ්බතීය ජනකතා එකතුවෙහි දැක්වෙන්නේ තිබත් ත්‍රිපිටකයට අයත් කහ් යූර් ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලද කතාවල එකතුවකි. මෙම කතා මුලින් ම තිබත් බසින් ජර්මන් බසට නඟන ලද්දේ රුසියානු විද්වතෙකු වූ මහාචාර්‍ය ඇන්ටන් පොන් ශීෆ්නර් ව්සිනි. පසු කලෙක ඩබ්. ආර්. එස්. රැස්ල්ස්ටන් නම් ලේඛකයා විසින් Tibetan Tales නමි ඉංග්‍රීසි බසට නඟා පළ කරන ලද්දේ එම කෘතියයි. තිබ්බතීය ජනකතා සංග්‍රහයෙහි පළවන්නේ ඉන් තෝරාගත් කතා කිහිපයකි. මෙම කතාවන්හි සුලමුල පාළි ජාතක කතා කරා දිව යන නමුදු ඒවා තිබත් බසට නඟා ඇත්තේ මහායන ධර්මය මුල් කොට සංස්කෘත බසිනි. පාළි ජාතක කතාවලට වඩා වෙනස් මුහුණුවරක් මෙම කතාවන්හි දැකිය හැක්කේ එම හේතුව නිසා ය.
Rs 225.00
Rs 250.00
-10%

Jana Padya Sahithya

Last items in stock
ජන පද්‍ය සාහිත්‍යය
Rs 473.85
Rs 526.50
-10%

Sinhala Pirulu Koshaya

ආචාර්ය රෝහණ බැද්දගේ මහතා විසින් රචනා කරණ ලද "සිංහල පිරුළු කෝෂය" නම් මෙම කෘතිය තුළ ප්‍රස්ථා පිරුළු රාශියක් අන්තර්ගත ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,080.00
Rs 1,200.00
-10%

Bharatheeya Janakatha Siyayak

භාරතීය ජනකතා සියයක්' නමින් එළි දැක්වෙන මෙම කතා සංග්‍රහය තුළින් භාරතයේ විවිධ විචිත්‍ර සංස්කෘති සහ ජන විඥානය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා දෙන අතර  භාෂා පරිවර්තනය, අන්තර් සංස්කෘතික සංවාදය මෙන්ම ශාස්ත්‍රීය පර්යේෂණ යන ක්‍ෂේත්‍ර වල පාඨකයන්ට සහ පර්යේෂකයන්ට ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,800.00
Rs 2,000.00