Rs 288.00
Rs 320.00
-10%
Buddhist Poems
There are 126 products.
Reflections
Sayings of the Buddha for daily reflection.. includes quotations from popular Buddhist treatises..
Rs 440.00
Rs 550.00
Random Musing
A collection of poems on philosophical themes, so pleasant to read that you 'll simply glide from page to page not knowing you've reached the end of the book..
Rs 80.00
Rs 100.00
Rajadahana Kawya
සාහිත්‍යමය ලෝකයේ කලින් කල බිහිවන්නා වූ කාව්‍ය සංකල්පනා බෙහෙවින් එකිනෙකට වෙනස්ය.සෑම කවියෙකුටම ලේකඛයෙකුටම උරුම වූ ලේඛන රටා ඇත.එම රටා අතරින් පොදු සංකල්පයන්ගෙන් බාහිර ලෝකය ස්පර්ශය කල ප්‍රතිභාපූර්ණ කාව්‍යමය ඉදිරිපත් කරන මෙම පද වැල් විවිධ මාතෘකා ඔස්සේ දිග හරියි.
Rs 80.00
Rs 100.00
Budugunalankaraya
බුදුගුණාලංකාරයේ සමස්ථය ආධුනික පාඨක සැම වෙනුවෙන් සාරාංශ කොට කථා පුවතක් ලෙස ඉදිරිපත් කරමින්, ඒ ඒ පද්‍යයෙහි පද වෙන් වෙන්ව අර්ථ දක්වමින්, එම අර්ථ යෙදෙන ආකාරය අනුව සරල අදහසක් ඉදිරිපත් කරමින්, පද්‍යයෙහි එන අර්ථ අවබෝධ කර ගැනීමට අපහසු යැයි හැගෙන පද සදහා දුරවබෝධ තැන් යටතේ තවදුරටත් කරුණු පැහැදිලි කර දෙමින් සැකසුණු විශිෂ්ට ග්‍රන්ථයකි.
Rs 1,161.00
Rs 1,290.00
Lokopakaraya - Ranasgalle Himi
ලෝකෝපකාරය - මහනුවර යුගයේදී රචිත උපදේශ සාහිත්‍යයට අයත් සාමාන්‍ය පාඨකයාට සමීප වූ කාව්‍යයක් වන මෙය පාලි ධම්මපදයේ හා සංස්කෘත හිතෝපදේශයේ සඳහන් උපදේශ හෙළ ගීයට නැඟීමෙන් සම්පාදිතය.
Rs 270.00
Rs 300.00
Sasadawatha
Out-of-Stock
සසඳාවත - සස ජාතකය, පන්සිය පනස් ජාතක පොතට ඇතුළත් වීමට පෙර හින්දු සාහිත්‍යයේ තිබූ කතාවක් බව ද සඳහන් වේ. මෙම කතාව එලිසමයෙන් විනිර්මුක්ත ගී කාව්‍ය ශෛලියෙන් පරිපූර්ණ භාව ප‍්‍රසාදය සඳහා ලියැවුණකි. පද පිළිවෙල, අර්ථ, ටිප්පණි හා සාරගර්භ සංඥාපනය විද්‍යාර්ථීන්ට අත්වැලකි. කාව්‍යයක් වශයෙන් කියවා මනා කාව්‍ය රසාස්වාදයක් ලැබිය හැකි කවි පොතකි.
Rs 252.00
Rs 280.00
Sandakinduruda Kavya
Out-of-Stock
සඳකිදුරු දා කාව්‍යය - නාට්‍ය රඟ දැක්වීමට පවා පදනම් කරගෙන ඇති සඳකිªරු හෙවත් චන්‍දකින්නර ජාතකය, බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පාත‍්‍ර වූ ඉතාමත් සංවේදී කථා පුවතකි. එම කථාව ළගන්නාසුලූ අන්දමින් යුතු විරිත් කීපයකින් කවියට නැඟීමකි සඳකිªරුදා කාව්‍යය. පද පිළිවෙල අර්ථ, දීපිකා, අදාළ විස්තර ඇතුළත් අලංකාර සංස්කරණයකි.
Rs 297.00
Rs 330.00
Buduguna Alankaraya
බුදුගුණ අලංකාරය - අනන්ත වු බුදු ගුණ වර්ණනා කරමින් කාව්‍යයෙන් බන්ධනය වූ මේ කෘතිය බෞද්ධ සාහිත්‍යයේ අමරණීය ග‍්‍රන්ථයකි.
Rs 337.50
Rs 375.00
Nelum Kavi Waruna Ha Jana Sanskruthiya
නෙළුම් කවි වරුණ හා ජන සංස්කෘතිය - නෙළුම් කවි ගායනය ලංකාවේ සංස්කෘතික දායාදයකි. ලංකාවේ විවිධ ප‍්‍රදේශවල ඔවුන්ට ම ආවේණික වූ නෙළුම් කවි සම්ප‍්‍රදායයන් ඇත. ඒ අනුව මෙහි කතුවරයා පස් යොදුන් කෝරළය, සියනෑ කෝරළය උඩරට ආදී වශයෙන් විවිධ පළාත්වලින් එකතු කළ නෙළුම් කවි විශාල සංඛ්‍යාවක් මෙම පොතට ඇතුළත් කර තිබේ. කවි පමණක් නොව නෙළුම් තහංචි, දෑකැති වාරම්, වරම් කවි, වාද නෙළුම් කවි, ගිනිතාලම්, කුරහන් උපත, කටුසර වරුණ සහ කුරහන් මාලය වැනි දුර්ලභ ගණයේ කාව්‍ය සංග‍්‍රහයන්ගෙන් ද අතිශය පෝෂිත ය.
Rs 270.00
Rs 300.00
Jathika Thotilla
Out-of-Stock
ජාතික තොටිල්ල - පරාධීනව සිටි සිංහල ජාතියේ ඉදිරි පරපුරට නිදහස් පහන් එළිය දක්වනු පිණිස රචිත ජාතික වීර කාව්‍යයකි.
Rs 135.00
Rs 150.00
Jeewithaya
Out-of-Stock
ජීවිතය - "ජීවිතය" පද්‍ය සංග්‍රහයකි. මෙහි උපතේ සිට මරණය දක්වා සිදුවන ජීවිතයේ විවිධ වූ අවස්ථාවන්, මාතෘකා වශයෙන් කවි පන්ති දහතුනකින් සපයා ඇත.. බාල තරුණ මහලු සැමට ජීවිතයේ යථා ස්වභාවය තේරුම් ගැනීමට හැකිවන අයුරින් සකස් කර ඇත..
Rs 64.00
Rs 80.00
Soundaryanandha Maka Kavya
සෞන්දරනන්ද මහා කාව්‍යය - මූලික පිරිවෙන් අවසාන විභාගයට නියමිත සෞන්දරනන්ද මහා කාව්‍යයෙහි තෝරාගත් සර්ග එකොළහකට අයත් ශ්ලෝක එකසිය දාසයක් සදහා නාගරී පෙළ, අන්වය, පදගතාර්ථ හා භාවාර්ථ සහිතව සම්පාදනය කරන ලද කෘතියකි.
Rs 225.00
Rs 250.00
Rs 50.00
Kibulvath Parisara Wenuma Nawa Kiyaveema
කිඹුල්වත් පරිසර වැනුම : නව කියවීමක් - සූත‍්‍ර පිටකයෙහි ඛුද්දක නිකායට අයත් අටවන ග‍්‍රන්ථය වන ථෙරගාථා නමැති කෘතිය පෙර අපර දෙදිග බොහෝ ජනී ජනයන්ගේ ගෞරවාදරයට පාත‍්‍ර වූ කෘතියකි. මෙම කෘතිය එහි දසවැනි නිපාතයට අයත් ගාථා ඛණ්ඩය වන කාළුදායීතේර ගාථාත්, භදන්ථාචරිය ධම්මපාල මහා ස්ථවිරයන් විසින් විරචිත පරමත්ථදීපනී ථෙරගාථාට්ඨ කථාවත්, ඛුද්දක නිකායට අයත් ථෙර අපදාන පාළියත් ඇසුරින් කරන ලද විමර්ශනයක ප‍්‍රතිඵලයකි.
Rs 225.00
Rs 250.00
Nava Kavi Saraniya
නව කවි සරණිය - ”නව කවි සරණිය” නමැති මෙම කෘතියෙහි නූතන කවීන් දහ දෙනෙකුගේ රචනා හතළිස්පහක් ඇතුළත්ය. මෙය ප‍්‍රාචීන විභාගයන් සදහා නිර්දේශිත කෘතියකි.
Rs 405.00
Rs 450.00
A Gode Person And Other Poems
A Gode’ Person and other Poems - Poems on various literary themes so wonderfully compiled and assorted the author Sita Kulatunga.
Rs 135.00
Rs 150.00
Gleanings In Time
Out-of-Stock
Gleanings In Time - Essays and poetry of one of the teaching Buddhist pioneers from the west. The selection rereads and illumines some facts of his brilliant mind which had not been accessed.
Rs 13.50
Rs 15.00
Bauddha Geetha Hodiya 1
බෞද්ධ ගීත හෝඩිය 1 - මේ පොතේ අරමුණ සිංහල අකුරු එකින් එක පිළිවෙළින් හඳුන්වා දීම ය. මෙහි එන සියලු ගීත බෞද්ධ ගීත යි. මේ ගීත කැමති තාලයට ගායනා කළ හැකි ය. සිංහල අක්ෂර මාලාවේ අකුරු 58 කි. මේ පොතෙන් ඉදිරිපත් කෙරෙන්නේ සිංහල පද ලිවීමට අවශ්‍ය සරල අකුරු 39 කි. සිංහල පද ලිවීමට අවශ්‍ය ඉතුරු 19 අකුරු 'බෞද්ධ ගීත හෝඩිය 2' පොතින් ඉදිරිපත් කෙරේ.
Rs 270.00
Rs 300.00
Bauddha Geetha Hodiya 2
බෞද්ධ ගීත හෝඩිය 2 - මේ පොතේ අරමුණ සිංහල අකුරු එකින් එක පිළිවෙළින් හඳුන්වා දීම ය. මෙහි එන සියලු ගීත බෞද්ධ ගීත යි. මේ ගීත කැමති තාලයට ගායනා කළ හැකි ය. සිංහල අක්ෂර මාලාවේ අකුරු 58 කි. ඉන් අකුරු 39 ක් මෙහි මුල් පොතෙන් ඉදිරිපත් කෙරිණ. ඉතිරි අකුරු 19 මේ පොතෙන් ඉදිරිපත් කෙරේ.
Rs 270.00
Rs 300.00
Me Awasan Sirurai
රහතන් වහන්සේ සහ රහත් මෙහෙණින් වහන්සේ තුන්සිය තිස්හත් නමක සසර ගමන අවසන් කොට ලැබූ ප්‍රීතියේ පිටාර ගැලීමකි.දෙනගම සිරිවර්ධන නිර්වාණ අවබෝධය ලබාගත් ආකාරයත්, එයින් ලැබූ ප්‍රීතියත් පළකරමින්, රහතන් වහන්සේ දෙසිය සැට නමක සහ රහත් මෙහෙණින් වහන්සේ තෙසැත්තෑනමක පළ කළ උදාන සසර ජයගැනීමට මං පාදයි. දහම් මඟෙහි ගමන් කරන පිරිසට මේ උදාන ආලෝක ධාරා සපයයි. මහා රජවරුන්, වියත් බමුණන්, මහ සිටුවරුන්, කුල කතුන් මෙන් ම සැඩොල් කුල පීඩිතයෝ,ගණිකාවෝ,සිඟමනට වැටුණු අබල දුබල මහල්ලෝ පවා නිවන් සුව ලැබ මහත් ප්‍රීතියෙන් සිය උදාන පළ කරති. අපි ඒ හඬට සවන් දෙමු. ඒ අත්දැකීම්, අපේ ම අත්දැකීම් බවට පත් කැර ගනිමු.ඒ ප්‍රීතිය, සුවය අපි දු විඳ ගනිමු. බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවට අයත් ඛුද්දක නිකායේ ථෙර ගාථා පාලි සහ ථෙරි පාලි කෘතීන් ද භදත්තාචරිය ධම්මපාල මහා ස්ථවිරපාදයන් ලියූ තෙර ගාථා ථෙරි ගාථා අට්ඨ කතා කෘතීන් ද මේ පොත සඳහා උදව් කරගෙන ඇත.
Rs 585.00
Rs 650.00
Suvada Nelumak Wi Pipenam
සුවඳ නෙළුමක් වී පිපේනම් - මෙම ගීත සංග්‍රයේ ඇතුළත් වන්නේ වරින් වර පූජ්‍ය ගෝණදෙණියේ විමලජෝති හිමි විසින් 2022 දක්වා වසර දොළහක් තිස්සේ රචනා කරන ලද ගීත අතරින් ගීත එකසිය දොළහකි.
Rs 450.00
Rs 500.00
Shraddhanjalee Gee Dahana
ශ්‍රද්ධාඤ්ජලී ගී දැහැන - මෙම කෘතිය ගීත රස විදීමට උගන්වන කෘතියක් ලෙසින් හැඳින්විය හැකි අතර මෙමඟින් ගීත පනහක් සහ එමඟින් කියැවෙන අරුත පූජ්‍ය ගෝනදෙණියේ විමලජෝති හිමි විසින් විචාරයට ලක් කිරීමක් සිදු කොට ඇත.
Rs 720.00
Rs 800.00
Swabhawaye Swabhawayak
Out-of-Stock
ස්වභාවයේ ස්වභාවයක් - මෙය ලාඕට්ගේ "තාඕ තේ චින්" කෘතියේ සිංහල පරිවර්තනය යි.
Rs 432.00
Rs 480.00
Sipirigedara Sahithya
සිපිරිගෙදර සාහිත්‍යය - 'සිපිරිගෙදර සාහිත්‍යය' යන මෙම කෘතියේ අන්තර්ගත වන්නේ වර්තමාන සමාජයේ එක්තරා ජනසමාජයක පුද්ගලයන් වන සිරකරුවන් විසින් රචිත පද්‍ය රචනා රාශියක් හා ඒ පිළිබඳ විවරණයකි.
Rs 855.00
Rs 950.00
Aranya Kavya Sagarava
ආරණ්‍ය කාව්‍ය සංග්‍රහය - මෙම කාව්‍ය සංග්‍රහය පඤ්ඤානන්ද හිමියන්ගේ කුළුදුල් කාව්‍ය සංග්‍රහය වුවද භාෂා භාවිතය රූපක උපමා ව්‍යංගාර්ථවත් භාෂා භාවිතය කාව්‍ය ආකෘති භාවිතය වැනි දෑ කවිය තුළට ගෙන ඒමෙන් උන්වහන්සේගේ කවීත්වය කාව්‍ය සංග්‍රහය පුරා කැපී පෙනෙයි. සතතාභ්‍යාස තුළින් තම කවිත්වය ඔප්නංවා ගැනීමට මෙන්ම ගී පද රචකයෙකු ලෙසත් උන්වහන්සේ තම නිර්මාණකරණයෙහි නිම් වළලු පුළුල් කර ගනිමින් සිටින බව පැහැදිලි ය.
ආරණ්‍ය පද්‍ය නිර්මාණ එකතුව තේමා රැසක් පිළිබඳව කවියා සිය කවිත්වය පළ කරවන්නකි. පඤ්ඤානන්ද හිමියන්ගේ කාව්‍ය නිර්මාණ වල කැපී පෙනෙන ලක්ෂණය නම් සමාජය අවවරප්‍රසාදිත පිරිස් වෙනුවෙන් උන්වහන්සේ සිය පෑන මෙහෙයවා තිබීමය. එහිදී සෙසු කවීන් නොදකින සියුම් සිද්ධි හා අවස්ථා කවියාගේ ඇසට ලක් වී තිබේ.
ආරණ්‍ය පද්‍ය නිර්මාණ එකතුව තේමා රැසක් පිළිබඳව කවියා සිය කවිත්වය පළ කරවන්නකි. පඤ්ඤානන්ද හිමියන්ගේ කාව්‍ය නිර්මාණ වල කැපී පෙනෙන ලක්ෂණය නම් සමාජය අවවරප්‍රසාදිත පිරිස් වෙනුවෙන් උන්වහන්සේ සිය පෑන මෙහෙයවා තිබීමය. එහිදී සෙසු කවීන් නොදකින සියුම් සිද්ධි හා අවස්ථා කවියාගේ ඇසට ලක් වී තිබේ.
Rs 270.00
Rs 300.00
Lovada Sagarava
Out-of-Stock
ලෝවැඩ සඟරාව - වීදාගම මෛත්‍රෙය ස්වාමීන් වහන්සේ විසින් රචිත ලෝවැඩ සඟරාව සිංහල සාහිත්‍යාවලියේ දක්නට ලැබෙන අග්‍රගණ්‍ය බෞද්ධ උපදේශ කාව්‍යයකි.
Rs 144.00
Rs 160.00
Rs 162.00
Rs 180.00
A Socio - Anthropological Study of Thera - Therigathas
Out-of-Stock
A Socio - Anthropological Study of Thera - Therigathas - A Socio Anthropological study of Thera and Theris lived during the time of the Buddha is, in fact, a new dimension that Mr. Senevirathna Bandara has introduced to the subject area of textual studies.
Rs 1,008.90
Rs 1,121.00
Light Of Asia
Light Of Asia - An epic poem depicting the life character and philosophy of the Buddha.
Rs 660.80
Rs 826.00
Sinhala Theri Gatha
ථෙරී ගාථා පාලියෙහි සඳහන් විමුක්ති ඵල ලාභී වූ ථෙරණින් වහන්සේලා විසින් අතීත වර්ථමාන සමෝධානයෙන් තම ජීවිතයේ අත්දැකීම් භාවාත්මකව දේශනා කළ ගාථාවෝ හෙළ බසින් නිදහස් කවි බසට නැගීමකි ‘සිංහල ථෙරී ගාථා’ ව. මෙම ථෙරණින් වහන්සේලාගේ ප‍්‍රකාශ නිර්ව්‍යාජී වූවා සේම සරල සිලිටු සිංහල භෂාවෙන් යොදා ගත් පද ගැළපීමෙන් මෙම නිසැදැස් ගී පොත නිර්ව්‍යාජී බවක් ම ප‍්‍රකට කරයි.
Rs 207.68
Rs 259.60
Guththila Kawya - Waththave Himi
Out-of-Stock
ගුත්තිල කාව්‍ය - ජනප‍්‍රිය පැරණි පද්‍ය ග‍්‍රන්ථයක් වූ මෙයට කාව්‍ය අර්ථ පමණක් නොව විස්තර ව්‍යාඛ්‍යාන ඇතුළත් කරමින් සිසුන්ට පොත පිළිබඳ ව දැනීම හැරෙන්නට සාමාන්‍ය දැනීම දියුණු කර ගැනීමේ අවස්ථාව ද ප‍්‍රවිෂ්ට කර තිබේ. සාරගර්භ සංඥාපනය අතිශය වැදගත් ය. රසවත් කෙටි විරිත් වලින් යුතු මෙය කාව්‍ය කරණයට ගුරුවරයෙකි. දීර්ඝ විස්තර වලින් අපූරු කාව්‍ය රසාස්වාදයක් පාඨකයාට ලබා දෙන්නේ කවිකතාව තුළිනි.
Rs 675.00
Rs 750.00
Sarala Therum Sahitha Loveda Sangarawa
Out-of-Stock
ලෝවැඩ සගරාව - ලෝවැඩ සගරාව යහපත් මාර්ගයෙහි ගමන් කරනු කැමැත්ත වූන්ට අකුසලින් මිදී කුසල් වැඩිදියුණු කිරීමට මග පෙන්වන කල්‍යාණ මිත්‍රයෙකි. කියවා සරලව තේරුම් ගතහැකි බණ පොතකි. භාවනාව සදහා කමටහනකුදු වන්නේය.
Rs 112.50
Rs 125.00