Sathanika Suwaya Soya අතීතයේ වූ සිදුවීමක් අලලා අතීතයේ සිදුවූනැයි විශ්වාස කල හැකි සේ පෙනෙන ලෙස ඒ වටා ප්‍රබන්ධ වශයෙන් කතා ගෙතීම නවකතා වෙයි. මෙයින් හෙළිදරවු කරනු ලබන්නේ කාමනීත නම් වූ ධනවත් තරුණයෙකු වටා ගෙතුන විචිත්‍රවත් කතාවකි.. Rs 500.00 Add to cart Buy
Devlovata Maga Kiyana Kathandara පිටකත්රයෙහි ඛුද්දක නිකායට අයත් විමානවත්තු පාලියෙහි දෙවියන් සම්බන්ද කතා සංග්‍රහ වී ඇත. දාන ශීල භාවනාදී කුසල කර්මයන් දියුණු කරන ලද අය දිව්‍ය ලෝකයන්හි උපති. ඒ අය පෙර සිදු කරන ලද පින්කම් කවරේ දැයි මෙහි ඇති කතාවස්තුන්ගෙන් ඉතා සරලව පැහැදිලි කර දෙනු ලබයි.. Rs 318.60 Add to cart Buy
Lovthuru Ridum යශෝදරා සිරිත,දිය හබය,මාර යුද්ධය,වෙසතුරු සිරිත,බුදුවීම,ආදී වස්තු බීජ කීපයක් නවතම ශෛලියකින් කියවන්නට රස උපදින අයුරින් ඉදිරිපත් කිරීමකි. Rs 190.00 Add to cart Buy
Out-of-Stock Thummase Out-of-Stock ජීවිතය තුල සිදුවන සිදුවීම් හා ඒ තුලින් සම්බන්ධ වන චරිත නිසා අප හට විවිධ අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවේ. අපට කැමත්තෙන් හෝ අකමැත්තෙන් වූවද ජීවත් වීමට සිදුවන්නේ එවැනි අත්දැකීම් සමඟය. එවැනි ජීවිත අත්දැකීම් සමූහයක් සමඟ දිග හැරෙන භද්‍රජී මහින්ද ජයතිලක මහතාගේ තුම්මාසේ නවකතාව තුල අප ජීවිත අත්දැකීම් හමුවිය හැකිය. Rs 675.00 Details View details
Out-of-Stock Deka Nudutu Pera Nimithi Out-of-Stock දැක නුදුටු පෙර නිමිති - මෙම නවකතාව නිර්මාණය කරනු ලබනුයේ බොහෝ කතාන්දර සපිරි පසුබිමක් මතිනි. එහෙත් 'දැක නුදුටු පෙර නිමිති' සඳහා මා ඇසුරු කළ භික්ෂූන් කිසිවෙකුගේ හෝ සත්‍ය කතාවක් පදනම් වී නොමැත. මෙයට පාදක වනුයේ මා ලද අත්දැකීම් වල මිශ්‍රණයකි. Rs 475.00 Details View details
Prasenajith ගෞතම බුදු රජාණන් වහන්සේගේ ජීවිතය හා බෙහෙවින් සම්බන්ධ වෙන සැවැත් නුවර අගරජුන් වූ පසේනදී කොසලයන් පිළිබදව අපූර්ව තොරතුරු රැසක් මේ නවකතාව ගෙන එයි. Rs 640.00 Add to cart Buy
Bhawa Pushpa බුදු සමයේ එන මූලික තේමාවන් ස්පර්ශ කරමින් ලියැවුණු “භව පුෂ්ප” නවකතාව අනාගත පරපුර වෙනුවෙන් කෙරෙන ආයෝජනයක් ලෙස හැඳින්විය හැකිය. Rs 475.00 Add to cart Buy
Hima Bima Arana ත‍්‍රිපිටක සාහිත්‍යයෙහි දුර්ලභ තොරතුරු ඇසුරින් සමුද්‍ර වෙත්තසිංහ මහතා විසින් රචිත හිම බිම අරණ රමණීය ආධ්‍යාත්මික නවකතාවකි. Rs 750.00 Add to cart Buy
Shishyathwaya - Aba Yahaluwo 2 ශිෂ්‍යත්වය අඹ යහළුවෝ 2 - ශිෂ්‍යත්වය නවකතාව අඹ යහළුවෝ නවකතාවේ අනුප‍්‍රබන්ධයයි. මුල් කතාවෙන් ඉදිරිපත් වූ චරිත ශිෂ්‍යත්වය තුළින් වඩාත් වර්ධනය වී ඇත. Rs 680.00 Add to cart Buy
Gamperaliya ගම්පෙරළිය - බටහිර කරණය ටිකෙන් ටික මුල් බැස ගන්නවාත් සමඟම සිංහල ග්‍රාමීය පවුලක ඇති වූ වෙනස්කම් හුවා දක්වමින් රචිත කලියුගය, ගම්පෙරලිය හා යුගාන්තය පිළිවෙලට කියවා රස විඳීමට යෝග්‍ය වන අතර වෙන් වෙන්ව කියවූවද මෙහි රසයෙහි අඩුවක් නොවේ. Rs 900.00 Add to cart Buy
Wahallu වහල්ලු - ඉතා රසවත් හරවත් කෙටිකතා මාලාවකින් සැදුම්ලත් මෙම ග්‍රන්ථය විවිධ වූ මාතෘකා ඔස්සේ දෝලනය වෙමින් රචනා වූවකි. රසාස්වාදය සඳහාම පමණක් නොව මෙහි එන එක් එක් චරිතාංඟ අදටද ගැලපෙන අතර ඉන් ගත හැකි ආදර්ශයන්ද බොහෝ වෙත්. Rs 500.00 Add to cart Buy
Geheniyak Saha Thavath Ketikatha ගැහැනියක් සහ තවත් කෙටි කතා - රසවත් කෙටි කතා මාලාවකින් යුත් ග්‍රන්ථයකි. මාර්ටින් වික්‍රමසිංහයන්ද ඔහු ලියන ලද හොඳම කෙටි කතා ඇතුලත්ව ඇත්තේ මෙම ග්‍රන්ථයෙහි බව පිළිගෙන ඇත. Rs 350.00 Add to cart Buy
Viragaya විරාගය - 1956 දී එළිදැක්වූ සිංහලෙන් ලියැවුණු විශිෂ්ටතම නව කතාවකි. මෙය ඉංග්‍රීසි, දෙමළ, ජපන් හා ප්‍රංශ භාෂා වලින් ද පළ වී ඇත. Rs 850.00 Add to cart Buy
Rohini රෝහිණී - දුටුගැමුණු රාජ්‍ය සමයෙහි විසූ සිහළයන්ගේ දස්කම් පිළිබඳ ලියැවුණු සාර්ථක නවකතාවක් ලෙසින් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ රෝහිණී නවකතාව හඳුන්වා දිය හැක. Rs 500.00 Add to cart Buy
Ape Gama අපේ ගම - මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත අපේ ගම නම් කෘතිය දකුණු පළාතේ එක් සුන්දර වූ ගමක සිටි දරුවකු වටා ඇති රුචි අරුචිකම් හා ගැමි පරිසරය පාදක කොට ගෙන ලියැවුණකි. එයින් එම දරුවා ගැන විස්තර කිරීමට යොමු වූවා නොව ඔහු තුළින් ගම දැකීමට උත්සාහ කර ඇති බවකි හැඟනුයේ. Rs 450.00 Add to cart Buy
Yuganthaya යුගාන්තය - සමාජය තුළ පවත්නා විවිධ වූ චරිත ස්වභාවයන් මනා කොට හුවා දක්වමින් ලියැවුණු යුගාන්තය නව කතාව මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ඉමහත් වෑයමකින් නිමැවුණු අති සාර්ථක කලා කෘතියකි. Rs 900.00 Add to cart Buy
Kaliyugaya කලියුගය - බටහිර කරණය ටිකෙන් ටික මුල් බැස ගන්නවාත් සමඟම සිංහල ග්‍රාමීය පවුලක ඇති වූ වෙනස්කම් හුවා දක්වමින් රචිත කලියුගය, ගම්පෙරලිය හා යුගාන්තය පිළිවෙලට කියවා රස විඳීමට යෝග්‍ය වන අතර වෙන් වෙන්ව කියවූවද මෙහි රසයෙහි අඩුවක් නොවේ. Rs 900.00 Add to cart Buy
Out-of-Stock Ambapali Out-of-Stock අම්බපාලි - එකල භාරතීය සමාජයේ ගණිකා වෘතියේ යෙදුණ බොහෝ කාන්තාවන් බුදු සිරිපතුල් පා මුලෙහි රහත් මෙහෙණින් වහන්සේලා වීම උන්වහන්සේගේ අපරිමිත දයාව හා කරුණා ගුණ සම්භාරය පිළිඹිබු කරන හොඳම උදාහරණය. අම්බපාලි රහත් මෙහෙණින් වහන්සේගේ කතා ප්‍රවෘතිය ද එවැන්නකි. ථෙරි ගාථාවන්හි සඳහන් පරිදි එතුමිය විසින්ම තම රූපයේ අනිත්‍යතාව පිළිබඳව මනාව සඳහන් කර ඇත. Rs 275.00 Details View details
Out-of-Stock Gothama Geethaya Out-of-Stock ගෝතම ගීතය - ජයසේන ජයකොඩි මහතා අතින් නිමැවුණ අගනා බෞද්ධ නවකතාවකි. Rs 850.00 Details View details
Out-of-Stock Valmikige Ramayanaya Out-of-Stock වාල්මිකීගේ රාමායණය - හින්දු සංස්කෘත සාහිත්‍යයට අයත් මහා කාව්‍යයන් අතුරෙන් ආදි කාව්‍යයයි සලකනු ලබන්නේ රාමායණය මහා කාව්‍යයයි. රාමායණය වනාහී ලංකාවත් භාරත දේශයත් අතර ඇති වූ සුප‍්‍රසිද්ධ ඝටනාවලියෙන් යුක්ත වන්නේය. වාල්මිකී නැමැති සෘෂිවරයෙකු විසින් සම්පාදනය කරන ලද මෙම වීර කාව්‍යය ඉතා සරල සුගම බසින් මෙසේ ඔබ අතට පත්වේ. Rs 750.00 Details View details
Pinketha පින්කෙත - ජයසේන ජයකොඩි මහතා විසින් රචිත අනර්ග නව කතාවකි 'පින්කෙත'. නව කතා කියවීමට ප්‍රිය ළමා, වැඩිහිටි පාඨකයනට මෙය කදිම ග්‍රන්ථයක් වේ. Rs 500.00 Add to cart Buy
Upeka උපේකා - ජයසේන ජයකොඩි මහතා විසින් රචිත පිච්ච මල නවකතා මාලාවට අයත් නව කතාවකි 'උපේකා'. නව කතා කියවීමට ප්‍රිය ළමා, වැඩිහිටි පාඨකයනට මෙය කදිම ග්‍රන්ථයක් වේ. උපේකා, කමලාවතී, පද්මාවතී, සිංඤප්පු අයියා මෙහි එන චරිත අතරින් කිහිපයකි. Rs 600.00 Add to cart Buy
Sil Suwada "ඔබ බ්‍රහ්මචරියාව රකින බවට හා සත්‍යවාදී වන බවටත් ප්‍රතිඥා දී තිබෙනවා?" "මම පින්තූරය බැලුවා පමණයි ලොකු හාමුදුරුවනේ." "බලා එය සිතින් හැලුවා නම් කමක් නැහැ. එය මගෙන් වසංකොට මුසා බස් ද දෙඩුවා නොවැ? මම ඔබට සෙසු බොහෝ උපාධ්‍යයන් වහන්සේ මෙන් නිරතුරුව කෙවිටිකරන්නේ, දොසක් දුටුවිට බැණවදින්නේ නැහැ නොවැ? මම ඔබට සපයා ඇත්තේ අවවාදයට වඩා ආදර්ශය යි. ඔබ නොසංසුන්. සංසුන්වන්න ආනන්ද. සිත පැවිදි කරන්න. පැවිද්ද බන්ධනයකැ යි සිතෙනවා ඇති? ගිහි ජීවිතය සුන්දර යයි මිහිරි යයි හැඟෙනවා ඇති? ඒ හා ඇලෙන්නත් ආසාවෙන් පසුවෙනවා ඇති? එසේ නොවේ ද ආනන්ද?"... ජයසේන ජයකොඩි මහතාගේ නව කතාවකි. Rs 750.00 Add to cart Buy
Sudu Neluma "මායිම් ගම්මානෙක අනාථ දැරියක බව සොයිසා මහතාගෙනුයි දැනගන්න ලැබුණෙ." "ඒ වගක් හාමුදුරුවොත් දන්නව එහෙනම්? මගේ මහත්තයා මේකිට අනුකම්පාකරලා උස්සාගෙන ආවෙ නැත්නම් මෙලහට මේකිගෙ ඇටකටුත් නෑ. කරුමදන්ඩක් හාමුදුරුවනේ! මේකිගෙ පවට වෙන්න ඇති පවුලෙ ඔක්කොම කොටි මරාදාන්න ඇත්තෙ. මේකි ඉන්න ගමකටවත් හොඳක් වෙන්නෙ නෑ. හෙට අනිද්දා ළමිස්සි වුණාම මට මුරදාන්නයි වෙන්නෙ." "මහත්මියගෙ කැමැත්ත මේ දැරියගෙන් අත්මිදීම ද?" "මේකිට මා අතින් මොනව වෙයි ද දන්නෙ නෑ." මෙතෙක් වේලා දොර මුල්ලේ ගුලි ගැසී හුන් දැරිය තෙරණුවන් වෙත දණගාමින් පැමිණ පෙරළුණාය. "අනේ හාමුදුරුවනේ මේ නෝනා ළඟට මට යන්න බෑ! මට කවුරුවත් නෑ. මාව මරාවි! මේ පන්සලේ මාව තියාගන්න හාමුදුරුවනේ." ජයසේන ජයකොඩි මහතා විසින් රචිත නව කතාවකි "සුදු නෙළුම්". Rs 650.00 Add to cart Buy
Thera Tharanaya SUDU NELUMA -2 තෙර තරණය (සුදු නෙළුම-2) - ඉතාමත් රසවත් නවකතා මාලාවක අවසානය සනිටුහන් කරනු ලබන කතුවරයා රාහුල හිමියන්ගේ චරිතය බෞද්ධ භික්‍ෂුවකගේ අවැසිම සෑම පැතිකඩක්ම පාඨක ඔබ අපට ඉදිරිපත් කිරීමෙහිලා ගෙන ඇති වෑයම අති සාර්ථක වේ. Rs 550.00 Add to cart Buy
Out-of-Stock Suwa Asapuwa Out-of-Stock සුව අසපුව - ජයසේන ජයකොඩි මහතා විසින් රචිත මෙම පොත දයාවංශ ජයකොඩි ප්‍රකාශනයකි. Rs 450.00 Details View details
Araliya Mal Aramaya අරලිය මල් ආරාමය - ජයසේන ජයකොඩි මහතා විසින් රචිත පිච්ච මල නවකතා මාලාවට අයත් තවත් නව කතාවකි 'අරලිය මල් ආරාමය'. නව කතා කියවීමට ප්‍රිය ළමා, වැඩිහිටි පාඨකයනට මෙය ද කදිම ග්‍රන්ථයක් වේ. Rs 800.00 Add to cart Buy
Mahamera "අර ගෑනි මහ හදිස්සියකට වාගේ දුවගෙන අවිත්, කවුරු එනවා කියල ද කිව්වේ හාමුදුරුවනේ?" "පාදිලිතුමෙක්" "මොනවා හාමුදුරුවනේ... පාදිලියො පන්සල්වලට එනවැයි?" "කාරි නෑ නොවැ. ඉස්සර මේ අපේ උන්නාන්සේලයි ඒ ඇත්තොයි අතර වාද භේද වාද විවාද බොහොමයි. දැන් ඒවා සමනය වෙලා ඇයි හොඳයිකම් පවා පවත්වනවා. මම ඒ ඇත්තොත් එක්ක තවමත් කතාබහ කර නැහැ. නමුත් එ් ඇත්තො දැනුම් තේරුම් තිබෙන යහපත් උදවිය බව අසා තියෙනවා." "ඕකනෙ කියන්නෙ... ඕනෑ වසවර්තියෙක් හාමුදුරුවන්ට හොඳයි. මං අහගෙනයි. පියදාසටත් එන්නෙයි කියලා කියනවා? ඌ එදා කියාපුවා හාමුදුරුවන්ට මතක නම් එන්නෙයි කියලා කියනව ද එහෙම?" "මට ඒවා අමතක යි සිංඤප්පු උන්නැහැ." ජයසේන ජයකොඩි මහතා විසින් රචිත ග්‍රන්ථයකි. Rs 650.00 Add to cart Buy
Pichchamala පිච්චමල - නවකතා මාලාවේ පළමුවැන්න මෙය වේ. රසවත් ගැමි බස් වහරක් යොදා ගෙන රචිත මෙය ඕනෑම අයෙකුට කියවා රස විඳිය හැක. මෙයට පසුව එන අරලිය මල් ආරාමය හා බැදේ. Rs 800.00 Add to cart Buy
Sen Bodu Katha සෙන් බොදු කතා - පරිණත ලේඛකයෙකු වූ පර්සි ජයමාන්න තම මාධ්‍ය වූ පුවත්පත් කලාවෙන්, කර්තෘත්වයෙන් එදා මෙදා තුර ගිණිය නොහෙන පිරිසකට අතහිත දුන්නේය. 'නස්රුදීන් සහ සුෆී' උපමා කතාවන්ගෙන් අපට අර්ථවත් රසයක් දායාද කළ මේ ලේඛකයා සෙන් දහම සම්බන්ධ සුනිශිත කතා පෙළකින් පාඨකයාට අනර්ඝ සංග්‍රහයක් කරයි. ධ්‍යාන නම් වූ අර්ථ විශද කරන සෙන් කතා ලෝකයේ බොහෝ දෙනෙකුට සැනසීම සැහැල්ලුව හා ඤාණ මාර්ගය විවෘත කර ඇත. විවෘත මනසකින් මේ කතා කියවා රස විඳින කලිහි පාඨකයාගේ ගුණ නැණ අවදි වෙයි. සිත කය වදන යන තුන්දොර සංවර වෙයි. ශික්ෂිත පුද්ගලයා තමන්ටත් ලෝකයාටත් මහඟු දායාදයකි. සරලව සිංහල බසට නඟා ඇති මේ සෙන් බොදු කතා දැඩි රුචියෙන් කියවා බලා එහි රසරුත් උකහා ගත හැකි ය. මේ මනරම් කතා කියවන පාඨකයාට ලැබෙන ප්‍රයෝජන අපමණ ය. Rs 750.00 Add to cart Buy
Dharmaya Soya Walata Giya Palakaya ධර්මය සොයා වලට ගිය පාලකයා - බෞද්ධ සාහිත්ය ඇසුරින් ලියැවුණ සදහම් කෙටිකතා එකතුවක් ලෙසින් මෙම කෘතිය සෝමා ජයකොඩි මහත්මිය විසින් රචනා කොට ඇති අතර මෙහි එන කතා ඉරිදා දිවයින සංග්රහයෙහි ද වරින් වර පළ විය. Rs 200.00 Add to cart Buy
Out-of-Stock Nanda Ha Sarana Out-of-Stock නන්ද හා සරණ - ප්රවීණ නවකතාකාරියක වන අනුල ද සිල්වා විසින් රචිත නන්ද හා සරණ කෘතිය 2015 රාජ්‍ය සාහිත්ය සම්මාන උළෙලේ හොදම යොවුන් නවකතාවට හිමි සම්මානය දිනා ගනු ලැබිණි Rs 375.00 Details View details