Buddhist & Other Novels

-10%

Vijayaba Kollaya

විජයබා කොල්ලය - ඩබ් ඒ සිල්වා සූරීන්ගේ සැම දෙනා අතරම ප්‍රසිද්ධ විශිෂ්ටතම කලා නිර්මාණයකි. 
Rs 584.10
Rs 649.00
-10%

Lanka Urumaya

ලංකා උරුමය - ලංකා උරුමය නම් ග්‍රන්ථය ලංකාද්වීපයේ අතීත කතාවන් ඉතාමත් රසැති බස යොදා ගනිමින් ඕනෑම අයෙකු සඳහා කියවා තේරුම් ගත හැකි වන පරිදි ලියැවුණු අගනා කෘතියකි.
Rs 180.00
Rs 200.00
-20%

Asha Nirasha

 ආශා නිරාශා - ඉතා සරළ - නූතන සමාජයට බෙහෙවින් සමීපවන කෙටි කථා ශෛලියෙන් ලියන ලද කෙටි මාතෘකා විසි දෙකකින් සමන්විත කෙටි කතා මාලාවකි.ආශා-නිරශා ග්‍රන්තයෙහි රාග ද්වේශ මෝහ යන අකුසල් මූලික සිත් තුළ පැලපදියම්ව ඇති කෙළෙස් මල මගහරවා ගැනීම අපේක්ෂාවෙන් , බොදු දිවි පෙවෙතට අනුගතව ලියන ලද කථාවත්ථු අවසානයේ කිසියම් උපදේශයක් ආදර්ශයක් මතු කරනු ඇත.
Rs 128.00
Rs 160.00
-10%Out-of-Stock

Amma

Out-of-Stock
"අම්මා" රුසියානු හා ලෝක සාහිත්‍යයේ උසස් තැනක් දරණ මාහැඟි කෘතියකි. අද වුව ද එය විප්ලවවාදී සාහිත්‍යයේ මුදුන් මල්කඩකි. ලෝක සාහිත්‍යයේ පළමුවැනි වරට අතිශයින්  ම පැහැදිලි ලෙසත්, කම්කරු පන්තියේ ජීවන තතු පැහැදිලි කළ පළවැනි කෘතිය "අම්මා" ය. ශ්‍රේෂ්ඨ  ඔක්තෝම්බර් සමාජවාදී විප්ලවයේ නායකයාණන් වූ වී.අයි. ලෙනින් "අම්මා" දෘෂ්ටිමය හා දේශපාලනමය අතින් දැවැන්තමය වැදගත් කමක් උසුලන බැව් පැවසීය.
Rs 900.00
Rs 1,000.00
-10%

Beddegama

”බැද්දේගම” සිංහල ජන දිවිය ඇසුරු කොට ලියන ලද ඉංගී‍්‍රසි නව කථාවන් අතුරෙන් ශ්‍රේෂ්ඨතම කෘතිය බව විචාරකයන්ගේ පිළිගැනීමය. මෙහි චරිත නිරූපණය කොතරම් මනහරදැයි කිව මනා නොවේ. සිනමා සිත්තමට ද නැගුණු විශිෂ්ට නවකතාවකි.
Rs 585.00
Rs 650.00
-10%Out-of-Stock

Diwa Mal Diwa Salu

Out-of-Stock
දිව මල් දිව සළු - මෙම පොතට ඇතුළත් වන්නේ සිංහල බණ කථා ය. එසේ කියන්නේ දන්දීම්, සිල් රැකීම්, බණ ඇසීම්, භාවනා කිරීම් ආදී පින්කම්වල ආනිසංස වශයෙන් මිනිස් ලොව භවභෝග සම්පත් ද දෙව් ලොව දිව්‍ය සම්පත් ද සෝවාන් ආදී මාර්ගඵල ද වෙන වෙන ම අත්පත් කර ගත් සිංහල දරුවන්, කුලස්ත්‍රී පුරුෂයන්, උපාසක උපාසිකාවන්, භික්ෂුණීන් පිළිබඳ කථා ප්‍රවෘත්තින් මෙම කථාවල ඇතුළත් වන නිසා ය. 
Rs 198.00
Rs 220.00
-10%

Yati Hithaka Hati

යටි හිතක හැටි - මෙම නවකතාවට පාදක කොට ගෙන ඇත්තේ ග්‍රාමීය පරිසරයක සැදී වැඩුණු තරුණයකු හා ධනවත් පවුලක තරුණියක වටා ගෙතුන කතාන්දරයකි. මෙම ග්‍රන්ථය ස්වාමීන් වහන්සේ 1966 - 1969 අතර කාලයේ මැගසින් බන්ධනාගාරයෙහි වැසිටින කාලයේ ලියන ලද්දකි.
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock

Gum

Out-of-Stock
ගුම් - 2019 වර්ෂයේ ස්වර්ණ පුස්තක අවසන් පොත් පහ අතරට නිර්දේශිත නවකතාව මෙය වේ. බටුවන්ගල රාහුල හිමියන්ගේ තවත් සාර්ථක කෘතියක් ලෙස මෙය හඳුන්වා දිය හැක.
Rs 378.00
Rs 420.00
-10%Out-of-Stock

Elara Rajjuruvange Muwa Dadayama

Out-of-Stock
එළාර රජ්ජුරුවන්ගේ මුව දඩයම - ලිඛිත ඉතිහාසයෙන් වසං වූ ජනකතාවලින් ඉස්මතුවන එළාර රජුන් හා ඔරුක්මාන්කුලම වැව සම්බන්ධ රැස් කරගත් ජනශ්‍රැති ඇසුරු කර ගනිමින් මහින්ද කුමාර දළුපොත විසින් රචිත නවකතාවකි එළාර රජ්ජුරුවන්ගේ මුව දඩයම.
Rs 342.00
Rs 380.00
-10%

Mahamolakarayo

මහමොළකාරයෝ -පාසල් වියේ සුන්දරත්වය, දඟකාරකම්, දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දෙන අයුරු කියවෙන අසංක මෙන්ඩිස් මහතාගේ මහ මොළකාරයෝ නවකතාව කොළඹ ප්‍රධාන පෙලේ පාසලක සිසු පිරිසක් වටා ගෙතී ඇත.
Rs 450.00
Rs 500.00
-10%Out-of-Stock

Mahe Sakkiya

Out-of-Stock
මහේ සාක්කිය - දාඨාසේන යෝධයා එලාර දුටුගැමුණු යුද්ධයේ දී රුහුණ මාගම බල සේනාව වෙනුවෙන් සුවිශේෂ කාර්ය භාර්යක් සිදුකළ අයෙකි. කාවන්තිස්ස යුගයේ සිට අත්දැකීම් බහුල සෙන්පතියෙකු වු ඔහු දසමහ යෝධයන් කිහිප දෙනෙකුගේ ම ගුරුවරයෙකි. කල්යත්ම රාජ උදහසට ලක්වන හේ දිවි බේරා ගැනීමට දඹදිව‌ට පැන යයි. 'රසවාහිනිය' නම් ධර්ම ග්‍රන්ථයේ සඳහන් අයුරින් ඇතෙකු ලවා පාගවා මරා දැමීමට නියමිතව සිටි දාඨාසේන යෝධයා බුදු සසුනේ පැවදිව රහත් භාවයට සපැමිණි අයෙකි. පෙරලා යළි කිසිදු දිනෙක ලක්දිවට නොපැමිණි හෙතෙම උන්මාදනීය යුධ වියරුවේ සිට වීතරාගයේ අමයුර දක්වා පැමිණි මගත් ඒ හා තදනුබද්ධ වූ යථාර්ථයෙහි ද, මායාවෙහි වෙලී බැඳුනු සිද්ධි දාමයන‍ක් 'මහේසාක්කිය'  නව කථාවට ප්‍රස්තුත වීය. 
Rs 630.00
Rs 700.00
-10%

Charitha Thunak

චරිත තුනක් - මේ නවකතාවෙන් කියැවෙනුයේ පුද්ගලයන් තිදෙනෙකු ගැනය. පිටිසරබද පවුල් බොහොමයක මේ තිදෙනා දක්නට ලැබෙන නමුත් කතුවරයා උත්සාහ කර ඇත්තේ ඔවුන් තිදෙනාගේ මනුෂ්‍යත්වය පිළිබද මූලික ලක්ෂණ නිරූපණය කිරීමට ය.
Rs 900.00
Rs 1,000.00
-10%

Fragrance Of Springtime Blossoms

Fragrance Of Springtime Blossoms - Very attractive short story book. Get the new feeling new experience through this tales about life. 'Blooming Araliya Fragrance' A heart bleeds, read and understand the human being's reality. Fragrance gives to the fragrance for children's life.
Rs 108.00
Rs 120.00
-10%

Soma

සෝමා - සිංහල රජ පරපුරකට උපන් අභීත සිංහල වීරවරියක වූ සෝමා දේවිය හා සද්ධාතිස්ස රජු‌ගේ පුත් වට්ටගාමිණී අභය වලගම්භා කුමරු පිළිබඳ විස්තරයන් මෙම කෘතියෙන් පාඨකයන්ට ඉදිරිපත් කිරීමේ අරමුණින් කතෘ අශෝක ප්‍රේමචන්ද්‍ර මහතා "සෝමා" නමින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
Rs 720.00
Rs 800.00
-10%

Amara Rajina Sugala

අමර රැජිණ සුගලා - 1වැනි මහා විජයබාහු රජුගේ මෙහෙසිය වූ ලීලාවතීගේ දියණි යශෝධරාගේ දෙවැනි දියණිය වූ, වීර කාන්තා චරිතයක් ලෙසින් සිංහල ජනයා සැලකූ සුගලා රුජිණියගේ කථාව මෙම කෘතියෙන් ගෙන එයි.
Rs 900.00
Rs 1,000.00
-10%

Kalinga Lankeshvara Hevath Keerthi Sri Nishshankamalla

කාලිංග ලංකේෂ්වර හෙවත් කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල - මෙම නිර්මාණය හඳුන්වන්නට කැමති වන්නේ අර්ධ ඓතිහාසික ප්‍රබන්ධයක් ලෙසට ය. 
Rs 1,080.00
Rs 1,200.00
-10%Out-of-Stock

Mahoushada Kumarayage Kathandara

Out-of-Stock
මහෞෂධ කුමාරයාගේ කතන්දර - පන්සිය පනස් ජාතක පොතෙහි ඇතුළත් වන දීර්ඝ ම  ජාතක කතාව වශයෙන් උම්මග්ග ජාතකය සැලකිය හැකි අතර ලිහිල් බසින් ලියැවුණු මහෞෂධ පඬිතුමාගේ කතන්දරය මෙම ග්‍රන්ථයේ සඳහන් වේ.  
Rs 315.00
Rs 350.00
-10%

Apuru Yaluwo

අප ජීවිතයට විවිධ වයස්වලදී විවිධ වූ අභියෝගවලට මුහුණ දීමට සිදුවේ. එම අභියෝග ජයගැනීමට නම් මෙම නවකතාවේ සඳහන් වන ආකාරයට “ මොන දෙයක් කරන්න වුණත් විශ්වාසයක් තියෙන්න ඕනෑ එහෙම වුනොත් පරදින්නේ නෑ” යන්න. අප ජීවිතය තුලද තිබිය යුතුය යන හැඟීම අවදි කරන ආකාරයෙන් අභියෝගයක් ජයගැනීමට වෙර දරන තරුණයන් පිරිසක් වටා ගෙතුණු 1974 වසරේදී රාජ්‍ය සම්මාන දිනූ නවකතාවකි ලාල් ප්‍රේමනාත් ද මැල් ශූරීන්ගේ අපූරු යාළුවෝ. 
Rs 441.00
Rs 490.00
-10%Out-of-Stock

Weediya Bandara

Out-of-Stock
කෝට්ටේ රාජධානියේ බුවනෙකබාහු රජතුමා ගේ කාලයේ සිටි ඉතාම දක්ෂතම රණකාමියා වූ ද සිංහල ඉතිහාසය ග්‍රන්ථවල සඳහන් වන නිර්භීතම සෙනෙවියාද වූ වීදිය බණ්ඩාර ගේ ශූර විකුම් කැටි කරගත් චරිත කතාව වන වීදය බණ්ඩාර හලලියේ කරුණාතිලකයන්ගේ කෘතියකි.
Rs 162.00
Rs 180.00
-10%Out-of-Stock

Siduhat Yashodara

Out-of-Stock
Siduhat Yashodara - A novel that portrays the support rendered by Yashodara to Siduhat throughout Samsara, especially in his final birth as Siduhat when he was about to become the all enlightened Buddha – a poetical novel of great value.
Rs 675.00
Rs 750.00
-10%

Maha Kalasena

මහා කාලසේන - මෙම ග්‍රන්ථය ඉතිහාස ග්‍රන්ථයක් නොවුනත් වල දමා ඇති අපේ සැබෑ ඉතිහාසය මතුකරමින් ලියූ ඓතිහාසික නවකතාවකි. මෙහි එන සියලු චරිත මහාවංශයට, සිංහල බෝධිවංශයට හා ප්‍රකාශිත ලේඛනයන්ට අනුකූල වේ. 
Rs 540.00
Rs 600.00
-10%

Gammane Api

Gammane Api - ගම්මානයක ජීවත්වන කුඩා ලමුන් පිරිසක් වටා ගෙතුනු නවකතාවකි.වැඩිහිටියන්ගේ වැඩකටයුතු වලට උදව් වෙමින් සමගියෙන් ගමක ජීවත්වෙන කතාවක් මෙයින් කියවේ.
Rs 180.00
Rs 200.00
-10%

Katha Ahura

කතා අහුර - ගැමි ජීවිතය හා ගැමි චරිතාංඟ තුළ ඇති ලක්‍ෂණයන් යතාර්ථවාදී බවින් යුතුව පාඨක ඔබ වෙත ගෙන ඒමෙහිලා ලියැවුණු සාර්ථක කෘතියක් ලෙසින් මෙය හඳුන්වා දිය හැක. ඕනෑම අධ්‍යාපනික මට්ටමක අයෙකු සඳහා කියවා තේරුම් ගත හැකි පරිදි සරළ ගැමි බස් වහර යොදා ගනිමින් ලියැවුණකි. 
Rs 495.00
Rs 550.00
-20%

Getapada Wiwarana Sahitha Ummagga Jathakaya

ගැටපද විවරණය සහිත උම්මග්ග ජාතකය - අධ්‍යාපනය ලබන ශිෂ්‍යයනට මෙන් ම ජාතක කතා කියවනු කැමති ධර්මකාමී උවසු උවැසියනට කියවා තේරුම්ගත හැකි පරිදි අපහසු වචන සදහා ගැටපද ග‍්‍රන්ථාවසානයෙහි අන්තර්ගත කොට ඇති මෙම කෘතිය දීර්ඝ හා විචාරාත්මක විස්තර ප‍්‍රස්ථාවනාවකින් යුක්ත වන්නේ ය. 
Rs 744.00
Rs 930.00
-10%

Wessanthara Kathawa

වෙස්සන්තර කථාව සිංහල සාහිත්‍යයට පිවිසෙන්නේ පන්සිය පනස් ජාතක පොත ඇසුරිනි. අනාදිමත් කාලයක් මෙම කතා පුවත ජනයා අතර ප‍්‍රකටය. පාසල් පද්ධතිය තුළත්, උසස් විභාගවලටත් මෙම කතා නිර්දේශිතය. එයට සරිලන ලෙස මෙය සම්පාදිතය.
Rs 315.00
Rs 350.00
-10%

Sath Rataka Keti Katha

සත් රටක කෙටි කතා - නෝර්වේ, රුසියාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් සතක කෙටිකතා මෙම පරිවර්තන කෘතිය‌ට ඇතුළත් වේ.
Rs 270.00
Rs 300.00
-10%

Manomandira

මනෝමන්දිර - මහගම සේකර මහතාගේ දෙවන කෙටිකතාව මෙය යි. මෙහි එන චරිත කාල්පනික ය. 
Rs 675.00
Rs 750.00
-10%

Thunmanhandiya

තුම්මංහංදිය
Rs 675.00
Rs 750.00