Rs 720.00
Rs 800.00
-10%
Religions & Rituals
There are 121 products.
Waidika Yugayen Bauddha Yugayata
වෛදික යුගයෙන් බෞද්ධ යුගයට - වෛදික යුගයේ පටන් බෞද්ධ යුගය දක්වා භාරතයෙහි පහළ වූ නන්වැදෑරුම් ආගම් හා දර්ශනවාදයන් බෞද්ධාගම හා තුලනාත්මක විවරණයකින් විමැසුම් කරන අතර වෛදික යුගයේහිදි බිහිවුන බ්‍රහ්මණ -ආරණ්‍යක -උපනිෂද්-සෘග්වේද යන වේද සංහිතාවන්ද බෞද්ධ යුගයේ ප්‍රාරම්භය සහ ඉතිහාසයට පූර්ව කාල සීමා ආදිය සැකෙවින් හඳුන්වන කෘතියකි.
Rs 448.40
Rs 560.50
Hath Adiye Shanthi Karmayata Budu Samaye Abhashaya
හත් අඩියේ ශාන්තිකර්මයට බුදු සමයේ ආභාසය - ක්‍රියවන් පුරාණ ඉසිවරයන් විසින් කොටස් හයකට වෙන් කොට දක්වා ඇති අතර එයින් ''ශාන්ති කර්ම'' ගණයට හත් අඩියේ ශාන්ති කර්මය ඇතුලත් වේ.මෙයට බුදු සමයේ ආභාෂය ලැබී ඇති අයුරු පද්‍ය බන්ධන පාඨ ද ඇතිව ඉදිරිපත් කරයි.
Rs 216.00
Rs 270.00
Suprakata Devivaru
මානව සම්භවයේ ආරම්භයේ පටන්ම මිනිසුන් තුල දේව විශ්වාසය ජනිත වී අඛණ්ඩව පැවතගෙන එන්නේ යැයි සිතිය හැකිය. අප ඇසට දැකීමට බොහෝ සෙයින් අසීරු ප්‍රකෘති ස්වභාවය ඉක්මවා ගිය පිරිසක් වශයෙන් සම්මත ඔවුන් ජන විඥානය තුල ප්‍රකට වී ඇති අයුරු මෙම ග්‍රන්ථයෙන් අවධාරණය කරයි..
Rs 236.00
Rs 295.00
Religions of Sri Lanka
A brief introduction to religions prevalent in Sri Lanka - meant to foster amity and mutual understanding among religious groups in Sri Lanka..
Rs 141.60
Rs 177.00
Thera Rachana
Out-of-Stock
ථෙර රචනා - මහ ඇදුරු වල්පොළ රාහුල මහතෙරුන් විසින් රචිත ශාස්ත‍්‍රීය ලිපි සරණියකි. බටහිර ලෝකයේ බුදු දහම ව්‍යාප්ත වීම හා ඒ හා සම්බන්ධ ඓතිහාසක කරුණු පිළිබඳවත්, සෙන් බුදුදහමේ ප‍්‍රායෝගික භාවනා කමටහන් පිළිබඳවත් ථෙරවාදී හා මහායාන දර්ශනයන් හි මුලික සංකල්ප කිහිපයක් පිළිබඳවත් තුලනාත්මක විග‍්‍රහයක් මෙමගින් සිදු කොට ඇත.
Rs 56.00
Rs 70.00
Deviyan Yakshayan Saha Papi Maraya
දෙවියන්, යක්ෂයන් සහ පාපී මාරයා - නිවන් මගේ ගමන් කරන ශ‍්‍රාවකයන්ට හිරිහැර බාධා ඇති කරන පාපී මාරයා යනු කවුරුන්ද? මාරයාගේ ග‍්‍රහණයට හසුවන්නේ කෙසේද? මාරයාගෙන් නිදහස් වන්නේ කෙසේද? මාර සේනාව යනු කවුරුන්ද? ආදී කරුණු පමණක් නොව සීල, සමාධි, ප‍්‍රඥා දියුණු කොට මාර වසගයෙන් මිදී නිවන් අවබෝධය කරා යන ආකාරය ඉතා පැහැදිලි අයුරින් මෙම ග‍්‍රන්ථය තුළින් පෙන්වා දී ඇත.
Rs 612.00
Rs 680.00
Bauddha Deva Sankalpaya
Out-of-Stock
බෞද්ධ දේව සංකල්පය - සරල අන්දමින් කරුණු ගෙනහැර දක්වමින් ඉතා ගැඹුරු ප්‍රශ්න පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවන පරිදි මෙම ග්‍රන්ථය සකස් කොට තිබේ. අධ්‍යාත්මික පාරිශුද්ධිය පසෙකලා ආත්මවාද ඊශ්වරවාද ආදී ලාමක දෘෂ්ටි පෙරදැරි කොට ඇතැම් ගිහි බෞද්ධයන් අධික වශයෙන් නොයෙකුත් දෙවි දේවතාවුන් ඇදහීමට ඇබ්බැහිවෙගෙන එන සමයක ඉතාමත් කාලෝචිත අන්දමින් බුදුදහම අනුව දේව සමුහයාගේ නියම තත්ත්වය වටහාදීමට මෙම පොත මහෝපකාරී වේ.
Rs 104.00
Rs 130.00
Buddhist Ceremonies And Rituals Of Sri Lanka
Out-of-Stock
Buddhist Ceremonies And Rituals Of Sri Lanka - Dr. A.G.S.Kariyavasam deals with the rituals and ceremonies peculiar to sri lankan Buddhists and enables the reader to appreciate their value and importance within the larger matrix of Buddhist Practices.
Rs 67.50
Rs 75.00
Lay Buddhist practice
Out-of-Stock
Lay Buddhist practice - A practical manual for lay Buddhists covering devotional practices (chanting, setting up a shrine room, etc.), uposatha day observances, lay precepts, and basic meditation techniques. This manual is written for lay Buddhist whose home is far away from Buddhist lands, or even from Buddhist temples and societies, but even where Buddhists are fortunate enough to be near a Buddhist center, they will still benefit from these practices.
Rs 90.00
Rs 100.00
Wishnu Deviyo - Yathu Karma Ha Puda Pooja
Out-of-Stock
විෂ්ණු දෙවියෝ - යතු කර්ම හා පුද පූජා - "සිංහල ජන සමාජයෙහි ශ්‍රී විෂ්ණු දෙවියන් පූජනීය ශුද්ධ චරිතයකි. ගැමි ජන දේව ධූරාවලියේ ප්‍රමුඛතම ස්ථානය දරන විෂ්ණු දෙවිඳුන් පිළිබඳ ව කරනු ලබන කවර හෝ හැදෑරීමක් සැබැවින් ම මෙරට ගැමි ආගම විෂය කෙරෙහි කරනු ලබන ශාස්ත්‍රීය සම්මාදමකි. විෂ්ණු වන්දනය හා විෂ්ණු පිළිබඳ ප්‍රතිරූපය විවිධ මංපෙත් ඔස්සේ සිංහල ගැමි වන්දනය හා පුළුල් ලෙස බැඳී පැවතීම එයට හේතුවයි. මෙම කෘතිය එහිලා උනන්දුජනක ශාස්ත්‍රීය අධ්‍යයනයකි."
Rs 398.70
Rs 443.00
Ruhunu Katharagama Deviyo
Out-of-Stock
රුහුණු කතරගම දෙවියෝ - රුහුණු කතරගම දෙවියන් ඉන්දියාවේ සිට පැමිණි විදේශික දෙවිකෙනෙක් ලෙසින් පවතින මතවාද සාවද්‍ය බවත් කතරගම මහ දෙවිදුන් එබඳු විදේශික දෙවිකෙනෙක් නොව, ලාංකික, බෞද්ධ දේශීය දෙවිකෙනෙක් බවට සහේතුකව තහවුරු කෙරෙමින් සිදු කෙරෙන පැහැදිලි කිරීම් මෙම ග්‍රන්ථයේ අන්තර්ගත වේ.
Rs 990.00
Rs 1,100.00
Paththini Maniyan Wenuwen Pidena Kiri Ammalage Danaya
Out-of-Stock
පත්තිනි මෑණියන් වෙනුවෙන් පිදෙන කිරි අම්මලාගේ දානය - කිරි අම්මාවරුන්ගේ දානයට සහභාගීවන්නට කැමැති තරුණ නවක කිරි මවුවරුන් හට මෙම අත්පොත වඩාත් වැදගත් වනු ඇත.
Rs 144.00
Rs 160.00
Ishvara Deviyo
ඊශ්වර දෙවියෝ - මහා දෙවි ඊශ්වර දේව වන්දනා දිෂ්ටි, දැහැන්, ස්තෝත්‍ර සහ ආරක්ෂක යන්ත්‍ර මන්ත්‍ර රැසක් සහිතය.*
Rs 342.00
Rs 380.00
Sri Wishnu Deviyo Saha Sri Lakshmi Maniyo
Out-of-Stock
ශ්‍රී විෂ්ණු දෙවියෝ සහ ශ්‍රී ලක්ෂ්මි මෑණියෝ - මහා බලගතු ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ගේ පිහිට හා ආරක්ෂාව පිළිබඳව ගෙනහැර දක්වා ඇති මෙම ග්‍රන්ථය ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ගේ බලය හා පිහිට ආරක්ෂාව පිළිබඳව ඔබට අදහසක් ඇතිකර ගැනීමට හේතුවනු නිසැකය.
Rs 405.00
Rs 450.00
Samata Pihita Wana Gana Devidun Ganadevi Pooja Saha Sthothra
Out-of-Stock
සැමට පිහිට වන ගණ දෙවිඳුන් ගණදෙවි පූජා සහ ස්තෝත්‍ර
Rs 315.00
Rs 350.00
Rs 360.00
Rs 400.00
Kabala Deviyo
කබලෑ දෙවියෝ
Rs 198.00
Rs 220.00
Saman Deviyo
සමන් දෙවියෝ
Rs 315.00
Rs 350.00
Dhanayata, Buddhiyata, Wasanawata Gana Devi Pihita
ධනයට, බුද්ධියට, වාසනාවට ගණ දෙවි පිහිට
Rs 126.00
Rs 140.00
Hindu Agama
හින්දු ආගම
Rs 270.00
Rs 300.00
Nopenena Amunushyayangen Siduwana Wipath
අමනුෂ්‍යයන් යනු කවුරුන්ද? අමනුෂ්‍යයන් මිනිසුන්ට බලපෑම් කරන්නේ කෙසේද? අමනුෂ්‍ය උවදුරින් මිදෙන්නේ කෙසේද? ඒ පිණිස අනුගමනය කළයුතු වැඩපිළිවෙල කුමක්ද? යන්න ධර්මානුකූලව මෙම ග‍්‍රන්ථය තුළින් පහදා දී ඇත.
Rs 558.00
Rs 620.00
Rs 1,080.00
Rs 1,200.00
Visnu Meanderings
Visnu Meanderings - This book sheds some light on the enigmas of the identity of god Vishnu or god uppalavanna an he is worshipped in Sri Lanka.
Rs 56.00
Rs 70.00
Agrapalaya
අග‍්‍රඵලය - එවකට පැවැති දාර්ශනික ගුරුකුල මගින් ඉදිරිපත් කරන ලද විවිධ මතවාදයන් අබිබවමින් මිනිසා පිළිබදව පැහැදිලි ප‍්‍රායෝගික අර්ථකථනයක් ගෙනහැර දැක්වීමෙහි ලා බුදුදහම සමත්ව ඇති ආකාරය පෙන්වාදීම මෙම කෘතියෙහි අරමුණයි.
Rs 450.00
Rs 500.00
Amanushyayange Godurak Nowana Maga
අමනුෂ්‍යයන්ගේ ගොදුරක් නොවන මග - දෛනික ජීවිතයේ එළඹෙන සුවහසක් ගැටළු ඉදිරියේ පිළිසරනක් සොයා දෙවිවරුන් යැයි කියාගන්නා නොයෙක් දරුණු අමනුෂ්‍ය බලවේගයන් පසු පස ගොස් අමනුෂ්‍යයන්ගේ ගොදුරු බවට පත්නොවී, අවබෝධයෙන් යුතුව තුණුරුවන් පිහිට කොට සැබෑ දෙවියන්ගේ රැකවරණය ලබාගත හැකි ආකාරයත්, දෙවියන්ගෙන් පවා වැදුම් පිදුම් ලබන ආකාරයේ පුද්ගලයෙකු බවට පත්වන ආකාරයත් මෙම ග‍්‍රන්ථයෙන් හෙළිදරව් කොට ඇත.
Rs 441.00
Rs 490.00
Prathyakshaya Saha Wishwasaya
Out-of-Stock
අද සමාජය වන විට නැවතත් දේව සංකල්ප සහ අමුනුෂ්‍ය සංකල්ප වරින් වර හිස ඔසවන බවක් පෙනි යයි. මේ පිළිබඳ ඇති බෞද්ධ සංකල්පය පිළබඳ විග්‍රහයක් ප්‍රත්‍යක්‍ෂය සහ විශ්වාසය කෘතිය මගින් ගම්‍ය වේ.
Rs 360.00
Rs 400.00
Budu Dahama Saha Buddhagama
Out-of-Stock
සූත්‍ර, විනය හා අභිධර්ම ලෙසින් දක්වා ඇති බුදු දහම පසු කාලීනව එකතු වූවා යැයි සැලකෙන විවිධ පුද පූජා හා වන්දනා ක්‍රම පිළිබඳව සුවිශේෂී විග්‍රහයක් ඉදිරිපත් කරමින් නිර්මාණය වූ අගනා කෘතියක් ලෙසින් දැක ගත හැක.
Rs 927.00
Rs 1,030.00
Aghora Hewath Indiyanu Yathukarma
ආඝෝර හෙවත් ඉන්දියානු යාතුකර්ම - යතාර්ථයත් සමග ජීවත්වීම තරම් වටිනා කිසිවක් නැතැයි යන පරමාදර්ශය මත ජීවත් වූ භාරත ආඝෝරී විමලානන්දගේ ජීවිතය හා ඔහුගේ අතිබිහිසුණු යාතුකර්ම විධි ආශ‍්‍රයෙන් රචිත ''Aghora The Left hand of the God'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
Rs 360.00
Rs 400.00
Samayanthara Agam Thulanaya
සමයාන්තර ආගම් තුලනය - අන්තර් ආගමික අධ්‍යාපනය වර්තමානයේ අත්‍යවශ්‍ය වන අතර ලාංකේය ඉතිහාසය තුළ එම අධ්‍යාපනය පැවතුනි. තුලනාත්මක ආගමික අධ්‍යයනය විවේක බුද්ධියක් නැති අයෙකුට කිසිසේත් කළ නොහැකිය. අන්තවාදී දැඩි මතධාරීන් ට මෙම කෘතිය තුළින් බුද්ධිමය පරිචයක් ඇති කර ගත හැකිය.
Rs 441.00
Rs 490.00
Yanthra Rathnakaraya
Out-of-Stock
යන්ත්‍ර රත්නාකරය - මෙම කෘතිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යන්ත්‍ර නැමති රත්නවලින් පරිපූර්ණ රත්න ආකරයකි. ජීවිතය ප්‍රභාස්වර දිශානතියකට යොමු කරමින් සමෘද්ධිය, සෞභාග්‍යය උදාකර ගැනීමට පමණක් නොව, ග්‍රහ අපල, අමනුෂ්‍ය දෝෂ, ලෙඩ දුක් නිවන්ත්‍රණයට ඉවහල් වෙන අති ප්‍රබල යන්ත්‍රරත්න රාශියක් මෙම කෘතියේ අන්තර්ගතව ඇත. ඒ මතු ද නොවේ. පොදුවේ යන්ත්‍රකරණයේ දී පිළිපැදිය යුතු සිරිත් පිළිවෙත් ද, ඇතැම් යන්ත්‍ර සඳහා පුරාණාචාර්‍යවරු අනිවාර්‍ය කර ඇති වත්පිළිවෙත් ද, එක් එක් යන්ත්‍ර මඟින් ලැබිය හැකි ගුණ බල අන්තර්ගත ගුණ බල අන්තර්ගත ගුණ ප්‍රකාශ ද මෙහි ඇතුළත් ය. එබැවින් මෙම ග්‍රන්ථය යන්ත්‍ර කාරක, යන්ත්‍ර සාධක යන ඩෙහ්පාර්ශවයට ම ඉතාමත් ප්‍රයෝජනවත් සාරගර්භ මාහැඟි ශාස්ත්‍රීය කෘතියකි.
Rs 3,150.00
Rs 3,500.00
Mahayana Muladharma Ha Mul Budu samaya theravadaya
Out-of-Stock
බුද්ධ පරිනිර්වාණයෙන් සප්තම ශත වර්ෂයේ දී පමණ ප්‍රාදුර්භූත වුවා යැයි සැලකෙන මහායාන ධර්ම සාහිත්‍යය මහසෙන් රජු සමයෙහි සංඝමිත්‍ර නමැති භාරතීය භික්ෂුවක් විසින් ලක්දිවට රැගෙන එන ලදැයි සමාජයේ පිලිගැනෙන මතයයි.
Rs 690.30
Rs 767.00
Viritha Ha Arutha
Out-of-Stock
භාෂා ශාස්ත්‍රීයට විශිෂ්ට සම්ප්‍රද්‍රනයක් සිදු කර ඇති අද්විතීය ප්‍රාඥයකු වන මහාචාර්ය විමල් දිසානායක විද්වතාත් ශාස්ත්‍රාධ්‍යනයෙහි නියුත්ත ගවේෂකයකු වන ශ්‍රීනාත් ගණේවත්ත විද්වතාත් සම්ප්‍රදාය දෙකකින් බිහි වූ දෙදෙනෙකු වුවත් මේ දෙදෙනා ගේ බුද්ධිමය හමුවෙහි සාර්ථක ප්‍රතිඵලයක් ලෙස 'විරිත හා අරුත ' මෙම තුලනාත්මක ග්‍රන්ථය හැදින්විය හැකිය.මෙම ග්‍රන්ථය කාව්‍ය නිර්මාණ පිලිබද උනන්දුවක් දක්වන ඕනෑම පුද්ගලයෙකු හට පරිශිලනය කල හැකි ඉතා වටිනා ග්‍රන්ථයකි.
Rs 315.00
Rs 350.00