Religions & Rituals

Budurajanan Wahanse Ha Brahmana Samajaya

බුදුරජාණන් වහන්සේ සහ බ‍්‍රාහ්මණ සමාජය - බ‍්‍රාහ්මණ චින්තනය, බෞද්ධ දර්ශනය හා සමග තුලනාත්මක ඇගයීමක් වූ මේ ග‍්‍රන්ථය, භාරත ඉතිහාසය, බෞද්ධ දර්ශනය හදාරණ අයට ඉතා වැදගත්ය. 
Rs 350.00
Out-of-Stock

Bauddha Sanskrutha Mulashshraya Adyanaya-1

Out-of-Stock
බෞද්ධ සංස්කෘත මූලාශ‍්‍රය අධ්‍යයනය - 1 - ලංකාවතාර සූත‍්‍රය, සාලිස්තම්භ සූත‍්‍රය ආදී මහායාන සූත‍්‍ර නවයක සංස්කෘත අක්‍ෂර වලින් යුතු පෙළ ද ඒවායෙහි අර්ථ කථනයන් හා විස්තර විවරණය ද සහිත අගනා ග‍්‍රන්‍ථයකි.  
Out-of-Stock

Mahayanaya

Out-of-Stock
 මහායානය - "මහායානය" ග්‍රන්ථය විද්‍යාර්ථීන්ගේ ප්‍රයෝජනය සඳහා උපකාර වන ශාස්ත්‍රීය නිබන්ධනයකි.
Out-of-Stock

Mahayana Mathavada Wimarshana

Out-of-Stock
මහායාන මතවාද විමර්ශනය -  සද්ධර්ම පුණ්ඩරීක සූත‍්‍රය, ආර්ය ලංකාවතාර සූත‍්‍රය ආදී මහායාන ග‍්‍රන්‍ථවල සඳහම් දහම් කරුණු හා ථෙරවාදී බුදු දහමේ සඳහන් කරුණු විස්තර කරමින් කෙරෙන තුලනාත්මක විස්තරයකි. 
Out-of-Stock

Wighanavadhi Mahayana Abhidharmaya

Out-of-Stock
විඥානවාදී මහායාන අභිධර්මය - අසංගාචාර්යයන්ගේ අභිධර්ම සමුච්චය හා ථේරවාද අභිධර්මය පිළිබද තුලනාත්මක අධ්‍යයනයකි.

Dharmathavaye Svabhava Margaya

ධර්මතාවයේ ස්වභාව මාර්ගය - පූජ්‍ය බණ්ඩාරවෙල සද්ධාතිස්ස හිමියන් විසින් සිංහල භාෂාවට පරිවර්තනය කර ඇති ‌මෙම කෘතිය සාහිත්‍ය ක්ෂේත්‍රයේ නිම්වළලු පුළුල් කිරීමට දායක විය හැකි කෘතියකි. 
Rs 1,121.00
Out-of-Stock

The Lotus Sutra

Out-of-Stock
The Lotus Sutra - Buddhism has a large corpus of scripture and "The Lotus Sutra" is regarded as the most important of the Mahayana Buddhism which spread in most parts of the then know world, including China, Korea and Japan, where it served as the  basis of Tien- tai, Tendai and Nichiren schools, the latter now very popular in the West under the name of Soka Gakkai led by the famous Daisaku lkeda.  The work " bears the character of a dramatic performance, Sakyamuni Load Buddha himself , consisting of a series of dialogued, brightened by the magic effects of a would - be supernatural scenery."
Out-of-Stock

Vaijayantatantra

Out-of-Stock
Vaijyantatantra – A Handbook for Artisans and Craftsmen Translated from the original Sanskrit - An English translation of Sanskrit verse which exposes the architecture of ancient aryans.

The Bodhisattva Ideal

The Bodhisattva Ideal - This book brings together six essays on the origin and history of the bodhisattva ideal and the emergence of the Mahayana.
Rs 275.00
Out-of-Stock

Nagarjuniana

Out-of-Stock
Nagarjuniana - The author deals with the thirteen genuine works of Nagarjuna. The first six are mainly dialectical works such as Mulamadhyamakakarika, Sunyatasaptati, Vigrahavyavartani, Vaidalyaprakarana, Vyavaharasiddhi, Yuktisastika followed by the remaining seven which are chiefly didactic texts - Catuhstava, Ratnavali, Prafityasamutpadahrdaya-karika, Sutrasamuccaya, Bodhicitta-vivarana, Suhrllekha, and Bodhisambhara (ka). Thus he roughly follows the prescriptive distinction between Yukti and Agama. Although it will be a fascinating task to trace the impact of Nagarjuna's writings on the subsequent development inside and outside the domain of Buddhist thinking, the present study has to some extent paved the way for such research.
Out-of-Stock

The Kundalini Book of Living & Dying

Out-of-Stock
The Kundalini Book of Living & Dying - This comprehensive study of Kundalini energy and how to awaken it within oneself includes methods, techniques, and examples of achieving higher consciousness, Kundalini awakening and self-realization. There is a spiritual energy dormant below the base of the spine. In the east it is called the Kundalini, but whatever name it is called, it is a common denominator in all major religions. People with awakened Kundalini experience death before physically dying through visions and out of body experiences, ultimately leading to a spiritual rebirth. A twice-born person simultaneously enjoys the best of this world and the next through an inner journey that conquers fears of dealt. That inner journey travels the world of meditation and unconscious dreams, as well as actual near-death experience.
Out-of-Stock

Bauddha Chinthanaya 1 - Indiyanu Mahayana Budusamaya

Out-of-Stock
බෞද්ධ චින්තනය 1 - ඉන්දියානු මහායාන බුදුසමය - බුද්ධ පරිනිර්වාණයේ පටන් මහායාන බුදුසමයේ ආරම්භය, සංකල්පයන් හා අවසානය ද මහායාන බුදුසමය හා සබැඳි  විවිධ තොරතුරු මෙම කෘතිය ඔස්සේ විග්‍රහයට ලක් කොට ඇත.

Bauddha Chinthanaya 2 - Negenahira Asianu Mahayana Budu Samaya

බෞද්ධ චින්තනය 2 - නැගෙනහිර ආසියානු මහායාන බුදු සමය - නැගෙනහිර ආසියානු ‌‌බෞද්ධ චින්තනය, කලාශිල්ප, බෞද්ධ මූලාශ්‍රය හා සාහිත්‍ය, බෞද්ධ ඉතිහාසය හා බුදු දහමේ ව්‍යාප්තිය යනාදී වශයෙන් ‌විෂය ක්ෂේත්‍රයන් පිළිබඳ විග්‍රහයන් මෙම කෘතිය මඟින් ඉදිරිපත් කෙරේ. මෙනිසා මෙම කෘතිය උක්ත ‌විෂය ක්ෂේත්‍රයන් හදාරන විද්‍යාර්ථීන්ට මහඟු අත්වැලක් සපයනු නොඅනුමාන ය.
Rs 2,770.00

Aloka Margaya

ආලෝක මාර්ගය - "මෙය ජෝන් කොලින්ස් නැමැති ඉංග්‍රීසි කාන්තාවට අදෘශ්‍යමාන අතරමැදියෙකු භූතාත්ම ස්වරූපයෙන් පැමිණ සිහිනයෙන් සම්ප්‍රේෂණය කරන ලද්දකි. ඇය විසින් ඉන්පසුව මෙය ලිඛිත භාෂාව‌ට ගෙන ඇත. ඇය මෙම සිදුවීමට පෙර මෙම පොතට අයත් කරුණු කිසිවක් ගැන දැන සිටි නැති අතර, සිදු වූ සෑම දෙයක් ම ඇය නොදන්නා ආශ්චර්යයකි."
Rs 380.00

Sen Dunu Shilpaya

සෙන් දුනු ශිල්පය - සෙන් දුනු ශිල්පය ද සෙන් දහම ප්‍රායෝගිකව පුහුණු කිරීමේ එක් ක්‍රමෝපායක් පමණි. එසේ නොමැති ව වෙනත් අයෙකු විනාශ කිරීමේ අදහසක් එහි නැත. එබැවින් මෙම සෙන් දුනු ශිල්පය යනු කුමක්දැයි හරිහැටි ප්‍රත්‍යක්ෂයක් ලැබීමක් වන්නේ ම ය. ඒ සඳහා මෙම ග්‍රන්ථය මහඟු උපකාරයක්වනු නොඅනුමාන ය.
Rs 320.00

Hakuyin Yasenkanna

හකුයිං යසෙංකන්නා - රාත්‍රියෙහි බෝට්ටුවක් තුළ කරන කයිවාරුවක්
Rs 250.00

Maha Sthupaye Purawruthaya Samaga Guru Padmasambhawa

මහා ස්ථූපයේ පුරාවෘත්ත‌ය සමඟ ගුරු පද්මසම්භව - මෙය භික්ෂුවක, තාන්ත්‍රිකයකු, ඉන්ද්‍රජාලිකයෙකු, විද්වතෙකු, භූත විද්‍යාඥයෙකු, පූජකයෙකු, ධර්ම දූතයෙකු, දිව්‍ය දර්ශියකු හා ඉසිවරයෙකු වූ මහා ගුරු පද්මසම්භවයන්ගේ චරිතාපදානයේ පරිවර්තනයකි.
Rs 680.00

Maha Mudra Geethaya

මහා මුද්‍රා ගීතය - තිලෝපාගේ මහා මුද්‍රා ගීතය හා ඒ පිළිබඳ ඕෂෝගේ විවරණය නම් වූ මෙම කෘතිය, දැනට සියවස් 10 කට පමණ පෙර භාරතයේ සිටි තාන්ත්‍රික ආධ්‍යාත්මික ගුරුවරයෙකු වූ තිලෝපාගේ හෙවත් තිල්ලෝපාදයන්ගේ 'මහාමුද්‍රා ගීතය' නමැති ගීතය පිළිබඳ ව, 20 වැනි සියවසේ සිටි ගැඹුරු ආධ්‍යාත්මික ප්‍රත්‍යක්ෂයක් ලැබූ ධර්මාචාර්යවරයෙකු වූ භගවාන් ශ්‍රී රාජ්නීෂ් හෙවත් ඕෂෝ විසින් පවත්වන ලද දේශන වල එකතුවකි.
Rs 1,200.00

Suvasu Siddha Yogeehu

සූවාසු සිද්ධ යෝගීහු -  සිද්ධ යෝගීන් පිළිබඳව මෙම කෘතියේ අරටුව වන්නේ, "සූවාසූ මහා සිද්ධවරුන්ගේ ප්‍රවාද" නම් වූ ටිබැට් කෘතීන් ය. මෙම කෘතිය මට්ටම් තුනකින් අගය කළ හැක. මුලින් ම, ඓතිහාසික වශයෙන් ප්‍රසිද්ධියට පත් නාගාර්ජුන, සරහා, ලුයිපා, විරූපා ආදී සිද්ධවරුන්ගේ චරිතයන් ය. මෙහි පරිච්ඡේදවලට මාතෘකා ලෙස යොදා ඇත්තේ ද ඒ ඒ සිද්ධවරයාගේ නාමයන් ය. මෙම ග්‍රන්ථය සඳහා ඉදිරිපත් කොට ඇති හැඳින්වීම, බෞද්ධ තන්ත්‍ර සඳහා කෙරෙන හැඳින්වීමක් ද වන්නේ ය. 
Rs 2,500.00

Maranaya Pilibada Widyava Hevath Thibbatha Malapotha

මරණය පිළිබඳ හෙවත් තිබ්බත මළපොත - මරණයට නියත ව සිටින සියල්ලන් විසින් ම අන් කවර පොතක් නො කියවුව ද, කියවිය යුතු එක ම පොත නම් මරණය හා ඉන් පසු අපට සිදු වන දෑ ඉතා පැහැදිලි ව විස්තර කෙරෙන 'තිබ්බත මළපොත' ය යි සිතේ.
Rs 1,600.00
Out-of-Stock

Amitabha Buddha Sankalpaya

Out-of-Stock
රුහුණු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යානාංශයේ අංශ ප්‍රධාන ආචාර්ය මාකොළ මංගල හිමිපාණන් වහන්සේ විසින් සම්පාදිත මෙම කෘතිය බුද්ධ සංකල්පයේ විකාශය හදාරනු ලබන ඕනෑම කෙනෙකුට මහගු පිටුවහලක් වනු ඇත.

Upanishadaya Saha Bududahama

කෘතහස්ත ලේඛකයකු වන ප්‍රේමරත්න සමරනායක මහතා විසින් රචනා කොට ඇති උපනිෂදය සහ බුදු දහම යන මෙම කෘතිය පැරණි භාරතයේ වෛදික සාහිත්‍යයෙහි අවසාන කොටස වන උපනිෂද් සාහිත්‍යයෙහි අන්තර්ගත චින්තනය හා බෞද්ධ චින්තනය එකට තබා කරනු ලබන ශාස්ත්‍රීය අධ්‍යයනයකි.
Rs 870.00

Chathurwida Darshanawada Sampradaya

චතුර්විධ දර්ශනවාදය සම්ප්‍රදාය නම් වූ මෙම කුඩා ග්‍රන්ථය ථෙරවාද බෞද්ධ දර්ශනය ප්‍රතිෂ්ඨා කොටගෙන මහායාන දාර්ශනිකයන් විසින් නිපැවූ දර්ශනවාද පිළිබද එම ඉගැන්වීම් ඇසුරින් කළ සංෂිප්ත ධර්ම සංග්‍රහයකි.
Rs 295.00

Sanshayavadaya Ha Ghyanayehi Sima Bauddha Darshanika Viggrahaya

සංශය වාදය, ඥානයෙහි සීමා හා බුදු දහම නමැති මෙම ශාස්ත්‍රීය කෘතිය වනාහි බෞද්ධ ඥාන විභාගය විෂය ක්ෂේත්‍රයෙහි පැවැති දශක ගණනාවක ඌන පූර්ණයක් ලෙස හඳුන්වාදිය හැකි අතර මානව සිතුම්, පැතුම් වලින් ගලා ගිය සංශයාත්මක නැමියා කෙරේ අවධානය යොමු කරමින් ද පෙර'පර දෙදිග දාර්ශනික ඥාන මීමාංසාත්මක විෂය පථය සංස්පර්ෂණය කරමින් ද ඒ පිළිබඳ බෞද්ධ දාර්ශනික විග්‍රහය හදාරන විද‍්‍යාර්ථින් හට ප්‍රශස්ත ශාස්ත්‍රීය කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 767.00

Mul Budu Samaya Ha Madyamaka Darshanaya

මෙම පොත කියවීමෙන් පසු මගේ තුන් ප්‍රණාමයකි. සත්ත්වයා පිළිබඳව ගැඹුරු වුත් විස්තීර්ණ වූත් දැනුම් ප්‍රවාහයක් ඉදිරිපත්කොට ඇති බුදුන් වහන්සේටත්, උන්වහන්සේ ලොවට දුන් සංස්කෘතියටත්, එතරම් සංකීර්ණ නොවූ මෙම දැක්ම කියවීමට පහසු මන්න්පිනවන බසකින් මුත් පරිසමාප්තව ඉදිරිපත් කොට ඇති මහාචාර්ය භික්ඛු මිහිත හිමිටත් ය.
ආචාර්ය හෙල් මුත් බර්කාට්, ටොරොන්ටෝවේ රයර්සන් බහුතාක්ෂණික සරසවියේ භෞතික විද්‍යා මහාචාර්ය: 'විද්‍යාව සාමය උදෙසා' (Science for Peace) සංගමයේ සභාපති
Rs 750.00
New

Thewana Asa

ටිබෙටයේ පැරණි බුදු සමය, ලාමාවරුන්ගේ ජීවන ක්‍රමය, ආරාම පාලනය, ජන ජීවිතය සහ එහි පැවති දැඩි ආගමික මෙන්ම ආධ්‍යාත්මික චාරිත්‍ර වාරිත්‍ර ඉතා රසවත් ලෙස මෙහි විස්තර කර ඇත.
Rs 1,100.00
New

Sen Asammathaye Mavatha - Palamu Kandaya

"සෙන් අසම්මතයේ මාවත - පළමු කාණ්ඩය" යනු එම සාම්ප්‍රදායික චින්තන රටාවෙන් මිදී, තමන්ගේම ආත්මීය නිදහස සහ සැනසීම සොයායන විප්ලවීය ගමනකි. සෙන් (Zen) සම්ප්‍රදායේ එන උපමා කතා, දාර්ශනික සත්‍යයන් සහ ගැඹුරු ජීවන අත්දැකීම් ඇසුරින් නිර්මාණය වූ මෙම කෘතිය, ඔබේ මනසේ ඇති අවුල් සහගත බව දුරු කර නිසලතාවය ළඟා කරදීමට සමත්ය.
Rs 1,250.00