-10% Hakuyin Yasenkanna හකුයිං යසෙංකන්නා - රාත්‍රියෙහි බෝට්ටුවක් තුළ කරන කයිවාරුවක් Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10% Maha Sthupaye Purawruthaya Samaga Guru Padmasambhawa මහා ස්ථූපයේ පුරාවෘත්තය සමඟ ගුරු පද්මසම්භව - මෙය භික්ෂුවක, තාන්ත්‍රිකයකු, ඉන්ද්‍රජාලිකයෙකු, විද්වතෙකු, භූත විද්‍යාඥයෙකු, පූජකයෙකු, ධර්ම දූතයෙකු, දිව්‍ය දර්ශියකු හා ඉසිවරයෙකු වූ මහා ගුරු පද්මසම්භවයන්ගේ චරිතාපදානයේ පරිවර්තනයකි. Rs 612.00 Rs 680.00 Add to cart Buy
-10% Maha Mudra Geethaya මහා මුද්‍රා ගීතය - තිලෝපාගේ මහා මුද්‍රා ගීතය හා ඒ පිළිබඳ ඕෂෝගේ විවරණය නම් වූ මෙම කෘතිය, දැනට සියවස් 10 කට පමණ පෙර භාරතයේ සිටි තාන්ත්‍රික ආධ්‍යාත්මික ගුරුවරයෙකු වූ තිලෝපාගේ හෙවත් තිල්ලෝපාදයන්ගේ 'මහාමුද්‍රා ගීතය' නමැති ගීතය පිළිබඳ ව, 20 වැනි සියවසේ සිටි ගැඹුරු ආධ්‍යාත්මික ප්‍රත්‍යක්ෂයක් ලැබූ ධර්මාචාර්යවරයෙකු වූ භගවාන් ශ්‍රී රාජ්නීෂ් හෙවත් ඕෂෝ විසින් පවත්වන ලද දේශන වල එකතුවකි. Rs 1,080.00 Rs 1,200.00 Add to cart Buy
-10% Suvasu Siddha Yogeehu සූවාසු සිද්ධ යෝගීහු - සිද්ධ යෝගීන් පිළිබඳව මෙම කෘතියේ අරටුව වන්නේ, "සූවාසූ මහා සිද්ධවරුන්ගේ ප්‍රවාද" නම් වූ ටිබැට් කෘතීන් ය. මෙම කෘතිය මට්ටම් තුනකින් අගය කළ හැක. මුලින් ම, ඓතිහාසික වශයෙන් ප්‍රසිද්ධියට පත් නාගාර්ජුන, සරහා, ලුයිපා, විරූපා ආදී සිද්ධවරුන්ගේ චරිතයන් ය. මෙහි පරිච්ඡේදවලට මාතෘකා ලෙස යොදා ඇත්තේ ද ඒ ඒ සිද්ධවරයාගේ නාමයන් ය. මෙම ග්‍රන්ථය සඳහා ඉදිරිපත් කොට ඇති හැඳින්වීම, බෞද්ධ තන්ත්‍ර සඳහා කෙරෙන හැඳින්වීමක් ද වන්නේ ය. Rs 2,250.00 Rs 2,500.00 Add to cart Buy
-10% Maranaya Pilibada Widyava Hevath Thibbatha Malapotha මරණය පිළිබඳ හෙවත් තිබ්බත මළපොත - මරණයට නියත ව සිටින සියල්ලන් විසින් ම අන් කවර පොතක් නො කියවුව ද, කියවිය යුතු එක ම පොත නම් මරණය හා ඉන් පසු අපට සිදු වන දෑ ඉතා පැහැදිලි ව විස්තර කෙරෙන 'තිබ්බත මළපොත' ය යි සිතේ. Rs 1,440.00 Rs 1,600.00 Add to cart Buy