Rs 720.00
Rs 800.00
-10%
Buddhist Art
There are 110 products.
The Science And The Art Of Buddhism
A Condensed Summary Of the Teachings as evinced by a young Doctor, dealing with mater mind and consciousness. Buddhism is a science as well as art. How Come and Why? Just read to find out for yourself !
Rs 87.04
Rs 108.80
Sri Lankawe Bauddha Prathima Ha Ruukam
Out-of-Stock
ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රතිමා හා රූකම් - ඉන්දියාවේ හා ලංකාවේ බුද්ධ ප්‍රතිමා නිර්මාණයේ ප්‍රභවය හා විකාශය-ලංකා බුද්ධ ප්‍රතිමාවේ විවිධ විශේෂතා -බෝධි සත්ව සංකල්පයේ විකාශය,ලංකාවේ බෞද්ධ මධ්‍යස්ථානයන්හි දක්නට ලැබෙන බුද්ධ ප්‍රතිමා රූකම් පිළිබදව ශාස්ත්‍රීය විවේචනාත්මක ග්‍රන්ථයකි.
Rs 328.00
Rs 410.00
Ajantha Bauddha Len Wihara
අජන්තා බෞද්ධ ලෙන් විහාර - යුරෝපීය චිත්‍ර ශිල්පීන් විසින් පසළොස්වන සියවසේදී අඳින ලද සිතුවම්වල තත්වයට සරිලන සිතුවම් අජන්තා ශිල්පීන් විසින් අඳින ලද්දේ ඒ සිතුවම් අඳි කාලයට වඩා අවුරුදු 1000කටත් පෙර ය. මේ අසිරිමත් සිතුවම් කලාව සිංහල මාධ්‍යයෙන් චිත්‍ර කලාව ඉගන ගන්න ඉහල ශ්‍රේණිවල පාසල් සිසුන්ටත්, සරසවි සිසුන්ටත්, පාසල්වල චිත්‍ර කලාව උගන්වන ගුරුවර ගුරුවරියන්ටත්, පොදුවේ කළා රසිකයන්ටත් මේ පොත ප්‍රයෝජනවත් වේ..
Rs 880.00
Rs 1,100.00
Landscaping Of Modern Urban Buddhist Temples
This book attempts to create awareness and provide an insight to the materials that are adaptable and suitable for a city temple in preparing its landscape design.
Rs 224.00
Rs 280.00
Udarata Natum Kalava
Out-of-Stock
උඩරට නැටුම් කලාව - මහනුවර ඇසළ පෙරහැර වැනි සංස්කෘතික උත්සවයන්ට පමණක් සීමා වී තිබුණු මහජනයාගේ දර්ශනයෙන් ඈත් වූ උඩරට නැටුම දැන් පාසල් විෂය මාලාවට එක් වූ සෞන්දර්ය විෂයකි. මෙහි උඩරට නැටුම පිළිබඳ බොහෝ තොරතුරු සංගෘහිතය.
Rs 337.50
Rs 375.00
Sinhala Sarasili Sithuvam Kalava
Out-of-Stock
සිංහල සැරසිලි සිතුවම් කලාව - අ. පො. ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයේ සෞන්දර්ය විෂය නිර්දේශයට අයත් චිත‍්‍ර විෂය සඳහා විභාගාපෙක්‍ෂකයින්ට ප‍්‍රයෝජනවත් අයුරින් සකස් වී ඇති මෙම ග‍්‍රන්ථය එදිනෙදා ජීවිතයේ දී මඟුල් මඩු, මංගල පෝරු, පිරිත් මණ්ඩප ආදියට අවශ්‍ය කඩදාසි කැටයම් මෝස්තර ද අඩංගු බැවින් වෙනත් අයටද අත් පොතක් වනු ඇත.
Rs 306.00
Rs 340.00
Lalitha Reka Huruva
Out-of-Stock
ලලිත රේඛා හුරුව - චිත‍්‍ර, රූප ඇඳීමට උගන්වන පොතකි. පළමුව රූපයක මූලික රේඛාවලින් ආරම්භ කරන ආකාරය නිදසුන් දෙමින් ඉදිරිපත් කර ඇත. පැරණි ගල් කැටයම්, චිත‍්‍ර හා මූර්ති විවිධ ශෛලීන්ගෙන් නිර්මාණය වූ දේව, වාමන, දොරටුපාල හා විවිධ ජීවමාන ඉරියව් විදහා දක්වන චිත‍්‍ර වලින් මෙම පොත පරිපූර්ණය වේ. විවිධ කැටයම් කරුවන්ට චිත‍්‍ර ශිල්පීන්ට මෙන් ම පාසල් ශිෂ්‍යයන්ට ද ප‍්‍රයෝජනවත් කතෘතියකි.
Rs 180.00
Rs 200.00
Survey Report Of The Temple Paintings In Sri Lanka
Out-of-Stock
Survey Report of the Temple Paintings in Sri Lanka - A detailed outline of the Temple Paintings of Sri Lanka together with how to preserve them.
Rs 315.00
Rs 350.00
Wisivani Siyavase Lakdiva Wihara Sithuvam Kalava
විසිවැනි සියවසේ ලක්දිව විහාර සිතුවම් කලාව - දර්ශනපති උඩුගම මෝහාන් නන්දන නානායක්කාරයන් ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකු ලෙසත්, චිත්‍ර කලා නිර්මාණකරුවෙකු ලෙසත්, චිත්‍ර කලාව පිළිබඳ ප්‍රවීණ විචාරකයෙකු ලෙසත් දක්ෂිණ ලංකාවේ පමණක් නොව ඉන් බැහැරවත් අගනාකමක් දිනාගෙන ඇත. කලා ශිල්ප, චිත්‍ර, මූර්ති, කැටයම් පිළිබඳ ව ග්‍රන්ථ රැසක් නිර්මාණය කර ප්‍රකාශයට පත් කර ඇති මෝහාන් නන්දන සූරීන්ගේ නවතම කෘතිය වන මෙම "විසිවැනි සියවසේ ලක්දිව විහාර සිතුවම් කලාව" කෘතිය පෙන්වා දිය හැක.
Rs 675.00
Rs 750.00
Budusamaya Saha Chithra Kalawa
බුදුසමය සහ චිත්‍ර කලාව - කෘතහස්ත ලේඛකයෙකු වූ උඩුගම මෝහාන් නන්දන නානායක්කාර මහතා බුදු දහමත් චිත්‍ර කලාවත් අතර බැඳි සෞන්දර්යාත්මක පැතිකඩ මනාව පිළිඹිබු කරමින් සම්පාදිත මෙම ග්‍රන්ථය එතුමා විසින් රචිත තවත් එක් අගානා කෘතියක් වශයෙන් පෙන්වා දිය හැකි ය.
Rs 796.50
Rs 885.00
Anuradhapura Yugaye Bithu sithuwam
අනුරාධපුර යුගයේ බිතුසිතුවම් - දර්ශනපති උඩුගම මෝහාන් නන්දන නානායක්කාරයන් ප්‍රවීණ චිත්‍ර කලා ශිල්පියෙකු ලෙසත්, චිත්‍ර කලා නිර්මාණකරුයෙකු ලෙසත්, චිත්‍ර කලාව පිළිබඳ ප්‍රවීණ විචාරකයෙකු ලෙසත් දක්ෂිණ ලංකාවේ පමණක් නොව ඉන් බැහැරවත් අගනා නමක් දිනාගෙන ඇත. කලා ශිල්ප, චිත්‍ර, මූර්ති පිළිබඳ ව ග්‍රන්ථ කිහිපයක් නිර්මාණය කර ප්‍රකාශයට පත් කර ඇති මෝහාන් නන්දන සූරීන්ගේ නවතම කෘතිය මෙය වේ.
Rs 225.00
Rs 250.00
Sri Lankawe Bauddha Prathima Kalawa
Out-of-Stock
ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රතිමා කලාව - 'සිංහල බෞද්ධ ප්‍රතිමා භේදය හා ප්‍රමාණ' යන මාතෘකාව යටතේ මුලින් 1988 දී ලියන ලද මෙම ග්‍රන්ථය 'ශ්‍රි ලංකාවේ බෞද්ධ ප්‍රතිමා කලාව' යන අලුත් නමින් මෙලෙස පල කෙරේ. මෙහි ප්‍රථම පරිච්ඡේදය බුදු පිළිම සඳහාත්, දෙවන පරිච්ඡේදය බෝධිසත්ව සංකල්ප සඳහාත්, තුන්වන පරිච්ඡේදය දිසාපාලකයන් ගැනත්, සිව්වන පරිච්ඡේදයේ බලි ශාන්තිකර්ම ඉතිහාසය, විහාර සිතුවම් අතර ඇති නවග්‍රහ, රාශි හා නැකැත් චිත්‍ර හා බලි රූප භේද සඳහාත් වෙන් කොට ඇත.
Rs 1,800.00
Rs 2,000.00
The Footprint Of The Buddha
The Footprint Of The Buddha - Some strands of Ceylon history expanded upon by E.F.C Ludowyke in his unique style of diction..
Rs 256.00
Rs 320.00
Mahathupa Dagab Sithuvam
මහාථූප දාගැබ් සිතුවම් - සියවසකට අධික කාලයක් මෙරට ශාස්ත්‍රීය ලෝකයෙහි පවත්වාගෙන එන ලද මතවාදයක අහේතුක බව හා අසංගත බව පෙන්වා දීම මෙම ග්‍රන්ථයෙහි අරමුණයි.
Rs 1,791.00
Rs 1,990.00
Sirilaka Sthupa Puranaya
සිරිලක ස්තූප පුරාණය - සිරිලක ස්තූප පුරාණය නම් ගවේෂණාත්මක කෘතිය ශ්‍රී ලාංකේය පාසල් ශිෂ්‍ය ශිෂ්‍යවන් හා සරසවි විද්‍යාර්ථීන්ගේ විෂයානුබද්ධ දැනුම වර්ධනය සඳහා රචිත ගුණාත්ම කරුණු වලින් අනූන කෘතියකි.
Rs 711.00
Rs 790.00
Rs 765.00
Rs 850.00
Bharathiya Bauddha Kala Gaweshana Saha Sinhala Kalawe Sajivi Lakshana
භාරතීය බෞද්ධ කලා ගවේෂණ සහ සිංහල කලාවේ සජීවී ලක්ෂණ
Rs 270.00
Rs 300.00
Ithihasaya Thula Kalawa Saha Kalawa Thula Ithihasaya
ඉතිහාසය තුළ කලාව සහ කලාව තුළ ඉතිහාසය
Rs 720.00
Rs 800.00
Rs 225.00
Rs 250.00
Rs 477.90
Rs 531.00
Rs 427.50
Rs 475.00
Sri Lankave Kauthukagara Ithihasaya
Out-of-Stock
ශ්‍රී ලංකාවේ කෞතුකාගාර ඉතිහාසය - මෙම කෘතිය කෞතුකාගාර විද්‍යාව විෂය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වන බව ප්‍රකාශ කළ හැකිය.
Rs 202.50
Rs 225.00
Lakdiva Abharana Ithihasaya
ලක්දිව ආභරණ ඉතිහාසය
Rs 450.00
Rs 500.00
Mahanuvara Rajadhaniye Wishista Rajakiya Nirmana Shilpi - Devendhra Mulachari
මහනුවර රාජධානියේ විශිෂ්ට රාජකීය නිර්මාණ ශිල්පී - දේවේන්ද්‍ර මුලාචාරී - ගැඹුරු පර්‍යේෂණයක ප්‍රතිඵලයක් ලෙස එළිදක්වන මෙම කෘතියෙහි විද්වතුන් සහ කතුවරුන් ගණනාවකගේ කරුණු උකහා ඇති අතර පැරණි වාර්තා, සන්නස්, පරම්පරා විස්තර සටහන් හා පැරැණි පින්තූර මගින් එම තොරතුරු සනාථ කොට ඇති එමෙන් ම පැරණි නඩු වාර්තා සහ 1815 උඩරට ගිවිසුම ද සඳහන් කර ඇත.
Rs 540.00
Rs 600.00
Sinhala Akuru Mostara
Out-of-Stock
සිංහල අකුරු මෝස්‌තර - මේ කුඩා පොත ලොකු කුඩා අවසාන සහ ගුරු විභාගවලට සූදානම් වන ශිෂ්‍යන්ගේ ප්‍රයෝජනය සඳහා විශේෂයෙන් පිළියෙල කරන ලද්දකි. සිංහල අකුරුවලින් මෝස්තර ඇඳීමේ දී ආධුනිකයන්ට ඇතිවන අපහසුකම් මගහරවා නිර්මාණ ශක්තිය දියුණුකර ගන්නට මග පෙන්වීම මෙහි අපේ පරමාර්තයයි.
Rs 135.00
Rs 150.00
Sannivedanaya Ha Bauddha Kala Shilpa
Out-of-Stock
සන්නිවේදනය හා බෞද්ධ කලා ශිල්ප නමැති නවතම කෘතිය වූ කලී පෙරැ කී න්‍යාය මාර්ගය ප්‍රායෝගිකව සජීවීකරණය කිරීමකි.
Rs 225.00
Rs 250.00
Jathiyen Sagavi Yana Anuradhapura Yugaye Bithusithuwam
ජාතියෙන් සැඟවී යන අනුරාධපුර යුගයේ බිතුසිතුවම් - මෙම ග්‍රන්ථය සිතුවම් ගැන අධ්‍යනයෙහි නියුතු භවතුන්ට නොයෙක් අයුරින් ප්‍රයෝජනවත් වේ.
Rs 270.00
Rs 300.00
Lakdiva Purana Adum Aiththam
ලක්දිව පුරාණ ඇදුම් ආයිත්තම් - විවිධ මූලාශ්‍ර ඇසුරින් ප්‍රතිනිර්මිත චිත්‍ර සටහන් ඇතුළත් මෙම කෘතිය ලක්දිව පුරාණ ඇඳුම් ආයිත්තම් පිළිබඳව අධ්‍යනයෙහි යෙදෙන විද්‍යාර්ථින්ට මෙන්ම ඒ සඳහා උනන්දුවක් ඇති සාමාන්‍යය පාඨකයන්ට ද ප්‍රයෝජනවත් වනු නිසැක ය.
Rs 324.00
Rs 360.00
Raya Krushnadasage Barathiya Murthikalava
Out-of-Stock
රාය කෘෂ්ණදාසගේ භාරතීය මූර්තිකලාව - මෙය රාය කෘෂ්ණදාස් සූරීන් විසින්, හින්දි භාෂාවෙන් ලියන ලද "භාරතීය මූර්තිකලා" නම් ග්‍රන්ථයේ සිංහල අනුවාදයයි. මෙහි පරිච්ඡෙද සතරකින් සංක්ෂේපයෙන් කරුණු ඇතුළත්ව ඇතත් මූර්ති කලාවේ සාරය මෙහි අන්තර්ගතව ඇත.
Rs 225.00
Rs 250.00
Sarasili Mosthara Rata
Out-of-Stock
සැරසිලි මෝස්‌තර රටා - මෙම කෘතිය තුළින් සුවිශේෂී මෝස්තර රටා සමූහයක් ඉදිරිපත් කොට ඇති අතර පාසල් නව විෂයය ධාරාවේ ප්‍රාථමික ශේණියේ සිට උසස් අධ්‍යාපනය දක්වා අවශ්‍යා වන මෝස්තර රටා මෙම කෘතිය මගින් විග්‍රහකොට ඇත.
Rs 270.00
Rs 300.00
Ambakke Warnanava Saha Wenath Lipi
Out-of-Stock
ඇම්බැක්කේ වර්ණනාව සහ වෙනත් ලිපි - ඇම්බැක්කේ දේවාලයෙහි ඇති ලී කැටයම් පිළිබඳව මහාචාර්‍ය එන්. මුදියන්සේ මහතා විසින් නිබන්ධනයක් සකස් කර තිබීම, අපේ පැරණි කලාශිල්ප වලට උනන්දුවක් දක්වන සෑම දෙනාගේම පැසසුමට ලක් වියයුතු කරුණකි. මේ කැටයම්වල ඡායාරූප සියල්ල ම පාහේ මෙහි ඇතුළත් කර තිබීම පුරාවිද්‍යාව හදාරන ආධුනිකයන්ට මෙන් ම විශේෂඥ භවතුන්ට ද එක සේ ප්‍රයෝජනවත් බව අපගේ වැටහීමයි.
Rs 225.00
Rs 250.00
Polonnaruva Pothgul Wihara Prathimava
පොළොන්නරුවේ පොත්ගුල් විහාර ප්‍රතිමාව
Rs 247.50
Rs 275.00