Hela Badama Waruna
හෙළ බදාම වරුණ - තාක්ෂණ විෂයයන් උගන්නා පාසල් ළමුන්ටත් කාර්මික විදුහල් සහ සරසවි සිසුන්ටත් ඇවැසි දේශීය දැනුම විදුහුරුව සපයන කාලීන ග්‍රන්ථයකි. පැරණි විහාරාරාම මාළිගා සහ සීගිරිය වැනි මාහැගි කලා නිර්මාණ ගොඩනැන්වීමට උපයෝගී කරගත් දේශීය බදාම වට්ටෝරු රැසක් මේ ග්‍රන්ථය මගින් විමසුමට ලක්කොට ඇත. එම සම්ප්‍රදායික දැනුම පිළිබඳව ලෝකයේ විවිධ රටවල කළ පර්‍යේෂණයන් ද මෙම ග්‍රන්ථයේ අඩංගු කොට තිබේ.
Rs 200.00