Buddhist Art

Ape Pansala
අපේ පන්සල
Rs 300.00
Out-of-Stock
Mankjushribhashitha Chithrakarmashasthraya
Out-of-Stock
මඤ්ජුශ්‍රීභාෂිත චිත්‍රකර්මශාස්ත්‍රය - බුද්ධ හා බෝධිසත්ව ප්‍රතිමාකරණය පිළිබඳව මෙතෙක් ලක්දිවෙන් හමුවී ඇති තාක්ෂණික කරුණු අතින් අංගසම්පූර්ණම ග්‍රන්ථය මෙය වන අතර එය පෞරාණික ශිල්පියාගේ ඉසියුම් කලාත්මක වින්දනයත් ගැඹුරු වාස්තුවිද්‍යාත්මක ඥානයත් බැතිබර ආගමික මනසත් පිළිබිඹු කරයි. ඉන් ප්‍රතිමාවේ සැකිල්ල සකස් කිරීමේ පටන් නෙත් පිහිටුවීම දක්වා වූ සියලු තාක්ෂණික කරුණු පිළිවෙළින් විස්තරාත්මකව ඉදිරිපත් කර තිබේ.
Out-of-Stock
Baudda Kalawe Deshapalanaya
Out-of-Stock
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ මහාචාර්යවරයෙකු වන වජිර ජයතිලක මහතා විසින් රචනා කරණ ලද බෞද්ධ කලාවේ දේශපාලනය නැමැති මෙම ග්‍රන්ථය තුළ යටත් විජිත සමයේ ශ්‍රි ලංකාව තුළ පැවති බෞද්ධ කලාවේ සුවිශේෂි සංසිද්ධියක්  ලෙස සැලකිය හැකි පහතරට  විහාරස්ථාන වල දක්නට ලැබෙන බ්‍රිතානය රාජ්‍ය ලාන්ඡන සහ රාජකීයන්ගෙ ප්‍රතිරූප පාදක වී ඈත.