Buddhist Architecture & Archaeology

-10%Out-of-Stock

Magul Mahaviharaya Heveth Runu Mahavehera

Out-of-Stock
මඟුල් මහාවිහාරය හෙවත් රූණු මහවෙහෙර - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල්‍ ය.
Rs 405.00
Rs 450.00
-10%Out-of-Stock

Wyapara Sandaha Prayogika Wasthu

Out-of-Stock
ව්‍යාපාර සඳහා ප්‍රායෝගික වාස්තු - මෙම පොත ව්‍යාපාරික වාස්තු පිළිබඳ උනන්දුවක් දක්වන සියල්ලන්ට විශේෂ මග පෙන්වීමක් වනු ඇත.
Rs 675.00
Rs 750.00
-10%

Mahadhiraja Dharmashoka Saha Shila Lekhana Wimarshana

මහාධිරාජ ධර්මාශෝක සහ ශිලා ලේඛන විමර්ශන - ඓතිහාසික, විචාරාත්මක හා තුලනාත්මක යන ත්‍රිවිධ ශාස්ත්‍රීය ශික්ෂණය ඔස්සේ මෙම කෘතිය රචනා කර ඇත. මෙය ප්‍රාචීන හා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ශාස්ත්‍රීය ප්‍රයෝජනයට උචිත ලෙස රචනා කර තිබීම ලාංකේය විද්‍යාර්ථින්ට මහෝපකාරයක් වනු නොඅනුමානය.
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock

Kurundi Vihara Wansaya

Out-of-Stock
කුරුන්දි විහාර වංසය - ථෙරවාදි බුදු දහමේ කේන්ද්‍රස්ථානය වූ ශ්‍රී ලංකාවේ, උතුරු පළාතේ පිහිටි විශාල ම බෞද්ධ මධ්‍යස්ථානය වූ කුරුන්දි විහාරයේ ක්‍රම පිළිවෙළ හෙවත් වංශ කථාව කියනු වස් සංග්‍රහ කළ සාර සංග්‍රහය, කුරුන්දි විහාර වංශයයි. මෙහි අන්තර්ගත ව ඇති සෑම ලිපියක් ම පාහේ සපයාගත හැකි සියලු මූලාශ්‍රය පිළිබඳ උනන්දු වෙමින් ‌කෙෂ්ත්‍ර දත්ත පිළිබඳ ව ද මහත් සේ විශ්වාසයක් ගොඩනඟා ඇත. 
Rs 5,400.00
Rs 6,000.00
-20%

Landscaping Of Modern Urban Buddhist Temples

This book attempts to create awareness and provide an insight to the materials that are adaptable and suitable for a city temple in preparing its landscape design.
Rs 224.00
Rs 280.00
-10%

Jathiya Pana Genvu Lekhana Mala

ජාතිය පණ ගැන්වූ ලේඛන මාලා  - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල්‍ ය.
Rs 315.00
Rs 350.00
-10%Out-of-Stock

Wallipuram Ransannasa Saha Hela Urumaya

Out-of-Stock
වල්ලිපුරම් රන්සන්නස සහ හෙළ උරුම‍ය - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල්‍ ය.
Rs 252.00
Rs 280.00
-10%Out-of-Stock

Ruhune Yatagiyava Saha Sellipi

Out-of-Stock
රුහුණේ යටගියාව සහ සෙල්ලිපි  - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල්‍ ය.
Rs 360.00
Rs 400.00
-10%

Sinhala Akshara Rupa Wikasaya Ha Bharathiya Abhasaya

සිංහල අක්‍ෂර රූප විකාසය හා භාරතීය ආභාසය - මෙම කෘතිය ශාස්ත්‍රීය මට්ටමෙන් පුරාවිද්‍යාව අධ්‍යයනය කරන්නන්ටත් පුරාවිද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන සෙසු පාඨකයන්ටත් අත්‍යවශ්‍ය කෘතියක් වන අතර සාමාන්‍ය පාඨකයාද මෙහි ඇති ගවේෂණාත්මක රසයට වසඟ වනු නොඅනුමාන ය.
Rs 441.00
Rs 490.00
-10%Out-of-Stock

Polonnaruve Pothgul Wiharaya, Prathimava Saha Nishshankamallage Kalinga Rajyaya

Out-of-Stock
පොළොන්නරුවේ පොත්ගුල් විහාරය, ප්‍රතිමාව සහ නිශ්ශංකමල්ලගේ කාලිංග රාජ්‍යය - මෙම කෘතිය ශාස්ත්‍රීය මට්ටමෙන් පුරාවිද්‍යාව අධ්‍යයනය කරන්නන්ටත් පුරාවිද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන සෙසු පාඨකයන්ටත් අත්‍යවශ්‍ය කෘතියක් වන අතර සාමාන්‍ය පාඨකයාද මෙහි ඇති ගවේෂණාත්මක රසයට වසඟ වනු නොඅනුමාන ය.
Rs 243.00
Rs 270.00
-10%Out-of-Stock

Nishshankamalla Anushasana Hevath Polonnaruve Shilalekhana

Out-of-Stock
නිශ්ශංකමල්ල අනුශාසනා හෙවත් පොළොන්නරුවේ ශිලාලේඛන - මෙම කෘතිය ශාස්ත්‍රීය මට්ටමෙන් පුරාවිද්‍යාව අධ්‍යයනය කරන්නන්ටත් පුරාවිද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන සෙසු පාඨකයන්ටත් අත්‍යවශ්‍ය කෘතියක් වන අතර සාමාන්‍ය පාඨකයාද මෙහි ඇති ගවේෂණාත්මක රසයට වසඟ වනු නොඅනුමාන ය.
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock

Eithihasika Lipi Mala

Out-of-Stock
ඓතිහාසික ලිපි මාලා - මෙම කෘතිය ශාස්ත්‍රීය මට්ටමෙන් පුරාවිද්‍යාව අධ්‍යයනය කරන්නන්ටත් පුරාවිද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන සෙසු පාඨකයන්ටත් අත්‍යවශ්‍ය කෘතියක් වන අතර සාමාන්‍ය පාඨකයාද මෙහි ඇති ගවේෂණාත්මක රසයට වසඟ වනු නොඅනුමාන ය.
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock

Lipi Mala

Out-of-Stock
ලිපි මාලා - මෙම කෘතිය ශාස්ත්‍රීය මට්ටමෙන් පුරාවිද්‍යාව අධ්‍යයනය කරන්නන්ටත් පුරාවිද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන සෙසු පාඨකයන්ටත් අත්‍යවශ්‍ය කෘතියක් වන අතර සාමාන්‍ය පාඨකයාද මෙහි ඇති ගවේෂණාත්මක රසයට වසඟ වනු නොඅනුමාන ය.
Rs 360.00
Rs 400.00
-10%

Puravidyathmaka Urumaya Saha Sanvardhanaya

පුරාවිද්‍යාත්මක උරුමය සහ සංවර්ධනය - මෙම කෘතිය ශාස්ත්‍රීය මට්ටමෙන් පුරාවිද්‍යාව අධ්‍යයනය කරන්නන්ටත් පුරාවිද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන සෙසු පාඨකයන්ටත් අත්‍යවශ්‍ය කෘතියක් වන අතර සාමාන්‍ය පාඨකයාද මෙහි ඇති ගවේෂණාත්මක රසයට වසඟ වනු නොඅනුමාන ය.
Rs 225.00
Rs 250.00
-10%Out-of-Stock

Puravitharana Shasthriya Lipi Sangrahaya

Out-of-Stock
පුරාවිතරණ ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය - මෙම කෘතිය ශාස්ත්‍රීය මට්ටමෙන් පුරාවිද්‍යාව අධ්‍යයනය කරන්නන්ටත් පුරාවිද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන සෙසු පාඨකයන්ටත් අත්‍යවශ්‍ය කෘතියක් වන අතර සාමාන්‍ය පාඨකයාද මෙහි ඇති ගවේෂණාත්මක රසයට වසඟ වනු නොඅනුමාන ය.
Rs 315.00
Rs 350.00
-10%

Puravidya Lipi - 1

පුරාවිද්‍යා ලිපි -1 - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල්‍ ය.
Rs 252.00
Rs 280.00
-10%

Budu Dahama Saha Puravidyave Sabandiyava

බුදු දහම සහ පුරාවිද්‍යාවේ සබැඳියාව  - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල්‍ ය.
Rs 436.50
Rs 485.00
-10%Out-of-Stock

Puravidyava

Out-of-Stock
පුරාවිද්‍යාව - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල්‍ ය.
Rs 585.00
Rs 650.00
-10%Out-of-Stock

Anuradhapura Puravidya Kauthukagaraya

Out-of-Stock
අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරය - මෙම ග්‍රන්ථය ඉතිහාසය, පුරාවිද්‍යාව හා ආගම් ඇතුළු ව පැරණි සමාජය පිළිබඳ ව හදාරන්නවුන්ට මහඟු ප්‍රයෝජනයක් බව සඳහන් කළ හැකිය.
Rs 315.00
Rs 350.00
-10%

Asoka Siritha

අසෝක සිරිත - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල්‍ ය.
Rs 405.00
Rs 450.00
Out-of-Stock

Lankave Sthupaya

Out-of-Stock
ලංකාවේ ස්තූපය - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල්‍ ය.
-10%Out-of-Stock

Kurundi Bauddha Urumaya

Out-of-Stock
කුරුන්දි බෞද්ධ උරුමය - මෙම කෘතිය ශාස්ත්‍රීය මට්ටමෙන් පුරාවිද්‍යාව අධ්‍යයනය කරන්නන්ටත් පුරාවිද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන සෙසු පාඨකයන්ටත් අත්‍යවශ්‍ය කෘතියක් වන අතර සාමාන්‍ය පාඨකයාද මෙහි ඇති ගවේෂණාත්මක රසයට වසඟ වනු නොඅනුමාන ය.
Rs 900.00
Rs 1,000.00
-10%Out-of-Stock

Sri Lankeya Adivaseenge Sel Chithra

Out-of-Stock
ශ්‍රී ලාංකේය ආදිවාසීන්ගේ සෙල් චිත්‍ර - මෙම පර්‍යේෂණය ශ්‍රී ලාංකේය ආදි මානවයින්ගේ සෙල් චිත්‍ර විශ්ලේෂණයේ අභිනව ප්‍රවේශයකි.
Rs 1,080.00
Rs 1,200.00
-20%

Me Mohotha Dakeema

මේ මොහොත දැකීම - භාවනානුයෝගීන් සඳහා නිර්මාණාත්මක මග පෙන්වීමකි.
Rs 360.00
Rs 450.00
-10%

Sri Lankeya Brahmi Shila Lekhanavalin Helivana Devanampiya MahaRajavaru

පුරාණ සෙල්ලිපි යනු එක් අතකින් තථ්‍යකාල වර්තා ලෙස සැලකිය හැකි මූලාශ්‍ර ප්‍රභේදයකි. එවැනි වාර්තාවක් සංශෝධනය වීමට තිබෙන ඉඩ ඉතා සීමිතය. මහාධිරාජඅශෝක වරක් තමා විසින් තොටවන ලද සෙල්ලිපි හැඳින්වීම ටිවිරස්ථිතික යන යෙදුම භාවිත කලේය . එහි අරුත සදාකල්හිම පවත්නා යන්න යි.
ඉනෝකා මන්නිලක විසින් රචනා කර තිබෙන මෙම කෘතිය ග‍්‍රී ලංකාවේ පැරණිතම සෙල්ලිපි තේමා කර ගැනීමෙන් රචනා කරන ලද්දකි. එම සෙල්ලිපිවල සඳහන් වන රාජ අභිධාන සහ ඒ ඒ රජ පවුල්වල අනුපිළිවෙල ඒ ඇසුරින් පහදා දීමට ඇය විසින් සැලකිය යුතු වෙහෙසක් දරා තිබේ. ඇයගේ උත්සාහය ශාස්ත්‍රීය දෘෂ්ටිකෝණයකින්  බලන විට වඩාත් වැදගත් වනුයේ එමගින් ශ්‍රී ලංකාවේ සෙල්ලිම පර්යේෂණ  පිළිබඳ උනන්දුවන්නේකුට ඒ සඳහා කල්පනා කිරීමට සරිලන නව ඉසව්වක් විවෘත කර තිබෙන නිසාය. ඕනෑම කාලයක පුද්ගලයෙකු විසින් භාවිත කරන අභිධාන, ධුරාවලී නාට, ආදි දේ සංශාතාත්මකය. ඉන් සන්නිවේදනය කරන විවිධ අරුත් තිබිය හැකිය. ප්‍රායෝගිකව දුෂ්කර වුවත්, ඒවා විකේතනය කිරීම යනු ඉතිහාසය වටහා ගැනීමට ඉවහල් වන, වැදගත් ප්‍රවේශයකි කතුවරිය මෙම කෘතියේ දී ඊට මූලික පියවරක් ගෙන තිබේ. මෙරට ඉතිහාසයෙවිසූ පාලකයින්ගේ අන්වය පිළිබඳ තවමත් නොවිසඳුනු ගැටලු කිහිපයක් තිබේ. අනාගතයේ දී ඒවා විසදීමට අරමුණු කර ගන්නා පර්යේෂකයෙකුට මෙම කෘතිය යම් ආදර්ශයක් සපයනු ඇත යන්න මගේ විශ්වාසය යි. සෙල්ලිපි ගැන උනන්දු වන සාමාන්‍ය පාඨකයෙකුට මෙවැනි කෘති මගින් අගය කළ යුතු මෙහෙයක් ඉටු කරනු ඇත.

පුරා විද්‍යාව පිළිබඳ මහාචාර්ය 
රාජ් සෝමදේව 
Rs 621.00
Rs 690.00
-20%

Sri Lankawe Shila Lipi Sannivedanaya

ශ්‍රී ලංකාවේ ශිලාලිපි හා සන්නිවේදනය පිළිබද සිරිසමන් විජේතුංග මහතා විසින් සම්පාදිත මෙම ග්‍රන්ථය ඉතා වැදගත් කෘතියක් වන අතර මෙම කෘතිය මගින් ඉතා වටිනා ශාස්ත්‍රීය සේවාවක් සිදු වන අතරේම ශිලාලිපි හා සන්නිවේදනය පිළිබද එක් දේශයක් කෙරෙහි නවමු අලෝක ධාරාවක් යොමුකරමින් ශිලාලිපි හා සන්නිවේදනය අතර පවත්නා සම්බන්ධය මෙලෙස අනාගත විද්‍යාර්ථීන්ට ගෞරවයෙන් ඉදිරිපත් කරනු ලබයි...
Rs 600.00
Rs 750.00
-10%Out-of-Stock

Anuradhapura Purana Nagara Salasma Saha Wenath Lipi

Out-of-Stock
අනුරාධපුර පුරාණ නගර සැලැස්ම සහ වෙනත් ලිපි මැයෙන් යුක්ත මෙම ග්‍රන්ථය සම්මානිතමහාචාර්ය ටී.ජී. කුලතුංග මහතාගේ ශාස්ත්‍රීය ලිපි එකතුවකි. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යනාංශයේ සම්මානිතමහාචාර්ය වරයෙකි. ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාවේ හිටපු සභාපතිවරයෙකි. එතුමාගේ පුරාණ අභයගිරි විහාරය ග්‍රන්ථයට 2014 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය උත්සවයේ දී වර්ෂයේ විශිෂ්ටතම ශාස්ත්‍රීය කෘතියට පිරිනැමෙන සම්මානය හිමි විය. සරසවි ප්‍රකාශකයෝ විසින් පළකළ එතුමාගේ අනුරාධපුර මහා විහාරය ග්‍රන්ථයට ශ්‍රී ලංකා බෞද්ධ සම්මේලනය මගින් වර්ෂයේ විශිෂ්ටතම බෞද්ධ ග්‍රන්ථයට හිමි සම්මානය ප්‍රදානය කෙරිණි. පුරාවිද්‍යාඥ ශකිල රාජකරුණා මහතා විසින් සංස්කරණය කර ඇති මෙම ලිපි සංග්‍රහය ද එවැනි ම ශාස්ත්‍රීය වැදගත්කමකින් යුක්ත වූවකි
Rs 765.00
Rs 850.00
-10%

Buddha Parinirvana warshaya Saha Wenath lipi

'පරිනිර්වාණ වර්ෂය සහ වෙනත් ලිපි' මැයෙන් යුක්ත මෙම ග්‍රන්ථය සම්මානිත මහාචාර්ය ටී.ජී. කුලතුංග මහතාගේ ශාස්ත්‍රීය ලිපි 19 ක එකතුවකි. ඔහු අනුරාධපුර අභයගිරි හා මහා විහාර ව්‍යාපෘති වල හිටපු අධ්‍යක්ෂකවරයා ය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ඉතිහාසය හා පුරාවිද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්යවරයෙකි. ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාවේ හිටපු සභාපතිවරයෙකි. නිවැරදි පරිනිර්වාණ වර්ෂය කුමක්දැයි විද්වතුන් කිහිප දෙනෙකු ම අදහස් ඉදිරිපත් කර ඇත. එම සියලු අදහස් විමසා අදාළ ලිපිය රචනා වී ඇත. ලිපි අතර ඇති මහගම තඹ සන්නස මෙතෙක් ප්‍රකාශයට පත්ව නොතිබූ 6 වන පරාක්‍රමබාහු රජුගේ සමයේ උඩරට පාලනය කළ ජෝතිය සිටු විසින් නිකුත් කරන ලද්දකි. එක් ලිපියකින් සනාථ කර ඇත්තේ තන්තිරිමලේ යනු දැනට සමහරුන් පිළිගන්නා පරිදි අෂ්ටඵල බෝධියක් රෝපණය කළ තිවක්ක බමුණුගම නොවන බව ය. අනුරාධපුරයේ මහාවිහාරයේ පිහිටි පිළිම ගෙයක් පිළිබඳව මහාබෝධිවංශයේ සඳහන් වුව ද කැණීම් මගින් එය සොයාගත් මහාචාර්ය කුලතුංගයන් ම එක් ලිපියකින් විස්තර සපයා ඇත. අනෙක් සියලු ම ලිපි ඒ හා සමාන වැදගත් කමකින් යුක්තය
Rs 1,161.00
Rs 1,290.00
-10%

Puravidya Rachana

බටහිර ජාතීන්ගේ ආක්‍රමණ සහ මෙරටදී ඔවුන්ගේ යටත් විජිත ක්‍රියාකාරකම්ද මෙරට රාජ්‍ය බලය පැහැරගත් පසු බ්‍රිතාන්‍ය පාලනාධිකාරිය විසින් සිංහල ජනතාවට හා රටට සිදුකළ මහත් විනාශයන්ද පිළිබඳව කරන සරල විග්‍රහයක් ලෙස මෙම කෘතිය හැදින්විය හැකිය. 
Rs 720.00
Rs 800.00
-10%Out-of-Stock

Sri Lankave Sel Chithra

Out-of-Stock
''ශ්‍රී ලංකාවේ සෙල් චිත්‍ර'' යන මෙම කෘතිය  ශ්‍රී ලංකාවේ හමුවූ සෙල් චිත්‍ර පිළිබදව හැදින්වීමක්, ගෝලීය සන්දර්භය, නිර්මාණාත්මක සහ තාක්ෂණික අංශය පිළිබදව ඉතා වටිනා කරුණු රැසක් අන්තර්ගත කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,350.00
Rs 1,500.00