Dictionaries & Encyclopedia

Wurthikayan Sadaha Demala Bhashawa

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිකයන්ට මෙන්ම දෙමළ භාෂාව මුල සිට ප්‍රායෝගිකව ඉගෙන ගැනීමට කැමති සැමටම වෙන්වූ අගනා ස්වයං අධ්‍යයන අත්වැලකි. ප්‍රවීණ ලේඛක කේ. සමන් තුසිත මහතා විසින් සම්පාදිත මෙම කෘතිය, දෛනික රාජකාරි කටයුතු සහ අන්තර්-පුද්ගල සන්නිවේදනය වඩාත් සාර්ථක කර ගැනීමට උපකාරී වේ.
Rs 1,180.00

Koriyanu Hodiya Uchcharana Widi Saha Bhavithaya

කොරියානු භාෂාව හදාරන සහ ඒ පිළිබඳව උනන්දුවක් දක්වන සැමට නිවැරදි අක්ෂර මාලාව සහ උච්චාරණ විධි පිළිබඳව මඟපෙන්වන අගනා ශාස්ත්‍රීය කෘතියකි.
Rs 700.00

Japan Bhashave Kanji

ජපන් භාෂා ප්‍රවීණතා විභාගයේ N5 මට්ටම ඉලක්ක කරගනිමින් සම්පාදනය කර ඇති මෙහි, විභාගයට අත්‍යවශ්‍ය වන කන්ජි අක්ෂර, ඒවායේ අර්ථ සහ භාවිත වන උදාහරණ පැහැදිලිව දක්වා ඇත. 
Rs 900.00

Pali Sagngna Nama Shabdakoshaya - (1-1) (1-2)

''මහාචාර්ය ජී. පී. මලලසේකරයන් විසින් සම්පාදනය කරන ලද ලෝක පූජිත "Dictionary of Pali Proper Names - Vol. I" ශාස්ත්‍රීය ග්‍රන්ථයේ නූතන නවතම සිංහල පරිවර්තනය'' 
Rs 6,650.00
New

Sinhala Koriyanu Ingrisi Shabdakoshaya

 "සිංහල - කොරියානු - ඉංග්‍රීසි ශබ්දකෝෂය" (Sinhala - Korean - English Dictionary) යනු කොරියානු භාෂාව හදාරන ශ්‍රී ලාංකිකයන් මෙන්ම සිංහල හා ඉංග්‍රීසි භාෂා හැදෑරීමට උනන්දුවක් දක්වන කොරියානු ජාතිකයන් උදෙසා ද එකලෙස නිර්මාණය වූ අගනා ත්‍රිභාෂා ග්‍රන්ථයකි.
Rs 1,600.00