Educational Books

Out-of-Stock

Dharmacharya Vibhagaya-Prashnoththara

Out-of-Stock
ධර්මාචාර්ය විභාගය ප්‍රශ්නෝත්තර - ධර්මාචාර්ය විභාගාපේක්‍ෂකයන්ගේ සුභසිද්ධිය සඳහාම ලියවුණු ප්‍රශ්නෝත්තර සංග්‍රහයකි.
Out-of-Stock

Daham Pasal Awasana Vibhagaya

Out-of-Stock
දහම් පාසල් අවසාන විභාගය - දහම් පාසල් අවසාන ශ්‍රේණී විභාගයට අදාළ වන අයුරින් රචිත මෙම ග්‍රන්ථය බුද්ධ චරිතය, බුද්ධ ධර්මය හා පාලි පරිචය, ශාසන ඉතිහාසය හා බෞද්ධ සංස්කෘතිය යන මාතාකා යටතේ කරුණු ගෙන එනු ලබයි. මෙම කෘතිය ගුරු භවතුන් සඳහා වඩා ප්‍රයෝජනවත් වේ.
Out-of-Stock

Prashnoththara Sangrahaya Buddha Dharmaya - Usaspela

Out-of-Stock
ප්‍රශ්නෝත්තර සංග්‍රහය බුද්ධ ධර්මය උසස් පෙළ - උසස් පෙළ බුද්ධ ධර්මය නව විෂය නිර්දේශයට උචිත වන අයුරින් පෙළ ගස්වා ඇති මෙම ප්‍රශ්නෝත්තර සංග්‍රහය විෂය ඉගෙන ගන්නා සැමට මෙන්ම උගන්වන සැමටද බෙහෙවින් ඵලදායක වේ.

Parents & Children

Parents & Children - The Buddha stressed the importance of giving a child a good education. This is one of the main responsibilities of a parent. Furthermore, “the gift of Dhamma excels all other gifts.” Therefore, to give a child an education in the Dhamma is indeed the best gift.
Rs 60.00
Out-of-Stock

Buddhism For The Young (stage 2)

Out-of-Stock
Buddhism For The Young (Stage 2) - The second book in the series helps the children to have a basic knowledge of the main events of the hard path followed by the price Siddhartha since renunciation to the Enlightenment. It gives some knowledge of the perfection of the ten virtues by a Bodhi Satta. The activities provided at the end of each chapter would make the children think over how the virtues could be related to their own life. 
Out-of-Stock

Buddhism For The Young (Stage3)

Out-of-Stock
Buddhism For The Young (Stage 3) - The third book introduces the child some of the principal teachings in Buddhism, how Dependent Arising, the four Noble Truths, the Noble Eightfold path and the Threefold Disciplines of explanations is easy to grasp Illustrations make the concepts easily understandable.
Out-of-Stock

Buddhism For The Young (Stage 4)

Out-of-Stock
Buddhism For The Young (Stage 4) - The stage 4 takes the student to a number of topics that kindles the interest of students in the teachings of the Buddha as stated in Sutras such as Sigalovada sutta, Mangala Sutta, Parabhava Sutta, Wasala Sutta and vyaggapajja Sutta. It also deals with topics such as the three salient features of all conditional things, free thinking, the four sublime states of living in the simplest language. Assignments and activities provided are sure to broaden the vision of the student.

Bauddha Samaja Darshanaya - Pasugiya Prashna Saha Pilithuru

බෞද්ධ සමාජ දර්ශනය - බෞද්ධ සමාජ දර්ශනය පසුගිය ප්‍රශ්න සහ පිළිතුරු පත්‍ර I,II 
                           
Rs 300.00

Theravadi Buddha Dharmaye Mulika Iganveem

ථේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් - පසුගිය ප්‍රශ්න සහ පිළිතුරු පත්‍ර I-II
Rs 300.00

Bauddha Winaya Margaya Ha Pali Bhasha Parichaya

බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය - පසුගිය ප්‍රශ්න සහ පිළිතුරු පත්‍ර I,II - දහම් පාසල් බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය යන විෂය‌ට ප්‍රශ්නෝත්තර සංග්‍රහය දහම් අධ්‍යාපනය ලබන දරුවන්ට තම විභාග ඉලක්ක ජය ගන්නට මහත් අත්වැලකි. මෙම ප්‍රශ්නෝත්තර සංග්‍රහය පරිශීලනය කිරීමෙන් පිළිතුරු ගොනු කළ ආකාරය පිළිබඳ ව මනා අවබෝධයක් ලබා ගත හැකි ය.
Rs 350.00
Out-of-Stock

Abhidharmaya

Out-of-Stock
අභිධර්මය - පසුගිය ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර I,II - මෙම ග්‍රන්ථය බෞද්ධ ධර්මාචාර්ය විභාගයට අභිධර්ම විෂය‌‌ට අවශ්‍ය ප්‍රශ්නෝත්තර සංග්‍රහයකි.  මෙම ප්‍රශ්නෝත්තර සංග්‍රහය පරිශීලනය කිරීමෙන් පිළිතුරු ගොනු කළ ආකාරය පිළිබඳ ව මනා අවබෝධයක් ලබා ගත හැකි ය.

Bauddha Ithihasaya Ha Sanskruthiya

බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය - පසුගිය ප්‍රශ්න සහ පිළිතුරු පත්‍ර I,II - දහම් පාසල් බෞද්ධ ධර්මාචාර්ය බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය යන විෂය‌ට ප්‍රශ්නෝත්තර සංග්‍රහය දහම් අධ්‍යාපනය ලබන දරුවන්ට තම විභාග ඉලක්ක ජය ගන්නට මහත් අත්වැලකි. මෙම ප්‍රශ්නෝත්තර සංග්‍රහය පරිශීලනය කිරීමෙන් පිළිතුරු ගොනු කළ ආකාරය පිළිබඳ ව මනා අවබෝධයක් ලබා ගත හැකි ය.
Rs 300.00
Out-of-Stock

Dhaham Danumata Athwalak

Out-of-Stock
පාසල් සහ දහම් පාසල් විෂය නිර්දේශයන්හි අන්තර්ගත දහම් කරුණු නිරවුල්ව, සරලව ඉදිරිපත් කරන මේ කෘතිය බුදුදහම හදාරනු කැමති සෑම අයෙක්ටම වැදගත් වන්නකි.

Daham Danumata Athwalak

බුදු දහමේ සදහන් විවිධ නාමයන් සිංහල භාෂාවේ අකාරාදී පිළිවෙළට ගෙන විස්තර කිරීම මෙහි අරමුණ වී තිබේ. ඒ අනුව මනා දහම් දැනුමක් පාඨකයාට මේ තුළින් ලබා ගතහැක. අකාරාදියක මෙන් වචනවල අර්ථද සෙවීමට පහසුය. ඒ අනුව පාසැල් සිසුන්ට පමණක් නොව වැඩිහිටියන්ටද බුදු දහමෙහි සදහන් සියලූ වචනවල අර්ථයන් සරලව පහසුවෙන් අවබෝධ කර ගැනීමේ හැකියාව මෙයින් ලැබේ. 
Rs 1,550.00

Bauddha Daham Pasal Adhyapanaya Ha Dham Guruvaraya

බෞද්ධ දහම් පාසල් අධ්‍යාපනය කෙරෙහි වඩාත් වැඩියෙන් අවධානය යොමු වී ඇති සමයක මෙවැනි පොත පත පළවීම බෞද්ධ දහම් පාසල් අධ්‍යාපනයෙහි පෝෂණයට මෙන් ම ප්‍රගමනයට ද හේතුවකි. මෙම කෘතිය දහම් පාසල් ප්‍රධානාචාර්ය වරුන්ට, ගුරු භවතුන්ට මෙන් ම සිසු දරු දැරිය‌න්ටත් මහත් ප්‍රයෝජනයකි.
Rs 236.00
Out-of-Stock

Bauddha Shishtacharaya-Muladharma Saha Wanshakathava

Out-of-Stock
බෞද්ධ ශිෂ්ටාචාරය - භික්‍ෂු සමාජයේ ආරම්භය, සංගායනා, කලා ශිල්ප, බෞද්ධ විශ්වවිද්‍යාල, බෞද්ධ භික්‍ෂුවගේ ධර්ම ශාස්ත‍්‍රීය සේවය, මානව සංවිධාන ආදී විෂයට අදාළ කරුණු රැසක් ගෙනෙන කෘතියකි.
Out-of-Stock

Bauddha Samaja Darshanaya Bauddha Ithihasaya Saha Bauddha Sanskruthiya

Out-of-Stock
බෞද්ධ සමාජ දර්ශනය බෞද්ධ ඉතිහාසය සහ බෞද්ධ සංස්කෘතිය - මෙම කෘතිය රචනා කිරීමේ මූලික පරමාර්ථය වන්නේ බෞද්ධ ධර්මාචාර්ය විභාගයට පෙනි සිටින අයවලුන්ගේ බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ ඉතිහාසය පිළිබඳ දැනුම පුළුල් කිරීම හා විභාග අපේක්‍ෂකයන් හට අත්වැලක් වීම සඳහා බව කතු තුමන්ගේ අදහසයි.
Out-of-Stock

Sri Lankave Shishtacharaya 2

Out-of-Stock
ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය 2 - දඹදෙණි යුගයේ සිට මහනුවර යුගය දක්වා දේශපාලන ඉතිහාසය, සමාජ ආර්ථික ජීවිතය, ශාසන ඉතිහාසය, කලා ශිල්ප - වාස්තු විද්‍යාව - ආදී විෂයන් සවිස්තරව විග්‍රහ කරමින් ලියන ලද ඉතිහාස ග්‍රන්ථයකි..
Out-of-Stock

Daham Guruvarayage Athpotha

Out-of-Stock
දහම් ගරුක බෞද්ධ සමාජයෙන් සහ ගුණ ගරුක දරු පරපුරක් බිහිකිරීම සඳහා දහම් ගුරුවරයකුගෙන් සිදුවන සේවාව සුළුපටු නොවේ. එහෙයින් මෙම ග්‍රන්ථය මගින් දහම් ගුරුවරයාගේ ගුණවත් බව හා නැණවත් යන කරුණු තුනක් ඔස්සේ, ගුරුවරයා කෙබඳු අයෙක් විය යුතු දැයි පැහැදිලි කරනු ලබයි..

To Delete / Lekhana Madyaye Wikashanaya

පුරාණ ලේඛන මාධ්‍යයෙහි විකාශනය හා ශ්‍රී ලංකාවේ පුස්කොළ ලේඛන සම්ප්‍රදාය, පුස්කොළ ග්‍රන්ථ සම්පාදනය, ඒ හා සබැඳි තාක්ෂණය, රචනා ක්‍රම ශිල්ප හා බැඳි බොහෝ අංග ද මෙහි දී තර්කානුකූලව හා කරුණු සහිතව විමර්ශනයට ලක් කොට ඇත.
Rs 260.00
Out-of-Stock

Buddha Dharmaya

Out-of-Stock
බුද්ධ ධර්මය - අ.පො.ස. උසස් පෙළ බුද්ධ ධර්මය නව විෂය නිර්දේශය වඩාත් සංකීර්ණ එමෙන්ම ගැඹුරු වූවකි. එහිලා විද්‍යාර්ථීන් මුහුණදෙන අභියෝග රාශියකි. පොතපත විරල වීම හා තිබෙන ග‍්‍රන්ථයන්හි දුරවබෝධ බව හා ව්‍යාකූල බව ඉන් ප‍්‍රධාන වේ. ශාස්ත‍්‍රපති පූජ්‍ය කොස්වත්තේ අරියවිමල හිමියන් විසින් රචිත මෙම කෘතිය මෙකී ගැටලූවලට විසදුමක් ලෙස ඉදිරිපත් වන උත්කෘෂ්ට කෘතියකි.

Daham Denuma

දහම් දැනුම - ප්‍රශ්නෝත්තර සංග්‍රහය - දහම් දැනුම විෂය නිර්දේශයට අදාළ ප්‍රශ්න හා උත්තර 500කින් සමන්විත ග්‍රන්ථයකි. 
Rs 265.50
Out-of-Stock

Purathana Gadhya Padhya Wimasuma Ha Rasasvadaya

Out-of-Stock
පුරාතන ගද්‍ය-පද්‍ය විමසුම හා රසාස්වාදය - නව උ. පෙළ සිංහල විෂය යටතේ නයන තිලක් රත්නායක මහතා ලියා ඉදිරිපත් කරන මෙම කෘතිය අදාළ විෂය නිර්දේශය ද නියමිත සාහිත්‍ය කොටස් ද මුළුමනින් ම ආවරණය වන පරිදි ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රියාවලියට වඩාත් යෝග්‍ය පරිදි ලියැවී තිබේ. මෙම පොත පරිශීලනය ඔබට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත. 
Out-of-Stock

Nuthana Padhya Adhyanaya Rasavindanaya Ha Wicharaya

Out-of-Stock
නූතන පද්‍ය අධ්‍යයනය රසවින්දනය හා විචාරය - නයන තිලක් රත්නායක මහතා ඉතා දිගු කලක සිට සිංහල විෂය ඉගැන්වීම, ඇගයීම, ගුරු උපදේශනය, විෂය නිර්දේශ, පෙළ පොත්, ගුරු අත්පොත් සම්පාදනය යන කටයුතුවල නියැළී පළපුරුදුකම් ලැබූවෙකි. එබැවින් මෙම උසස් පෙළ නූතන පද්‍ය අධ්‍යයනය රසවින්දනය හා විචාරය ග්‍රන්ථය ගුරු-සිසු දෙපිරිසට ම වඩාත් ප්‍රයෝජනවත් ආකාරයට සකස් කර ලියා පළකර තිබේ. උසස් පෙළ සිංහල විෂය සඳහා මෙම ග්‍රන්ථය අතිරේක පෙළ පොතක ආකාරයට මෙහි ලා සකස් කර ඇත.