Mahayana Muladharma Ha Mul Budu samaya theravadaya
zoom_out_map
chevron_left chevron_right
-10%Out-of-Stock

Mahayana Muladharma Ha Mul Budu samaya theravadaya

බුද්ධ පරිනිර්වාණයෙන් සප්තම ශත වර්ෂයේ දී පමණ ප්‍රාදුර්භූත වුවා යැයි සැලකෙන මහායාන ධර්ම සාහිත්‍යය මහසෙන් රජු සමයෙහි සංඝමිත්‍ර නමැති භාරතීය භික්ෂුවක් විසින් ලක්දිවට රැගෙන එන ලදැයි සමාජයේ පිලිගැනෙන මතයයි.

Rs 690.30

690.3 Tax excluded

Rs 767.00 -10%

block Out-of-Stock
Security policy
(edit with the Customer Reassurance module)
Delivery policy
(edit with the Customer Reassurance module)
Return policy
(edit with the Customer Reassurance module)

බුද්ධ පරිනිර්වාණයෙන් සප්තම ශත වර්ෂයේ දී පමණ ප්‍රාදුර්භූත වුවා යැයි සැලකෙන මහායාන ධර්ම සාහිත්‍යය මහසෙන් රජු සමයෙහි සංඝමිත්‍ර නමැති භාරතීය භික්ෂුවක් විසින් ලක්දිවට රැගෙන එන ලදැයි සමාජයේ පිලිගැනෙන මතයයි.

එතැන් පටන් මහායාන මූලධර්මය පැමිනිමෙන් පසු  අභයගිරිය යනු මහායාන මූලධර්මයෙහි ප්‍රාධාන පුද පුජා පවත්වන ස්ථානය ලෙස හදුන්වනු ලැබුනි.මහායාන මූලධර්මයේ ගැඹුරු දාර්ශනිකාර්ථ හැරුණු විට එහි ප්‍රධානම ආගමික සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් ලෙස මහායාන සූත්‍ර සාහිත්‍යය හැදින්විය හැකිය.'මහායාන මූලධර්ම හා මුල් බුදු සමයේ ථෙරවාදය' යන මෙම කෘතිය දර්ශනපති ඇකිරියේ චූලාලංකාර හිමියන් විසින් රචනා කළ ඇති අතර මේ කෘතිය පරිශීලනය කරන පඨකයා හට මහායාන මූලධර්ම පිළිබදව සහ මුල් බුදු සමයේ ථේරවාදී ආගම පිළිබදවද මනා දැනුමක් ලබා ගත හැකිය.

Publisher : S.Godage And Brothers (Pvt) Ltd

ISBN       : 9786240004602

Pages      : 256

Weight     : 350 g

Binding    : Soft Binding

Name      : මහායාන මූලධර්ම හා මුල්බුදු සමයේ ථේරවාදය

10030401
978-624-00-0460-2
Language
English
Publisher
S Godage & Brothers (PVT) Ltd
Author
VEN Akiriye Chulalankara Thero

Returns Policy

You may return most new, unopened items within 30 days of delivery for a full refund. We'll also pay the return shipping costs if the return is a result of our error (you received an incorrect or defective item, etc.).

You should expect to receive your refund within four weeks of giving your package to the return shipper, however, in many cases you will receive a refund more quickly. This time period includes the transit time for us to receive your return from the shipper (5 to 10 business days), the time it takes us to process your return once we receive it (3 to 5 business days), and the time it takes your bank to process our refund request (5 to 10 business days).

If you need to return an item, simply login to your account, view the order using the 'Complete Orders' link under the My Account menu and click the Return Item(s) button. We'll notify you via e-mail of your refund once we've received and processed the returned item.

Shipping

We can ship to virtually any address in the world. Note that there are restrictions on some products, and some products cannot be shipped to international destinations.

When you place an order, we will estimate shipping and delivery dates for you based on the availability of your items and the shipping options you choose. Depending on the shipping provider you choose, shipping date estimates may appear on the shipping quotes page.

Please also note that the shipping rates for many items we sell are weight-based. The weight of any such item can be found on its detail page. To reflect the policies of the shipping companies we use, all weights will be rounded up to the next full pound.

chat Comments (0)