Other

-10%

Acharyavaraya Saha Sanhuvaraya

කුල හේදයට එරෙහිව' ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම බුද්ධිමතෙකු වන ආචාර්ය අම්බෙඩ්කාර්ගේ දේශනයක අත් පිටපත වශයෙන් ලියන ලද නමුත් එම දේශනය පැවැත් වුණේ නැත. හින්දු ප්‍රතිසංස්කරණවාදී සංවිධානයක් වන ජට් - බට් - ටොඩක් තම සාමාජිකයන් අමතන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියහ. උසස් කුල වලට ' අයත් ඔවුහු එම දේශනයේ අත් පිටපත කලින්ම ගෙන්වා ගෙන කියවීමෙන් පසුව ඉන් හින්දුවාදයට තදබල පහරක් එල්ල බව දැක ආරාධනය ඉවත් කර ගත්හ. ඉන්පසු අම්බෙඩ්කාර් එම දේශනය කුල භේදයට එරෙහිව යනුවෙන් කුඩා පොත් පිංචක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර එතැන් සිට එය දලිත් ප්‍රකාශන ආයතන මගින් මුද්‍රණය කොට බෙදා හරින ලදී. මේ වන විට එහි පිටපත් ලක්ෂ ගණනාවක් අලෙවි වී ඇත. කවර ආකාරයෙන් බැලුවත් බී ආර් අම්බෙඩ්කාර්ගේ කෘතීන් ඉන්දියාවේ අන් කිසි කතුවරයෙකු ගේ කාතීන් වලට වඩා අලෙවි වී බෙහෙවින් ජන ප්‍රසාදයට පත්ව ඇත.
Rs 990.00
Rs 1,100.00
-10%

Pirimiyava Kiyavamu 2

ජීවිතය කොතරම් අග නේදයත් එය දඬුවමක් විය නොහැක. එය නම් ප්‍රසාද දීමනාවකි. ඔබ හරහා හුස්ම ගැනීමට, ඔබ හරහා ආදරය කිරීමට, ඔබ හර හා ගී ගැයීමට, නැටුම් නැටීමට ඔබව තෝරාගෙන තිබීම ගැන ඔබ පැවැත්මට ස්තුතිවන්ත විය යුතු වේ.  
Rs 630.00
Rs 700.00
-10%

Katinanisansa

කඨිනානිසංස යනු වස්සාන කාලය අවසානයේ සිදුකරන කඨින චීවර පූජාවේ මහානිසංස, විනය කර්ම සහ ඉතිහාසය විස්තර කෙරෙන වැදගත් බෞද්ධ ධර්ම ග්‍රන්ථයකි. 
Rs 378.00
Rs 420.00
-10%

Ada Api Dakina Eda Kosol Raju Dutu Sihina Dahasaya

ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළ අකාලික ජාතක ධර්මයේ සත්‍යතාව වර්තමාන සමාජය හා ගළපමින් ඉදිරිපත් කරන අගනා බෞද්ධ සාහිත්‍ය කෘතියකි. 
Rs 315.00
Rs 350.00
-10%Out-of-Stock

Devana Loka Maha Sangramaya 1939 - 1945

Out-of-Stock
මනුෂ්‍ය ඉතිහාසයේ බිහිසුණුම යුද්ධය පිළිබඳව සිංහල භාෂාවෙන් ලියැවුණු සවිස්තරාත්මක සහ ක්‍රමවත් පර්යේෂණාත්මක ග්‍රන්ථයකි.
Rs 1,260.00
Rs 1,400.00
-10%Out-of-Stock

Palamuvana Loka Maha Sangramaya

Out-of-Stock
මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිට පැවති යුද්ධයේ ක්‍රූරත්වය සහ පළමුවන ලෝක යුද්ධයෙන් සිදු වූ අතිමහත් විනාශය පිළිබඳව කෙරුණු ගැඹුරු විශ්ලේෂණාත්මක කෘතියකි.
Rs 787.50
Rs 875.00
-10%Out-of-Stock

Binduwa Soya Yama

Out-of-Stock
මෙම ග්‍රන්ථය ලෝක ඉතිහාසය සහ ගණිතය උඩුයටිකුරු කළ "බිංදුව" (Zero) නමැති සංකල්පයේ උපත සොයා ගිය අසිරිමත් ගවේෂණාත්මක චාරිකාවක තොරතුරු ඇතුළත් පරිවර්තන කෘතියකි
Rs 810.00
Rs 900.00
-10%

Lakdiwa Gam Nam Puwath

ශ්‍රී ලංකාවේ විවිධ ගම්මාන සහ නගරවලට එම නාමයන් ලැබුණු ආකාරය පිළිබඳ ඓතිහාසික හා සංස්කෘතික පසුබිම ගවේෂණය කෙරෙන අගනා කෘතියකි.   
Rs 1,215.00
Rs 1,350.00
-10%New

Ma Dutu Budu Dahame Haskam

මා දුටු බුදුදහමේ හාස්කම්" - සජීවී අත්දැකීම් තුළින් හෙළිවන බෞද්ධ ප්‍රතිපත්තියේ මහිමය
Rs 675.00
Rs 750.00