Rs 1,080.00
Rs 1,200.00
-10%
Other
There are 203 products.
Suvisi Maha Gunaya
සුවිසි මහ ගුණය - තෙරුවන් පිළිබඳව අචල සද්ධාවක් ඇති වන්නට නම් තෙරුවන් පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති විය යුතුය. එහෙත් තෙරුවන් පිළිබඳව කරුණු අධ්‍යයනය කරන්නවුන්ට ත්‍රිපිටකයේ සූත්‍රාභිධර්මවිනය ආදී සෑම තැනකම විසිරී ඇති කරුණු එකතු කර ගත යුතුය. එය පණ්ඩිතයෙකුට ලෙහෙසි කටයුත්තක් නොවේ. තෙරුවන්ගේ ප්‍රධාන ගුණ විසි හතර පිළිබඳ සූත්‍රාභිධර්මවිනය ආදි ත්‍රිපිටකය පුරාම විසිරී ඇති කරුණු එක්තැන් කොට රචනා කරන ලද්දකි සූවිසි මහ ගුණය ග්‍රන්ථය. ඒ ඒ ගුණයන් දක්වනු වස් අටුවා කථාන්තර ද උදාහරණ කොට ගෙන ඇති බැවින් තෙරුවන් පිළිබඳ අචල සද්ධාවක් ගොඩ නඟා ගත යුතු බෞද්ධයා අත්‍යවශ්‍යයෙන්ම කියවිය ග්‍රන්ථයකි.
Rs 765.00
Rs 850.00
Gunawathkama
Out-of-Stock
කාලය, ආර්ථිකය, සමාජය වෙනස් වුව ද මිනිසා ගුණවත්කමින් වෙනස් විය යුතු නැති බවත් ඒ සඳහා ආකල්ප සකස් කරගත යුත්තේ කෙසේද යන්නත් බොදු සංස්කෘතියෙන් උරුම වූ ගුණවත්කම බුදු දහම හා සංකලනය කරමින් රචනා වූ අගනා කෘතියකි.
Rs 104.00
Rs 130.00
Hiru Sadu Sadisi
Out-of-Stock
ජීවිතයේ විවිධ පැතිකඩයන් විමර්ශනය කරමින්, බුදුරජානන් වහන්සේගේ ඉගැන්වීම් වලින් ප්‍රශ්න විසඳන ආකාරය නිදර්ශන ලෙස මෙහි සපයා ඇත. එමෙන්ම ජීවිතය පිළිබඳ හොඳින් විමසා බලා කටයුතු කිරීමට ඉවහල් වන අත්දැකීම් රාශියක් මෙයින් ලබාගත හැක.
Rs 112.00
Rs 140.00
Buddhiya Diyunuva Saha Nivanmaga Obatath
Out-of-Stock
බුද්ධිය ඉස්මතු කරගෙන දියුණුවත්, සාර්ථකත්වයත්, නිවන් මගත් ලබා ගැනීමට උනන්දුවක් දක්වන සැදැහැවතුන්ගේ ඥානය වර්ධනය කරගැනීමට මෙය මහත් සේ උපකාරී වෙයි. සිහිය සහ මෛත්‍රිය පුරුදු කරගනිමින් කෙලෙස් දුරුකොට අසීමිත වූ දියුණුවක් ලබාගැනීමට උපදෙස් සැපයීම මෙම ග්‍රන්ථයේ පරමාර්ථයයි..
Rs 117.76
Rs 147.20
Dahami Divipevethakata Mavatha
Out-of-Stock
දැහැමි දෙවිපෙවෙතකට මාවත - මානව දයාවෙන් පිරි සාධු සංස්කෘතියක් ගොඩනැංවීමේ වෑයමක යෙදෙන ප්‍රේමනාත් හේරත් මහතාණන්, එතුමන් විසින් ලියන ලද පුවත්පත් ලිපි ඇතුලත් කොට මෙම ග්‍රන්ථය ලියන ලදී. මෙම ග්‍රන්ථයෙහි ඇති ලිපි පරිශීලනය කරන්නෙකුට තමන් ලත් මිනිසත් බවෙහි යතාර්ථය කිමෙක්දැයි හඳුනාගත හැකි වෙයි..
Rs 207.68
Rs 259.60
Sinhala Sirith Wirith
සිංහල සිරිත් විරිත් - බිළිඳකුට රන්කිරි කට ගැමේ සිට, පුද්ගලයෙකුගේ මරණය දක්වා කාලය අතරතුරු සිදුවන අකුරු කියවීම,විවහය,ගෙවල් තැනීම,ගෙවදීම,ශාන්ති කර්ම ආදී සියලු කටයුතු වලදී ඈත අතීතයේ සිට අනුගමනය කළ සිරිත් විරිත් උගන්වන පොතකි.එදිනෙදා ජීවි ගැටලුවලදි විශේෂයෙන් ප්‍රයෝජනවත් වන මෙම පොත සෑම සිංහල ගෙදරකම තිබිය යුතු අත් පොතක් වශයෙන් සකස් කර ඇති කාලීන ග්‍රන්ථයකි.
Rs 312.00
Rs 390.00
Dukbiya Nathi Jiwithaya
දුක්බිය නැති ජිවිතය - ලෝකයේ විවිධ භාෂා රැසකට පෙරළා ඇති මේ අගනා කෘතිය සිත් ඇදගන්නා අයුරින් දැන් සිංහලයෙන් පළ වී ඇත.කිසිදු ආගමකට ගුරුකුලයකට සීමා නොවී නාහිමිපාණන් විසින් රචනා කොට ඇති මේ කෘතිය දුක් බියෙන් තොර සුන්දර ජිවිතයකට මං පෙන්වන පහන් වැටක් බදුය.
Rs 680.00
Rs 850.00
Piramida Bhuthayin Egypthu Sannaseen Ha Manthrakaruwan Samaga
පිරමීඩ භූතයින් ඊජිප්තු සන්නාසීන් හා මන්ත‍්‍රකරුවන් සමග - මෙය කීර්තිමත් බ්‍රිතාන්‍ය ගවේෂක, ලේඛක පෝල් බ‍්‍රන්ටන් විසින් ඉකුත් ශතවර්ෂයේ තුන්වැනි දශකය ආරම්භයේ පමණ ඉපැරණි ඊජිප්තුවේත් පිරමීඩ තුළ හා මළවුන්ගේ නගරයේත් සංචාරය කොට සම්පාදනය කරන ලද විස්මිත කරුණු ඇතුළත් ''A search in Secrect Egypt'' කෘතියේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනයේ ප‍්‍රථම භාගයයි.
Rs 315.00
Rs 350.00
Abauddhakaranaya Parajaya Kirimata
අබෞද්ධකරණය පරාජය කිරීමට - ආගමික මතවාද පිළිබඳ සංවාදයකි. මෙම පොතින් ආමන්ත්‍රණය කරන්නේ අන්‍යාගම්කරණයට ගොදුරු වීමට ඉඩ ඇති ලාංකික බෞද්ධ සමාජයයි.
Rs 300.00
Rs 375.00
Egypthu Abirahas -2
ඊජිප්තු අභිරහස් - 02 - මෙය කීර්තිමත් බ්‍රිතාන්‍ය ගවේෂක, ලේඛක පෝල් බ‍්‍රන්ටන් විසින් ඉකුත් ශතවර්ෂයේ තුන්වැනි දශකය ආරම්භයේ පමණ ඉපැරණි ඊජිප්තුවේත් පිරමීඩ තුළ හා මළවුන්ගේ නගරයේත් සංචාරය කොට සම්පාදනය කරන ලද විස්මිත කරුණු ඇතුළත් ''A search in Secrect Egypt'' කෘතියේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනයේ දෙවන හා අවසාන භාගයයි.
Rs 360.00
Rs 400.00
Rs 540.00
Rs 600.00
Pahan Sithuvili
Out-of-Stock
පහන් සිතුවිලි - මෙහි ඇතුලත් වන්නේ බුදුන් වහන්සේගේත් උන්වහන්සේගේ අතීත මෙන්ම වර්තමාන ශ්‍රාවක තෙරුන් වහන්සේලාගේත් ධර්ම පාඨයන් ය. මෙහි අරමුණ සිතෙහි ඇතිකරගතයුතු පාරිශුද්ධිය සඳහා වන අතර, විශේෂයෙන් සද්ධර්මයෙහි හැසිරෙන්නන් හට රුකුලක් වන අයුරින් සම්පාදනය කර ඇත.
Rs 420.00
Rs 525.00
Rs 360.00
Rs 400.00
Seth Kavi Wadula
Out-of-Stock
සෙත් කව් වදුල - සෙත් කව් තැණීම පිළිබඳ වැදගත් රහස් රැුසක් අඩංගු මෙම ග‍්‍රන්ථය සනිදර්ශනව කරුණු විස්තර කරන අගනා ග‍්‍රන්ථයකි. සෙත් කව් කරණයේ දී පිළිපැදිය යුතු නැකත් යෝග හා පංච පක්‍ෂය පිළිබඳ විස්තර අඩංගු මේ ග‍්‍රන්ථය සෙත් කව් තැණීම උගන්වන ගුරුවරයෙකු බදුය.
Rs 54.00
Rs 60.00
Meththa Sankalpaya
Out-of-Stock
මෙත්තා සංකල්පය - ශබ්දාර්ථ විභාගය හා භාරතීය ඓතිහාසික පසුබිම, ප‍්‍රජානන හා චර්යා ආවේදන, ඥාන විභාගයීය, සාරධර්ම හා සමාජයීය යන පරිච්ඡේද 5ක් පුරා මෙත්තා සංකල්පය ගැඹුරින් විශ්ලේෂණය කර ඇති මෙම ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථය උසස් අධ්‍යාපනයෙහි නිරත විද්‍යාර්ථීන්ට ප‍්‍රයෝජනවත් මූලාශ‍්‍රයක් වනු ඇත.
Rs 765.00
Rs 850.00
Sri Lankawe Yachakaya
ශ්‍රී ලංකාවේ යාචකයා - මහාචාර්ය නන්දසේන රත්නපාලයන් විසින් හිඟන මිනිසුන් පිළිබඳ සිදු කරනු ලැබූ පර්යේෂණයන්හි ප්‍රතිඵලයක් ලෙසින් මෙම ග්‍රන්ථය හඳුන්වා දිය හැක.
Rs 855.00
Rs 950.00
Oba Nosithana Pethi
Out-of-Stock
ඔබ නොසිතන පැති - ඔබ නොසිතන පැති නැමැති මෙම සංක්ෂිප්ත සාර සංග්‍රහය හැදෙන වැඩෙන දරු පරපුර මෙන්ම වැඩිහිටියන් ද කියවා සිතට ගෙන, පසන් සිතුවිලි වඩවා ගතහැකි පරිද්දෙන් රචිත අගනා කෘතියකි.
Rs 180.00
Rs 200.00
Aparada Vidyawe Muladarma 2
Out-of-Stock
අපරාධ විද්‍යාවේ මූලධර්ම 2 - අද වන විට සිදු වන අපරාධ පිළිබඳවත් ඒවා සිදු වන අන්දම පිළිබඳවත් ඒවා සිදුවීමට පදනම් වන හේතු මෙන්ම අපරාධ පාලනය පිළිබඳවත් මෙම ග්‍රන්ථය මගින් මනා කොට කරුණු පෙළ ගස්වා ඇත.
Rs 990.00
Rs 1,100.00
Aparada Vidyawe Muladarma 1
අපරාධ විද්‍යාවේ මූලධර්ම 1 - අද වන විට සිදු වන අපරාධ පිළිබඳවත් ඒවා සිදු වන අන්දම පිළිබඳවත් ඒවා සිදුවීමට පදනම් වන හේතු මෙන්ම අපරාධ පාලනය පිළිබඳවත් මෙම ග්‍රන්ථය මගින් මනා කොට කරුණු පෙළ ගස්වා ඇත.
Rs 1,170.00
Rs 1,300.00
Rs 135.00
Rs 150.00
Chinthana Jalaya
Out-of-Stock
චින්තන ජාලය - ජේ. ක‍්‍රිෂ්ණමූර්ති විසින් ස්විස්ටර්ලන්තයේ සානන් නගරයෙහි සහ නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරයෙහි පවත්වන ලද දේශනා නවයක් ආශ‍්‍රයෙන් සම්පාදිත මෙය ''The Network Of Thought'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
Rs 360.00
Rs 400.00
Manushya Vargayage Anagathaya
Out-of-Stock
මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය - ක‍්‍රිෂ්ණමූර්ති සහ ආචාර්ය ඬේවිඞ් බෝම් අතර පැවැත්වුණ සාකච්ඡවන් පදනම් කර සම්පාදිත මෙය ''The Future Of Humanity'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
Rs 90.00
Rs 100.00
Idiri Jiwithaya
Out-of-Stock
ඉදිරි ජීවිතය - ක‍්‍රිෂ්ණමූර්තීන් තම පාසල්වල ශිෂ්‍යයනටත්, ශිෂ්‍යාවනටත්, ගුරුවරුනටත්, දෙමාපියනටත් කරන ලද කතාත්, ඔවුන් විසින් අසන ලද ප‍්‍රශ්නත්, ඒ ප‍්‍රශ්නවලට පිළිතුරුත් අන්තර්ගතව සම්පාදිත මෙය ''Life Ahead'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
Rs 315.00
Rs 350.00
Lokaya Nam Obai
Out-of-Stock
ලෝකය නම් ඔබයි - ක‍්‍රිෂ්ණමූර්ති තුමන් විසින් 1972 අවුරුද්දේ ඇමෙරිකාවේ දී පවත්වන ලද දේශනවල එකතුවකින් සම්පාදිත මෙය ''You Are The World'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
Rs 450.00
Rs 500.00
Avarjana
Out-of-Stock
ආවර්ජනා - භාවනාව පිළිබඳ ක‍්‍රිෂ්ණමූර්තීන්ගේ දේශනවලින් සම්පාදිත ''Meditations'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
Rs 225.00
Rs 250.00
Pasala Oba Jivithaya Sadaha Sudanam Karaida?
Out-of-Stock
පාසල ඔබ ජීවිතය සඳහා සූදානම් කරයිද? - ක‍්‍රිෂ්ණමූර්ති විසින් වාරාණසීහි රාජ්ඝට් බෙසන්ට් පාඨමාලාවේ ශිෂ්‍යයන්ට පවත්වන ලද දේශනයකින් සම්පාදිත මෙය ''Does School Prepare You for Life?'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
Rs 45.00
Rs 50.00
Bauddha Kodiya
Out-of-Stock
බෞද්ධ කොඩිය - සුවහසක් බෞද්ධයන්ගේ උතුම් ධජය බෞද්ධ කොඩිය පිළිබද අසිරිමත් පුවත මෙමගින් සැමරේ.
Rs 135.00
Rs 150.00
OSHO Freedom Nidahasa
Out-of-Stock
නිදහස - නවීන මිනිසකුගේ උපත සදහා අවශ්‍ය පරිසරය හා තත්වයන් නිර්මාණය කිරීමෙහි උත්සුක වූ දේශකයකු වන ඕෂෝගේ නව දර්ශනය කැටි කරගත් අරුත්බර විමර්ශනාත්මක කෘතියකි.
Rs 315.00
Rs 350.00
Rs 387.00
Rs 430.00
Rs 342.00
Rs 380.00
You Youth Be Mindful
Out-of-Stock
You Youth Be Mindful – Guide to Tranquility Meditation Exegesis on tranquility meditation.
Rs 318.60
Rs 354.00
Tamil Terrorism And Sinhala Solutions
Out-of-Stock
Tamil Terrorism And Sinhala Solutions – How valid are the solutions offered by the Sinhalese to the menace of ruthless Tamil terrorism is minutely analyzed and commented upon by the respected attorney and president of All Ceylon Buddhist Congress, Prajapala Sri Gunawardana.
Rs 225.00
Rs 250.00