Rs 1,080.00
Rs 1,200.00
-10%
Other
There are 203 products.
Purva Wivaha Upadeshanaya (Budu Dahama Asurin)
පූර්ව විවාහ උපදේශනය (බුදු දහම ඇසුරින්) - ඓතිහාසික සෙංකඩගල ශෛලාභිවර්ධනපුර පුරවරයෙහි අප අස්ගිරි මහාවිහාර පාර්ශවීය කාරක සංඝ සභික, ශ්‍රී උපෝසථාරාම පුරාණ විහාරාධිකාරී කල්‍යාණ මිත්‍ර ආචාර්ය පූජ්‍ය කැටකුඹුරේ ධම්මාරාම හිමියන් විසින් රචනා කොට ප්‍රකාශයට පත් කළ පූර්ව විවාහ උපදේශනය (බුදු දහම ඇසුරින්) කෘතිය ඉතා සුවිශේෂී පර්යේෂණ ග්‍රන්ථයක් වශයෙන් සඳහන් කළ හැක.
Rs 1,215.00
Rs 1,350.00
Buddothpada Lokaya
බුද්ධෝත්පාද ලෝකය - අනාගතවංශ දේශනාව හා මෛත‍්‍රී බුද්ධ ශාසනය මාතෘකා යටතේ සම්පාදිත මෙම කෘතිය ඉතා සරල කුඩා පොතක් නිසා අවිවේකී අයට වුවද පහසුවෙන් එකවර කියා නිමකළ හැකි අතර වටිනා ධර්ම කරුණු රාශියකින් සමන්විත ය.
Rs 135.00
Rs 150.00
Mihindu Giren Hima Girata
1999 දී හා 2002 දී දෙපැත්තකින් මාර්ග දෙකක් හරහා රමණීය හිමාලයට ළංවන කතුහිමියන් විසින් ප්‍රත්‍යක්ෂ කරගත් කරුණු හිමාල කදු වැටිය හා සබැඳි කරුණු දැන ගැනීමට ප්‍රිය පාඨකයනට පැහැදිලිව හා නිරවුල්ව ඉදිරිපත් කොට ඇත
Rs 1,431.00
Rs 1,590.00
Piduru Gahe Wiplavaya
පිදුරු ගහේ විප්ලවය - "මෙම ග්‍රන්ථය ගොවිතැන ගැන පමණක් ලියවුණු එකක් ලෙස ගෙන බලන පාඨකයන් පුදුමයට පත් කරන්නේ ආහාරය, සෞඛ්‍යය, සමාජ හර පද්ධතීන්, මිනිස් දැනුමේ සීමාවන් යන විවිධ මාතෘකා පිළිබඳ තොරතුරු ද එහි ඇතුළත් වන බව දුටු විටය. දාර්ශනික ග්‍රන්ථයක් ලෙස සිතා ග්‍රන්ථය කියවන අය පුදුමයට පත් වන්නේ, ජපන් ගොවිපලක වී, ශීත කාලයේ ධාන්‍ය, පැඟිරි සහිත පළතුරු එළවළු ආදිය වැවීම පිළිබඳ ඉතා ප්‍රායෝගික තොරතුරු එහි ඇතුළත් වන ආකාරය දුටු විට ය."
Rs 432.00
Rs 480.00
Dahamsondakawa
දහම්සොඬකව - අලගියවන්නමුකවෙටි විසින් විරචිත
Rs 371.70
Rs 413.00
Sobadaham Govithana
Out-of-Stock
සොබාදහම් ගොවිතැන තිලක් කන්දේගම - සොබාදහම් ගොවිතැනට විද්වත් අත්වැලක් - පරිසරවේ දී තිලක් කන්දේගම සූරීන්ගේ අදහස් සංගෘහිත කරවා එච්. එම්. දමයන්ති මහත්මිය විසින් මෙම අගනා කෘතිය රචනා කොට ඇත.
Rs 630.00
Rs 700.00
Rathnavalliyage Daruwo Rodi Jana Puranaya
රත්නවල්ලියගේ දරුවෝ රොඩී ජන පුරාණය - ඉංග්‍රීසි බසින් ප්‍රථම වරට 1956 වසරේ දී ප්‍රකාශයට පත් කරන ලද එම්. ඩී. රාඝවන්ගේ 'Handsome Beggars: Story of the Ceylon Rodiya' කෘතියෙහි සිංහල පරිවර්තනය මෙය වේ.
Rs 405.00
Rs 450.00
Danuma Sanasuma Wadana Budu Bana Gihi Pavidi
දැනුම සැනසුම වඩන බුදු බණ (ගිහි, පැවිදි) - දිවුලපිටිය බලගල්ල සරස්වතී පිරිවෙන්හි වැඩ වාසය කරන කථිකාචාර්‍ය හිඳගල ඤාණාධාර ස්වාමීන් වහන්සේ කෘතහස්ත සැබෑ මානව දයාව සපිරි ගිහි පැවිදි දෙපාර්ශවයට ම අත්‍යවශ්‍ය වූ හිමිනමකි. උන්වහන්සේ ඉතා කුඩා කාලයේ සිට ම තමන් වහන්සේගේ ආචාර්‍ය උපාධ්‍යාය ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ කොට ගෙන සහ බලගල්ල සරස්වතී පිරිවෙන ආශ්‍රය නිශ්‍රය කරන්නා වූ ඉතා වැදගත් ස්වාමීන් වහන්සේලාගෙන් ගුරු හරුකම් මෙන්ම ආදර්ශවත් චරිත දෙස බලා තමන්ගේ ජීවිතය මැනවින් සකස් කරගන්නා හිමි නමකි.
දශක ගණනාවක් තුළ උන්වහන්සේ ලබා ගත් හසල දැනුම් සම්භාරයත් අත්දැකීම් සමුදායත් කැටි කොට "දැනුම සැනසුම වඩන බුදුබණ" ග්‍රන්ථය රචනා කොට ඇත. මෙකී ග්‍රන්ථය ශ්‍රී ලාංකීය සහ එයින් බැහැර වූ අනෙකුත් රටවල් හැරුණු කොට ගිහි පැවිදි දෙපාර්ශවයම සැලකිල්ලට ගෙන ග්‍රන්ථය රචනා කොට ඇත. එම කෘතිය පුරාවට බුද්ධ චරිතය, බුදු දහම, භික්ෂු චර්‍යා රටාවන්, බෞද්ධ දර්ශනය හා බෞද්ධ සංස්කෘතිය ආශ්‍රයෙන් ඔප්නංවා ග්‍රන්ථය ඕනෑම කෙනෙකුට කියවා තේරුම් ගත හැකි පරිද්දෙන් රචනා කර තිබීම අතිශයින් අගය කළ යුත්තකි.
දශක ගණනාවක් තුළ උන්වහන්සේ ලබා ගත් හසල දැනුම් සම්භාරයත් අත්දැකීම් සමුදායත් කැටි කොට "දැනුම සැනසුම වඩන බුදුබණ" ග්‍රන්ථය රචනා කොට ඇත. මෙකී ග්‍රන්ථය ශ්‍රී ලාංකීය සහ එයින් බැහැර වූ අනෙකුත් රටවල් හැරුණු කොට ගිහි පැවිදි දෙපාර්ශවයම සැලකිල්ලට ගෙන ග්‍රන්ථය රචනා කොට ඇත. එම කෘතිය පුරාවට බුද්ධ චරිතය, බුදු දහම, භික්ෂු චර්‍යා රටාවන්, බෞද්ධ දර්ශනය හා බෞද්ධ සංස්කෘතිය ආශ්‍රයෙන් ඔප්නංවා ග්‍රන්ථය ඕනෑම කෙනෙකුට කියවා තේරුම් ගත හැකි පරිද්දෙන් රචනා කර තිබීම අතිශයින් අගය කළ යුත්තකි.
Rs 585.00
Rs 650.00
Jalaye Sagaunu Sandesha
ජලයෙහි සැඟවුණු සංදේශ - මසරු ඉමෝතෝ නම් ජපන් විද්වතාගේ පර්‍යේෂණ සහ සොයාගැනීම් පසුගිය දශක දෙක තුළ ලෝකයේ බොහෝ මිනිසුන්ගේ - ස්වභාව විද්‍යාඥයන්ගේ, මානවශාස්ත්‍රවේදීන්ගේ, ආධ්‍යාත්මික ගුරුවරුන්ගේ හා සාමාන්‍ය ජනයාගේ - මහත් අවධානයට පාත්‍ර විය. මන්ද යත් ඒවා ලෝකය, එහි පැවැත්මේ ස්වභාවය ගැන නව සහ විශේෂ දැනුමක් සම්පාදනය කරන නිසා පමණක් නොවේ. පුරාතනයේ සිට මනුෂ්‍ය යහපත හා යහපැවැත්ම සම්බන්ධයෙන් විවිධ ශාස්තෘවරුන් විසින් යෝජිත අතිමූලික ආධ්‍යාත්මික මූලධර්ම සමුච්ඡයක් එමගින් විද්‍යාත්මකව තහවුරු වන බවක් ද පෙනීයාම නිසාය. මෙම තොරතුරු රැගෙන, ජපන් බසින් මුලින් සම්පාදනය වී අනතුරුව ඉංග්‍රීසි භාෂාවට පෙරැළුනු ඔහුගේ ජලය ගෙනෙන සංදේශය (Message from Water) නම් පොත් මාලාව පළවෙන්නට වූයේ 2000 වසරේ සිටය. ඔබ අත පත්වන මෙම කෘතියේ මුල් ඉංග්‍රීසි කෘතිය ඒ අතර පළමුවැන්නයි.
Rs 1,170.00
Rs 1,300.00
Master Bruce Lee Saha Satan Kalava Thulin Nivanata Yana Maga
මාස්ටර් බෲස් ලී සහ සටන් කලාව තුළින් නිවනට යන මග - වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා විසින් විරචිත මෙම ග්‍රන්ථය අතිශයින් කාලෝචිත විරල ගණයේ ග්‍රන්ථයකි. විටෙක සටන් කලාවත්, තවත් විටෙක බුදු දහමේ අන්තර්ගත ගාම්භීර දර්ශනත් ඔහු සියුම් ලෙස විස්තර කරයි.
Rs 1,080.00
Rs 1,200.00
Master Bruce Lee And The Way Off Attaining Nirvana (Enlightenment) Through Martial Arts
Master Bruce Lee And The Way Off Attaining Nirvana (Enlightenment) Through Martial Arts - This book written by Dr. Varuna Seneviratne is an extremely timely rare book. Sometimes he describes martial arts and other times the solemn philosophies of Buddhism.
Rs 1,080.00
Rs 1,200.00
Atapirikara Dananisansaya
අටපිරිකර දානානිසංසය - බුද්ධ ශාසනයේ ප්‍රවාහකයන් වන භික්ෂු සංඝයාට අවශ්‍යම අංගය අට පිරිකර වේ. එම අටපිරිකර පුජා කිරීමෙන් ලැබෙන ආනිශංස පිළිබඳව ත්‍රිපිටකාගත අටුවාද මුලාශ්‍ර කර ගනිමින් ග්‍රන්ථය සම්පාදනය කොට ඇත.
Rs 300.00
Rs 375.00
Yowunviya Wiwahaya Saha Bududahama
ලංකාවේ බොදු කෘතියක් වන බුදුසරණ නම් කෘතියෙහි පළ වූ ලිපි පෙළක එකතුවකින් මෙම ග‍්‍රන්ථය සම්පාදනය වී ඇත. මෙය මගින් යහපත් තාරුණ්‍යයක් මෙන්ම පී‍්‍රතිමත් විවාහ දිවියක් ගත කිරීමට අවශ්‍ය උපදෙස් ද නිර්මාණාත්මක ආකාරයෙන් ඉදිරිපත් කෙරෙයි.
Rs 351.00
Rs 390.00
Bauddhayage Kusalatha Sanvardhanaya Ha Praja Nayakathva Gunanga
Out-of-Stock
බෞද්ධයකු හට සිය ජීවිතයේ ලෞකික අපේක්ෂා සහ ලෝකෝත්තර අපේක්ෂා ඉටුකර ගැනීමට තමා තුලම කුසලතා සංවර්ධනයක් ඇතිකරගත යුතු වෙයි. මනා කෞශල්‍යයකින් යුත් සංවර්ධිත පුද්ගලයින් වන්නට උත්සහ දරන බෞද්ධයින් සඳහාම ලියන ලද මෙහි ත්‍රිපිටක මුලාශ්‍රයන් ද ගෙනහැර දක්වන ලදී..
Rs 60.00
Rs 75.00
Bauddha Gedara
Out-of-Stock
බෞද්ධයන් විසින් අවශ්‍යයෙන් ම දතයුතු ධර්ම කොට්ඨාසයන් ඇතුළත් මෙම කෘතිය, ගිහි බෞද්ධයන්හට අර්ථාන්විත ‘‘බෞද්ධ ගෙදර’’ක් තැනීමට උපකාරී වේ.
Rs 180.00
Rs 200.00
Abuddhassa Kalaye Budu Sasuna
පසේ බුදුවරු, කාසාව කණ්ඨකයෝ, මෝඝ පුරුෂයෝ සහ කොසොල් රජු දුටු සිහින දහසය වැනි සුවිශේෂී මාතෘකාවලින් සමන්විත වටිනා සදහම් ග‍්‍රන්ථයකි.
Rs 135.00
Rs 150.00
A Happy Married Life
How to lead a happy married life? What it is to lead a happy married life? Ven. K. Sri Dhammananda Mahanayake Thera answers these questions at length from a Buddhist perspective.
Rs 96.00
Rs 120.00
Similes Of The Buddha An Introduction
This book is an introductory guide to the rich, wonderful, and profound world of Buddhist similes. The Buddha used many similes as a skillful means to facilitate the understanding of teachings that otherwise could appear overly abstruse and dry to his listeners. ...
Rs 225.00
Rs 250.00
Sithehi Sathuta Athi Kara Ganimata Kusal Karanna Akusalen Midenna
සිතෙහි සතුට ඇති කර ගැනීමට කුසල් කරන්න අකුසලෙන් මිදෙන්න - "සිතෙහි සතුට ඇතිවීම කුසලයකි. එවිට ලේ පිරිසිදු වී මුහුණ පැහැපත් වීම සිදු වේ. තරහ ඇතිවීම එය අකුසලයකි. එම අකුසලය නිසා ලේ අපිරිසිදු වී මුහුණ අඳුරු අවපැහැ ගැන්වීම සහ දුක ශෝකය ඇති වේ."
Rs 112.50
Rs 125.00
Vishvaprani Adyathmika Kathikava - 1 Weluma
විශ්වප්‍රාණි ආධ්‍යාත්මික කතිකාව - පළමු වෙළුම - විශ්වප්‍රාණී ආධ්‍යාත්මික කතිකා මණ්ඩපයේ දී ආචාර්‍ය කසුන් තිසර නාගොඩවිතාන මැතිඳුන් විසින් පවත්වන ලද කතිකාවන් කිහිපයක එකතුවකින් නිර්මාණය වී ඇති, මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත සියළු කරුණු උක්ත මූලධර්ම පහ සමඟ සමපාත වේ.එය පාඨක ඔබගේ තේරුම්ගැනීමේ පහසුව උදෙසා එකී මූලධර්ම පහ සැකෙවින් විස්තර කරයි.
Rs 405.00
Rs 450.00
Atamaha Pinkam
අටමහ පිංකම් - සිංහල බෞද්ධ සම්ප්‍රදාමය දැක්වෙන අටවැදෑරුම් මහා පින්කම් බුදු සසුනේ චිර ජීවනයට බලපා ඇති ආකාරයත් ඉතිහාසගත තොරතුරු ඇතුලත්ව විමර්ශනාත්මකව ඉදිරිපත් කර ඇති බව මනාව පෙනේ.
Rs 217.12
Rs 271.40
Seelaya Ha Seelanisansa
Out-of-Stock
ප‍්‍රතිපත්ති ගරුක, සංවර සත්පුරුෂ මනුෂ්‍ය ප‍්‍රජාවක් ඇති කරලීම සඳහා සීලය ප‍්‍රධාන වන බව දක්වමින් සීලය සම්බන්ධ ව අර්ථ, ප‍්‍රභේද, ආනිසංස, ලක්‍ෂණ ආදී විස්තර රැසක් දක්වන පොතකි.
Rs 45.00
Rs 50.00
Poorna Viplavaya
Out-of-Stock
පූර්ණ විප්ලවය - ජේ. ක‍්‍රිෂ්ණමූර්තිතුමන් විසින් ශ‍්‍රී ලංකාවේදී පවත්වන ලද දේශන වල සිංහල පරිවර්තනයකි.
Rs 225.00
Rs 250.00
Thama Thamatama Alokayak Viya Hakida?
Out-of-Stock
තමා තමාටම ආලෝකයක් විය හැකිද? - ක‍්‍රිෂ්ණමූර්තිතුමන් ප‍්‍රසිද්ධ රැස්වීම් අමතා කරන ලද දේශන වල එකතුවකින් සම්පාදනය වූ මෙය ''This Light in Oneself'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි. තවද මෙහි පළමුවන පරිච්ඡ්දය ''Krishnamurthi's Journal'' කෘතියෙන් උපුටාගෙන ඇත.
Rs 225.00
Rs 250.00
Peradiga Isthrivadaya
Out-of-Stock
පෙරදිග ස්ත‍්‍රීවාදය - මෙතෙක් වෙනත් කිසිදු අවස්ථාවක විවරණය නොවී පැවති පෙරදිග ස්ත‍්‍රී භූමිකාව පිළිබද සාධනීය ලක්ෂණ මතු කිරීමට මෙම පර්යේෂණ ග‍්‍රන්ථය සමත්ව ඇත.
Rs 450.00
Rs 500.00
Cakkavatti Monarchy Of The Pali Canon As A Democratic Meritocracy
Cakkavatti Monarchy Of The Pali Canon As A Democratic Meritocracy - A brief overview of the political philosophy of Buddhism by prof. Lily de Silva
Rs 64.00
Rs 80.00
Social Revolution in Early Buddhism
Social Revolution in Early Buddhism - A comparative study of Buddhism and Marxism by Dr. Ariyadeva Thera..
Rs 401.20
Rs 501.50
Pin Potha
පිං පොත - පුරාණයේ සිට බෞද්ධ සැදැහැවතුන් තමන් විසින් එදිනෙදා සිදුකරන පුණ්‍යක්‍රියා ලියා තැබීමටත්, ඒවා නිතර නිතර කියවා සතුටු සිත් ඇතිකර ගැනීමටත් පුරුදුව සිටියහ. මෙම සත් ක්‍රියාව නැවතත් අප ජිවිත වලට එකතු කිරීමේ වැදගත්කම බොහෝ දෙනා විසින් පෙන්වා දුන් නිසා ඒ අයගේ පහසුව සඳහා මෙම පොත සකස් කර ඇත.
Rs 280.00
Rs 350.00
Ape Urumaya ha Bhikshun wahanse
අපේ උරුමය හා භික්ෂූන් වහන්සේ - බෞද්ධ දර්ශනය ඉදිරියට ගෙන යාම සඳහා පොත පත රචනා කරමින් පිරිවෙන්හි වඩකටයුතු සිදු කරමින් ඉමහත් උනන්දුවෙන් කටයුතු කළ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා කිහිප නමක් පිළිබඳ බොහෝ තොරතුරු ඉදිරිපත් කරමින් රචිත ග්‍රන්ථයකි.
Rs 292.50
Rs 325.00
Banakatha Sahithyaya
බණ කතා සාහිත්‍යය - "ජාතක පොත විචාර බුද්ධියෙන් කියවීමෙන් අත්දැකීම් ලබා වඩාත් හොඳ තැන්පත් නුවණැත්තකු වන අතර හොඳ නවකථා කියවීමෙන් ලබන රසාස්වාදයට ළංවන ආස්වාදයක් ද ලැබීය හැකි ය. දෙසීයක් අවුරුද්දක් ජීවත්වීමෙන් ලැබිය හැකි අත්දැකීමටත් මානව චරිතය පිළිබඳ දැනුමටත්, තැන්පත් නුවණටත් වැඩි ඇත්දැකීමක්, මානව චරිත දැනුමක් හා තැන්පත් නුවණක් ද ජාතක පොත උගැන්මෙන් ලැබිය හැකි ය." (ජාතක කතා විමසුමෙන්)
Rs 585.00
Rs 650.00
Nivan Muhunuvara Ha Bamunu Dittiya
නිවන් මුහුණුවර හා බමුණු දිට්ටිය - නිදහස් බෞද්ධ සම්ප්‍රදායක පැතිකඩ කිහිපයක් විමසුමට හසු කරමින් මාර්ටින් වික්‍රමසිංහයන් ලියූ අගනා නිබන්ධ දහසයක් මේ පොතට ඇතුළත් වෙයි.
Rs 630.00
Rs 700.00
Denuma Ha Dekuma
දැනුම හා දැකුම - මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ තවත් උසස් කලා කෘතියක් ලෙසින් දැනුම හා දැකුම හැඳින්විය හැක.
Rs 450.00
Rs 500.00