Rs 1,080.00
Rs 1,200.00
-10%
Other
There are 203 products.
Bodu Sirith
බොදු සිරිත් - බෞද්ධයාගේ සිරිත් සහ දැහැමි සිරිත් බොදු සිර්ත් වන අතර, කුඩාකල සිටම යහපත් වූ පෞර්ෂයක් ගොඩනංවා ගැනීම උදෙසා ක්‍රමානුකුලව සිරිත් හැර පද්ධතියක් සමාජයට අවශ්‍ය වෙයි. එයින් පරිනත පුද්ගලයෙකු වීමේ වගකීම අප සතු කාර්යයක් බැවින්, බුදු දහමේ කියවෙන එම සිරිත් ප්‍රයෝගික ජීවිතයට එක් කරගන්නා ආකාරය මෙම ග්‍රන්ථයෙන් උගන්වනු ලබයි..
Rs 94.40
Rs 118.00
Budu Sasuna Wanasana Kada Panuvo
Out-of-Stock
බුදු සසුන වනසන කද පණුවෝ - සිංහල බෞද්ධ ජන සමාජයේ පරමාදර්ශය විය යුතු නිර්මල බුදු සසුනට එරෙහිව ක්‍රියාත්මක වන මිථ්‍යා බලවේගයන් සමාජයේ පවතින බවත්, බුදු සසුන වැනසීම පිණිස වූ ඒ දැවැන්ත ශාසන විරෝධී ක්‍රියා පිළිබඳව හෙළිදරව් කිරීමක් මෙම කුඩා ග්‍රන්ථයෙන් කරනු ලබයි..
Rs 80.00
Rs 100.00
Katina Katinanisansa
Out-of-Stock
කඨින කඨිනානිසංස - වස් සමාදානයට සුදුසු කාලය, වස් සමාදානයට සුදුසු ස්ථාන, වස් ආරාධනාව සම්බන්ධ සිරිත් විරිත්, වස් පවාරණය, කඨින චීවර පූජාව, අටමහ කුසල්, වස් සමාදානයේ පසුබිම, වස් විසීම, කඨින චීවර පූජා කළ යුතු ආකාරය, එහි ආනිසංස ඇතුළු සංඝයා වහන්සේලාට මෙන් ම දායක පක්‍ෂයට ද වැදගත් කරුණු රැසක් මෙහි සඳහන් වේ. කඨිනානිසංස පිළිබඳ දැක්වෙන ප‍්‍රසිද්ධ කතා පුවතක් ද මෙහි සඳහන් ව ඇත.
Rs 135.00
Rs 150.00
Paul Sansthava Saha Bauddha Sankalpa
Out-of-Stock
පවුල් සංස්ථාව සහ බෞද්ධ සංකල්පය - විවිධ මාතෘකා ඔස්සේ දෝලනය වෙමින් පවුල් සංස්ථාව පිළිබඳ බෞද්ධ සංකල්පය මැනවින් විදහා දක්වනු වස් මෙම කෘතිය කදිම නිදසුනකි.
Rs 315.00
Rs 350.00
Buddhism in Practice
Buddhism in Practice - This the second book of the author for the UNO series dealing with Buddhism as it is practiced in Sri Lanka.
Rs 315.00
Rs 350.00
Neu Buddhistische Zeitschrift
New - Buddhistische Zeitschrift - An introduction to Buddhism in German.
Rs 224.00
Rs 280.00
Buddhism in the Life Of a People Vol.1
The author - well known Buddhist scholar Rev. Prof.Dhammavihari touching a little bit of relevant Buddhist Thinking on the topics.1. Child Care and Growth of Love 2. Poverty,Hunger and Under - Development.
Rs 48.00
Rs 60.00
Katinaya Ha Thadanubaddha Winaya Karma
කඨිනය හා තදනුබද්ධ විනය කර්ම - උපසපන් භික්‍ෂූන් වහන්සේලා වස්සාන ශික්‍ෂාව සමාදන්ව එය ආරක්‍ෂාකොට පවාරණය කිරීමෙන් අනතුරුව, සැදැහැති උවැසි උවැසියන් විසින් සංඝයා වහන්සේලාට කඨින චීවරය පූජා කිරීම පිළිබඳ හා සරලව විනය කර්ම විග්‍රහ කිරීම ‘කඨිනය හා තදනුබද්ධ විනය කර්ම’ කෘතිය මගින් විවරණය කරනු ලබයි.
Rs 280.00
Rs 350.00
Individual And Society In Buddhism
Individual And Society In Buddhism - Divided into five chapters the author discusses the path to be followed to the emancipation as well as to the wellbeing of individual and societies.
Rs 160.00
Rs 200.00
Aththa Yuththa
ඇත්ත යුත්ත - මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත මෙම ග්‍රන්ථය සමාජ විවරණය, භාෂා සාහිත්‍ය විචාර හා ප්‍රතිමා කලාව පිළබඳ ලිපි පෙළකින් සමන්විත වූවකි.
Rs 337.50
Rs 375.00
Rasavadaya ha Bauddha Kavya
රසවාදය හා බෞද්ධ කාව්‍යය - සංස්කෘත ආලංකාරිකයන් පරිශ්‍රමයෙන් විකාශනය කළ මතයක් වන රසවාදය හිසින් ගැනීම නිසා අනුකාරක විචිත්‍ර රීතියක් බිහි වූ අයුරුත් එය අපගේ නිදහස් සාහිත්‍ය සම්ප්‍රදායට බාධාවක් වූ සැටියත් මාර්ටින් වික්‍රමසිංහ මේ කෘතියෙන් අනාවරණය කරයි.
Rs 157.50
Rs 175.00
Danaye Anisansa
දානයේ ආනිසංස - බෞද්ධ ප‍්‍රතිපදාවට මූලික ප‍්‍රතිෂ්ටාවක් වනුයේ දානයයි. ‘‘ දානකථං සීලකථං....’’ එනිසාම අන් කවරකටත් වඩා බෞද්ධ සංස්කෘතිය තුල මුල් බැස ඇත්තේ දානය යැයි කීම යුක්ති උපයුක්තය. දානය පිළිබඳ පෙළ ග‍්‍රන්ථයන්හි සඳහන් මනස්කාන්ත දේශනා ගෙන හැර දක්වා දානයේ ක‍්‍රමවේදයත්, ආනිශංසයත් විස්තර කොට ඇත. කොපමණ දන් දුන්නද ඒ පිළිබඳ යථාවබෝධයක් නොමැති ජනතාවට දානය පිළිබඳ බුදු රජාණන් වහන්සේගේ සංකල්පනය මේ තුළින් පාඨක ජනතාවට මනාව වටහාගත හැකි වනු ඇත.
Rs 380.00
Rs 475.00
Asirimath Ath Hereema
Out-of-Stock
දානය බුදු දහමේ ප‍්‍රධාන වැදගත්කමක් හිමිකර ගනී. බෝසත් ගුණ අතර මුල් තැන හිමිකරගන්නා දානය, දස පාරමිත අතර ද, දස පුණ්‍යක‍්‍රියා අතරද, සතර සංග‍්‍රහ වස්තු අතර ද, ත‍්‍රිවිධ පුණ්‍ය ක‍්‍රියා අතර ද මූලිකව කියවෙන්නකි. බෞද්ධයාට නිවන් මග පාදා ගැනීම පිණිස ප‍්‍රධාන සාධකය වන්නේද දානයයි. දානය යනු දානයේ ආනිසංස දන් දෙන්නෝ උපදින තැන, දන් දීමෙන් අපේක්ෂා යනාදී මාතෘකා රාශියක් විග‍්‍රහ කෙරෙන අසිරිමත් අතහැරීම නිවන් මග සොයන බෞද්ධයන්ට මා හැඟී ග‍්‍රන්ථයක් වනු ඇත.
Rs 188.80
Rs 236.00
Budusaranai Minisune
සැනසුම, සතුට, සාර්ථකත්වය, ජනප්‍රියත්වය, ප්‍රසිද්ධිය, ගෞරවය, නම්බුව, ආදී විවිධ අරමුණු වේගයෙන් හඹා යන මිනිසුන් වෙනුවෙන් ලියන ලද කුඩා ග්‍රන්ථයකි. එහෙයින් ජීවිතයේ නියම සැනසිල්ල ලබාගත හැකි වන්නේ සත්‍ය හෙවත් බුදු දහමට අනුගත වීමෙන් බව මෙයින් පැහැදිලි කරනු ලබයි..
Rs 136.00
Rs 170.00
Prethimath Wivaha Jeevithaya
අඹුසැමි දූ දරු මවුපිය සම්බන්දතා යහපත් ලෙස වර්ධනය කර ගනිමින් ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් වදාළ වටිනා ප්‍රයෝගික ඔවදන් රැසක් ඉතා සරල ලෙස මෙහි ඉදිරිපත් කර ඇත..
Rs 220.00
Rs 275.00
Rs 144.00
Rs 160.00
Thrividha Rathnayehi Suvisi maha Gunaya
ත්‍රිවිධ රත්නයෙහි සූවිසි මහා ගුණ - මෙම ග්‍රන්ථය අටුවාචාරි බුද්ධ ඝෝෂ හිමියන්ගේ විශුද්ධි මාර්ගය ප්‍රධාන මූලාශ්‍රය වශයෙන්ද වෙනත් අටුවා ග්‍රන්ථ රාශියක් ඇතුලත්ව ගංගොඩවිල සෝම හිමියන්ගේ බුද්ධස්ථුප ග්‍රන්ථයද පරිශීලනය කිරීමෙන් බුද්ධ,ධම්ම,සංඝ යන ත්‍රිවිධ රත්නය සූවිසි මහ ගුණ වර්ණනා කොට ඇත.
Rs 377.60
Rs 472.00
Buddha Bhakthiya
Out-of-Stock
උපාසක උපාසිකාවන්ගේ දැනුම් පිණිස ද දහම් පාසලේ ඇදුරන්ගේ අත්පොතක් වශයෙන් ද ලිහිල් බසින් ලියැවුණු වටිනා සදහම් ග‍්‍රන්ථයකි.
Rs 1,980.00
Rs 2,200.00
Paramitha Prakaranaya
බුදු, පසේබුදු, මහරහත් යන යන තුන්තරා බෝධියෙන් එක් බෝධියකටවත් පත් නොවී කිසිවකුට සසර දුකින් මිදී නිවන් දැකීම කළ නොහැක්කකි. එමෙන්ම ඒ ඒ තත්ත්වයන් ලබා ගැනීම ද එම තත්ත්වයන්ට අදාළ පාරමිතාවන් සම්පූර්ණ කිරීමෙන් තොරව කළ නොහැක්කකි. එනිසා පාරමිතා ධර්‍මයෝ නම් නිවන් දක්නට වීරීය කරන සෑම කෙනෙකුම නිවැරදිව අවබෝධ කර ගත යුතු දහමකි. පාරමිතා ධර්‍මයන් පිරීමේදී කුශලය උසස් වන ආකාරය මෙම පොතින් විස්තර කෙරෙන අතර ඒ ඒ පාරමිතාවන්ට අදාළව බෝසත් පාරමිතා කථාවන් දක්වා තිබීම මෙම ධර්‍මයන් පිළිබඳව හේතු සහිතව කරුණු අවබෝධ කර ගැන්මට මහෝපකාරී වෙයි. එහෙයින් නිවන් දක්නට උත්සාහවත් වන සැදැහැවතුන් හට මේ ග්‍රන්ථය හස්තසාර ග්‍රන්ථයක් වනු නොඅනුමානය.
Rs 576.00
Rs 640.00
Budu Sasune Maha Pinkam
බුදු සසුනේ මහ පිංකම් - කඨින පූජාවෙහි ආනිසංස හා එහි ඓතිහාසික දේ දැක්වේ. එසේම බෞද්ධයන් අතර ජනප්‍රිය අටමහ කුසල් මෙහි විස්තර කර ඇත.
Rs 318.60
Rs 354.00
Diviya Randana Pasa
දිවිය රඳන පස
Rs 270.00
Rs 300.00
Asirimath Sobadahama
අසිරිමත් සොබාදහම
Rs 225.00
Rs 250.00
Tripitaka Gatha Akaradiya
ත‍්‍රිපිටක ගාථා අකාරාදිය පාලි ත‍්‍රිපිටකය බෞද්ධ ලෝකයෙන් පරිබාහිර සමාජයට ව්‍යාප්ත වීම ත‍්‍රිපිටකයේ ගමන් මගෙහි වැදගත් සන්ධිස්ථානයකි. ථෙරවාද බෞද්ධ අධ්‍යයනයෙහි නියුතු විද්‍යාර්ථීන් බහුතරයක් මුහුණ දෙන මූලික ගැටලූවක් සේ පාලි භාෂාව පිළිබඳ අවබෝධයේ ඌනතාව හඳුනාගත හැකිය.
Rs 3,600.00
Rs 4,500.00
The Evolution of the Concept of the Buddha within the Pāli Canon and Commentaries
The concept of Buddhahood evolves through Theravāda, Mahāyāna, and Tantric Buddhism. Initially, early texts depict the Buddha as a unique, enlightened human, focusing on His mental qualities and physical traits. The second stage sees detailed descriptions of His 32 physical marks and attributes lik
Rs 1,920.00
Rs 2,400.00
Bhashava ha samajaya
Out-of-Stock
'භාෂාව හා සමාජය' මෙම කෘතිය මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාස මහතා විසින් රචිත කෘතියක් වන අතර මෙම කෘතිය තුලින් මනුෂය සමාජය තුළ භාෂාව දරන තත්වය ද සමාජ සන්ස්ථිතිය අතර ඇති සමාන්තරතාවන් ද සමාජයේ පවත්නා විවිධතාවට අනුරූපව භාෂාවේ විවිධතා දක්නා ලැබෙන ආකාරය ද සවිස්තරාත්මක විමර්ශනයකට භාජනය වේ.
Rs 1,008.90
Rs 1,121.00
Pirithehi Parinamaya
Out-of-Stock
ආචාර්ය ගැමුණු සිරි ගමගේ මහතා විසින් රචනා කරන ලද 'පිරිතෙහි පරිණාමය' නැමැති මෙම කෘතිය චතුභාණවාරපාලිය හා ඒ සමග බැදුණු පිරිත් සජ්ඣායනා ක්‍රමය පිළිබද කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයකි.
Rs 432.00
Rs 480.00
Samaja Widyathmaka Danuma Nayaya Saha Wayawaharaya
සමාජ විද්‍යාව බිහිවිම පරිනාමය හා සිද්ධාන්ත පිලිබද බොහෝ කරුනු මෙහි අඩංගු වන අතර විවිද සමාජ ගැටලු සම්බන්දයෙන් කෘතය්වාදී, සංඝට්ටනවාදී, අන්තර් ක්‍රියාවාදි සහ ස්ත්‍රිවාදී වශයෙන් සමාජ විද්‍යාත්මක පර්යාලොකයන් යොමු වන ආකාරය සවිස්තරාත්මකව දැක්වේ.
Rs 2,016.00
Rs 2,240.00
Guru Boomikava
ගුරුවරයා යන්නෙන් සිසුන්ගේ අධ්‍යාපනය පිලිබද වගකීම භාරව පාසල්වල සිටින සියලුම දෙනා අදහස් කරයි. අතීතයේදී දැනුම ලබාදෙන තැනැත්තා අදහස් කළ අතර වර්තමානයේ ''මග පෙන්වන තැනැත්තා'' බවට අර්ථකතන වෙනස් වී තිබේ. මෙය ''ඉගනීමට ඉගැන්වීමට දැනුම කුසලතා හා ආකල්ප සංවර්ධනයට අවස්ථාව උදා කරදීම වැනි නව අර්ථකථනවලින් ගුරුවරයාගෙ කාර්යභාර්යේ භාරදූර බව විග්‍රහ වේ. මෙම කෘථිය අධ්‍යනය කිරීම තුළින් නිවැරදි ගුරු භූමිකාවක් කළ යුතු ආකාරය පිළිබද මනා දැනුමක් ලබා ගත හැකිය.
Rs 261.00
Rs 290.00
Ithihasaya Saha Danuma Pilibada rasalge mathaya
Out-of-Stock
බුද්ධිමය ජන සමාජයේ පුරවැසියෙකු වීම සදහා මිනිසෙකු විසින් අවශයෙන්ම අධ්‍යනය කළ යුතු සියලු විෂයන් අතර ඉතිහාසය තරම් වැදගත් වෙනත් විෂයක් නොමැති තරම්ය. පරිවර්ථකයා විසින් මෙම කෘතිය සදහා 'රසල්ගෙ' 'ද ඉන්ඩිපෙන්ඩෙඩ් රිවීව්' නැමැති සගරාවේ ඉතිහාසය නැමැති කෘතියෙ සිංහල පරිවර්ථනය උපයෝගී කර ගෙන ඇති අතර මෙම කෘතිය කේ.ඒ.එන්. පෙරේරා මහතා විසින් සිංහලට පරිවර්ථනය කරන ලද කෘථියක් වන අතර මෙම කෘතිය රස විදින පාඨකයා හට ඉතිහාසය තුලින් යහපත් දේ උකහා ගෙන ඉන් වර්තමානය නිර්මාණය කර ගැනීම සදහා මනා පිටුවහලක් වේ.
Rs 342.00
Rs 380.00
Budu Himi Wada Siti Deshaya Sri lankawa wiya hakida
'බුදු හිමි වැඩසිටි දේශය ශ්‍රී ලංකාව විය හැකිද' මෙම කෘතිය ආර්ය කීර්ති කුමාරසේන මහතා විසින් රචිත කෘතියක් වන අතර නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් මුද්‍රණය කර පාඨක ඔබ අතට පත් කරණ ලද කෘථියකි.
Rs 540.00
Rs 675.00
Dhanavath Wimata Bauddha Upadeshanaya
තෙරුන්නාන්සේගම කෝසල හිමියන් විසින් රචිත 'ධනවත් විමට බෞද්ධ උපදේශනය' නම් මෙම කෘතිය දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් පාඨක ඔබ අතට පත් වීමට කටයුතු කර ඇත.
Rs 416.00
Rs 520.00
Pirimi Saha Gahanu Metharam Wenas Ayi
ආරියරත්න චන්ද්‍රවංශ මහතා විසින් පරිවර්තනය කරන ලද 'පිරිමි සහ ගැහැනු මෙතරම් වෙනස් ඇයි' යන මෙම කෘථිය 'බබාර සහ ඇලන් පීස්' යන දෙදෙනාගේ 'වයි මෙන් ඩොන්'ට් ලිස්ටන් ඇන්ඩ් වොමෙන් කාන්ට් රීඩ් මැප්'යන කෘතියේ සිංහල පරිවර්තනය වන අතර. මෙම කෘතිය මගින් ඔබට විරුද්ධ ලිංගිකයන් හා බැදිම ඇතිකර ගැනීමට හා පවත්වා ගැනීමට පමණක් නොව එය ඔබ ගැනම අවබෝධ කර ගැනීමටත් උදව් වෙයි. එමගින් ඔබ දෙදෙනාටම වඩාත් ප්‍රීතිදායක සුවදායක හා සැනසිලිදායක ජිවිතයක් ගත කිරීමටත් සහාය වේ.
Rs 990.00
Rs 1,100.00