Rs 1,000.00
Karma & Rebirth
There are 110 products.
Rs 400.00
Kusal Akusal Ha Pin Paw
Out-of-Stock
කුසල් අකුසල් හා පින් පව් - අප විසින් සිදු කරන කුසල් හා ඒවායෙහි ඵලයන්, අකුසල් හා ඒවායෙහි විපාක මෙම කෘතියෙන් පැහැදිලි වන අතර කුසල් - අකුසල් හා පිං පව් පිළිබඳ ව බුදුන් වහන්සේගේ ඉගැන්වීම් ඉතා පැහැදිලිව, සරල ව හා නිවැරදි ව වටහා ගැනීමට ද මෙම කෘතිය, ශාස්ත්‍රීය පර්යේෂකයන්ට මෙන් ම සදාචාරාත්මක ජීවිතයක් ගත කිරීමට උනන්දුවක් දක්වන අයට ද මහඟු අත්වැලක් සපයනු ඇත.
Rs 600.00
Punaruthpaththiya Pilibanda Yuropiya Wishwasa
පුනරුප්පත්තිය පිළිබඳ යුරෝපීය විශ්වාස - පුනුරුප්පත්තිය, පුනර්භවය හා නැවත ඉපදීම යනාදී සිංහල යෙදුම් සඳහා යොදා ගන්නා Reincarnation යන ඉංග්‍රීසි වදනින් අර්ථවත් කරන සංසිද්ධිය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණයක් කළ මහාචාර්ය ස්ටීවන්සන්ගේ European Cases of Reincarnation Type කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
Rs 950.00
Elanga Upatha Apayaka Novannata
Out-of-Stock
සෑම බෞද්ධයකුම සසර දුකින් මිදීම සඳහා උත්සහ ගත යුතු බවත් අඩුම වශයෙන් සෝවාන් මාර්ගයට පිළිපන්නෙකු වීමටවත් උත්සාහ ගත යුතුය. බුදු හිමියන් විසින් පෙන්වා වදාළ කාර්ම විෂය අචින්තයහ. එහෙත් එලඟ භාවයෙහි උපත සිදුවීම සඳහා බලපාන සාධක බුදු දහම තුළ හොඳින් විකාශනය වී ඇති අතර මෙහි සඳහන් වන්නේ ඒ පිලිබඳවය..
Rs 225.00
Sansarabandhana
Out-of-Stock
මිනිසා සසර බැඳ තබන බැමි ලිහා දමා විමුක්තිය ලබන්නේ කෙසේද යන්න මෙම පොතින් විග්‍රහ කෙරේ. සාමාන්‍ය දැනුමක් සහිත කෙනෙකුට එක විටම කියවා අවබෝධ කරගැනීමට නොහැකිය, පටිච්ච සමුප්පාදය ගැනත් අභිධර්මය ගැනත් දැනුමක් ඇති අයෙකුට මෙම පොත කියවා පහසුවෙන් තේරුම්ගත හැකිය.
Rs 350.00
The Buddha And The Conception Of Low-soft
Out-of-Stock
This is basically an essay on the philosophy of law in general and the Buddhist Philosophy of law in particular. ...
Rs 300.00
Buddhas Path to Freedom
Out-of-Stock
Central tenets of Theravada Buddhism as expatiated by a former vice principal of Ananda College, ...
Rs 300.00
Kamma And Its Fruit
In this book, five practicing Buddhists of the present day offer their reflections on the significance of kamma and its relations to ethics, ...
Rs 250.00
Rebirth As Doctrine And Experience
These case studies, which make fascinating reading, lend strong evidential support to the hypothesis of rebirth and thus help to illuminate the ultimate questions concerning human destiny after death.
Rs 300.00
Bhavitha Sithehi Asiriya
භාවිත සිතෙහි අසිරිය - බුදු දහමෙහි මුල් තැන ලැබෙන සිත පිළිබඳ ප්‍රකට වන අසිරිය අගය කරමින් ලියවී ඇති මෙම ග්‍රන්ථය පාඨකයින්ගේ හුදු ශ්‍රද්ධාව හා ධර්මාවබෝධය වර්ධනය සඳහා සකස් කරන ලද්දකි.
Rs 500.00
Importance Of Karma In The Teachings Of The Buddha
The Doctrine of Karma is a sine qua no of the Buddhist Theory of Existence and, in fact, formed a central theme in India. Karama is defined basically as action which, in turn, has its basis in volition, either good or bad. Hence, Karma is mostly volition and has implications running into psychological, ethical and social spheres; its manifestations are thus threefold. The author of this treatise explores Karma in all its ramifications according to what is laid bare in the pali canon and its allied commentaries. This book undoubtedly forms an important contemporary contribution in assessing the Early Buddhist Theory of Karma in all its implications.
Rs 590.00
Sansara Mandira -II obe Karmaya Suvapath Kirima
සංසාර මන්දිර - 2 ඔබේ කර්මය සුවපත් කිරීම - ජිනා සෙර්මිනාරා මහත්මියගේ Many Mansions Part 2 කෘතියේ සිංහල පරිවර්තනය "දිවි මතින්" එහි පළමු කොටස වේ. සංසාර මන්දිර නමින් Many Mansions Part 1 කෘතිය සිංහලට පරිවර්තනය කළෝ අපවත් වී වදාළ පූජ්‍ය කන්නිමහර සුමංගල පඬි හිමිපාණෝ යි. Many Mansions Part 2 සහ World Within කෘතියේ සෑහෙන කොටසක් ද එතුමන් විසින් සිංහලට පරිවර්තනය කරන ලදී. Many Mansions Part 2 සහ World Within කෘති දෙක අතර සමානතා ඉතා බොහෝ ය.
Rs 1,000.00
Sasara Gamana
Out-of-Stock
සසර ගමන - "සසර ගමන" යන මැයෙන් ගෞරවණීය පල්ලෙවෙල දේවරක්ඛිත හිමිපාණන් වහන්සේ විසින් රචිත අගනා ධර්ම පුස්තකය බණ දහම් ගැඹුරින් උගත් නූගත් හැම දෙනාටම කියවා ධර්ම රසය විඳගත හැකි අගනා නිර්මාණයකි. ආරම්භයේදී ම මනෝවිද්‍යාඥයින්ගේ විග්‍රහයන් ද උපයෝගී කර ගනිමින් මිනිස් බිළිඳෙකුගේ මව් කුස පිළිසිඳ ගැනීමේ සිට දිගු කලක් ජීවත් වී මරණාවස්ථාව දක්වා මිනිස් සිතේ ක්‍රියාකාරීත්වය පිළිබඳ කර ඇති ධරමානුලකූල විග්‍රහය බෙහෙවින් අගනේ ය.
මරණානුස්මෘති භාවනාව වඩන බොහෝ දෙනෙකුට බිය උපදවන අවස්ථාවක් ලෙස සැලකෙතත් මෙම ග්‍රන්ථයෙහි සරලව දක්වා ඇති විස්තර විවරණ භාවනාවේ යෙදෙන්නට හා සාමාන්‍ය ජනතාවට ද මනා අවබෝධයක් හා මානසික සුවයක් ලබා දෙයි. කර්මය හා පුනර්භවය පිළිබඳ දැක්වෙන විවරණ බෙහෙවින් අගනේ ය.
අවසාන පරිච්ඡේදය ලෙස දැක්වෙන නිවීම පිළිබඳ විස්තර භාවනා වැඩීම සම්බන්ධයෙන් පවත්නා දුර්මත බැහැර ලා අති අයුරු සිත් ගන්නා සුළු ය.
උප ග්‍රන්ථයෙහි සංග්‍රහ කොට තිබෙන කරුණු ද බුදු දහමෙහි සැනසුම කරා ගමන් කරවන මං පෙත් විවරණය කරයි.

Rs 550.00
Rs 1,500.00
Maranaya Pilibada Widyava Hevath Thibbatha Malapotha
මරණය පිළිබඳ හෙවත් තිබ්බත මළපොත - මරණයට නියත ව සිටින සියල්ලන් විසින් ම අන් කවර පොතක් නො කියවුව ද, කියවිය යුතු එක ම පොත නම් මරණය හා ඉන් පසු අපට සිදු වන දෑ ඉතා පැහැදිලි ව විස්තර කෙරෙන 'තිබ්බත මළපොත' ය යි සිතේ.
Rs 1,600.00
Kaya Gena Soyana Maga
Out-of-Stock
සතිපට්ඨාන භාවනා ක්‍රමය බෞද්ධ භාවනවන්ගේ මුදුන් මල්කඩ වශයෙන් සැලකෙයි. ඒ අතර කායානුපස්සනාව සතර සතිපට්ඨානයන්ගෙන් එකක් වන අතර, සතර සතිපට්ඨානයට අයත් කර්මස්ථාන විසි එකෙන් දාහතරක් ම කයනුපස්සනවට අයත් ය. මෙම ග්‍රන්ථය ද කායානුපස්සනාව සම්බන්ද කොටගෙන ඉතා පුළුල් ලෙස කයගන සෙවීමක් සිදු කොට ඇත..
Rs 285.00
Rs 490.00
Rs 300.00
Sasara Sarisarana Sitha
සසර සැරිසරන සිත - කෙළවරක් නැති සසර පුරා සත්වයා සැරිසැරීම පසුපස ඇති එකම බලවේගය සිත ය. බුදු දහමේ මෙය විඥානය නමින් ද විස්තර කෙරේ. මේ සිත අවබෝධ කර ගැනීම සඳහා අධිමානසික විද්යාව භාවිත කරන්නේ කෙසේද යන්න මෙම කෘතියෙන් විස්තර කෙරේ.
Rs 300.00
Budu Dahama Saha Kwontamkaranaya Wu Vishwaya
Out-of-Stock
බුදුදහම සහ ක්වොන්ටම්කරණය වූ විශ්වය - වර්තමාන විද්‍යාවෙන් කළ නොහැකි දේවල් සිත සමාධිගත කිරීමෙන් කළ හැකි බව පෙන්වන බව පෙන්වීම මෙම පොතෙන් සිදු කෙරේ.භෞතිකය ඉක්මවා ක්‍රියාකල හැකි ශක්තියක් විශ්වයේ පවත්නා බවත් කතුවරයා කියයි.සිත කේන්ද්‍රීය කර ගනිමින් ඇති කරගන්නාවූ ශක්තියෙන් භෞතික වස්තූන් පාලනය කල හැකි බවද ඔප්පු කරන මේ පොත හැම දේටම හිත ප්‍රධානය යන සංකල්පය මේ මගින්ද සුස්ථිර කරයි.
Rs 275.00
Karmaya Paladena Hati
Out-of-Stock
කර්මය පලදෙන හැටි කෘතිය මගින් කතුවරයන් වහන්සේ කර්මය මෙලොවදීම පල දෙන ආකාරය මනාව පැහැදිලි කරනු ලබයි. ලංකාදීප පුවත් පතෙහි පළවූ ලිපි මාලාව, කෘතියක් ලෙසින් එළි දැක්වීමක් ලෙසින් මෙම ග්‍රන්ථය පාඨක ඔබ අතට පත්වේ.
Rs 250.00
Wasikili Wale Upan Bhikshuva Ha Apasikava
Out-of-Stock
සිළුමිණ පත්‍රයේ හා ලංකාදීප පත්‍රයේ පළවූ ලිපි පෙළක එකතුවක් මෙලෙස නොපෙනෙන ලෝකය 05 ලෙසින් මුද්‍රණය කොට ඇත. මෙහි එන සමහර කතාන්දර යෝගාවචරයන් වහන්සේ නමකගේ ගවේෂණයකින් හා සාකච්ඡා වලින් උකහා ගත් ඒවා වේ. මෙහි එන කතාන්දර සියල්ලක්ම පාහේ ඉතා රසවත් ඒවා වන අතර එලෙස නොපෙනෙන බලවේගයන් ක්‍රියාත්මක වන අවස්ථාවන්හිදී බුදු දහමට අනුගතව සිදු කළ යුතු ප්‍රතිකර්මද ඔබට ඉදිරිපත් කිරීමට කතුවරයා අමතක කොට නැත.
Rs 500.00
Saththwawasa
Out-of-Stock
සත්ව විෂය සිතා කෙළවරක් දැකිය නොහැකිය. එය අචින්ත විෂයක් ලෙස බුසු දහම පේනවා දෙයි.
එහෙත් බුදු දහම සත්ව විෂය සම්බන්දයෙන් දේශනා කර ඇති මුලික සිද්ධාන්ත කොතරම් ඉදිරියට ගොස් ඇත්ද මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය තුලින් පුළුල්ව විග්‍රහ කොට ඇත.
එහෙත් බුදු දහම සත්ව විෂය සම්බන්දයෙන් දේශනා කර ඇති මුලික සිද්ධාන්ත කොතරම් ඉදිරියට ගොස් ඇත්ද මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය තුලින් පුළුල්ව විග්‍රහ කොට ඇත.
Rs 160.00
Adhyathmika Lokaya - Sansara Mandira Part ii
'සංසාර මන්දිර II ආධ්‍යාත්මික ලෝකය' මෙම ග්‍රන්ථය පුනර්ජන්මය හා අධිමානසික ක්ෂේත්‍රය සම්බන්ධ ජිනා සෙර්මිනාරා මහත්මිය විසින් ලියන ලද සුප්‍රකට ග්‍රන්ථයක් වූ 'ද වර්ල්ඩ් විදින්' ග්‍රන්ථයයි එහි විෂයයේ ස්වභාවයේ ගැඹුර ලුහු නොවන ලෙස කන්නිමහර සුමංගල හිමියන් සහ කුමාරි ගුණරත්න මහත්මිය විසින් සිංහල භාෂාවෙන් කරන ලද පරිවර්තනයකි. රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළලේදී වරක් හොදම පරිවර්තන ග්‍රන්ථයට හිමි සම්මානයද ද දිනාගත් ග්‍රන්ථයකි.
Rs 850.00
KARMA CHARIKAVA
නවකතාකරණයට කතුවරයා තුළ පවතින ප්‍රතිභාව විශිෂ්ට තලයක ප්‍රදර්ශනය කරන 'කර්ම චාරිකාව' ජිවිතය හා යථාර්ථය බැදී පවතින ස්වභාව පෙන්නුම් කරන අතර. කර්මය හා කර්ම ඵලය පිළිබද ගැඹුරු බෞද්ධ ඉගැන්වීම් සරල බසකින් පැහැදිලි කර දීමට ප්‍රශංසනීය උත්සාහයක යෙදෙන කතුවරයා පාඨකයාට තම ජිවිතය විනිවිද දැකීමට නවකතා මාධ්‍යයයේ ඇති පෘථුල අවකාශය ද මැනවින් භාවිත කරයි.
Rs 1,500.00
Malaun Soya
ජෙෆ්රි ඉවර්සන්ගේ "In search of the dead" මරණින් මතු ජීව්තය පිළිබඳ සිත් වශී කරන තොරතුරු ඇතුළත් අධිමානසික පර්යේෂණ කෘතියකි. බටහිර රටවල මෙන්ම පෙරදිග රටවල ද අධිමානසික තොරතුරු මේ කෘතියෙහි සංගෘහිත වී තිබේ. අධිමානසික ශක්තිය හෙවත් "සයි" ශක්තිය පිළිබද විද්‍යාත්මක විමර්ශනයක් ද එබඳු විශේෂ ශක්තීන් තිබූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු ද මෙහිලා ප්‍රබල ලෙස ඉදිරිපත් කෙරේ. එසේම පුනර්භවය පිළිබද පර්යේෂණ රැසක තොරතුරු ක්වොන්ටම් හෞතික විද්‍යාව හා පුනර්භවය සම්බන්ධ කරන ඉදිරිපත් කිරීමේ ද චිත්තාකර්ෂණීය වේ.
Rs 1,250.00
Jeeewithaya Saha Manokaya
පොත පිළිබඳව.
ලොව බොහෝ රටවල ජීවිතය, මරණය, යළි උපත සහ මනෝකාය පිළිබඳ පොත් රාශියක් ප්‍රකාශයට පත් වී තිබේ. කලක් " හුදු විද්‍යාත්මක දෘෂ්ටියකින්' එම ප්‍රස්තුත දෙස බැලීමට පුරුදුව උන් මනුෂ්‍යයන් සිය සීමිත දැක්ම වෙනස් කරගෙන යන බව ඒවායින් පළ වේ.මිනිස් දෘෂ්ටියෙහි සිදුවෙමින් පවතින මෙම වෙනසට පාදක වූ සාධකය, මිනිසා පිවත් වන ලෝකය ඔහු සිතා සිටියාට වඩා අතිශයින් පුළුල්, ගැඹුරු හා සංකීර්ණ එකක් බවත්, ඒ පිළිඹඳ මිනිස් සංජාතන ශක්තීන් ඉතා සීමිත බවත් මෑතදී විද්‍යාව තුළින්ම අනාවරණය වීමයි.මිනිසාට වසර දස දහසක් පමණ පැරණි පාරම්පරික දැනුම් සම්භාරයක් උරුම වී තිබේ. එහෙත් විද්‍යාවේ සීමිත කෝණයන් තුළින් ඒවා දෙස බැලීම නිසා, ගත වූ සියවස් කිහිපය තුළ එම පාරම්පරික දැනුම් සහ අත්දැකීම් සම්භාරය ඔහු අතින් නොතකා හැරිණි.මේ නිදසුන බලන්න. විශ්වයේ පවත්නා ලොකු කුඩා චක්‍රාවාට සහ ග්‍රහලෝක පිළිබඳවත්, අනවරතයෙන් එහි සිදුවන වෙනස්කම් ගැනත්, නූතන විද්‍යාඥයන් බොහෝ කරුණු දැන ගත්තේ ගත වූ වසර දෙසීය තුළයි. මනුෂ්‍යයකු මවුකුස පිළිසිඳ ගත්තා ආකාරය පිළිබඳ මිනිස් දැනුමේ වයස ඊටත් වඩා අඩුය. එහෙත් බුදුරදුන් විශ්වය ගැනත්, මනුෂ්‍යයකුගේ පිළිසිඳ ගැන්ම ගැනත් අද විද්‍යාවෙන් හෙළි වී ඇති ආකාරයේ නිවැරදි විස්තරයක් කළේ මීට වසර දෙදහස් පන්සියයක් පමණ ඉහතදී ය. එපමණක් නොව උන්වහන්සේ කළ විස්තරය විද්‍යාව ඉක්මවා යන්නක් බව ඔබට මේ පොතෙන් දැනගන්නට ලැබෙනු ඇත.

Rs 240.00
Nopenena Lokaya - 4
හරවත් යමක් ලියන, කියන, කරවන කෙනෙකු මේ සමාජයේ මුණ ගැසීමට ලැබෙන්නේ කලාතුරකිනි. මට එබඳු එක් මහා යතිවර පඬිරුවනක් මුණ ගැසිණ. ඒ මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමිපාණන්ය. උන්වහන්සේ බොහෝ දේ ගැන හිතන බවක් මට හැඟීයයි. උන්වහන්සේ බොහෝ දේ ගැන සටහන් ලියන බවක් මට හැඟී යයි. ඒ සටහන් හුදු ළාමක සටහන් නොවේ. ඒවා සරල ය. කෙටි ය. හරවත් ය. දස දෙස පතළ දැනුම විදහා දැක්වේ. ඒ සටහන් එසේ ලිවීමෙන් තමන් වහන්සේ ද සැනසුමක් ලබන්නා සේය. මෙරමාට ද සැනසුමක් අත්පත් කර දෙන්නා සේය.විටෙක ඒ සටහන් තුළ රැඳී ඇත්තේ අපදානයකි. තවත් විටෙක විද්‍යාත්මක විශ්ලේෂණයකි. තවත් විටෙක ආගමික සන්නිවේදනයකි. කලා විඥානය හා සාහිත්‍ය සේවනයේ නොතිත් ඇල්ම විදහා දැක්වෙන්නේය. මේ අතරින් ජනමාධ්‍ය ව්‍යුහය හා බැඳුණු මාතෘකා සමුදායකි. චින්තාවලින් සමුදායකි. පොත්පත් බිහිවන්නේ හුදෙක් තාක්ෂණික කාර්යයක් වශයෙන් නොවේ. එම තාක්ෂණය පිටුපස දැක්මක් ඇති නිසි මෙහෙවරක් උදෙසා ඇප කැපවුණු සන්නිවේදකයකු ද සිටිය යුතුය. අප මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමිපාණන් ද එබඳු සන්නිවේදකයාණන් වහන්සේ කෙනෙකි.නිසි ලෙස සැකසුණු පොතපත මෙකල බිහි නොවන්නේය යන මතයක් ද කෙමෙන් ඉස්මතුවී එයි. එහෙත් මා හිතන විදිහට නම් මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන් බිහිකර ඇති මේ සාරගර්භ පොත් පෙළ කියවීමෙන් නව දැක්මක් කෙනෙකුට බිහිකරගත හැකි ය. මේ පොත් අමුතුවෙන් ජනගත කිරීමක් ඇවැසි නොවේ. මේ පොත් කියවීමෙන් කෙනෙකුට අපමණ සැනසිල්ලක්, අස්වැසිල්ලක්, සන්තුෂ්ටියක් මෙන්ම ආත්මාන්වේක්ෂණයක් ද ලබාගත හැකි යයි මම සිතමි.
මහාචර්‍ය සුනන්ද මහේන්ද්‍ර
මහාචර්‍ය සුනන්ද මහේන්ද්‍ර
Rs 250.00
Nopenena Lokaya 5

Abhirahas Punarbawa
Out-of-Stock
මිනිස් සිරුරේ උපතින් දක්නට ලැබෙන ලප කැළැල් සහ ශාරිරික කොටස් අඩු වීමේ පිළිබඳව පුනර්භව පර්යේක්ෂණ මගින් හෙළි වූ අවස්ථා රැසක් තිබේ. ඇතැම් විට පෙර බවය හෙළි කළ දරුවෝ තම සිරුරේ උපතින් ඇති අඩු පාඩු පෙර බවයට සම්බන්ධ සිදුවීම් නිසා ඇති වූ ඒවා යයි අනාවරණය කළහ. පෙර බවයේදී සිරුරට සිදුවු හානියක් යළි ඉපදීමකදී එලෙසම පිහිටිය හැකිද? පුනර්භවය පිළිබඳව පර්යේෂණ පවත්වන ලොව ප්‍රධාන පෙළේ මනෝ විදහාඥයන්ගේ ද දැඩි අවධානය යොමු වී ඇති එවන් සිදුවීම් අභිරහස් පුනර්භව ලෙස හැඳින්වේ. අතිශය පුදුම උපදවන එ වැනි සිදුවීම් රැසක් ඇතුළත් ශ්‍රී ලංකාවෙන් ප්‍රකාශයට පත්වූ ප්‍රථම ග්‍රන්ථය මෙය වේ.
Rs 260.00
Sasarin Mideema Saha Antharabawaya
සංස්කාරයෝ අවිද්‍යාව ප්‍රත්‍ය කොට ඇත්හ. විඥානය සංඛාර ප්‍රත්‍ය කොට ඇත. නාමරාජ විඥානය ප්‍රත්‍ය කොට ඇත. සළායතන නාමරූප ප්‍රත්‍ය කොට ඇත. සද්ධායතන ප්‍රත්‍ය කොට ඇත. වේදනාව ස්පර්ශය ප්‍රත්‍ය කොට ඇත. ප්‍රත්‍ය කොට ඇත. උපාදානය තණ්හාව ප්‍රත්‍ය කොට ඇත. න්‍ය කොට ඇත. ජාතිය භවය ප්‍රත්‍ය කොට ඇත. දුක්ඛය ඉපදීම ප්‍රත්‍ය කොට ඇත.
ශුද්ධාව දුක්ඛය ප්‍රත්‍ය කොට ඇත. ප්‍රමෝද්‍යය ශ්‍රද්ධාව ප්‍රත්‍ය කොට ඇත. ප්‍රීතිය ප්‍රමෝද්‍ය ප්‍රත්‍ය කොට ඇත. පස්සද්ධිය ප්‍රීතිය ප්‍රත්‍ය කොට ඇත. සුඛය ප ප්‍රත්‍ය කොට ඇත. යථාභූත ඥාන දර්ශනය සමාධිය ප්‍රත්‍ය භේදය යථාභූත ඥාන දර්ශනය ප්‍රත්‍ය කොට ඇත. රාගය () නිර්වේදය ප්‍රත්‍ය කොට ඇත. අරහත් ඵල විමුක්තිය අරහණය නානය ප්‍රත්‍ය කොට ඇත. ප්‍රත්‍යවේක්ෂාඥානය විමුක්තිය ප්‍රත්‍ය කොට ඇත.
සසර දුකින් පෙළෙන සත්ත්වයාට බුද්ධි සම්පන්නව විමු ප්‍රත්‍යයය පහේතුකට හැකි බව මෙයින් නිදර්ශිත ය. විවිධාකාරව ඒ ඒ පුද්ගල අධ්‍යාශය අනුව හේතු ඵල ධර්මය දේශිතය.
(සං. සී. උපතිස්ස සුත්ත 10 )

Karmaya Punarbhavaya Ha Antharbhavaya Pilibada Samayanthara Adhyayanayak
මෙම කෘතිය අධ්‍යනය කිරීම තුළින් ඔබට මානව ඉතිහාසය පුරාවටම විවිධ විවිධ ක්ශ්‍රේත්‍රයන්හි සාකච්ජාවට භාජනය වූ ' ආත්ම ' යන්න පිළිබද දාර්ශනික හා ආගමික වශයෙන් විමසීමට ලක් කරණ අතර ඒ තුළින් හුදෙක් විශ්වාසයන් මත පමනක් පදනම්ව ඇති බොහෝ කරුණු සත්‍ය ලෙස ගවේශනාත්මකව විශ්ලේෂණය කිරීමට හැකිය.
Rs 1,850.00