Rs 1,000.00
Karma & Rebirth
There are 110 products.
Apata Nopenena Lokaya Ha Wenath Da
මතුගම මහින්ද විජේතිලක මහතා විසින් සංගෘහිත " අපට නොපෙනෙන ලෝකය " නම් මෙම ග්‍රන්ථය, කතර පිපාසයෙන් පීඩාවට පත් සත්ජනයන්ට මිහිරි දිය කඳුරක් සේ අස්වැසිල්ලක් ද, සැනසිල්ලක් ද වනු නොඅනුමානය.
Rs 680.00
Bauddha sahithye ena mara sankalpaya
සමස්ත බෞද්ධයිනට සුසංවේදී මෙවන් සංකල්පයක් සම්බන්ධයෙන් ප්‍රාමාණික පර්යේෂණ විරල වූ යුගයක ආචාර්ය කේ.ඒ වීරසේන මහතා විසින් ''බෞද්ධ සාහිත්‍යයේ එන මාර සංකල්පය'' නමැති මෙම පර්යේෂණ කෘතිය තුළින් සිදුකොට ඇත්තේ ධර්ම-ශාස්ත්‍ර පිපාසිත සැමගේ මනදොළ සපීරීමකි.
Rs 250.00
Wishwaye Asiriya
කතෘගෙන්...
සත්ත්ව ශරීර නිර්මාණය වන්නේ භෞතික පදාර්ථ වලිනි. මෙම පදාර්ථ වල ශක්තිය, ජීවය යන සාධකවලට අතිරේකව විඤ්ඤාණය නමැති විශේෂ ශක්තියක් අන්තර්ගත ය. භෞතික වේවා, රසායනික වේවා ශක්තිය (Eනෙර්ග්ය්) යනු සෑම පදාර්ථයක ම අන්තර්ගත පියෙවි ඇසට නො පෙනෙන බලවේගයකි. එහෙත් විඤ්ඤාණ ශක්තිය භෞතික පදාර්ථ ගණයට ගත නො හැකි බැවින් විඤ්ඤාණය නාම ධර්මතාවයේ ලා සැලකේ. " විශ්වයේ අසිරිය " නමැති මෙම ග්‍රන්ථය රචනා කිරීමේ මුඛ්‍ය පරමාර්ථය වූයේ ද තත් කරුණු පිළිබඳ පාඨකයාට නිරවුල් දැනුමක් ලබාදීමට ය. එමගින් මා ලබන සතුට අපමණ ය

Rs 200.00
Budun Wahanse Dutu Wishwaya
'බුදුන් වහන්සේ දුටු විශ්වය' නම් වූ ග්‍රන්ථයෙහි ඇතුළත් ලිපිවලින් බෞද්ධ දර්ශනය ද ඊට අනුබද්ධ මාතෘකාවන් ද මැනවින් විග්‍රහ වන අතර ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකි කෘතියකි.
Rs 300.00
Pasmarun Dinannata
2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය අනුස්‌මරණය කරමින්, ථෙරවාද බුදු දහමෙහි ඉගැන්වෙන මාර සංකල්පය පිළිබඳ ධර්මානුකූල විවරණයක් ඉදිරිපත් කොට තිබෙන මෙම ධර්ම සංග්‍රහය, මාරාය ජයගනු කැමැති දිරීමතුනට මෙන් ම බුදු දහම හදාරන නැණවතුනට ද මහඟු එළියක් වනු ඇත.
Rs 125.00
Pretha Wasthuwa
මේ ප්‍රේත වස්තුව පාලි පේතවත්ථු අටුවාව සරල සිංහලයට නැඟීමෙහි ප්‍රතිඵලයකි. ඒම නිසා ප්‍රේත වස්තු කථා පහසුවෙන් තේරුම් ගැනීමට මේ ග්‍රන්ථය සහාය වෙයි.ප්‍රේත වස්තුවෙහි කථාවස්තු අතර ගාථාද දක්නට ලැඛෙයි. මේ ග්‍රන්ථයෙහි ගාථා කථා වස්තු වලට ඇතුළත් නොකොට ගාථාවන්හි අර්ථ සපුරා සිංහලයට නගා ඇත. එහෙත් ග්‍රන්ථය අවසානයෙහි ප්‍රේත වස්තුවේ සියලු ගාථා අර්ථ සමඟ දක්වා ඇත. ග්‍රන්ථයෙහි කථාවස්තූන්හි සඳහන් කොට ඇති අංක මඟින් එයින් පැවසෙන අර්ථය සහිත ගාථාව කුමක්ද යනු හඳුනාගත හැකි ආකාරයට මෙම ග්‍රන්ථය රචනා කර ඇත.
Rs 2,183.00
Deviyo Saha Prethayo
සූත්‍ර පිටකයට දීඝ නිකාය, මජ්ඣිමනිකාය, සංයුක්ත නිකාය, අංගුත්තරනිකාය, ඛුද්දකන්කාය යැ' යි පෙළ පොත් පහක් ඇත. එයින් ඛුද්දකනිකායට ඛුද්දක පාඨ, ධම්මපද, සුත්තනිපාත, විමානවත්ථු, පේතවත්ථු, ථේර ගාථා, නිද්දේස, පටිසම්භිදාමග්ග, අපදාන, බුද්ධවංස, පොත් පහළොවක් අන්තර්ගත වේ. ඒ ග්‍රන්ථ විමානවත්ථුපාළි සහ පේතවත්ථු පාළි යන පොත් දෙකේ ම ඇතුළත් වන්නේ දෙවිවරුන් සහ ප්‍රේතයන් පිළිබඳ කථාන්තරය. එම කථා සංක්ෂිප්ත ව පාලි ගාථා වලින් විමානවත්ථු පාළි හා පේතවත්ථු පාළි පොත් දෙකේ දැක්වේ. ඒ කථා විස්තර සහිත ව අන්තර්ගත වෙන්නේ විමානවත්ථු අට්ඨ කථාවේ සහ පේතවත්ථු අට්ඨ කථා නම් පොත් දෙකේය. මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද හිමියන් විසින් රචිත මෙම කෘතිය මගින් එම කරුණු ඉතා සංශිප්ත ලෙස ඉදිරිපත් කරණු ලබයි.
Rs 300.00
Devatha Namaskaraya
ඳේවතා නමස්කාරය' නම් මෙම ග්‍රන්ථය තුළින් දෙව් බඹුන් පිළිබඳව සමාජයේ ඇති මිථ්‍යා මත බිඳහෙලා බුද්ධ දේශනා ඇසුරෙන් නොපෙනෙන ලෝකය පිළිබඳව ද බුදු සසුන හා බැඳුණු දෙව් බඹුන් පිළිබඳව ද නිවැරදි කරුණු රැසක් ඉතා අලංකාරවත් ලෙස සමාජගත කොට ඇත.
Rs 200.00
Dukase Windina Karma Wipaka
Out-of-Stock
'දුකසේ විදින කර්ම විපාක' නම් මෙම කෘතිය පූජ්‍ය කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත අතර ප්‍රේත වස්තුව වස්තු විශය කොට ගෙන රචිතය බුද්ධ ශාසනය අංග නවයකින් සමන්විත වේ. ප්‍රේත වස්තුව ඇතුළත් වන්නේ එහි ගාථා නම් වූ ශාසනයට ය. මෙම ප්‍රේත වස්තු පාළි අයත් වන්නේ ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ ඛුද්දක නිකායට ය. ප්‍රේතවස්තුවෙහි තිබෙන්නේ ප්‍රේත ලෝකයෙහි ඉපිද අනන්ත දුක්ඛිත ජීවිතගෙවන්නා වූ අවාසනාවන්ත පිරිසක් ගැන යි. ඒ සියල්ල නිමැවී තිබෙන්නේ තම තමන්ගේ කර්මානුරූපව ය.
Rs 700.00
Sathya Siddhi Asuren Punarbhavaya Ha Karamavipaka Wishleshanaya
සත්‍ය සිද්ධි ඇසුරෙන් පුනර්භවය හා කර්මවිපාක විශ්ලේෂණය නම් මෙම කෘතිය කේ. කමලා කුලතුංග මහට්ජ්මිය විසින් රචනා කර ඇති අතර මෙහි විශේෂත්වය නම් සියලුම කථා සත්‍ය සිදුවී වීමයි.
Rs 700.00
Bhava Thala Niraya Ha Bhava Nirodaya
කෘතිය තුළින්...
වැදගත් බෞද්ධ ග්‍රන්ථ ගණනාවක් එළි දැක්වූ ප්‍රවීණ ලේඛක ගත් කතුවර සිරිපාල මා දුවගේ මහතා අක් මුල් නොදන්නා අනවරාග්‍ර සංසාරය, අති භයංකර ගොර බිරම් නරකාදිය සහ නරකාදියට නොවැටී සිටීමේ සෝවාන් ඵලය ආදී කරුණු ගැන කියන්නට සිය පෑන මෙහෙයවන ආකාරය "භවතල, නිරය හා භව නිරෝධය" තුළින් පෙනී යයි.විශේෂයෙන් මෙහි දී නිරය පිළිබඳව දීර්ඝ විස්තර ගමනක යෙදේ. නිරයේ නිරන්තර බිහිසුණු බව, දුක, වේදනාව මිනිස් හදවත් තුළ කා වද්දමින් නිරය පිළිබඳව බිය ජනිත කරවන්නට උත්සුක වෙයි. නිරයේ දුක පිළිබඳ හැඟීමක් බියක් කා වැදුණු පුහුදුන් පුද්ගලයාට ඉන් ගැලවෙන මග ද කතුවරයා පෙන්වා දෙයි. සෝවාන් ඵල ලාභී පුද්ගලයා නිරයේ නොවැටෙන බව ද සසර ගමන අවසන් කර ගැනුමට හේ පිළිපන් බව ද වටහා දෙන අයුරු අගී.
නිරය පිළිබඳ තොරතුරු ඇතුළත් බොහෝ පොත පතමා දුවගේ මහතා ඇසුරු කොට ඇත. නිරය පිළිබඳව සඳහන් දේව දූත සූත්‍රය. බාල පණ්ඩිත සූත්‍රය, නිමි ජාතකය. උප ග්‍රන්ථයක් සේ දැක්වීම ද වටී.මා දුවගේ මහතා ගේ භාෂා විලාසය හා රචනා ශෛලිය කරුණු පහසුවෙන් වටහා දෙයි.පින්, පව්, කර්මය ආදී ධර්මමය කරුණු රාශියක්, මහත් දැනුම් සම්භාරයක් ලබාදෙන " භවතල, නිරය හා භව නිරෝධය " සසර ගමන කෙළවර කර ගැනීමේ අභිලාෂය ඇත්ත වුනට ඵලදායී මගක් කර ගත හැකි වෙයි.
මහාචාර්ය විලේගොඩ අරියදේව හිමි
රුහුණ විශ්වවිද්‍යාලය - මාතර

Rs 531.00
Stories Of Celestial Mansions From The PAli CANON
Mr. Viranjeewa Weerakkody is no neophyte in the field of English translation. He launched his carrier in translating popular Sinhalese treatises into English with the translation of the Four Noble Truths written in Sinhalese by Most Ven. Prof. Rerukane Chandawimala Mahanayaka thera. Since this his first translation, he has come a long way translating about a dozen other treatises into English, all published by the Buddhist Cultural Centre.
Rs 1,050.00
Karma Bandhanayen Nidahas Weema
කෘතිය තුළින්... ජිවිතයේ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික වටිනාකම්, ජීවත්වීමේ කලාව හා සතුටින් ජීවත්වීම අපට උගන්වන්නේ කර්මයයි. ආදරයේ උච්චතම ස්වරූපය නිරුද්ධිය වඩමින් යහපතට යොමු වූ විට කෙනෙකු සතුටක් ලබමින් කිසිවෙකු හෝ මග නොහැර සියල්ලන්ටම ආදරය කරයි.
Rs 750.00
Maranaya Saha Pirinivana
'මරණය සහ පිරිනිවන'
Rs 550.00