-10%Out-of-Stock Svayan Mohanaya Thulin Prithimath Jeevithayak Out-of-Stock Rs 270.00 Rs 300.00 Details View details
-10% Sasara Sarisarana Sitha සසර සැරිසරන සිත - කෙළවරක් නැති සසර පුරා සත්වයා සැරිසැරීම පසුපස ඇති එකම බලවේගය සිත ය. බුදු දහමේ මෙය විඥානය නමින් ද විස්තර කෙරේ. මේ සිත අවබෝධ කර ගැනීම සඳහා අධිමානසික විද්යාව භාවිත කරන්නේ කෙසේද යන්න මෙම කෘතියෙන් විස්තර කෙරේ. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-20% Budu Dahama Saha Kwontamkaranaya Wu Vishwaya බුදුදහම සහ ක්වොන්ටම්කරණය වූ විශ්වය - වර්තමාන විද්‍යාවෙන් කළ නොහැකි දේවල් සිත සමාධිගත කිරීමෙන් කළ හැකි බව පෙන්වන බව පෙන්වීම මෙම පොතෙන් සිදු කෙරේ.භෞතිකය ඉක්මවා ක්‍රියාකල හැකි ශක්තියක් විශ්වයේ පවත්නා බවත් කතුවරයා කියයි.සිත කේන්ද්‍රීය කර ගනිමින් ඇති කරගන්නාවූ ශක්තියෙන් භෞතික වස්තූන් පාලනය කල හැකි බවද ඔප්පු කරන මේ පොත හැම දේටම හිත ප්‍රධානය යන සංකල්පය මේ මගින්ද සුස්ථිර කරයි. Rs 220.00 Rs 275.00 Add to cart Buy
-10%Out-of-Stock Karmaya Paladena Hati Out-of-Stock කර්මය පලදෙන හැටි කෘතිය මගින් කතුවරයන් වහන්සේ කර්මය මෙලොවදීම පල දෙන ආකාරය මනාව පැහැදිලි කරනු ලබයි. ලංකාදීප පුවත් පතෙහි පළවූ ලිපි මාලාව, කෘතියක් ලෙසින් එළි දැක්වීමක් ලෙසින් මෙම ග්‍රන්ථය පාඨක ඔබ අතට පත්වේ. Rs 225.00 Rs 250.00 Details View details
-10%Out-of-Stock Wasikili Wale Upan Bhikshuva Ha Apasikava Out-of-Stock සිළුමිණ පත්‍රයේ හා ලංකාදීප පත්‍රයේ පළවූ ලිපි පෙළක එකතුවක් මෙලෙස නොපෙනෙන ලෝකය 05 ලෙසින් මුද්‍රණය කොට ඇත. මෙහි එන සමහර කතාන්දර යෝගාවචරයන් වහන්සේ නමකගේ ගවේෂණයකින් හා සාකච්ඡා වලින් උකහා ගත් ඒවා වේ. මෙහි එන කතාන්දර සියල්ලක්ම පාහේ ඉතා රසවත් ඒවා වන අතර එලෙස නොපෙනෙන බලවේගයන් ක්‍රියාත්මක වන අවස්ථාවන්හිදී බුදු දහමට අනුගතව සිදු කළ යුතු ප්‍රතිකර්මද ඔබට ඉදිරිපත් කිරීමට කතුවරයා අමතක කොට නැත. Rs 450.00 Rs 500.00 Details View details
-20% Saththwawasa සත්ව විෂය සිතා කෙළවරක් දැකිය නොහැකිය. එය අචින්ත විෂයක් ලෙස බුසු දහම පේනවා දෙයි. එහෙත් බුදු දහම සත්ව විෂය සම්බන්දයෙන් දේශනා කර ඇති මුලික සිද්ධාන්ත කොතරම් ඉදිරියට ගොස් ඇත්ද මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය තුලින් පුළුල්ව විග්‍රහ කොට ඇත. Rs 200.00 Rs 250.00 Add to cart Buy
-10% Lokaya අතිපූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ හිමිපාණන් වහන්සේ විසින් රචිත ‘ලෝකය’ නම් කෘතිය ලෝකයේ ප්‍රභවයත් නවීන විද්‍යාවෙන් සොයා ගෙන ඇති මූලධාතු පිළිබඳ දැනට පවතින නිගමන හා බුදු දහමෙහි පවතින නිගමනයන් සසඳා ශුන්‍යතා දර්ශනය අනුව ලොව පවතින පිළිගැනීම් ප්‍රකට කරවීමේ අරමුණින් රචනා කොට ඇත. Rs 135.00 Rs 150.00 Add to cart Buy
-10% Adhyathmika Lokaya - Sansara Mandira Part ii 'සංසාර මන්දිර II ආධ්‍යාත්මික ලෝකය' මෙම ග්‍රන්ථය පුනර්ජන්මය හා අධිමානසික ක්ෂේත්‍රය සම්බන්ධ ජිනා සෙර්මිනාරා මහත්මිය විසින් ලියන ලද සුප්‍රකට ග්‍රන්ථයක් වූ 'ද වර්ල්ඩ් විදින්' ග්‍රන්ථයයි එහි විෂයයේ ස්වභාවයේ ගැඹුර ලුහු නොවන ලෙස කන්නිමහර සුමංගල හිමියන් සහ කුමාරි ගුණරත්න මහත්මිය විසින් සිංහල භාෂාවෙන් කරන ලද පරිවර්තනයකි. රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළලේදී වරක් හොදම පරිවර්තන ග්‍රන්ථයට හිමි සම්මානයද ද දිනාගත් ග්‍රන්ථයකි. Rs 765.00 Rs 850.00 Add to cart Buy
-10% KARMA CHARIKAVA නවකතාකරණයට කතුවරයා තුළ පවතින ප්‍රතිභාව විශිෂ්ට තලයක ප්‍රදර්ශනය කරන 'කර්ම චාරිකාව' ජිවිතය හා යථාර්ථය බැදී පවතින ස්වභාව පෙන්නුම් කරන අතර. කර්මය හා කර්ම ඵලය පිළිබද ගැඹුරු බෞද්ධ ඉගැන්වීම් සරල බසකින් පැහැදිලි කර දීමට ප්‍රශංසනීය උත්සාහයක යෙදෙන කතුවරයා පාඨකයාට තම ජිවිතය විනිවිද දැකීමට නවකතා මාධ්‍යයයේ ඇති පෘථුල අවකාශය ද මැනවින් භාවිත කරයි. Rs 1,350.00 Rs 1,500.00 Add to cart Buy
-10% Malaun Soya ජෙෆ්රි ඉවර්සන්ගේ "In search of the dead" මරණින් මතු ජීව්තය පිළිබඳ සිත් වශී කරන තොරතුරු ඇතුළත් අධිමානසික පර්යේෂණ කෘතියකි. බටහිර රටවල මෙන්ම පෙරදිග රටවල ද අධිමානසික තොරතුරු මේ කෘතියෙහි සංගෘහිත වී තිබේ. අධිමානසික ශක්තිය හෙවත් "සයි" ශක්තිය පිළිබද විද්‍යාත්මක විමර්ශනයක් ද එබඳු විශේෂ ශක්තීන් තිබූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු ද මෙහිලා ප්‍රබල ලෙස ඉදිරිපත් කෙරේ. එසේම පුනර්භවය පිළිබද පර්යේෂණ රැසක තොරතුරු ක්වොන්ටම් හෞතික විද්‍යාව හා පුනර්භවය සම්බන්ධ කරන ඉදිරිපත් කිරීමේ ද චිත්තාකර්ෂණීය වේ. Rs 1,125.00 Rs 1,250.00 Add to cart Buy
-10% Jeeewithaya Saha Manokaya පොත පිළිබඳව. ලොව බොහෝ රටවල ජීවිතය, මරණය, යළි උපත සහ මනෝකාය පිළිබඳ පොත් රාශියක් ප්‍රකාශයට පත් වී තිබේ. කලක් " හුදු විද්‍යාත්මක දෘෂ්ටියකින්' එම ප්‍රස්තුත දෙස බැලීමට පුරුදුව උන් මනුෂ්‍යයන් සිය සීමිත දැක්ම වෙනස් කරගෙන යන බව ඒවායින් පළ වේ.මිනිස් දෘෂ්ටියෙහි සිදුවෙමින් පවතින මෙම වෙනසට පාදක වූ සාධකය, මිනිසා පිවත් වන ලෝකය ඔහු සිතා සිටියාට වඩා අතිශයින් පුළුල්, ගැඹුරු හා සංකීර්ණ එකක් බවත්, ඒ පිළිඹඳ මිනිස් සංජාතන ශක්තීන් ඉතා සීමිත බවත් මෑතදී විද්‍යාව තුළින්ම අනාවරණය වීමයි.මිනිසාට වසර දස දහසක් පමණ පැරණි පාරම්පරික දැනුම් සම්භාරයක් උරුම වී තිබේ. එහෙත් විද්‍යාවේ සීමිත කෝණයන් තුළින් ඒවා දෙස බැලීම නිසා, ගත වූ සියවස් කිහිපය තුළ එම පාරම්පරික දැනුම් සහ අත්දැකීම් සම්භාරය ඔහු අතින් නොතකා හැරිණි.මේ නිදසුන බලන්න. විශ්වයේ පවත්නා ලොකු කුඩා චක්‍රාවාට සහ ග්‍රහලෝක පිළිබඳවත්, අනවරතයෙන් එහි සිදුවන වෙනස්කම් ගැනත්, නූතන විද්‍යාඥයන් බොහෝ කරුණු දැන ගත්තේ ගත වූ වසර දෙසීය තුළයි. මනුෂ්‍යයකු මවුකුස පිළිසිඳ ගත්තා ආකාරය පිළිබඳ මිනිස් දැනුමේ වයස ඊටත් වඩා අඩුය. එහෙත් බුදුරදුන් විශ්වය ගැනත්, මනුෂ්‍යයකුගේ පිළිසිඳ ගැන්ම ගැනත් අද විද්‍යාවෙන් හෙළි වී ඇති ආකාරයේ නිවැරදි විස්තරයක් කළේ මීට වසර දෙදහස් පන්සියයක් පමණ ඉහතදී ය. එපමණක් නොව උන්වහන්සේ කළ විස්තරය විද්‍යාව ඉක්මවා යන්නක් බව ඔබට මේ පොතෙන් දැනගන්නට ලැබෙනු ඇත. Rs 216.00 Rs 240.00 Add to cart Buy
-10% Nopenena Lokaya - 4 හරවත් යමක් ලියන, කියන, කරවන කෙනෙකු මේ සමාජයේ මුණ ගැසීමට ලැබෙන්නේ කලාතුරකිනි. මට එබඳු එක් මහා යතිවර පඬිරුවනක් මුණ ගැසිණ. ඒ මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමිපාණන්ය. උන්වහන්සේ බොහෝ දේ ගැන හිතන බවක් මට හැඟීයයි. උන්වහන්සේ බොහෝ දේ ගැන සටහන් ලියන බවක් මට හැඟී යයි. ඒ සටහන් හුදු ළාමක සටහන් නොවේ. ඒවා සරල ය. කෙටි ය. හරවත් ය. දස දෙස පතළ දැනුම විදහා දැක්වේ. ඒ සටහන් එසේ ලිවීමෙන් තමන් වහන්සේ ද සැනසුමක් ලබන්නා සේය. මෙරමාට ද සැනසුමක් අත්පත් කර දෙන්නා සේය.විටෙක ඒ සටහන් තුළ රැඳී ඇත්තේ අපදානයකි. තවත් විටෙක විද්‍යාත්මක විශ්ලේෂණයකි. තවත් විටෙක ආගමික සන්නිවේදනයකි. කලා විඥානය හා සාහිත්‍ය සේවනයේ නොතිත් ඇල්ම විදහා දැක්වෙන්නේය. මේ අතරින් ජනමාධ්‍ය ව්‍යුහය හා බැඳුණු මාතෘකා සමුදායකි. චින්තාවලින් සමුදායකි. පොත්පත් බිහිවන්නේ හුදෙක් තාක්ෂණික කාර්යයක් වශයෙන් නොවේ. එම තාක්ෂණය පිටුපස දැක්මක් ඇති නිසි මෙහෙවරක් උදෙසා ඇප කැපවුණු සන්නිවේදකයකු ද සිටිය යුතුය. අප මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමිපාණන් ද එබඳු සන්නිවේදකයාණන් වහන්සේ කෙනෙකි.නිසි ලෙස සැකසුණු පොතපත මෙකල බිහි නොවන්නේය යන මතයක් ද කෙමෙන් ඉස්මතුවී එයි. එහෙත් මා හිතන විදිහට නම් මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන් බිහිකර ඇති මේ සාරගර්භ පොත් පෙළ කියවීමෙන් නව දැක්මක් කෙනෙකුට බිහිකරගත හැකි ය. මේ පොත් අමුතුවෙන් ජනගත කිරීමක් ඇවැසි නොවේ. මේ පොත් කියවීමෙන් කෙනෙකුට අපමණ සැනසිල්ලක්, අස්වැසිල්ලක්, සන්තුෂ්ටියක් මෙන්ම ආත්මාන්වේක්ෂණයක් ද ලබාගත හැකි යයි මම සිතමි. මහාචර්‍ය සුනන්ද මහේන්ද්‍ර Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10% Nopenena Lokaya 5 හරවත් යමක් ලියන, කියන, කරවන කෙනෙකු මේ සමාජයේ මුණ ගැසීමට ලැබෙන්නේ කලාතුරකිනි. මට එබඳු එක් මහා යතිවර පඬිරුවනක් මුණ ගැසිණ. ඒ මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමිපාණන්ය. උන්වහන්සේ බොහෝ දේ ගැන හිතන බවක් මට හැඟීයයි. උන්වහන්සේ බොහෝ දේ ගැන සටහන් ලියන බවක් මට හැඟී යයි. ඒ සටහන් හුදු ළාමක සටහන් නොවේ. ඒවා සරල ය. කෙටි ය. හරවත් ය. දස දෙස පතළ දැනුම විදහා දැක්වේ. ඒ සටහන් එසේ ලිවීමෙන් තමන් වහන්සේ ද සැනසුමක් ලබන්නා සේය. මෙරමාට ද සැනසුමක් අත්පත් කර දෙන්නා සේය.විටෙක ඒ සටහන් තුළ රැඳී ඇත්තේ අපදානයකි. තවත් විටෙක විද්‍යාත්මක විශ්ලේෂණයකි. තවත් විටෙක ආගමික සන්නිවේදනයකි. කලා විඥානය හා සාහිත්‍ය සේවනයේ නොතිත් ඇල්ම විදහා දැක්වෙන්නේය. මේ අතරින් ජනමාධ්‍ය ව්‍යුහය හා බැඳුණු මාතෘකා සමුදායකි. චින්තාවලින් සමුදායකි. පොත්පත් බිහිවන්නේ හුදෙක් තාක්ෂණික කාර්යයක් වශයෙන් නොවේ. එම තාක්ෂණය පිටුපස දැක්මක් ඇති නිසි මෙහෙවරක් උදෙසා ඇප කැපවුණු සන්නිවේදකයකු ද සිටිය යුතුය. අප මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමිපාණන් ද එබඳු සන්නිවේදකයාණන් වහන්සේ කෙනෙකි.නිසි ලෙස සැකසුණු පොතපත මෙකල බිහි නොවන්නේය යන මතයක් ද කෙමෙන් ඉස්මතුවී එයි. එහෙත් මා හිතන විදිහට නම් මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන් බිහිකර ඇති මේ සාරගර්භ පොත් පෙළ කියවීමෙන් නව දැක්මක් කෙනෙකුට බිහිකරගත හැකි ය. මේ පොත් අමුතුවෙන් ජනගත කිරීමක් ඇවැසි නොවේ. මේ පොත් කියවීමෙන් කෙනෙකුට අපමණ සැනසිල්ලක්, අස්වැසිල්ලක්, සන්තුෂ්ටියක් මෙන්ම ආත්මාන්වේක්ෂණයක් ද ලබාගත හැකි යයි මම සිතමි. මහාචර්‍ය සුනන්ද මහේන්ද්‍ර Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Abhirahas Punarbawa මිනිස් සිරුරේ උපතින් දක්නට ලැබෙන ලප කැළැල් සහ ශාරිරික කොටස් අඩු වීමේ පිළිබඳව පුනර්භව පර්යේක්ෂණ මගින් හෙළි වූ අවස්ථා රැසක් තිබේ. ඇතැම් විට පෙර බවය හෙළි කළ දරුවෝ තම සිරුරේ උපතින් ඇති අඩු පාඩු පෙර බවයට සම්බන්ධ සිදුවීම් නිසා ඇති වූ ඒවා යයි අනාවරණය කළහ. පෙර බවයේදී සිරුරට සිදුවු හානියක් යළි ඉපදීමකදී එලෙසම පිහිටිය හැකිද? පුනර්භවය පිළිබඳව පර්යේෂණ පවත්වන ලොව ප්‍රධාන පෙළේ මනෝ විදහාඥයන්ගේ ද දැඩි අවධානය යොමු වී ඇති එවන් සිදුවීම් අභිරහස් පුනර්භව ලෙස හැඳින්වේ. අතිශය පුදුම උපදවන එ වැනි සිදුවීම් රැසක් ඇතුළත් ශ්‍රී ලංකාවෙන් ප්‍රකාශයට පත්වූ ප්‍රථම ග්‍රන්ථය මෙය වේ. Rs 234.00 Rs 260.00 Add to cart Buy
-10% Sasarin Mideema Saha Antharabawaya සංස්කාරයෝ අවිද්‍යාව ප්‍රත්‍ය කොට ඇත්හ. විඥානය සංඛාර ප්‍රත්‍ය කොට ඇත. නාමරාජ විඥානය ප්‍රත්‍ය කොට ඇත. සළායතන නාමරූප ප්‍රත්‍ය කොට ඇත. සද්ධායතන ප්‍රත්‍ය කොට ඇත. වේදනාව ස්පර්ශය ප්‍රත්‍ය කොට ඇත. ප්‍රත්‍ය කොට ඇත. උපාදානය තණ්හාව ප්‍රත්‍ය කොට ඇත. න්‍ය කොට ඇත. ජාතිය භවය ප්‍රත්‍ය කොට ඇත. දුක්ඛය ඉපදීම ප්‍රත්‍ය කොට ඇත. ශුද්ධාව දුක්ඛය ප්‍රත්‍ය කොට ඇත. ප්‍රමෝද්‍යය ශ්‍රද්ධාව ප්‍රත්‍ය කොට ඇත. ප්‍රීතිය ප්‍රමෝද්‍ය ප්‍රත්‍ය කොට ඇත. පස්සද්ධිය ප්‍රීතිය ප්‍රත්‍ය කොට ඇත. සුඛය ප ප්‍රත්‍ය කොට ඇත. යථාභූත ඥාන දර්ශනය සමාධිය ප්‍රත්‍ය භේදය යථාභූත ඥාන දර්ශනය ප්‍රත්‍ය කොට ඇත. රාගය () නිර්වේදය ප්‍රත්‍ය කොට ඇත. අරහත් ඵල විමුක්තිය අරහණය නානය ප්‍රත්‍ය කොට ඇත. ප්‍රත්‍යවේක්ෂාඥානය විමුක්තිය ප්‍රත්‍ය කොට ඇත. සසර දුකින් පෙළෙන සත්ත්වයාට බුද්ධි සම්පන්නව විමු ප්‍රත්‍යයය පහේතුකට හැකි බව මෙයින් නිදර්ශිත ය. විවිධාකාරව ඒ ඒ පුද්ගල අධ්‍යාශය අනුව හේතු ඵල ධර්මය දේශිතය. (සං. සී. උපතිස්ස සුත්ත 10 ) Rs 540.00 Rs 600.00 Add to cart Buy
-10% Karmaya Punarbhavaya Ha Antharbhavaya Pilibada Samayanthara Adhyayanayak මෙම කෘතිය අධ්‍යනය කිරීම තුළින් ඔබට මානව ඉතිහාසය පුරාවටම විවිධ විවිධ ක්ශ්‍රේත්‍රයන්හි සාකච්ජාවට භාජනය වූ ' ආත්ම ' යන්න පිළිබද දාර්ශනික හා ආගමික වශයෙන් විමසීමට ලක් කරණ අතර ඒ තුළින් හුදෙක් විශ්වාසයන් මත පමනක් පදනම්ව ඇති බොහෝ කරුණු සත්‍ය ලෙස ගවේශනාත්මකව විශ්ලේෂණය කිරීමට හැකිය. Rs 1,665.00 Rs 1,850.00 Add to cart Buy
-10% Punarupaththiya Ha Nirvanaya 'පුනරුප්පත්තිය හා නිර්වාණය' යන මෙම කෘතිය තුළ පුනරුපත්තිය යනු කුමක්ද යන්නත් උතුම් වූ නිර්වණය යනු කුමක්ද යන්නත් ඉතා සංශිප්ත ලෙස පැහැදිලි කර ඇත. Rs 121.50 Rs 135.00 Add to cart Buy
-10%Out-of-Stock Manokaya Wishwayatharthaya Ha Thadanubaddha Mithyawa Out-of-Stock 'මනෝකාය විශ්වයතාර්ථය හා තදානුබද්ධ මිත්‍යාව' නම් මෙම කෘතිය වෛද්‍ය සනත්දෙව මුරුතැන්ගෙ මහතා විසින් රචිත අතර මෙම කෘතිය මගින් ඔහු විසින්ම සිදු කරණ ලද ගවේශණාත්මක පර්යේෂණයක් මගින් ඔප්පු කර ගන්නා ලද කරුණු මත පදනම්ව මනෝකාය මරණය හා සසර ප්‍රගමනයේනුත් මනෝකාය කර්මය හා මායාලෝකයෙනුත් ගෝචරකරගත් සවිස්තරාත්මක සිද්ධියක් මෙම කෘතියෙන් එළි දක්වනු ලබයි. Rs 612.00 Rs 680.00 Details View details
-10% manokaya karmaya ha maya lokaya මෙම කෘතිය සිත හා කය දෙක එකතුව කළ ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. එම නිසා මෙහි කතුවරයා අසවලා යැයි කීමට කෙනෙකු ඉතිරි වී නැත. මම ය කියා කෙනෙකු නැති බවත් ඇත්තේ සිත හා කය දෙක එකතුව කරන කියන ක්‍රියාවලියක් පමණක් බවත් අප තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාලේ එබැවින. Rs 1,485.00 Rs 1,650.00 Add to cart Buy
-10% Karmaya Ha Punarbhavaya Pilibada Bauddha Iganveem කේ. කේ. කුලතුංග මහත්මියගේ "කර්මය හා පුනර්භවය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම්” යන ග්‍රන්ථය සියලු දෙනා හට ඉතා වැදගත් කෘතියක් වන අතරලෝකයේ විෂමතාවයන්ගෙන් පටන්ගෙන දෙවියන් පිළිබඳව ද අදහස් දක්වා කර්මය හා පුනර්භවය පිළිබඳව මෙහි විස්තර වන්නේය.කර්මය විශ්වයේ ක්‍රියාත්මක වන පංච නියාමධර්ම යන්ගෙන් එකක් ලෙස විස්තර කිරීම ඉතා වැදගත් වේ. දරුවකු පිළිසිඳ ගැනීමේදී කර්මය ඊට හවුල් වන හැටි කියා ඇති අන්දම සිත් වශීකරවයි. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Ajaramara Lokaya මරණය අත දරා උපදින සියලු දෙනාම මේ පොත පින් පොත සේම ළඟ තබා ගනු වටී. මෙය ජීවන අත්පොතක් ලෙස නිරතුරුව සුරකිව පරිශීලනය කළ යුතු මාහැඟි ග්‍රන්ථයකි.සතර අපායෙන් මිදීමේ මග හා අත් හැරීමේ පාඩම ප්‍රායෝගිකව සරලව කියාදෙන රසවත් උපදේශාත්මක පොතක් ලෙස ද මෙය පාඨක ඇගයීමට බඳුන් වෙයි.අතිපූජ්‍ය ඛෙල්ලන ඤාණවිමල නාහිමියන් උත්තරීතර මහා නායක පදවිය ඇතුළු සෙසු සියලු දේම අත්හරීමින් අජරාමර නිර්වාණය ම ප්‍රාර්ථනා කරන මහා තෙරණුවෙකි. ශතවර්ෂාසන්න, ෂඩ් භාෂා පරමේශ්වර, ධර්ම-විනයධර මේ මහා යතිරුවන සැබෑ බුද්ධ පුත්‍රයාගේ පරමාදර්ශී ප්‍රතිමූර්තියක් වැන්න.එවන් යුග කාරක සංඝ පීතෘවරයකුගේ අමරණිය අදහස් කැටි වූ " අප්රාමර ලෝකය" කෘතිය සකල ලෝක වාසීන්ගේ ම නොමඳ අවධානයට පාත්‍ර වනු නොඅනුමාන ය. ආරණ්‍ය සේනාසනාධිපති පොල්ගහවෙල චිතභාණි හිම් Rs 202.50 Rs 225.00 Add to cart Buy
-10% Apata nopenena lokaya 3 මනෝකාය තවද උදායී, මා විසින් මගේ ශ්‍රාවකයන්ට මෙබඳු ප්‍රතිපදාවක් කියාදෙන ලදී. එනම්, මගේ ශ්‍රාවකයෝ මෙම ශරීරයෙන්, වෙනත් මනෝමය වූ එහෙත් රූපයෙන් යුක්තවූ, සියලු ශරීර අවයව වලින් යුක්ත වූ හා ඉන්ද්‍රිය ක්‍රියාත්මකව පවත්නා ශරීරයක් නිර්මාණය කරද්ද ? එම ආකාරයයි. එනම්, මුදු තණ ගසකින් ගොබයක් එළියට අදින්නාක් මෙනි.තවද උදායී, යමකු කඩුවක් කොපුවෙන් එළියට ඇද්ද පසු මේ කඩුවය, මේ කොපුවය, කඩුව අනෙකකි, කොපුව අනෙකකි, කොපුවෙන්ම කඩුව එළියට ගන්නා ලද්දේ ය, කියා වැටහෙන්නේ ය. ගෞතම බුදුරජානන් වහන්සේ (මජ්ඣිම නිකායයේ මහා සකුළුදායි සූත්‍රය) Rs 288.00 Rs 320.00 Add to cart Buy
-10% Punarbawaya ha Nirwanaya කතෘ ගෙන්.. "පුර්ණර්භවය හා නිර්වාණය” නමැති මේ බණපොතසැපයුනේ - කාගේවත් ආරාධනයක් නිසා නොවේ. කලක පටන් මා සිත තුළ ජනිතව පැවැති අදහසක් මුදුන් පමුණුවා ගැනීම පිණිසය. හැදීගන වැඩීගන යන තරුණ පෙළ අතර පහළ වේගන යන ධර්‍ම විරෝධී අදහස් දුරු කොට - ඔවුන් මිථ්‍යා දෘෂ්ටියෙන් මුදවා සම්‍යක් දෘෂ්ටියෙහි පිහිටුවීම ම මේ පොත ලිවීමේ එක ම පරමාර්ථය වෙයි. "පුනර්භවයක් නැහැ. (පුනරුත්පත්තියක්) අපායවල්, දිව්‍ය බ්‍රහ්මලෝක නැහැ. කර්‍මවලට පල විපාක නැහැ. රහතන්ය, බුදුවරුන්ය කියා සැනසුන උතුමෝ ලෝකයේ නැහැ.” යනාදී වශයෙන් අද සමාජයේ සමහරුන් අතර පවත්නා දුර්මත - මේ පොත කියවීමෙන් තරමක් දුරටවත් නිරාකරණය කරගත හැකිය. Rs 990.00 Rs 1,100.00 Add to cart Buy