Sinhalaye Arakshaka Balakotuwa Aithihasika Rohanaya | Books | BuddhistCC Online BookShop | Rs 1,250.00
zoom_out_map
chevron_left chevron_right
New

Sinhalaye Arakshaka Balakotuwa Aithihasika Rohanaya

පැරණි රුහුණු රාජ්‍යය ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ දකුණ හා අග්නි දිග ප්‍රදේශය දේශීය සමාජ සංස්කෘතික ඉතිහාසයේ වැදගත් ක්‍රියාවලියකට සම්බන්ධව තිබුණි. විශේෂයෙන්ම දේශපාලන බලය වර්ධනය වීමේ ඉතිහාසය සම්බන්ධයෙන් ඒ ප්‍රදේශය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රථම සංවිධානාත්මක යුධ ව්‍යාපාරය සංවිධානය වීම ආරම්භ වන්නේ රුහුණු ප්‍රදේශයෙනි. ඒ දුටුගැමුණු රජුගේ නායකත්වයෙනි. එතැන් පටන් සංග්‍රාමික ව්‍යාපාර සම්බන්ධයෙන් රුහුණු ප්‍රදේශය වැදගත් වන ආකාරය පළමු වන විජයබාහු රජු චෝළ ජාතිකයන්ට එරෙහි සංග්‍රාමය සංවිධානය කරන ආකාරය මගින් පැහැදිලි විය. ඓතිහාසික මූලාශ්‍රය ඔස්සේ නොයෙක් අවස්ථා වලදී විස්තර කරන එවැනි සාහිත්‍යමය විස්තර කිරීමි සනාථ කරන ආනුභාවික සාක්‍ෂි පුරාවිද්‍යාත්මක භාවිතයෙන් තහවුරු කර තිබේ. එබැවින් රුහුණ ඓතිහාසික සංග්‍රාමික භූමි දර්ශනය අධ්‍යයනය කිරීම වැදගත් විශ්ලේෂණ ඒකකයක් බවට පත් කරයි.

Rs 1,250.00

Rs 1,250.00 Tax excluded

Security policy
Terms and conditions of use

ඒ. අයි. රාපිණී මහත්මිය මෙම කෘතිය මගින් යථොක්ත විශ්ලේෂණ ඒකකය ඓතිහාසික දෘෂ්ටි කෝණයකින් අධ්‍යයනය කිරීමට සාධනීය උත්සාහයක් දරා තිබේ. ඓතිහාසික කරුණු පුරාවිද්‍යාත්මක සාක්‍ෂි සමඟ සමතුලිත ලෙස මිශ්‍ර කරමින් ඓතිහාසික යුගයේ රුහුණු ප්‍රදේශයේ පැවති සංග්‍රාම සම්බන්ධව ඇය විස්තර කර තිබෙන ආකාරය එම විෂයට අනුකූල නවමු අත්දැකීමක් අප හමුවට ගෙනෙයි. මෙම කෘතියට අදාළ තේමාව පුළුල් විෂය පරාසයකට අයත් වුව ද රාජිණී මහත්මිය ඊට අවශ්‍ය කරන මූලික අඩිතාලම ගොඩනැගීමට මෙම කෘතිය ආශ්‍රයෙන් ප්‍රශස්ත ශාස්ත්‍රීය අභ්‍යාසයක යෙදී තිබේ. මෙම කෘතිය ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය හා ඓතිහාසික සංග්‍රාමික භූමි - දර්ශනය හදාරන්නන්ට ඉතා මහගු දායාදයක් වනු නොඅනුමානය.

Publisher : S.Godage And Brothers (Pvt) Ltd

ISBN       : 9789553049933

Pages      : 328

Weight     : 600 g

Binding    : Soft Binding

Name      : සිංහලේ ආරක්ෂක බලකොටුව

10170646
7 Items
9789553049933
Language
Sinhala
Publisher
S Godage & Brothers (PVT) Ltd
Author
A.I.Rajini

Shipping

The customer must choose from the following mail services that the BCC provides in the online purchase form: Order Processing (within 3 working days)

  • DHL
  • Domex
  • AirMail
  • Sri Lanka Post (Domestic)

Upon receipt of confirmation of payment, the Buddhist Cultural Center will release purchased books to the mail service selected by the customer in the online purchase form. The BCC hereby exempts itself from any and all responsibilities pertaining to the shipment or postage of goods. The time taken for delivery, and quality of service, will depend on the express mail service or shipping service selected by the customer in the online purchase form.

Returns Policy

In the case of returns, a formal complaint must be lodged (in writing) within 14 days of the purchase. The return of purchased items is only acceptable under the following circumstances:

  • Manufacturing defects in items such as audio or video cassettes, CDs and DVDs.
  • Printing or binding defects in printed material
  • The shipment of an item that was not ordered, or the failure to ship an ordered item.

The Buddhist Cultural Center will bear no expense for postage of formal complaints, or returned items. The Buddhist Cultural Center is exempt from any and all liability pertaining to manufacturing defects if foul play is suspected or discovered.

Refund Policy

The BCC will consider a refund on a purchased item only if said item becomes unavailable after purchase. A request for a refund must be made within 2 days of the transaction. The average period of time taken for a refund can range between 14 and 21 days.

chat Comments (0)