Best sellers

Nawala Dharma Deshana - 18
මේ රටේ ජනප‍්‍රිය ව්‍යක්ත ධර්ම කථිකයන් වහන්සේලා විසින් වස් කාලය නිමවීමෙන් කරවන ලද ධර්ම දේශනා මාලාවක් ආශ‍්‍රයෙන් ලියැවුණු මෙම ධර්ම ග‍්‍රන්ථ ලොකු කුඩා භික්‍ෂූන් වහන්සේලාගේ ධර්ම ඥාණය දියුණු කිරීමටත්, ධර්ම දේශනා කිරීමේ හැකියාව වර්ධනය කිරීමටත් බෙහෙවින් වටිනා ග‍්‍රන්ථයන් වේ. මේ එහි දහඅට වන කාණ්ඩයයි. 
Rs 450.00
Wathuruvila Dharma Deshana
වතුරුවිල ධර්ම දේශනා - වතුරුවිල වනවාස සංඝ මූලස්ථානයට සහ ශ‍්‍රී ඤාණානන්ද වනවාස පිරිවෙනට සම්බන්ධ වියත් කරනු ලබන මහගු ධර්ම දේශනාවල එකතුවක් වන ‘‘වතුරුවිල ධර්ම දේශනා’’ පොදුවේ භික්ෂූන් වහන්සේලාටත් විශේෂයෙන් ආධුනික ධර්ම දේශකයන් වහන්සේලාටත්, පොදු ධර්මකාමී සැදැහැවත් බෞද්ධ ජනතාවටත් ප‍්‍රයෝජනවත් වන අයුරින් සම්පාදනය කර ඇත. 
Rs 925.00
Bomada haraya
අස්ථිරතාව පදනම් කරගත් ඒ අමාදම් මෙම පරිවර්තන ග‍්‍රන්ථයෙන් විවරණය කර ඇත. මහායාන පදනමේ සිට ලියැවී ඇති නිසා ථෙරවාදීන්ගේ ද අවධානය යොමු විය යුතු පොතකි.
Rs 300.00
Gihi Gedarata Budu Bana - 02
ලස්සන ජීවිතයක් ගත කිරීමට අපේක්ෂා කරන කොයි කවුරුන් විසිනුත් කියවිය යුතුම සහ කියවා නැවත නැවත කියවීමට තමා සන්තකයේම තබාගත යුතු සුවිශේෂි කෘතියකි. 
Rs 250.00
Witharkhawala yatha Sobhawaya
විතර්ක වල යථා ස්වභාවය සහ අකුසල් සහගත විතර්කයන්ගෙන් මිදීමේ සදහම් මග -  අකුසල සහගත විතර්ක ක‍්‍රියාවලිය නිසා මිනිස් සිත තුළ හටගන්නා පීඩාවෙහි ස්වභාවයත්, එම විතර්ක ක‍්‍රියාවලිය මනාලෙස හසුරුවා ගැනීම මගින් පුද්ගලයෙකුට මානසික වශයෙන් බිහිවන සියලූ දුක් පීඩාවලින් මිදී මානසික සහනය සහ ශාන්තිය උදාකර ගත හැකි ආකාරයත් පැහැදිලිව දක්වා තිබේ. 
Rs 80.00
Hadunagatha Yuthu Ahithakara Pravanatha
භාවනාව සහ චිත්ත ඒකාග්‍රතාවය වෙනස් කරන සියුම් තත්වයක් වශයෙන් නීවරණ ධර්මයන් ප්‍රබල වෙයි. 
ඒ අහිතකර වූ නීවරණ ධර්මයන්ගේ ස්වභාවය කෙසේද යන්න පුළුල් ලෙස විග්‍රහ කරමින් ලියන ලද ග්‍රන්ථයකි මෙය.. 
Rs 330.00
Out-of-Stock
This Wasarak Widi Ipadeeme Duka
Out-of-Stock
වයසින් තිස් වසරක් සපුරා ඇති මෙම ස්ථවිරයන් වහන්සේ සිය ජීවිත කාලයේම ලද අත්දැකීම් පදනම් කරගනිමින් තිස්වසරක් විදි ඉපදීමේ දුක නම් ග‍්‍රන්ථය සම්පාදනය කර ඇත. 
Hodada? Narakada? Kauda Danne?
හොදද? නරකද? කවුද දන්නෙ? - සාහිත්‍යය රසයෙන් අනූන ධර්ම ග‍්‍රන්ථයකි. බ‍්‍රහ්මවංස හිමියන්  සතු නිසර්ග සිද්ධි හාස්‍ය ඉපදවීම හා එය ධර්මය සමග සැසදීමේ ගුණය මේ ගත පුරා විහිදී යයි. නිවන් මග පහදමින් කලාත්මක, හාස්‍යජනක කථානුසාරයෙන් ආධ්‍යාත්මය එකසිත කරගැනීමට හැකිවන අයුරින් මෙම ග‍්‍රන්ථය පාඨකයා වෙත ඉදිරිපත්කර ඇත.
Rs 350.00
Sinasena Sudu Hamuduruwo - 14
 සිනාසෙන සුදු හාමුදුරුවෝ 14 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. Dealing with a loved one's suffering.
2.Instead of Attachment.
3. Solving life's problems without relying on religious hierarchy.
4. Rituals, how & why
Rs 490.00
Out-of-Stock
Sinasena Sudu Hamuduruwo - 17
Out-of-Stock
සිනාසෙන සුදු හාමුදුරුවෝ 17 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. How to be at peace with sickness and death
2. Finding happiness in life
3. Finding fault or finding beauty
4. The end of the evil
Dharmayehi Sarana Saha Pihita Seveema
වර්තමාන සමාජ ප්‍රශ්නවලට බුදු දහමින් ලබා ගත හැකි ආලෝකය පැහැදිලි කරමින් පූජ්‍ය භික්ඛු බෝධි තෙරුන් වහන්සේ විසින් සම්පාදනය කළ කෙටි ලිපි සමූහයක සිංහල පරිවර්තනයකි. 
Rs 330.00
Theruwan sarana
The Threefold Refuge  අගනා ධර්ම ග‍්‍රන්ථයෙහි සිංහල පරිවර්තනයක් වන මෙහි තෙරුවන් සරණ යෑමේ පෞරාණික විධික‍්‍රම ගැඹුරින් විග‍්‍රහ කරමින් සහ අර්ථකථනය කරමින් සම්පාදනය කරන ලද්දකි. 
Rs 120.00
Out-of-Stock
Sinasena Sudu Hamuduruwo - 08
Out-of-Stock
අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. How to overcome depressive moments in you life.
2. Ethic in nine-ethical world.
3. How to die well by living well.
4. 13th Friday.
Wimukthi Rasaya
''A Taste Of  Freedom''  නමැති පොතේ සිංහල අනුවාදය වන මෙයින් තමා ලබා ඇති මේ උතුම් මිනිසත්බවින් ධර්මය අත්දකින්නේ කෙසේද යන්න ඉතා සරලව ඉදිරිපත් කෙරෙයි. 
Rs 300.00
Sinasena Sudu Hamuduruwo - 06
සිනාසෙන සුදු හාමුදුරුවෝ 06 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. Only the body is sick.
2. Don't rush to your grave.
3. Anger & Forgiveness.
4. How to live in the present moment.
Rs 490.00
Sinasena Sudu Hamuduruwo - 05
සිනාසෙන සුදු හාමුදුරුවෝ 05 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. What happens after death?
2. Reincarnation.
3. The process of rebirth.
Rs 490.00
Sinasena Sudu Hamuduruwo - 04
සිනාසෙන සුදු හාමුදුරුවෝ 04 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. Why people do bad things?
2. Give it everything you've got.
3. Happiness.
4. On making a mistake.
Rs 490.00
Sinasena Sudu Hamuduruwo - 01
 සිනාසෙන සුදු හාමුදුරුවෝ 01 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. භික්ෂුවක හෝ භික්ෂුණියක ලෙස ජීවත්වීම.
2. අර්ථයක් ඇතිව ජීවත්වීමට ජිවිතයේ අර්ථය සොයාගැනීම.
3. අත්හැර දැමීමේ මාර්ග හතර.
4. මැසිවිලි එපා.
Rs 490.00
The Road To Liberation
The BPS is an approved charity dedicated to making known the Teaching of the Buddha, which has a vital message for all people. 
Founded in 1958, the BPS has published a wide variety of books and booklets covering a great range of topics. Its publications include accurate annotated translations of the Buddha's discourses, standard reference works, as well as original contemporary expositions of Buddhist thought and practice. These works present Buddhism as truly is-a dynamic force which has influenced receptive minds for the past 2500 years and is still as relevant today as it was when it first arose. 
For more information about the BPS and our publications, please visit our website, or write an e-mail, or a letter to the:
Rs 80.00
Sinasena Sudu Hamuduruwo - 12
සිනාසෙන සුදු හාමුදුරුවෝ 12 - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ වරින් වර විවිධ මාතෘකා යටතේ පවත්වන ලද දේශන අතුරෙන් පහත සඳහන් මාතෘකා යටතේ පැවැත්වූ දේශනවල සම්පූර්ණ සිංහල පරිවර්තන ඇතුළත් වේ.
1. How to keep giving without reward.
2. Caring parents.
3. Kamma with belief
4. Bodhisathwa.
Rs 490.00
Punaruthpaththiya Pilibanda Yuropiya Wishwasa
පුනරුප්පත්තිය පිළිබඳ යුරෝපීය විශ්වාස - පුනුරුප්පත්තිය, පුනර්භවය හා නැවත ඉපදීම යනාදී සිංහල යෙදුම් සඳහා යොදා ගන්නා Reincarnation යන ඉංග්‍රීසි වදනින් අර්ථවත් කරන සංසිද්ධිය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණයක් කළ මහාචාර්ය ස්ටීවන්සන්ගේ European Cases of Reincarnation Type කෘතියෙහි සිංහල පරිවර්තනයයි. 
Rs 950.00
Out-of-Stock
Budusamayehi Ena Manokaya Saha Athmaya
Out-of-Stock
බුදු සමයෙහි එන මනෝකාය සහ ආත්මය - මනස යනු කුමක් ද? මනස, සිත (චිත්තය) විඤ්ඤාණය යන මේ කාරණාවලින් ඉදිරිපත් කරන්නේ කුමක් ද? වැනි මනස සම්බන්ධ කරුණු රාශියක් පිළිබඳ ව පුළුල් අවබෝධයක් ලබා ගැනීමට මඟ පෙන්වන කෘතියකි.
Me Jeevithaye Dee Ma Kalakam Paladena Hati
ධර්මවේදී නාලන්දේ විමලවංශ හිමි කර්මය පිලිබඳ බුදු දහමෙහි බොහෝ කරුණු පැහැදිලි කර ඇත.කරන ලද කර්මවල විපාකයන්ගෙන් බේරීමට හැකි සත්ත්වයෙක් තුන් ලෝකය තුලම නැත."චුල්ලකම්ම විභංග"සුත්‍රයට අනුව විශ්වය තුළ වෙසෙන සියලු දෙනාම කර්මය දායාද කොට ගෙන ද, කර්මය ස්වකීය කොට ගෙන ද, කර්මය නෑදෑයෙකු කොට ගෙන ද, කර්මය පිළිසරණ කොට ගෙන ද වෙසෙති. ඇතැම් දෙනා සිතනුයේ කර්මයේ විපාක නැත යනුවෙනි.ඇතැම් දෙනා සිතනුයේ කර්මවල විපාක මේ ආත්මයේදීම අත් විඳීමට සිදුවනු ඇත යනුවෙනි.කරන ලද පාප කර්මවල විපාක මේ ආත්මයේදීම ඇත විඳීමට සිදුවන බවට කදිම නිදසුන් කිහිපයක් "ධර්මවේදී නාලන්දේ විමලවංශ හිමියන් විසින් ලියන ලද මෙම ග්‍රන්ථය මගින් විදහා දක්වා ඇත.
Rs 200.00