Best sellers
There are 2112 products.
Essays On Buddhist Studies
Essays On Buddhist Studies - The book ESSAYS ON BUDDHIST STUDIES is a collection of various articles written by Assist. Prof. Dr. Walmoruwe Piyarathna. The articles are divided into three main aspects.
Rs 540.00
Reflections
Sayings of the Buddha for daily reflection.. includes quotations from popular Buddhist treatises..
Rs 550.00
Suprakata Devivaru
මානව සම්භවයේ ආරම්භයේ පටන්ම මිනිසුන් තුල දේව විශ්වාසය ජනිත වී අඛණ්ඩව පැවතගෙන එන්නේ යැයි සිතිය හැකිය. අප ඇසට දැකීමට බොහෝ සෙයින් අසීරු ප්‍රකෘති ස්වභාවය ඉක්මවා ගිය පිරිසක් වශයෙන් සම්මත ඔවුන් ජන විඥානය තුල ප්‍රකට වී ඇති අයුරු මෙම ග්‍රන්ථයෙන් අවධාරණය කරයි..
Rs 250.00
Buddhism For International Schools
One of the latest trends in sri Lanka education system is the shift of medium of instruction from mother tongue to English. This new change has been warmly welcomed by the society.All international schools of the country adhere strictly to this development.
Rs 170.00
Bauddha Dharma Upadeshanaya
අතීතයේ අපේ සමාජ ව්‍යවහාරයේ නොතිබුණු, මෑත කාලයේදී ආගන්තුකව පැමිණ හෝ දැන් දැන් නිතර භාවිතා වන "උපදේශනය" යන වදන බුදු දහමට සම්බන්ද වී කෙරෙන විග්‍රහය බෞද්ධ උපදේශනය වේ. යහපත් වූ සමාජයක් මෙන්ම හික්මීමෙන් යුතු පෞරුෂත්වයක් ගොඩනගා ගැනීම සඳහා බෞද්ධයින් හට උපදේශන සේවාවන් ලබා දෙන ක්‍රමවේදයන් මෙහි පැහැදිලි කර ඇත..
Rs 100.00
Minis Jeevithaya Saha Gatalu
'Human Life and Problems' යන ග්‍රන්ථය සිංහල පාඨකයා සඳහා සකස් කොට ඉදිරිපත් කිරීමකි. එදිනෙදා ගෘහ ජීවිතයේ දී පැන නගින නොයෙකුත් ප්‍රශ්න පිළිබඳව බෞද්ධ දෘෂ්ඨිකෝනයෙන් කෙරෙන හරවත් විග්‍රහයක් මෙයින් දක්වයි..
Rs 250.00
Prethimath Wivaha Jeevithaya
අඹුසැමි දූ දරු මවුපිය සම්බන්දතා යහපත් ලෙස වර්ධනය කර ගනිමින් ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් වදාළ වටිනා ප්‍රයෝගික ඔවදන් රැසක් ඉතා සරල ලෙස මෙහි ඉදිරිපත් කර ඇත..
Rs 275.00
Phychology In Buddhist Literature
An analysis of human behavior and experience as found in the Buddhist Scriptures.
Rs 180.00
The Western Contribution to Buddhism
This publication will be a welcome addition to the literature in English on the extremely important subject of Buddhism and the Buddha.
A foreword by the Venerable H. Saddhatissa Maha Thera, a distinguished Professor Emeritus of the Benares Hindu University and of the University of Toronto, Canada. "This fascinating chronicle should become a text-book for all who wish to pursue a study of Buddhist history."
This book is essential reading for all who are interested in the development and range of influence of Buddhism and the Buddha. As it is written in English it will appeal to millions of potential readers- good auspices in the present deplorable state of morality in the world of today.
A foreword by the Venerable H. Saddhatissa Maha Thera, a distinguished Professor Emeritus of the Benares Hindu University and of the University of Toronto, Canada. "This fascinating chronicle should become a text-book for all who wish to pursue a study of Buddhist history."
This book is essential reading for all who are interested in the development and range of influence of Buddhism and the Buddha. As it is written in English it will appeal to millions of potential readers- good auspices in the present deplorable state of morality in the world of today.
Rs 950.00
Parisara Gataluwa Ha Parisara Sanrakshanaya
පරිසර ගැටලුව සහ පරිසර සංරක්ෂණය - පරිසර රක්ෂණය පිළිබදව බෞද්ධ ආකල්පය දක්වන ග්‍රන්ථයකි. බුදු හිමියන් පරිසරයට ඇලුම් කළේ පරිසරය රැකගනිමිනි.පරිසරය පිළිබද ගැටලුව ප්‍රයෝගික ලෙසත් ගැඹුරු ලෙසත් මෙම ග්‍රන්ථයෙන් විවරණය කෙරේ.මිනිසා හා පරිසරය අතර පවතින තිරසාර සම්බන්ධතාවය ද විග්‍රහ කෙරේ.
Rs 175.00
Budhu Dahame Sanniwedana Mulashra
බුදු දහමේ සන්නිවේදන මුලාශ්‍ර - බුදුන් වහන්සේ අනුගමනය කළ දේශනා ශෛලීයක්‍රම වේදය, සංවාද රටාව ආදී අතිශයින් වැදගත් සන්නිවේදන රටාව මේ ග්‍රන්ථය මගින් විස්තර කරයි.සරසවි වල සන්නිවේදන විෂයය හදාරන විද්‍යාර්ථීන්ටත් බෞද්ධ සන්නිවේදනය ගැන උනන්දුවක් දක්වන අයටත් ප්‍රයෝජනවත් පොතකි.
Rs 140.00
Budu Dahama Saha Kwontamkaranaya Wu Vishwaya
බුදුදහම සහ ක්වොන්ටම්කරණය වූ විශ්වය - වර්තමාන විද්‍යාවෙන් කළ නොහැකි දේවල් සිත සමාධිගත කිරීමෙන් කළ හැකි බව පෙන්වන බව පෙන්වීම මෙම පොතෙන් සිදු කෙරේ.භෞතිකය ඉක්මවා ක්‍රියාකල හැකි ශක්තියක් විශ්වයේ පවත්නා බවත් කතුවරයා කියයි.සිත කේන්ද්‍රීය කර ගනිමින් ඇති කරගන්නාවූ ශක්තියෙන් භෞතික වස්තූන් පාලනය කල හැකි බවද ඔප්පු කරන මේ පොත හැම දේටම හිත ප්‍රධානය යන සංකල්පය මේ මගින්ද සුස්ථිර කරයි.
Rs 275.00
Emptiness Natural Selection And Buddhism
Emptiness Natural Selection And Buddhism - Human body dissolves but not consciouness, through Buddhist Doctrine.
Rs 800.00
Thisarana Guna Bhawana
බුද්ධ, ධම්ම, සංඝ යන තුන් සරණ හැර වෙනත් සරණක් බෞද්ධයාට නැත. එදිනෙදා දිවිය තුල දහම සමග ජිවත් විය යුතු ආකාරය, පන්සිල් හා බැදුණු සතර බබ විහරණ ගුණ, මෛත්‍රිය ප්‍රයෝගික කරගන්නා ආකාරය, ප්‍රායෝගිකව ශීලය තුළින් ආර්යය මාර්ගයට පිවිසෙන ආකාරය, ආකාරවතී ශ්‍රද්ධාව වඩා ගන්නා ආකාරය, බුද්ධානුස්සති භාවනාව ආදී බුදු දහමේ මුලික සංකල්ප විග්‍රහ කෙරෙන තිසරණ ගුණ භාවනා ග්‍රන්ථ සම්පාදනය වී ඇත්තේ නන්දා පෙරේරා මහත්මියගෙනි.
Rs 230.00
Bhawanava Thulin Adaraya Sathuta Ha Samadanaya
භාවනාව තුළින් ආදරය, සතුට හා සමාදානය - දුරකථන සීනුව නාද වෙද්දී,රථවාහන තද බදයකදී,ආහාර ගැනීමේදී,වතුර බීමේදී,නිදා ගනිද්දී සහ අවදිවෙද්දී,දේශන පවත්වද්දී,කෝපය සහ කණගාටුව ඇතිවීමේදී සිත පාලනය කර ගන්නා අයුරු උගන්වන විසුද්ධාචාර හිමියන්ගේ අගනා පොතකි.
Rs 150.00
Piyawi Sihiya Ha The Panaya
Out-of-Stock
පියවි සිහිය සහ තේ පානය - විසුද්ධාචාර හිමියන්ගේ පොතකි.දෛනික ජීවිතයේ දී හා අසීරු අවස්ථා වලදී පියවි සිහිය උපයෝගී කර ගත හැකි අයුරු උගන්වයි.ගද්‍යයෙන් හා නිසදැස් පද්‍යවලින් ද ග්‍රන්ථය විසිතුරු කර ඇත.රාජකාරියට පිටත්ව යාම, වාහන පැදවීම,ආහාර ගැනීම, වේදනාව දැනගැනීම හා විද ගැන්ම ආදී සෑම අවස්ථාවකදීම පියවි සිහිය රැක ගැනීමට අවශ්‍ය උපදෙස් වලින් ග්‍රන්ථය සාරවත් බවට පත්වෙයි.
Rs 225.00
Pahasuwen Sihiya Wadana Maga
Out-of-Stock
පහසුවෙන් සිහිය වඩන මග - හේනේපොල ගුණරතන හිමියන්ගේ " Mindfulness in Plan English " නම් ග්‍රන්ථයේ සරල සිංහල අනුවාදය.පරිවර්තකයා කුඩාම්මන සීලරතන හිමි.ගුරු උපදෙස් නොමැති ආධුනිකයන්ට විශේෂයෙන් වැදගත්ය.භාවනාව යනු කුමක්ද භාවනාව නොවන්නේ කුමක්ද ආදී ප්‍රශ්න මෙහි සාකච්ඡා කර ඇත
Rs 380.00
The Power Of Reality (the Buddha used)
The Power Of Reality (the Buddha used) - An incisive analysis of basic realities of life which could easily be utilised to lead happier and more contented lives. Suitable for readers of all religions.
Rs 950.00
The Joy Of Awakening Insights and Meditations
Through these insights can awake up your flame of wisdom , existence mind and the ultimate liberation to Nirvana.
Rs 250.00
Wisdom Gift Series Meditation For All
Erika Dias is back again with her inspirational writings: In this booklet she lays bare certain key facts about meditation which could be integrated to your life so that you can face death in a calmer and quiescent way.
Rs 250.00
Dhamma Therapy
Skillfully written book which deals with miraculous healing of sicknesses through vipassana.
Rs 110.00
Mindful Meditation
Out-of-Stock
Contains a Huge amount of clear practical guidance and it offers new and challenging.
Rs 410.00
Chanagawesi I
ඤාණගවේසී 1-2 "ඤාණය සොයා යාම" යන පොතේ නමට ගැළපෙන අන්දමින් මහාචාර්ය වරුන් විසින් ලියන ලද ලිපි සරණියකි.රුහුණු විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කර තිබේ.2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ප්‍රකාශිත වැදගත් ධර්ම කරුණු ඇතුළත් පොත් පෙළකි.
Rs 525.00