Karma Athpotha
කමර් අත්පොත, ටෲට්ස් හර්ඩෝගේ සිද්ධි අධ්‍යයන, ත්‍රිපිටකය හා වෙනත් ධර්ම ප්‍රස්තක අනුව විග්රහ කරමින් ඉරින්ද්‍රා දිවයින පුවත්පතේ 'සියපත' අතිරේකයේ පළ වූ ලිපි පෙළේ එකතුවකි. ඊට අමතරව කර්මාභියෝගය ලෙස ධර්ම සාකච්ඡාවක් ද මීට එකතු කොට ඇත. මෙය මෙත් වැඩීමේ වැදගත්කම හුවා දැක්වෙන අපේ කාලයේ මිනිසුන්ගේ අත්දැකීම් සමුදායකි
Rs 261.00
Rs 290.00