Vinaya Pitakaya - 09 Complete Set of Books

Regular price: Rs 21,120.00 (Save Rs 6,570.00)
Price: Rs 14,550.00
Instead of Rs 21,190.00

විනය පිටකය තුළ බුදුන් වහන්සේ විසින් සංඝයාට දේශනා කර දෙන ලද සංඝාධිපති නීති, සම්ප්‍රදායන් සහ පටිමොක්ඛ නියමයන් ඇතුළත් වේ. මෙය බෞද්ධ භික්ෂු භික්ෂුණි වෘත්තීන්ට අනුගමනය කළ යුතු ආචාර විධි සහ නීති ගොඩනගන පිටකයයි.විනය පිටකය ග්‍රන්ථ 9කින් යුක්ත වන අතර මෙම වටිනා අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ධර්ම රත්නය අවබෝධ කර ගැනීමට දැඩි ලෙස උත්සාහ කළ යුතුය. යථාවබෝධය ලබනු පිණිස අවංකව වීර්‍යය කරන්නා වූ සියල්ලන්ටම අපගේ ශක්ති ප්‍රමාණයෙන් උපකාර කිරීම අපගේ අභිලාෂයයි. ලෝ වටා සිටින සියල්ලන්ටම ත්‍රිපිටකය පහසුවෙන් ලබා ගැනීමට සැලැස්වීම බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය වන අපගේ එක් පියවරකි.

මෙම විනය පිටක කට්ටලයෙහි සම්පූර්ණ මිල රු.21,120.00/- ක් වන අතර සම්පූර්ණ විනය පිටක කට්ටලය මිලදී ගන්නේ නම් පමණක් එහි මිල රු. 14,550.00/- ක් පමණි.

Publisher : Buddhist Cultural Centre

Weight     : 15 kg

Binding    : Hard  Binding

Name      : විනය පිටක

  • Reference
    Vinaya Pitakaya - 09
  • In stock
    8 Items

  • Language
    Pali
    Sinhala
  • Publisher
    Buddhist Cultural Center
  • Author
    Buddhist Cultural Center

Comments (0)

No customer reviews for the moment.

4 other products in the same category

Singhala Akshara Malava
Rs 400.00
Rated out of 5 stars based on review(s)
It's a matter of charity

We have embarked on a programme of donating books to libraries in the island and Buddhist monastic institutions, as well as to the children who are unable to afford to purchase them. You too can participate in this act of great merit.

Loading...
Back to top