Bhikkupathimokkan | Books | BuddhistCC Online BookShop | Rs 280.00
zoom_out_map
chevron_left chevron_right

Bhikkupathimokkan

භික්ඛුපාතිමොක්ඛං - භික්ඛු භික්ඛුනී පාතිමොක්ඛ ශික්ෂාපද අඩංගු වන්නේ විනය පිටකයේ සුත්තවිභංග නමින් හැඳින්වෙන පාරාජික පාලි හා පාචිත්තිය පාලි ග්‍රන්ථ දෙකෙහිය. උපෝසථ දිනයෙහි භික්ෂු භික්ෂුණීන්ගේ ප්‍රයෝජනය සඳහා ඉතා ඈත යුගයකදී ම එම සිකපද පමණක් සංග්‍රහ කිරීමෙන් භික්ඛු පාතිමොක්ඛයත්, භික්ඛුනී පාතිමොක්ඛයත් බිහිවිය. දැනට මුද්‍රණයෙන් බිහි වී ඇති පිටපත් ප්‍රමාණවත් සංඛ්‍යාවක් තුලනාත්මකව පරීක්ෂාවට භාජනය කොට පාටාන්තර දෝෂයන් හැකිතාක් අඩුකොට මෙම භික්ඛුපාතිමොක්ඛය පිළියෙල කරන ලදී. මෙය සැකසීමේ දී මූලික අරමුණ වූයේ ද උපෝසථ දින  සීමාමාලකයේදී ද අත්පොතක් වශයෙන් භාවිත කිරීම සඳහා උපයෝගී කර ගැනීමට වඩාත් නිවැරදි පාඨග්‍රන්ථයක් පිළියෙල කිරීම ය.

Rs 280.00

Rs 280.00 Tax excluded

Security policy
Terms and conditions of use

භික්ඛු භික්ඛුනී පාතිමොක්ඛ ශික්ෂාපද අඩංගු වන්නේ විනය පිටකයේ සුත්තවිභංග නමින් හැඳින්වෙන පාරාජික පාලි හා පාචිත්තිය පාලි ග්‍රන්ථ දෙකෙහිය. උපෝසථ දිනයෙහි භික්ෂු භික්ෂුණීන්ගේ ප්‍රයෝජනය සඳහා ඉතා ඈත යුගයකදී ම එම සිකපද පමණක් සංග්‍රහ කිරීමෙන් භික්ඛු පාතිමොක්ඛයත්, භික්ඛුනී පාතිමොක්ඛයත් බිහිවිය. දැනට මුද්‍රණයෙන් බිහි වී ඇති පිටපත් ප්‍රමාණවත් සංඛ්‍යාවක් තුලනාත්මකව පරීක්ෂාවට භාජනය කොට පාටාන්තර දෝෂයන් හැකිතාක් අඩුකොට මෙම භික්ඛුපාතිමොක්ඛය පිළියෙල කරන ලදී. මෙය සැකසීමේ දී මූලික අරමුණ වූයේ ද උපෝසථ දින  සීමාමාලකයේදී ද අත්පොතක් වශයෙන් භාවිත කිරීම සඳහා උපයෝගී කර ගැනීමට වඩාත් නිවැරදි පාඨග්‍රන්ථයක් පිළියෙල කිරීම ය.

Publisher : Dr.Pathegama Gnanarama Thero & Kandarapanguve Dham

ISBN : 10110004

Pages : 79

Weight : 200g

Binding : Soft Binding

Sinhalese Name : භික්ඛුපාතිමොක්ඛං

Bhikkupathimokkan

10110004
42 Items
Language
Sinhala
Publisher
Dr. Pathegama Gnanarama Thero & Kandarapanguve Dhammasiri Thero
Author
Dr. Pathegama Gnanarama Thero & Kandarapanguve Dhammasiri Thero

Shipping

The customer must choose from the following mail services that the BCC provides in the online purchase form: Order Processing (within 3 working days)

  • DHL
  • Domex
  • AirMail
  • Sri Lanka Post (Domestic)

Upon receipt of confirmation of payment, the Buddhist Cultural Center will release purchased books to the mail service selected by the customer in the online purchase form. The BCC hereby exempts itself from any and all responsibilities pertaining to the shipment or postage of goods. The time taken for delivery, and quality of service, will depend on the express mail service or shipping service selected by the customer in the online purchase form.

Returns Policy

In the case of returns, a formal complaint must be lodged (in writing) within 14 days of the purchase. The return of purchased items is only acceptable under the following circumstances:

  • Manufacturing defects in items such as audio or video cassettes, CDs and DVDs.
  • Printing or binding defects in printed material
  • The shipment of an item that was not ordered, or the failure to ship an ordered item.

The Buddhist Cultural Center will bear no expense for postage of formal complaints, or returned items. The Buddhist Cultural Center is exempt from any and all liability pertaining to manufacturing defects if foul play is suspected or discovered.

Refund Policy

The BCC will consider a refund on a purchased item only if said item becomes unavailable after purchase. A request for a refund must be made within 2 days of the transaction. The average period of time taken for a refund can range between 14 and 21 days.

chat Comments (0)
It's a matter of charity

We have embarked on a programme of donating books to libraries in the island and Buddhist monastic institutions, as well as to the children who are unable to afford to purchase them. You too can participate in this act of great merit.