Tripitaka - 57 Complete Set of Books
Mahanakama 01
මහණකම 01 - හග්ගමුවේ සිරි රතනාලංකාර හිමි සඳුන් හා මා හා ඇත්තේ වසර සතළිහකට වැඩි සබැඳියාවකි. ඓදා මෙදා සිතේ වෙනසක් නම් නැත. එහෙත් ගතේ අමුත්තක් පෙනේ. අවුරුදු තිස් ගණනක් පිරුවන් ඇදුරුවරයකු හා පිරිවෙන්පතිවරයකු ලෙස කළ සේවයෙන් දෙස් විදෙස් පතළ කිතුරැසැති පළමු පෙළේ ගිහි පැවිදි උතුමන් ඇති බව මම දනිමි. 1990 දෙසැ 31 දින ඉසිඹු ලද උන් වහන්සේ හා පිළිසඳරේ යෙදී සිටි එක්තරා දිනක "දැන් විවේකවනෙ ඔබ වහන්සේ පන්සලේ වැඩ ඉන්නෙ. පොත් ලියන්නැ" යි ඇරයුම් කළෙමි.
ඒ අනුව මෙම පොතේ වැඩ බාගයක් කෙරීගෙන යද්දී දකුණතේ ඇඟිලිවල හිරියක් සෑදී රෝගීව සියලු කටයුතු නවතා දමා ඇඳටත් පුටුවටත් සීමා වූහ. නමුත් මගේ බලවත් ඇවැටිල්ල නිසාම පටන් ගත් දෙය අවසන් කළ යුතුයැ යි ගත් තීරණය මතය මෙය ඔබ වෙත එන්නේ.
එහෙත්, කෙසේ හෝ මෙහි දෙවන කොටස වෙසෙසින් උපසපන් හිමිවරුනට ඇවැසි දෙයින් සැරසී එළි දැක්වීමට ද මම මහන්සි ගනිමි.
Terms and conditions of use
හග්ගමුවේ සිරි රතනාලංකාර හිමි සඳුන් හා මා හා ඇත්තේ වසර සතළිහකට වැඩි සබැඳියාවකි. ඓදා මෙදා සිතේ වෙනසක් නම් නැත. එහෙත් ගතේ අමුත්තක් පෙනේ. අවුරුදු තිස් ගණනක් පිරුවන් ඇදුරුවරයකු හා පිරිවෙන්පතිවරයකු ලෙස කළ සේවයෙන් දෙස් විදෙස් පතළ කිතුරැසැති පළමු පෙළේ ගිහි පැවිදි උතුමන් ඇති බව මම දනිමි. 1990 දෙසැ 31 දින ඉසිඹු ලද උන් වහන්සේ හා පිළිසඳරේ යෙදී සිටි එක්තරා දිනක "දැන් විවේකවනෙ ඔබ වහන්සේ පන්සලේ වැඩ ඉන්නෙ. පොත් ලියන්නැ" යි ඇරයුම් කළෙමි.
ඒ අනුව මෙම පොතේ වැඩ බාගයක් කෙරීගෙන යද්දී දකුණතේ ඇඟිලිවල හිරියක් සෑදී රෝගීව සියලු කටයුතු නවතා දමා ඇඳටත් පුටුවටත් සීමා වූහ. නමුත් මගේ බලවත් ඇවැටිල්ල නිසාම පටන් ගත් දෙය අවසන් කළ යුතුයැ යි ගත් තීරණය මතය මෙය ඔබ වෙත එන්නේ.
එහෙත්, කෙසේ හෝ මෙහි දෙවන කොටස වෙසෙසින් උපසපන් හිමිවරුනට ඇවැසි දෙයින් සැරසී එළි දැක්වීමට ද මම මහන්සි ගනිමි.
Publisher : Rathna Book Publishers Pvt Ltd
ISBN : 9555698112
Pages : 175
Weight : 200g
Binding : Soft Binding
Sinhalese Name : මහණකම 01
Mahanakama 01
- Language
- Sinhala
- Publisher
- Rathna Book Publishers (PVT) Ltd
Shipping
The customer must choose from the following mail services that the BCC provides in the online purchase form: Order Processing (within 3 working days)
- DHL
- Domex
- AirMail
- Sri Lanka Post (Domestic)
Upon receipt of confirmation of payment, the Buddhist Cultural Center will release purchased books to the mail service selected by the customer in the online purchase form. The BCC hereby exempts itself from any and all responsibilities pertaining to the shipment or postage of goods. The time taken for delivery, and quality of service, will depend on the express mail service or shipping service selected by the customer in the online purchase form.
Returns Policy
In the case of returns, a formal complaint must be lodged (in writing) within 14 days of the purchase. The return of purchased items is only acceptable under the following circumstances:
- Manufacturing defects in items such as audio or video cassettes, CDs and DVDs.
- Printing or binding defects in printed material
- The shipment of an item that was not ordered, or the failure to ship an ordered item.
The Buddhist Cultural Center will bear no expense for postage of formal complaints, or returned items. The Buddhist Cultural Center is exempt from any and all liability pertaining to manufacturing defects if foul play is suspected or discovered.
Refund Policy
The BCC will consider a refund on a purchased item only if said item becomes unavailable after purchase. A request for a refund must be made within 2 days of the transaction. The average period of time taken for a refund can range between 14 and 21 days.
We have embarked on a programme of donating books to libraries in the island and Buddhist monastic institutions, as well as to the children who are unable to afford to purchase them. You too can participate in this act of great merit.
feedback Report comment