Muni Dalada
zoom_out_map
chevron_left chevron_right
Out-of-Stock

Muni Dalada

මුනි දළදා, ශ්‍රී ලාංකේය දේශපාලනයේ දළදා භූමිකාව 310-2023, ආචාර්ය ධර්මරත්න හේරත් මහතා විසින් රචනා කොට 2022 වර්ෂයේ දී පළකරන ලද 'Tooth Relic of the Buddha A Relic in Sri Lanka Politics' යන ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි. දැනට මහනුවර ශ්‍රී දළදා මාලිගයෙහි වැඩ වසමින් සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ වන්දනයට පාත්‍ර වන ශ්‍රී වාම දංෂ්ට්‍රා ධාතුන් වහන්සේ, ශ්‍රී ලාංකේය රාජ්‍යත්වය ස්ථාපිත කරමින් හා ආරක්ෂා කරමින් ලක්දිව දේශපාලන හා ආගමික ක්ෂේත්‍රයන්හි අති ගෞරවාර්හ පූජ්‍ය වස්තුව බවට පත්වූ ආකාරය විදහා දැක්වීම මෙම ග්‍රන්ථයේ මූලික අධ්‍යාශය වේ.

Rs 4,000.00

4000 Tax excluded

block Out-of-Stock
Security policy
(edit with the Customer Reassurance module)
Delivery policy
(edit with the Customer Reassurance module)
Return policy
(edit with the Customer Reassurance module)

මුනි දළදා, ශ්‍රී ලාංකේය දේශපාලනයේ දළදා භූමිකාව 310-2023, ආචාර්ය ධර්මරත්න හේරත් මහතා විසින් රචනා කොට 2022 වර්ෂයේ දී පළකරන ලද 'Tooth Relic of the Buddha A Relic in Sri Lanka Politics' යන ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි. දැනට මහනුවර ශ්‍රී දළදා මාලිගයෙහි වැඩ වසමින් සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ වන්දනයට පාත්‍ර වන ශ්‍රී වාම දංෂ්ට්‍රා ධාතුන් වහන්සේ, ශ්‍රී ලාංකේය රාජ්‍යත්වය ස්ථාපිත කරමින් හා ආරක්ෂා කරමින් ලක්දිව දේශපාලන හා ආගමික ක්ෂේත්‍රයන්හි අති ගෞරවාර්හ පූජ්‍ය වස්තුව බවට පත්වූ ආකාරය විදහා දැක්වීම මෙම ග්‍රන්ථයේ මූලික අධ්‍යාශය වේ.

මෙම කෘතියෙන්, භාරගත් කාර්යය ඉටු කිරීම සදහා කතුවරයාගේ කුසලතාව කෙබදු දැයි විමසීමේදී, ඔහු ඉවසනසුලුය. ප්‍රවේශම් සහිතය. නිරවද්‍ය සහ මධ්‍යස්ථය. ඔහු භාවිත කර ඇති කරුණු හා තොරතුරු විවිධ වන අතර ඒවා සොයා ගත හැකි සෑම මූලාශ්‍රයකින්ම ගෙන තර්කානූකූලව හා එකිනෙකට සම්බන්ධ වන ලෙස ක්‍රමානුකූලව සැලසූ තේමාවන් යටතේ ඉදිරිපත් පත් කර ඇත. මුල් කෘතියට ඇතුලත් කලේ නම් එයට අනවශ්‍ය බරක් විය හැකි වූ තොරතුරු රාශියක් බුද්ධිමත් ලෙස උපග්‍රන්ථයට ඇතුළත් කර ඇති නමුදු ඒ සියල්ල මහැගි පර්‍රයේෂණ කෘතියකට දායක වේ. එහෙයින් පළමු වරට අතීතයේ සිට වත්මන දක්වා සම්පූර්ණ දළදා ඉතිහාසයක් විශ්වාසදායී ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට ආචාර්ය හේරත් මහතා සමත් වී ඇත. බොහෝ උගතුන්ගේ අදහස වන්නේ මෙම කෘතිය දළදා වහන්සේගේ හා එම සංස්කෘතියට අදාළ විවිධාංග අපේ දැනුමට එක්කරන මහැගි පර්යේෂණ කෘතියක් බවයි. මෙය මින් පෙර මෙම තේමාව යටතේ පළවූ සියලු කෘතීන්ට වඩා ප්‍රමාණයෙන් සහ තත්වයෙන්ද උසස් ය. එහෙයින් මෙම කෘතියෙහි නිර්මාණාත්මක අගය අනභිභවනීයය.

Publisher : S.Godage And Brothers (Pvt) Ltd

ISBN       : 9786240021807

Pages      : 488

Weight     : 990 g

Binding    : Soft Binding

Name      : මුනි දළදා

10171089
9789553130273
Language
Sinhala
Publisher
Sarasavi Publishers (PVT) Ltd
Author
Dharmarathna Herath

Returns Policy

You may return most new, unopened items within 30 days of delivery for a full refund. We'll also pay the return shipping costs if the return is a result of our error (you received an incorrect or defective item, etc.).

You should expect to receive your refund within four weeks of giving your package to the return shipper, however, in many cases you will receive a refund more quickly. This time period includes the transit time for us to receive your return from the shipper (5 to 10 business days), the time it takes us to process your return once we receive it (3 to 5 business days), and the time it takes your bank to process our refund request (5 to 10 business days).

If you need to return an item, simply login to your account, view the order using the 'Complete Orders' link under the My Account menu and click the Return Item(s) button. We'll notify you via e-mail of your refund once we've received and processed the returned item.

Shipping

We can ship to virtually any address in the world. Note that there are restrictions on some products, and some products cannot be shipped to international destinations.

When you place an order, we will estimate shipping and delivery dates for you based on the availability of your items and the shipping options you choose. Depending on the shipping provider you choose, shipping date estimates may appear on the shipping quotes page.

Please also note that the shipping rates for many items we sell are weight-based. The weight of any such item can be found on its detail page. To reflect the policies of the shipping companies we use, all weights will be rounded up to the next full pound.

chat Comments (0)