Shramana Sampradaye Aihithihasika Pasubima Ha Budusamaye Annanyathawa | Books | BuddhistCC Online BookShop | Rs 290.00
zoom_out_map
chevron_left chevron_right
Out-of-Stock

Shramana Sampradaye Aihithihasika Pasubima Ha Budusamaye Annanyathawa

ශ්‍රමණ සම්ප්‍රදායේ ඓතිහාසික පසුබිම හා බුදුසමයේ අනන්‍යතාව - මේ තුළින් කතුවරයා පෙරදිග අධ්‍යාත්මික ශික්ෂණයේ උපරිම ඵලය බුදුරජාණන් වහන්සේ බවත්, උන්වහන්සේ හඳුන්වා දුන් බුදුසමයත්, ශාක්‍යපුත්‍රීය සංඝ සංස්ථාවත්, ශ්‍රමණ සම්ප්‍රදායේ ආගමික කණ්ඩායම් අතරින් මතු වූ නවමු ඵලය බවත්, එහි ඓතිහාසික උරුමය මොහෙන්ජොදාරො-හරප්පා සභ්‍යත්වය දක්වා ඈත අතීතයකට දිවයන්නක් බවත් පර්‍යේෂණාත්මක විමර්ශනයෙන් හෙළි කරලීමට යත්න දරා ඇති බව පෙනේ. ප්‍රමාණයෙන් කුඩා වුවත් මෙම මහඟු පර්‍යේෂණාත්මක ග්‍රන්ථය බෞද්ධ සංස්කෘතිය හා බෞද්ධ ඉතිහාසය හදාරණ ආධුනිකයන්ටත්, පර්‍යේෂණයන්හි නියැලෙන්නටත්, බෞද්ධ ශාස්ත්‍ර්‍රිය ගවේෂකයන්ටත් එක සේ ප්‍රයෝජනවත් වේ.

Rs 290.00

Rs 290.00 Tax excluded

block Out-of-Stock
Security policy
Terms and conditions of use

මේ තුළින් කතුවරයා පෙරදිග අධ්‍යාත්මික ශික්ෂණයේ උපරිම ඵලය බුදුරජාණන් වහන්සේ බවත්, උන්වහන්සේ හඳුන්වා දුන් බුදුසමයත්, ශාක්‍යපුත්‍රීය සංඝ සංස්ථාවත්, ශ්‍රමණ සම්ප්‍රදායේ ආගමික කණ්ඩායම් අතරින් මතු වූ නවමු ඵලය බවත්, එහි ඓතිහාසික උරුමය මොහෙන්ජොදාරො-හරප්පා සභ්‍යත්වය දක්වා ඈත අතීතයකට දිවයන්නක් බවත් පර්‍යේෂණාත්මක විමර්ශනයෙන් හෙළි කරලීමට යත්න දරා ඇති බව පෙනේ. ප්‍රමාණයෙන් කුඩා වුවත් මෙම මහඟු පර්‍යේෂණාත්මක ග්‍රන්ථය බෞද්ධ සංස්කෘතිය හා බෞද්ධ ඉතිහාසය හදාරණ ආධුනිකයන්ටත්, පර්‍යේෂණයන්හි නියැලෙන්නටත්, බෞද්ධ ශාස්ත්‍ර්‍රිය ගවේෂකයන්ටත් එක සේ ප්‍රයෝජනවත් වේ.

Publisher : Sarasvathi Prakashana

ISBN : 9789556730296

Pages : 170

Weight : 250g

Binding : Soft Binding

Sinhalese Name : ශ්‍රමණ සම්ප්‍රදායේ ඓතිහාසික පසුබිම හා බුදුසමයේ අනන්‍යතාව

Shramana Sampradaye Aihithihasika Pasubima Ha Budusamaye Annanyathawa

10210131
Language
Sinhala
Publisher
Saraswathi Publisher

Shipping

The customer must choose from the following mail services that the BCC provides in the online purchase form: Order Processing (within 3 working days)

  • DHL
  • Domex
  • AirMail
  • Sri Lanka Post (Domestic)

Upon receipt of confirmation of payment, the Buddhist Cultural Center will release purchased books to the mail service selected by the customer in the online purchase form. The BCC hereby exempts itself from any and all responsibilities pertaining to the shipment or postage of goods. The time taken for delivery, and quality of service, will depend on the express mail service or shipping service selected by the customer in the online purchase form.

Returns Policy

In the case of returns, a formal complaint must be lodged (in writing) within 14 days of the purchase. The return of purchased items is only acceptable under the following circumstances:

  • Manufacturing defects in items such as audio or video cassettes, CDs and DVDs.
  • Printing or binding defects in printed material
  • The shipment of an item that was not ordered, or the failure to ship an ordered item.

The Buddhist Cultural Center will bear no expense for postage of formal complaints, or returned items. The Buddhist Cultural Center is exempt from any and all liability pertaining to manufacturing defects if foul play is suspected or discovered.

Refund Policy

The BCC will consider a refund on a purchased item only if said item becomes unavailable after purchase. A request for a refund must be made within 2 days of the transaction. The average period of time taken for a refund can range between 14 and 21 days.

chat Comments (0)
It's a matter of charity

We have embarked on a programme of donating books to libraries in the island and Buddhist monastic institutions, as well as to the children who are unable to afford to purchase them. You too can participate in this act of great merit.