Buddhist Poems

GANGARU PUDA KAVI
මේ කාව්‍යයෙහි ඇතුළත් වන්නේ මාතර දෙ සරම් මුදලි මහතා  විසින් නිල්වලා ගගෙහි පස්වැනි වරටත් පවත්වන ලද ගංගාරෝහණ පූජාව පිළිබද වර්ණනයකි. එහිදී කවීන් ක්කීප දෙනකු සිවුපද පැදිය උපයෝගී කරගනිමින් ගංගාරෝහණ පූජාවෙහි ස්වරූපයත්, එය නැරඹීමට පැමිණි ජනයාගේ විවිධ හැසිරීම් විලාසයනුත් අව්‍යාජව කියා පෑමට උත්සාහ කොට ඇත. ඒ මගින් එදා ජන සමාජය පිළිබදව අප නොදන්නා නොයෙක් පැති පිළිබදව විවිධ තොරතුරු දැනගැනීමටද මේ ගගරු පුද කවි අපට ප්‍රයෝජනවත් වේ.
Rs 650.00