New Siddhartha Gauthama Buddha Charithaya 5 මේ පොතේ ඇතුළත් කොටස් සුනීත හා සෝපාකට පිහිටවීම. මෙහෙණ සසුන පිහිටුවීම. බුදුන්ගේ දෙවන වර ලක්දිව වැඩීම. චූලෝදර මහෝදර බුදුන් සරණයෑම. තවිව්තිසාවේ මායා දෙව් පුතුට දහම් දෙසීම. මෛත්‍රී බුදුන් පැවිදි වීම. බුදුන්ගේ තෙවන ලක්දිව ගමන හා සිරිපතුල පිහිටුවීම. භද්‍රවතිකා ඇතින්නට පිහිටවීම. බුදුන් පාරිල්‍යය වනයට වැඩීම. අලව් යකු දමනය. අංගුලිමාල ආනන්ද බෝධි රෝපණය. දෙව්දත් තෙරුන් බුදුන්ට කළ හතුරුකම්. Rs 400.00 Add to cart Buy
New Siddhartha Gauthama Buddha Charithaya 6 මේ පොතේ ඇතුළත් කොටස් කිසාගෝතමිය රහත්ඵල ලැබීම. පටාචාරාවන් රහත්ඵල ලැබීම. අජාසත් රජු පැහැදීම. කාල සිටු පුතු බුදුන් සරණයෑම. පූතිගත්තතිස්ස තෙරුන්ට පිහිටවීම. බුදුන් කුසිනාරා නුවරට වැඞීම. බුදුන් පිළිගත් අවසාන දානය. මාරයාගේ ඉල්ලීම. මහ පොළොව කම්පාවීම. අවසන් බුදුවදන. බුදුන්ගේ පිරිනිවීම. Rs 400.00 Add to cart Buy
New Polowa Kada Wetuna Da ජාතක කථා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි.එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙනු ඇත.මේ කථා පොඩි දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි.මෙහි එන කථාවට පදනම් වූයේ 'දද්ධභ ජාතකය' යි. Rs 250.00 Add to cart Buy
New Kalyana Mithrayo ජාතක කථා පොත ඈත අතීතයේ සිට ම සිංහල බෞද්ධ සමාජයට ගුරුහරුකම් දුන් පොතකි.එහි එන කථා, පොඩි දරුවන් අතට පත් කිරීමෙන් ඔවුන්ගේ ගුණ නැණ දෙකම වැඩෙනු ඇත.මේ කථා පොඩ් දරුවන්ට ආසාවෙන් ද කෙටියෙන් ද කියවිය හැකි අයුරින් ඉදිරිපත් කිරීම මේ පොත් පෙළේ අරමුණයි.මෙහි එන කථාවට පදනම් වූයේ 'කුසනාලී ජාතකය' යි. Rs 250.00 Add to cart Buy
New Ira Handa Saha Maawee 'එකෝමත් එක රටක‍් නමැති මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි.මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන්ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගත හැකිය.කියවීම ආස්වාදජනක අත්දැකීමක් කර ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත. Rs 400.00 Add to cart Buy
New Parakramabahu rajathuma අපේ අතීතය ගැන කියවමු විජය රජුගෙන් පටන් ගෙන අපේ අවසාන රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහගෙන් අවසන් වන යුගය ඉතා දිග එකකි.මේ කාලය තුළ විවිධ රජවරු අප රට පාලනය කළහ.මේ පොත, පොළොන්නරුවේ 'ස්වර්ණමය යුගයක්’ බිහි කොට, වෙළඳාම මෙන්ම කෘෂිකාර්මික දියුණුවක්ද, ඇති කළ මහා පරාක්‍රමබාහු රජු ගැනය. Rs 350.00 Add to cart Buy
New Nishshankamalla Rajathuma අපේ අතීතය ගැන කියවමු විජය රජුගෙන් පටන් ගෙන අපේ අවසාන රජු වන ශ්‍රී වික්රම රාජසිංහ රජුගෙන් අවසන් වන යුගය ඉතා දිග එකකි. මේ කාලය තුළ විවිධ රජවරු අප රට පාලනය කළහ.මේ පොත, ක්‍රි.ව. 1187 සිට 1193 දක්වා පොළොන්නරුවේ රජ කළ නිශ්ශංකමල්ල රජතුමා ගැන ය. Rs 220.00 Add to cart Buy
New Mahasen Rajjuruvo අපේ අතීතය ගැන කියවමු විජය රජුගෙන් පටන් ගෙන අපේ අවසාන රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහගෙන් අවසන් වන යුගය ඉතා දිග එකකි. මේ කාලය තුළ විවිධ රජවරු අප රට පාලනය කළහ. මේ පොත, කෘෂිකාර්මික දියුණුවට ජලාශ රාශියක් ගොඩනැඟූ මහසෙන් රජු ගැන යි. Rs 300.00 Add to cart Buy
New Devanampiyatissa Rajathuma අපේ අතීතය ගැන කියවමු විජය රජුගෙන් පටන් ගෙන අපේ අවසාන රජු වන ශ්‍රී වික්රම රාජසිංහ ගෙන් අවසන් වන යුගය ඉතා දිග එකකි.මේ කාලය තුළ විවිධ රජවරු අප රට පාලනය කළහ.මේ පොත, බුදු දහමින් ලංකාව බැබලවූ දේවානම්පිය තිස්ස රජු පිළිබදවය. Rs 400.00 Add to cart Buy
New punchi ayata Kai Kathandara මෙයින් ඇතැම් කතන්දරයක් කලකට ඉහත දී ලංකාදීප පුවත් පතෙහි බිංදු ගේ යහළුවන් උදෙසා මා විසින් කියන ලදී. ඒවා මෙහි ඇතුළු කිරීමට අවසර දුන් එම පත්‍රයේ ප්‍රධාන කතෘ තැන්පත් ඩී.බී. ධනපාල මහත්මාණන්ට මාගේ ස්තුතිය හිමි වෙයි. එසේ ම මේ සඳහා මා පොළඹවා ලූ, ලංකාදීප කතෘ මණ්ඩලයේ සිරිපාල තිලකසේන හිතවතාණන්ටත්, මෙය ප්‍රකාශයට පත් කළ සමන් මුද්‍රණාලයටත් මම ස්තුති වන්තවන්නෙමි. මහගම සේකර , 1958 Rs 600.00 Add to cart Buy
New Dhammapadayen Punchi Obata Kathandara කතෘ ගෙන්... ධම්මපදය යනු සමස්ත මිනිස් සමාජයටම ගැළපෙන පරිදි රචනා වූ මහඟු ග්‍රන්ථයකි. ජීවිතයේ ඕනෑම අවස්ථාවකට සම්බන්ධ කර ගත හැකි ආදර්ශ පාඨ ඇතුළත් ධම්මපදය පැරැන්නන් නිතරම පරිහරණය කිරීමට පුරුදුව සිටියා. ජීවිතයේ සරල මට්ටමේ සිට ඉතාම ඉහළ මට්ටම දක්වා හෙවත් නිවන් අවබෝධය දක්වා පුද්ගලයකු හැඩගැසිය යුතු ආකාරය ධම්මපදයේ සඳහන් වෙනවා. සමාජය ගුණ ධර්මවලින් දිනෙන් දිනම පිරිහෙමින් පවතිනවා. එම නිසා ධම්මපදයේ වටිනාකම වර්තමානයේ හොඳින්ම දැනෙනවා. තෝරා ගත් කතා කිහිපයක් මෙහි දී ඉතා ලිහිල් හා සරල භාෂාවෙන් පුංචි දූ දරුවන් වෙනුවෙන් මම ඉදිරිපත් කිරීමට උත්සාහ කළා. ඒවා අපේ ජීවිත හැඩ ගස්වා ගැනීමේ දී බොහෝ ප්‍රයෝජනවත් වෙන ආදර්ශවත් කතා කිහිපයක්. ඒවා හොඳින් කියවා බලා ඒවායින් පුංචි ඔබේ ජීවිතයට ගත හැකි හොඳ දේ වෙන් කරගෙන ඒවා පිළිපදින්න. එවිට ජීවිතය මනා ලෙස හැඩ ගස්වා ගත හැකියි. Rs 200.00 Add to cart Buy
New Esopge Upama Katha 100 කුඩා ළමුන් සදහා උපමා කතාන්දර 100ක් ඇතුළත් ඉතා වටිනා ග්‍රන්ථයකි. Rs 300.00 Add to cart Buy