Soma
සෝමා - සිංහල රජ පරපුරකට උපන් අභීත සිංහල වීරවරියක වූ සෝමා දේවිය හා සද්ධාතිස්ස රජුගේ පුත් වට්ටගාමිණී අභය වලගම්භා කුමරු පිළිබඳ විස්තරයන් මෙම කෘතියෙන් පාඨකයන්ට ඉදිරිපත් කිරීමේ අරමුණින් කතෘ අශෝක ප්‍රේමචන්ද්‍ර මහතා "සෝමා" නමින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
Rs 800.00