Kshana Bhanga Dakeema, Theravadaya Ha Wipassanava
ක්ෂණ භංග දැකීම, ථේරවාදය හා විපස්සනාව - මෙම කෘතිය තුළින් විස්තර වන්නේ ථේරවාද අභිධර්මය තුල දක්නට ලැබෙන ගැටළුකාරි තත්තව ගැනයි. පටලැවිල්ලක් මෙන් දිස්වන කරුණක් ගැනය. සමහරක් විදර්ශනා ඤාණ කෙරෙහි අතිශයින් බලපාන කරුණු ගැනය.
Rs 230.00