-10%Out-of-Stock Prag Bauddha Bharatheeya Agam Darshana Samprada Wicharathmaka Handunvadeemak Out-of-Stock ප්රාග් බෞද්ධ භාරතීය ආගම් දර්ශන සම්ප්රදා විචරාත්මක හඳුන්වාදීමක් Rs 135.00 Rs 150.00 Details View details
-10%Out-of-Stock Uthuru Bududahama Out-of-Stock උතුරු බුදුදහම - මෙම ග්‍රන්ථය විශ්වවිද්‍යාල බඳු උසස් අධ්‍යාපන ආයතනයන්හි විශේෂයෙන් සිංහල බසින් මෙම විෂය හදාරන විද්‍යාර්ථින්ටත්, අවිශේෂයෙන් සෙසු පාඨකයන්ටත්, මෙම ග්‍රන්ථය මහඟු අත්වැලක් වනු නොඅනුමා ය. Rs 495.00 Rs 550.00 Details View details
-10%Out-of-Stock Guththila Kavya Wicharaya - Guththila Geethaya Out-of-Stock ගුත්තිල කාව්‍ය විචාරය - ගුත්තිල ගීතය Rs 180.00 Rs 200.00 Details View details
-10% Bhasha Prabedha භාෂා ප්‍රභේද - මෙම කෘතියෙහි අන්තර්ගත වන්නේ ජීව භාෂා, මෘත භාෂා, සම්භාව්‍ය භාෂා, පිජින් භාෂා, ක්‍රියෝල භාෂා සහ කෘතීම භාෂා පිළිබඳ විග්‍රහ කිහිපයකි. ඒ ඒ භාෂා ප්‍රභේදය හඳුනා ගැනීම, එම භාෂා ප්‍රභේදයට පාදක වන පරිසරය සාකච්ඡා කිරීම සහ ඒ පිළිබඳ වර්තමාන කතිකාව යන අංශත්‍රයට මෙහි දී අවධානය යොමු කරන ලදී. Rs 360.00 Rs 400.00 Add to cart Buy
-10% Bhashee Sannivedanaya Arthavicharaya Ha Upayogitha Wicharaya භාෂී සන්නිවේදනය අර්ථවිචාරය හා උපයෝගිතා විචාරය - සේවාර්ජිත මහාචාර්‍ය විමල් ජී. බලගල්ලේ සූරීන්ගේ භාෂී සන්නිවේදනය, අර්ථවිචාරය හා උපයෝගිතාවිචාරය මේ විෂයක්ෂේත්‍ර ද්වයය අළලා සිංහලයෙන් සම්පාදිත ප්‍රථම කෘතිය වේ. එය වාග්විද්‍යාව නම් නූතන ඥානයෙහි මෙන්ම සාම්ප්‍රදායික භාෂාධ්‍යයන ශික්ෂණයෙහි ද සංකලනයෙහි ප්‍රතිඵලයකි. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10% Singhala Akshara Malava සිංහල අක්ෂර මාලාව - මෙම අධ්‍යනයෙහි සුවිශේෂතාව වන්නේ 'සිංහල අක්ෂර මාලාව' ගැන මෙතෙක් පළ වී ඇති සියලු මතවාද එනම්, සිදත්සඟරා හෝඩියේ සිට වදන්කවි පොතේ හෝඩිය හරහා වර්තමාන අවධියෙහි මැන්දිස් ගුණසේකර, කුමාරතුංග මුනිදාස, ජාතික අධ්‍යාපාන ආයතනය, ජේ. බී. දිසානයක හා අජිත් තිලකසේන ආදීන් ඉදිරිපත් කරන සියලු අදහස් විධිමත් ව විමසා බැලීම ය. එසේ ම භාෂා නවීකරණය සඳහා අලුතෙන් එකතු කළ යුතු අක්ෂර ගැනත් සාකච්ඡා කොට තිබේ. මෙනයින් බලන විට මෙම විෂය පිළිබඳ අත තෙක් පළ වී ඇති සර්ව සම්පූර්ණ කෘතිය මෙය බව මගේ හැඟීමයි. Rs 360.00 Rs 400.00 Add to cart Buy
-10%Out-of-Stock Saddharmapundareeka Suthraya Out-of-Stock සද්ධර්මපුණ්ඩරීක සූත්‍රය - මෙම පර්‍යේෂණය කොටස් දෙකකින් සමන්විතය. පළමුවැනි කොටසේදී මුල් බුදු සමයේ එන බීජයන් තුළින් ම මහායානයේ ප්‍රභවය සිදු වූ ආකාරය පිළිබඳ විවරණයක් දැක්වෙන අතර ද්විතීය ධර්මසංගීතියෙන් පසු බිහි වූ ප්‍රතිසංස්කරණවාද ගැන සාකච්ඡාවක් ද එහි ඇතුළත් වෙයි. චතුර්විධ බෞද්ධ දර්ශන සම්ප්‍රදායයන්ගේ ප්‍රභවය හා විකාසය සම්බන්ධව සංක්ෂිප්ත හැඳින්වීමක් ද මෙහි දී ඉදිරිපත් කරන ලදී. අනතුරුව කෙරෙන විස්තරය සම්පූර්ණයෙන් ම සූත්‍ර අධ්‍යනය සඳහා වෙන් වෙයි. එහි සද්ධර්මපුණ්ඩරීක සූත්‍රය පිළිබඳව කෙටි විවරණයක් හා ඒ තුළින් පිළිබිඹු වන මහායාන ධර්මය ගැන තුලනාත්මක විග්‍රහයක් ඇතුළත්ව ඇත. Rs 855.00 Rs 950.00 Details View details
-10% Agame Sambhavaya Ha Vikashanaya Pilibanda Wimasumak ආගමේ සම්භවය හා විකාශනය පිළිබඳ විමසුමක් - මෙම කෘතිය නියම විද්වතාණ කෙනෙකුගේ නිර්මාණයකි. ආගම් පිළිබඳව හරවත් උනන්දුවක් දක්වන උගතුනට ද සාමාන්‍ය පාඨකයාට ද මේ කෘතිය නව අත්දැකීමක් වනු නොඅනුමාන ය. Rs 405.00 Rs 450.00 Add to cart Buy
-10% Sukhavatheevyuha Suthraya සුඛාවතීව්‍යුහ සූත්‍රය - බුද්ධදේශනා පරිශීලනය කරන බෞද්ධ ජනතාවටත් ශාස්ත්‍රීය වශයෙන් ධර්මශාස්ත්‍ර ගවේශනයෙහි නිරත විද්‍යාර්ථින්ටත් මෙම කෘතිය මහෝපකාරී වනු ඇතැයි විශ්වාස කරමි. Rs 2,250.00 Rs 2,500.00 Add to cart Buy
-10% Madhyama Prathipadava මධ්‍යම ප්‍රතිපදාව - මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳ විග්‍රහයක් ඇතුළත්ව තිබෙන අතර, දෛනික ජීවිතයේ දී පවුල් ජීවිතයේ සිට එහි විවිධ පැතිකඩ ඔස්සේ මධ්‍යම ප්‍රතිපදානුකූලව ක්‍රියා කිරීමෙන් සාර්ථක ලෞකික ජීවිතයක් ගොඩ නගාගත හැකි අන්දම පෙන්වා දෙන ග්‍රන්ථයකි. Rs 531.00 Rs 590.00 Add to cart Buy
-10%Out-of-Stock Budun Wahanse Wadala Shraddhava Out-of-Stock බුදුන් වහන්සේ වදාළ ශ්‍රද්ධාව - ශ්‍රද්ධාව පිළිබඳව මුල් බුදුදමේ සූත්‍ර ආශ්‍රයෙන් වතෝගල ධම්මික හාමුදුරුවන් වහන්සේ රචනා කළ මෙම ශාස්ත්‍රීය ග්‍රන්ථය ප්‍රමාණයෙන් කුඩා වුවත් අතිශය වැදගත්, එමෙන් ම ශාස්ත්‍රීය ලෝකයට හා එයින් පරිබාහිර සියලු දෙනාට ම ප්‍රයෝජනවත්, සැමදෙනා ම කියවා වටහා ගත යුතු පර්‍යේෂණ ග්‍රන්ථයකි. Rs 270.00 Rs 300.00 Details View details
-10% Bududahama Wimarshana Ha Wichara බුදුදහම විමර්ශන හා විචාර - දහම සම්බන්ධ ගැටලු සහ පැතිර ඇති දුර්මත රැසක් හඳුනාගෙන මූලික දේශනාවන්ට අනුකූලව ඒවා නිරාකරණය කර දෙන කෘතියක් ලෙස මෙය හඳුන්වාදිය හැකිය. නිතර බෞද්ධ සමාජයේ අසන්නට ලැබෙන ප්‍රශ්න විසිපහක් පිළිබඳව මෙහි විමැසුම් ඉදිරිපත් කර තිබේ. Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10%Out-of-Stock Adi Budusamaye Dakvena Pungna Sankalpaya Out-of-Stock ආදි බුදු සමයේ දැක්වෙන පුඤ්ඤ සංකල්පය Rs 427.50 Rs 475.00 Details View details
-10%Out-of-Stock Purathana Gadya Ha Gira Sandeshaya Out-of-Stock පුරාතන ගද්‍ය හා ගිරා සංදේශය Rs 292.50 Rs 325.00 Details View details
-10%Out-of-Stock Giraa Sandeshaya Wimarshanaya Out-of-Stock ගිරා සන්දේශය විමර්ශනය Rs 648.00 Rs 720.00 Details View details
-10%Out-of-Stock Gira sandesha Wimarshanaya Out-of-Stock ගිරා සංදේශ විමර්ශනය Rs 270.00 Rs 300.00 Details View details
-10% Bauddha Samaja Wiggrahaya Ha Adyapana Sankalpa බෞද්ධ සමාජ විග්‍රහය හා අධ්‍යාපන සංකල්ප Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10%Out-of-Stock Bauddha Dharshanaye Mulikanga Out-of-Stock බෞද්ධ දර්ශනයේ මූලිකාංග Rs 360.00 Rs 400.00 Details View details
-10% Yahapalanaya යහපාලනය - මෙම ග්‍රන්ථය සඳහා හේමාල් ගමගේ මහතා යොදාගෙන ඇත්තේ වර්තමාන දේශපාලන ලෝකයේ වරින් වර සාකච්ඡා වන ධාර්මික රාජ්‍ය පාලනය, යහපාලනය වැනි බෞද්ධ දේශපාලන ක්ෂේත්‍රය පිළිබඳ වූ මාතෘකාවකි. මෙම කෘතියෙන් ඔහු බුදු දහමේ සැබෑ යහපාලන මූලධර්ම මතුකොට දක්වයි. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Bududahame Agamika Ha Darshanika Pasubima බුදුදහමේ ආගමික හා දාර්ශනික පසුබිම - මෙම ලිපි එකතුව උගත් සිංහල බෞද්ධයිනට පිරිසිදු බුදුදහම හා එහි පෙනෙන්නට ඇති දර්ශනය පිළිබඳ ගැඹුරු ඉගැන්වීම අවබෝධකර ගැනීමට උපකාර වනු ඇත. Rs 675.00 Rs 750.00 Add to cart Buy
-10% Danathmaka Chinthanaya Pilibanda Bauddha Akalpaya ධනාත්මක චින්තනය පිළිබඳ බෞද්ධ ආකල්පය - අප සියලු දෙනා සිහින මවන වඩාත් යහපත් මානව ගුණධර්මවලින් පිරිපුන් සමාජයක් බිහිකිරීමෙහිලා මෙම ග්‍රන්ථයෙන් ඉතා වටිනා මෙහෙවරක් සිදුවෙනු ඇත. Rs 450.00 Rs 500.00 Add to cart Buy