Manasika Athathiya
කර්තෘ ගෙන්...
වර්තමාන සංකීර්ණ සමාජය තුළ ජීවත් වන මනුෂ්‍යාගේ මනස, නිරතුරුවම විවිධ අභියෝගයන් වලට බඳුන් වේ. එහි ප්‍රතිඵලයක් ලෙස මානසික ආතතිය ඔහුගේ ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට පත් වී තිබේ. එය මිනිසාගේ මානසික හා ශාරීරික යහ පැවැත්මට පමණක් නොව ඔහුගේ ජීවිතයටද තර්ජනයක් ගෙන දීමට හේතු වන ප්‍රබල සාධකයක් වී තිබේ. මානසික ආතතිය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති කම නිසා අද බොහෝ දෙනා, එයට නිසි අයුරින් මුහුණ දීමට නොහැකිව, නිරතුරුව පීඩා විඳිති. මේ නිසා මානසික ආතතිය හඳුනා ගැනීමත්, එයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය උපාය මාර්ගයන් ගැන ඉගෙනිමත් හා එය පාලනය කර ගැනීමට උත්සාහ කිරීමත් මඟින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය. මානසික ආතතියට සාර්ථකව මුහුණ දීම තුළින් යහපත් මානසික, ශාරීරික හා ආධ්‍යාත්මික සෞඛ්‍යයක් ඇති කර ගැනීමට අප කා හටත් හැකියාව ලැබේ.

Rs 530.00