Ape Budu Hamuduruwo Mese Uganwa Wadalaha
අපේ බුදුහාමුදුරුවෝ මෙසේ උගන්වා වදාළහ - අධ්‍යාපන ක්රියාවලියෙහි වටිනාකම විය යුත්තේ මිනිස් ජීවිතයක වටිනාකම පිලිබද අවබෝධයකින් යුක්තව අවශ්‍යතාවන් හා ආශාවන් ඉටුකර ගැනීමට මගපෙන්වීම බවත්, ඒ සදහා යහපත් ගුරු දෙගුරු සම්බන්ධතාවකින් ළමා පෞරුෂය වර්ධනය කිරීම බවත්, ඒ සදහා අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග ගැනත් මෙම කෘතියෙන් මැනවින් පෙන්වා දී තිබේ.
Rs 271.40