Sathipattana Bauddha Bhawanawe Hadawatha - 'The Heart of Buddhist Meditation'
Out-of-Stock
මෙම පරිවර්තනයේ මුල් ග්‍රන්ථය වන ඤාණපෝණික හිමියන්ගේ 'The Heart of Buddhist Meditation' නම් කෘතිය දැනට වර්ෂ හතළිස් පහකට අධික කාලයක් තිස්සේ මුද්‍රණය වෙමින් පවතින, එමෙන්ම භාෂා දහයකට පමණ පරිවර්තනය වී ඇති ආධ්‍යාත්මික ගුණයෙන් අනූන සම්භාව්‍ය ග්රන්ථයකි.
Rs 1,100.00