Home

New
Milindu Raja Prashnaya 03
මිළින්ද ප්‍රශ්නය වනාහී ඉතා පැරණි වූත්, සැදැහැවත් බෞද්ධයන්ගේ මහත් සම්භාවනාවට ලක් වූත් ග්‍රන්ථ රත්නයකි. මිළිඳු මහරජුගේත්, නාගසේන මහ රහතන් වහන්සේගේත් මෙම දුර්ලභ ධර්ම සංවාදය සිදු වී ඇත්තේ බුද්ධ පරිනිර්වාණයෙන් පන්සිය වසරකට පසුවය මෙම කෘතිය පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් විරචිත අතර 'මිලිදු රාජ ප්‍රශ්නය 3' ලෙසින් ඔබ අතට පත් වන මෙම කෘතිය ඉතා වැදගත් ධර්ම සංගායනාවක් අන්තර්ගත කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 550.00
New
Milindu Raja Parshnaya 04
මිළින්ද ප්‍රශ්නය වනාහී ඉතා පැරණි වූත්, සැදැහැවත් බෞද්ධයන්ගේ මහත් සම්භාවනාවට ලක් වූත් ග්‍රන්ථ රත්නයකි. මිළිඳු මහරජුගේත්, නාගසේන මහ රහතන් වහන්සේගේත් මෙම දුර්ලභ ධර්ම සංවාදය සිදු වී ඇත්තේ බුද්ධ පරිනිර්වාණයෙන් පන්සිය වසරකට පසුවය මෙම කෘතිය පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් විරචිත අතර 'මිලිදු රාජ ප්‍රශ්නය 4' ලෙසින් ඔබ අතට පත් වන මෙම කෘතිය ඉතා වැදගත් ධර්ම සංගායනාවක් අන්තර්ගත කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 550.00
New
Achchariya Manusso
කතෘ හිමිගෙන්...
'අච්ඡරිය මනුස්සෝ' නමින් රැසැයුණු මේ බුදු සිරිතකියැවීමෙන් පසු යමෙකුට ඉතා පහන් සිතින් යුතුව 'බුද්ධං සරණං ගච්ඡාමි’ කියා උන්වහන්සේ සරණ යන්ට සිතක් පහළ වන්නේ නම් එය හොඳට ම ප්‍රමාණවත් ය. මක් නිසා ද යත්; බුදුකෙනෙකුන් සරණ යෑම වනාහී මේ සාංසාරික ජීවිතය තුළ සත්ත්වයෙක් ලබන අතිශය දුර්ලභ භාග්‍යය නිසා ය.
මේ පොත කියවන ඔබට ද ඒ දුර්ලභ භාග්‍යය ලබන්ට වාසනාව ලැබේවා!
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
Rs 980.00