Lakdiwa Eda saha Ada (Ceylon Past and Presesnt)
'ලක්දිව එදා හා අද' කෘතිය කොලින් මෙට්කාෆ් එන්රිකස් මහතා විසින් රචනා කර ඇති අතර ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඒ සංචාරය පිළිබඳව තැබූ සටහනයි. ලංකාවේ භූ විද්‍යාත්මක ඉතිහාසය සහ මානව ඉතිහාසය, පුරාණ රාජවංශ, මහින්ද යුගය, අනුරාධපුරය, සිගිරිය, පොළොන්නරුව, යාපහුව, කුරුණෑගල, යුරෝපීය ආක්රමන, සහ ව්දේශයන්හි සිංහල බලපෑම ඇතුළුව එවකට ලංකාවේ පැවති යටත් විජිත පාලනය පිළිබඳව පැහැදිලි විස්තරයක් ලබා දෙයි. එසේම ඔහු දිවයිනේ දකුණු වෙරළ, ඌව පළාත, උස්බිම්, ආදම්ගේ කඳු මුදුන, පේරාදෙණිය, මහනුවර, ත්‍රිකුණාමලය, යාපනය, සහ ලංකාවේ ජනවාර්ගිකත්වය පිළිබඳව අවධානය යොමු කරන්නේ, ලංකාවේ යටත් විජිත ලේකම්ව සිටි ශ්‍රීමත් එමසන් ටෙනන්ට් විසින් රචිත 'ද සිලොන්' කෘතිය වැඩි දුරටත් පරිශීලනය කරමිනි.
එසේම ඔහු සැමවිටම ලංකාවේ බුදු දහමේ ඉතිහාසය හා සිදුවීම් එවකට ඔහු ජීවත් වූ බුරුමයන් (අද මියන්මාරය) සමඟ සසදන්නට අමතක නොකරයි. සැබෑ පරිසරවේදියෙකු මෙන්ම සමනලුන් එකතු කරන්නෙකු වූ කෙලින් මෙකාෆ් වන්රිකස් මෙම කෘතියේ අවසානයේ ලංකාවේ තමාට හමු වූ සමනලූන් පිළිබඳව වැදගත් සටහනක් ද තබා ඇත.

Rs 1,170.00
Rs 1,300.00