Punaruthpaththiya Pilibanda Yuropiya Wishwasa
පුනරුප්පත්තිය පිළිබඳ යුරෝපීය විශ්වාස - පුනුරුප්පත්තිය, පුනර්භවය හා නැවත ඉපදීම යනාදී සිංහල යෙදුම් සඳහා යොදා ගන්නා Reincarnation යන ඉංග්‍රීසි වදනින් අර්ථවත් කරන සංසිද්ධිය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණයක් කළ මහාචාර්ය ස්ටීවන්සන්ගේ European Cases of Reincarnation Type කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
Rs 855.00
Rs 950.00