Sandakinduruda Kavya
Out-of-Stock
සඳකිදුරු දා කාව්‍යය - නාට්‍ය රඟ දැක්වීමට පවා පදනම් කරගෙන ඇති සඳකිªරු හෙවත් චන්දකින්නර ජාතකය, බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ ඉතාමත් සංවේදී කථා පුවතකි. එම කථාව ළගන්නාසුලූ අන්දමින් යුතු විරිත් කීපයකින් කවියට නැඟීමකි සඳකිªරුදා කාව්‍යය. පද පිළිවෙල අර්ථ, දීපිකා, අදාළ විස්තර ඇතුළත් අලංකාර සංස්කරණයකි.
Rs 330.00