-10% Sanskrutha Vyakarana Taranghinee (Aakyatha Krudantha Tharadga) සංස්කෘත ව්‍යාකරණ තරඞගිණී (ආඛ්‍යාත - කෘදන්ත) - පිරිවෙන් විභාගයන් සදහා ඉදිරිපත්වන විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සදහා සැකසුණු සංස්කෘත ව්‍යාකරණ ග්‍රන්ථයකි. Rs 436.50 Rs 485.00 Add to cart Buy
-10% Sanskrutha Vyakarana Tharangini - (Karaka - Samasa - Thaddhitha - Tharanga සංස්කෘත ව්‍යාකරණ තරඞගිණී (කාරක - සමාස - තද්ධිත - තරඞග) - පිරිවෙන් විභාගයන් සදහා ඉදිරිපත්වන විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සදහා සැකසුණු සංස්කෘත ව්‍යාකරණ ග්‍රන්ථයකි. Rs 261.00 Rs 290.00 Add to cart Buy
-10%Out-of-Stock Rupasiddhi Pramodini (Prathama Bhagaya) Out-of-Stock රූපසිද්ධි ප‍්‍රමොදිනී - ‘‘කචචායන’’ පාලි ව්‍යාකරණ ග‍්‍රන්ථයේ පරිවාර ග‍්‍රන්ථයක් වන මහා රූප සිද්ධි ගුරුතන්හි තබා සකස් කළ මෙය ද පාලි භාෂා ව්‍යාකරණ ග‍්‍රන්ථයකි. පාලි භාෂාව හදාරන අයට අතිශයින් ම උපකාරීවන ග‍්‍රන්ථයක් ලෙස මෙය හැදින්විය හැක. Rs 234.00 Rs 260.00 Details View details
-10% Sanskrutha Namakyatha Pada Varanegilla සංස්කෘත නාමාඛ්‍යාත පද වරනැගිල්ල - සංස්කෘත භාෂාව හදාරණ විද්‍යාර්ථියා විසින් පළමුවෙන්ම නාමපද සහ ආඛ්‍යාත පද පිිළිබදව උගතයුතු ය. එම අවශ්‍යතාව අනුව සැකසුණු ග‍්‍රන්ථයකි සංස්කෘත නාමාඛ්‍යාත පද වරනැගිල්ල. Rs 765.00 Rs 850.00 Add to cart Buy
-10%Out-of-Stock Sinhala Hodiya Nam Potha Magul Lakuna Ganadevi Hella Wadan Kavi Potha Buddha Padya Sakaskada Out-of-Stock සිංහල හෝඩිය/ නම් පොත/ මඟුල් ලකුණ/ ගණදෙවි හෑල්ල/ වදන් කවි පොත/ බුද්ධ පද්‍යය/ සකස්කඩ - සිංහල දරුවනට අත්පොත් තැබීමෙන් පසුව අපේ විහාරස්ථාන වලත්, පාසල් වලත් පුරාණයේ සිට භාවිතා කරන ලද පැරණි පොත් පෙළක් විය. මෙය එම පොත් පෙළෙහිම එකතුවකින් සැදුම් ලත් ග්‍රන්ථයකි. Rs 324.00 Rs 360.00 Details View details
-10% Sinhala Sahithya Vimasuma සිංහල සාහිත්‍ය විමසුම - සිංහල බෝධිවංශය, ගිරා සංදේශය, ඩිංගිරිමැණිකා යන ග‍්‍රන්ථ පිළිබද සවිස්තරාත්මක විවරණයක් සපයන මෙම කෘතිය පිරිවෙන්හි අධ්‍යයනය ලබන ශිෂ්‍යයින් සදහා මහත් සේ ප‍්‍රයෝජනවත් වනු ඇත. Rs 135.00 Rs 150.00 Add to cart Buy
-10% Mahawagga pali - Mahakkandha මහාවග්ගපාලි - මහාක්කනධකය - මහාවග්ග පාලිය කොටස් 10කින් යුක්තය. ඒ අතරින් මහාක්ඛන්දකයේ බණවර 2ක් මෙහි අන්තර්ගත වේ. පදාර්ථ, භාවාර්ථ, විස්තරවර්ණනා, ධර්ම වර්ණනා, ඇතුලත් කොට ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයට අදාලව මෙම පොත සකස් කරන ඇත. Rs 1,260.00 Rs 1,400.00 Add to cart Buy
-10% Shvanasthavakavyam ශ්වානස්තවකාව්‍යම් - මේ කෘතියෙන් සුනකයා ලග ඇති ආදර්ශවත් උතුම් ගති බිදක් ප‍්‍රශංසාවට ලක් කර ඇත. මේ කාව්‍යයේ පද්‍යයන් නාගරී අක්ෂරයෙන් සහ සාමාන්‍ය තේරුම ව්‍යවහාර සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර ඇත. Rs 90.00 Rs 100.00 Add to cart Buy
-10% Kachchayana Dhathumanjusa Vivaranaya කච්චායන ධාතු මඤ්ජුසා විවරණය - මෙම කෘතිය පෙළ හා සන්නය යන දෙකින් ද උපග‍්‍රන්ථයකින් ද යුක්තය. උපග‍්‍රන්ථය ධාතු හා ධාත්‍වර්ථ, ධාතූන් සදහා නිදර්ශන වචන දැක්වීම හා නිදර්ශන වචනයන්හි සිංහල අර්ථ දැක්වීම යන කොටස් තුනකින් යුක්ත වේ. Rs 382.50 Rs 425.00 Add to cart Buy
-10% Sambhawya Adyapanayehi La Wanapothkaranaye Upayogithawaya සම්භාව්‍ය අධ්‍යාපනයෙහි ලා වනපොත්කරණයේ උපයෝගීතාවය - පිරිවෙන් අධ්‍යාපනය පිළිබදව උනන්දුවක් දක්වන පර්යේෂකයන්ට මෙන්ම පිරිවෙන් පවත්වාගෙන යන පරිවේනාධිපති හිමිවරුන්ට හා පිරිවෙන් ගුරු භවතුන්ටත් මෙම කෘතිය මහත් සේ ප‍්‍රයෝජනවත් වනු ඇත. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10% Wiyasakaraya-Mulika Piriven Sadaha Niyamitha ව්‍යාසකාරය (ඉගෙනීමට හා ඉගැන්වීමට පහසු මගක්) - ගුරු - ශිෂ්‍ය දෙපක්ෂයටම ප‍්‍රයෝජනවත් පරිදි එක් ශ්ලෝකයක් පියවර හයකින් අර්ථවත් ව ඉගැන්වීමට මෙම පාඩම් මාලාව සකසා ඇත. Rs 540.00 Rs 600.00 Add to cart Buy
Sanskrutha Patamala 01 සංස්කෘත පාඨමාලා 01 - මෙම ගද්‍ය, පද්‍ය සංග‍්‍රහය සංස්කෘත හදාරණ නවකයන්, ආධුනිකයන් වෙනුවෙන් සම්පාදිතය. Rs 625.00 Add to cart Buy
Sanskrutha Patamala 02 සංස්කෘත පාඨමාලා 02 - මෙම ගද්‍ය, පද්‍ය සංග‍්‍රහය සංස්කෘත හදාරණ නවකයන්, ආධුනිකයන් වෙනුවෙන් සම්පාදිතය. Rs 725.00 Add to cart Buy
-10% Udana Pali Sangamaji Gabhinee Saha Nanda Suththa උදාන පාලි - බුදු රජාණන් වහන්සේගේ ධර්ම ස්කන්ධය පිටක වශයෙන් විනය, සූත‍්‍ර හා අභිධර්ම වශයෙන් තුනකි. එයින් සූත‍්‍ර පිටකයෙහි සදහන් අංග නවයෙන් එක් අංගයක් වන උදාන පාලියෙහි උන්වහන්සේගේ පී‍්‍රති වාක්‍ය වශයෙන් දේශනා කළ ගාථා සහිත සූත‍්‍රාන්ත ඇතුළත් වේ. Rs 180.00 Rs 200.00 Add to cart Buy
-10% Theragathapali ථෙරගාථා පාලි - ත‍්‍රිපිටක ග‍්‍රන්ථාවලියෙහි ඛුද්දක නිකායට අයත් ථෙරගාථාපාලිය යනු ගෞතම බුදුන් වහන්සේගේ ශාසනයට ඇතුළත් ව සිිටි, තෙරුන් වහන්සේලා කිහිප නමක් විසින් තමන් පසක් කළ ආධ්‍යාත්මික පාරිශුද්ධිය අනාවරණය කරනු පිණිස පද්‍යයමය බසට නගන ලද භාව ගීතාවලියකි. මෙයින් ථෙරගාථා පාලියෙහි සත්තක, අට්ඨක, නවක සහ දසක යන නිපාත ඇතුළත් කර තිබේ. Rs 787.50 Rs 875.00 Add to cart Buy
-10% Buddha Dharmaya බුද්ධ ධර්මය - අ.පො.ස. උසස් පෙළ බුද්ධ ධර්මය නව විෂය නිර්දේශය වඩාත් සංකීර්ණ එමෙන්ම ගැඹුරු වූවකි. එහිලා විද්‍යාර්ථීන් මුහුණදෙන අභියෝග රාශියකි. පොතපත විරල වීම හා තිබෙන ග‍්‍රන්ථයන්හි දුරවබෝධ බව හා ව්‍යාකූල බව ඉන් ප‍්‍රධාන වේ. ශාස්ත‍්‍රපති පූජ්‍ය කොස්වත්තේ අරියවිමල හිමියන් විසින් රචිත මෙම කෘතිය මෙකී ගැටලූවලට විසදුමක් ලෙස ඉදිරිපත් වන උත්කෘෂ්ට කෘතියකි. Rs 1,575.00 Rs 1,750.00 Add to cart Buy
Sanskrutha Patamala 03 සංස්කෘත පාඨමාලා 03 - මෙම ගද්‍ය, පද්‍ය සංග‍්‍රහය සංස්කෘත හදාරණ නවකයන්, ආධුනිකයන් වෙනුවෙන් සම්පාදිතය. Rs 570.00 Add to cart Buy
-10% Chanakyashathakaya Nagari Pela Padagathartha Saha Bawaratha Sahitha චාණක්‍යශතකය - මූලික පිරිවෙන් හතර වසර සංස්කෘත විෂය සදහා පාඨ ග‍්‍රන්ථයක් සේ නිර්දේශ කර ඇති චාණක්‍යශතකය සිසුන්ට ඉතා ප‍්‍රයෝජනවත් සේම ජීවිතාවභෝදයට හේතු වෙයි. චාණක්‍ය ශතකය සදහා දේවනාගරී පෙළක් සහිත පදගතාර්ථය හා භාවාර්ථය මෙහි සපයා ඇත. Rs 324.00 Rs 360.00 Add to cart Buy
-10% Pali Patha Sangrahaya- Pali Nava Wishaya Nirdeshaya Sadaha Nirdishta පාලි පාඨ සංග‍්‍රහය - නිර්දිෂ්ඨ ග‍්‍රන්ථය හැදින්වීම, පදගතාර්ථ දැක්වීම, ව්‍යාකරණ විභාගය දැක්වීම හා ධර්මාර්ථ විවරණය විභාගයට උචිත පරිදි සකසා ඇති මේ කෘතිය අ.පො.ස. උසස් පෙළ 2017 නව නිර්දේශය අනුව (පාලි විෂය) සදහා සම්පාදනය කර ඇත. Rs 540.00 Rs 600.00 Add to cart Buy
-10% Dhammapatthakatha - piyavagga ධම්මපදට්ඨකථා, පියවග්ගෝ - ධම්මපදට්ඨකතාවෙහි භික්ෂු ජීවිතයකට ප‍්‍රයෝජනවත් වන උපදේශයන් ඇතුළත් පියවග්ගයෙහි එන කථාවස්තු 03 ක් පිරිවෙන් අවසාන විභාගයට නියමිතව ඇති හෙයින් එම කථාවස්තු 03 මෙලෙස පදගතාර්ථ, භාවාර්ථ, ව්‍යාකරණ විවරණ, ගැටපද විවරණ හා සිංහල පරිවර්තනයකින් යුක්තව ඉදිරිපත් කරන්නට යෙදුණේ පිරිවෙන් අවසාන විභාගයට සූදානම් වන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට අත්වැලක් සැපයීම අරමුණු කොටගෙනය. Rs 211.50 Rs 235.00 Add to cart Buy
-10% Sethubandhamahakavyam සෙතුබන්‍ධමහාකාව්‍යම් - සෙතුබන්‍ධය මහාරාෂ්ටී ප‍්‍රාකෘතයෙන් ලිය වී ඇති උත්කෘෂ්ටතම මහාකාව්‍යය වශයෙන් සම්භාවනාවට පාත‍්‍ර වී ඇත. වාල්මීකි රාමායණ කථා ප‍්‍රවෘත්තිය ඇසුරෙන් මෙහි ඉතිවෘත්තය නිර්මාණය වී ඇත. වානරසේනා සංවිධානය කොට රාවණ හා යුද්ධාරම්භ කිරීම පටන් රාවණ ඝාතනය තෙක් වන රාම කථාව මෙහි නිර්මාණාත්මක ලෙස විකාසනය වේ. Rs 324.00 Rs 360.00 Add to cart Buy
-10% Majjhimanikaya - Padagathartha ghavartha Ha Gatapadhavivarana Sahitha මජ්ක්‍ධිම නිකාය - මජ්ක්‍ධිම නිකායට අයත් මහාදුක්‍ඛක්‍ඛන්‍ධ සූත‍්‍රය, අලගද්පම සූත‍්‍රය, රථවිනීත සූත‍්‍රය, පියජාතික සූත‍්‍රය හා ඉන්‍ද්‍රිය භාවනා සූත‍්‍රය යන සූත‍්‍ර පහ ප‍්‍රාචීන මධ්‍යම විභාගය සදහා 2017 වර්ෂයේ සිට ක‍්‍රියාත්මක වීමට නියමිත ප‍්‍රාචීන භාෂෝපකාර සමාගමේ පරීක්ෂණ පිළිබද නව විෂය නිර්දේශයට අයත් වේ. මෙම ග‍්‍රන්ථය ප‍්‍රාචීන මධ්‍යම විභාගය සදහා පෙනී සිටීමට සූදානම් වන විද්‍යාර්ථීන්ගේ එම සූත‍්‍ර අධ්‍යයනය කිරීමේ පහසුව උදෙසා සරිලන අයුරින් සකස් කොට ඇත. Rs 945.00 Rs 1,050.00 Add to cart Buy
-10% Rupasiddhi Pramodini (Dvthiya Bhagaya) රූපසිද්ධි ප‍්‍රමොදිනි - පාලි රූපසිද්ධි මහා ව්‍යාකරණ ග‍්‍රන්ථය පරිශීලනයෙහි නියුක්ත ආධුනිකයනට ඇතිවන ගැහැට දුරලීමවස් සම්පාදිත රූපසිද්ධි ප‍්‍රමොදිනී ග‍්‍රන්ථයෙහි දෙවන කාණ්ඩය මෙයයි. මෙම ග‍්‍රන්ථය මගින් පාලි ව්‍යාකරණාවබෝධයට සරල මාර්ගයක් ලබාදෙනු ලබන අතර පිරිවෙන් අධ්‍යාපනයේදී ද ආවශ්‍යක ග‍්‍රන්ථයක් ද වේ. Rs 252.00 Rs 280.00 Add to cart Buy
-10% Bhakthishathakaya භක්ති ශතකය - මෙම කෘතිය නාගර පෙළ, පදගතාර්ථ, ව්‍යාකරණ විභාග සහිතව සම්පාදනය කර ඇති අතර ශිෂ්‍යයන්ගේ ප‍්‍රයෝජනය සදහා බෞද්ධ ශතකය පිළිබද ප‍්‍රස්තාවනාවකින් ද යුක්ත වන්නේය. Rs 171.00 Rs 190.00 Add to cart Buy