Sanskrutha Patamala 05 සංස්කෘත පාඨමාලා 05 - මෙම ගද්‍ය, පද්‍ය සංග‍්‍රහය සංස්කෘත හදාරණ නවකයන්, ආධුනිකයන් වෙනුවෙන් සම්පාදිතය. Rs 700.00 Add to cart Buy
Out-of-Stock Abhignanashakunthala Natakaya Out-of-Stock අභිඥාන ශාකුන්තල නාටකය - මහා කවි කාලිදාසයන්ගේ විශිෂ්ඨතම කෘතියවන අභිඥානශාකුන්තල නාටකය සංස්කෘත සාහිත්‍යයේ මුදුන් මල් කඩ ලෙස සැලකෙන අතර ඒ හා සමකල හැකි නාට්‍යය රසයෙන් යුත් විශ්ව නාට්‍ය කෘති ඇත්තේ ඉතා අල්පයකි. වෝල්ටර් මාරසිංහයන්ගේ අභිඥානශාකුන්තල කෘතිය නාට්‍යමය ගුණයත් කාව්‍යමය ගුණයත් ඉස්මතු වන ලෙස කරන ලද පරිවර්තනයකි. Rs 950.00 Details View details
Daham pasal Awasana Sahathika Pathra Vibhagaya දහම් පාස ල්අවසාන සහතික පත්‍ර විභාගය - දහම් පාසල් අවසාන ශ්‍රේණි විභාගය සඳහා සූදානම් වන සැමට බුද්ධ ධර්මය, ශාසන ඉතිහාසය, බුද්ධ චරිතය, හා බෞද්ධ සිරිත් විරිත් පිළිබඳ පුළුල් දැනුමක් ලබා ගැනීම සඳහා පරිහරණය කළ හැකි ග්‍රන්ථයකි. Rs 2,500.00 Add to cart Buy
Out-of-Stock Sinhala Bhasha Vyakarana Out-of-Stock සිංහල භාෂා ව්‍යාකරණය - නිවැරදි සිංහල භාෂාව භාවිතයේදී ව්‍යාකරණය අතිශයින් වැදගත් වේ. පාසල් දරුවන්ටත් සන්නිවේදන මාධ්‍යයන්හි නියුතු වූවන්ටත් හෙළ බසට ආදරය කරන සැමටත් ස්වීය භාෂා ඥානය සංවර්ධනය කර ගැනීමට අත්‍යන්තයෙන්ම වැදගත්ය. Rs 1,000.00 Details View details
Bauddha Vinaya Margaya Saha Pali Bhasha Parichaya බෞද්ධ විනය මාර්ගය සහ පාලි භාෂා පරිචය -බෞද්ධ විනය මාර්ගය හා සම්බන්ද භික්ෂු සමාජයේ ප්‍රභවය හා සංවර්ධනය පබ්බජ්ජාව හා උපසම්පදාව, ගුරු ශිෂ්‍ය සම්බන්දය, විනය නීති පැනවීමේ මුලික පරමාර්ථ, භික්ෂු ප්‍රාතිමෝක්ෂය, උපොසථ කර්මය, වස් විසීම, පවාරණය, කටිනය. බෞද්ධ අධිකරණ ක්‍රම, දණ්ඩ ක්‍රමය සහ ගිහි පැවිදි සම්බන්දය යන මුලික මාතෘකා පිළිබඳව සුවිශේෂී දැනුමක් ලබා ගැනීමට උපයෝගී වන අන්දමින් සරලව පැහැදිලි කර ඇත. Rs 275.00 Add to cart Buy
Out-of-Stock Samanya Pela Adarsha Prashnoththara Buddha Darmaya Out-of-Stock සාමාන්‍ය පෙළ ආදර්ශ ප‍්‍රශ්නෝත්තර බුද්ධ ධර්මය - අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුනට මෙන්ම පාසල්වල අදාළ විෂය භාර ගුරුභවතුන්ට ද එකසේ ප්රයෝජනවත් වේ. Rs 225.00 Details View details
Out-of-Stock Guna Nena Belen Piripun Daruwan Hadana Vadana Maga Out-of-Stock ගුණ නැණ බෙලෙන් පිරිපුන් දරුවන් හදන වඩන මග - තරඟකාරී සමාජ රටාවක දූ දරුවන් හදන දෙමාපියන් වැඩිහිටියන් වන ඔබ ඔවුන් හට නිවැරදි මාවත විවර කර දීම අනිවාර්යයෙන් සිදු කළයුතු වේ. ඒ සඳහා අත්වැල් සපයන්නට හේලි නිමලා අතුකෝරාල මහත්මිය විසින් රචිත මෙම ග්‍රන්ථය මහඟු අත්වැලක් පසයනවා ඇත. නූතන අධ්‍යයාපන රටාව තුළදී දුවා දරුවන් බොහෝ සෙයින් තාක්‍ෂණික මෙවලම් භාවිතා කරනු ලබන බැවින් ඒවායින් ඇතිවිය හැකි අන්තරාදායක අතරු ප්‍රතිඵල වළක්වා ගනිමින් ඔවුන්ව ගුණ දහමින් පිරිපුන් අය ලෙසින් සමාජානුයෝජනය කිරීම ඔබේ වගකීම වේ. ඒ සඳහා මෙම ග්‍රන්ථය පරිහරණය මගින් ඔබේ පහසුව වැඩි වෙනු ඇත. Rs 300.00 Details View details
Pali Nirdishta Grantha Adyanaya පාලි නිර්දිෂ්ට ග්‍රන්ථ අධ්‍යනය - අ.පො.ස (උසස් පෙළ) විභාගය සඳහා නියමිත පාලි නිර්දිෂ්ඨ කොටස්වලින් ථේරගාථා, ථේරීගාථා, මහාවංශ. සුත්තනිපාත, ධම්මපද, ජාතකට්ඨකථා යන කොටස් පෙළ අන්වය පදගතාර්ථ, විස්තරාර්ථ වර්ණනා සහිතව වදුමුන්නේ මහින්ද හිමියන් විසින් සංස්කරණය කර ඇත. Rs 400.00 Add to cart Buy
Out-of-Stock Sinhala Demala Katha Puhunuwa Out-of-Stock සිංහල දෙමළ කතා පුහුණුව - දෙමළ භාෂාව කතා කිරීමට උනන්දුවක් දක්වන්නන්ට මේ කෘතිය අත්වැලක් වනු ඇත. නිතර භාවිතයට ගැනෙන වචන උපයෝගී කර ගනිමින් සැකසූ මෙම කෘතියෙන් දෙමළ භාෂාව කතා කිරීමට හුරු කරවයි. Rs 220.00 Details View details
Bauddha Shishtachara Praweshaya බෞද්ධ ශිෂ්ටාචාර ප්‍රවේශය - මෙම කෘතිය ලාංකීය බෞද්ධ සංස්කෘතියේ විවිධ පැතිකඩ හා සංඝ සමාජයේ විවිධ පැතිකඩයන් විමර්ශනයට ලක් කරමින් ලියැවුණකි. සාරානන්ද ස්වාමීන් වහන්සේ විශ්ව විද්‍යාල සමය තුළ ලියන ලද නිබන්ධන සමූහයක් ද එක් කර ඇත. එමෙන්ම මෙම කෘතිය උසස් පෙළ හා විශ්ව විද්‍යාල තුළ බෞද්ධ සංස්කෘතිය හා ශිෂ්ටාචාරය විෂයක් ලෙස හදාරන සිසු සිසුවියන්ටද එකසේ ප්රයෝජනවත් වේ. Rs 250.00 Add to cart Buy
Sanskrutha Mahakavya Sahithya සංස්කෘත මහාකාව්‍යය සාහිත්‍යය - සංස්කෘත භාෂාව සහ සාහිත්‍යය හදාරණ පාරිවේණික ශිෂ්‍යයන්ගේ සහ උසස්පෙළ එම විෂය හදාරණ ශිෂ්‍යයන්ගේ සංස්කෘත භාෂා සාහිත්‍යය ඥාණය වර්ධනය කිරීමට උපයෝගී වන පරිදි අතිරේක පාඨ ග‍්‍රන්ථයක් වශයෙන් මෙම කෘතිය සම්පාදනය කර ඇත. Rs 150.00 Add to cart Buy
Out-of-Stock Buddhi Parikshanaya Ha Abhiyogathava Out-of-Stock බුද්ධි පරීක්‍ෂණය හා අභියෝග්‍යතාව - විවිධ වූ මානසික ආබාධ ඇති විමට බොහෝ ඉඩකඩ ඇති සමාජ මාධ්‍යයන්හි එල්බ නොයිඳ මොළයේ බුද්ධි වර්ධනයට මහෝපකාරී වන බුද්ධි පරීක්‍ෂණ සමුදායකින් සමන්විත මෙම ග්‍රන්ථය අධ්‍යාපනයේ නියැලී සිටින දුවා දරුවන්ට මෙන්ම වැඩිහිටි ඔබට යෝග්‍ය වේ. Rs 500.00 Details View details
Out-of-Stock Buddhi Parikshanaya Out-of-Stock උසස් විභාග සඳහා බුද්ධි පරීක්ෂණය - රැකියාවක් සඳහා මෙන්ම විවිධ පාඨමාලාවන් හැදෑරීමේදී පූර්ව තරග විභාගයකට මුහුණ දීමත්, එයින් ඉහළම දස්කම් දැක්වීමත් අත්‍යවශ්‍යය. ඒ සඳහා මෙම පොත වැදගත් වේ. Rs 210.00 Details View details
Out-of-Stock Sinhala Sahithya Sangrahaya Igenumata Athwelak Out-of-Stock සිංහල සාහිත්‍ය සංග්‍රහය ඉගෙනුමට අත්වැලක් - උසස් පෙළ සාහිත්‍ය විෂයානුබද්ධ ග්‍රන්ථයක් ලෙසින් ඔබ අතට පත් වන මෙය පෙළපොතෙහි අභ්‍යාස සඳහා පිළිතුරු සැපයීම හා ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරුවලින්ද සමන්විත වේ. Rs 370.00 Details View details
Dashakumaracharitha දශකුමරචරිත - ප‍්‍රාචීන මධ්‍යම විභාගය සදහා ඉදිරිපත්වන විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සදහා, සංස්කෘත විෂය යටතේ නව විෂය නිර්දේශයට අනුව සකස්කරන ලද ග‍්‍රන්ථයකි. Rs 1,450.00 Add to cart Buy
Out-of-Stock Wighanavadhi Mahayana Abhidharmaya Out-of-Stock විඥානවාදී මහායාන අභිධර්මය - අසංගාචාර්යයන්ගේ අභිධර්ම සමුච්චය හා ථේරවාද අභිධර්මය පිළිබද තුලනාත්මක අධ්‍යයනයකි. Rs 1,000.00 Details View details
Bauddha Shabdakoshaya බෞද්ධ ශබ්දකෝෂය - ඉංග‍්‍රීසි පෙළ සහිතව ප‍්‍රථම වරට පළකරන ශාස්ත‍්‍රීයවූත් ප‍්‍රාමාණිකවූත් බෞද්ධ ශබ්දකෝෂයේ මෙම සිංහල පරිවර්තනය සිංහල සහ ඉංග‍්‍රීසි යන ද්විභාෂාවන් ම උපයෝගී කරගනිමින් ධර්ම ශාස්ත‍්‍රීය කටයුතුවල නියැලෙන වියතුන්ට මෙන්ම අධ්‍යාපනිකයන්ට ද, ධර්මය පිළිබද ගැඹුරුවූත් නිවැරදිවූත් පිරිසිදු වූත් දැනීමක් හා දැක්මක් අපේක්ෂා කරන සියලූ දෙනාට ද, අතිශයින්ම ප‍්‍රයෝජනවත් ප‍්‍රායෝගික අත් පොතක් බදුය. Rs 1,750.00 Add to cart Buy
Sanskrutha Kanda Kawya සංස්කෘත ඛණ්ඩ කාව්‍යය - අ.පො.ස. උසස් පෙළ සංස්කෘත විෂය හදාරණ ශිෂ්‍යයන්ගේ තත් ක්ෂේත‍්‍ර පිළිබද දැනුම හා අවබෝධය ලබාගැනීමට පහසුවක් වන පරිදි මෙම අතිරේක පාඨ ග‍්‍රන්ථය සම්පාදනය කර ඇත. Rs 125.00 Add to cart Buy
Sanskrutha Natya Sahithya සංස්කෘත නාට්‍ය සාහිත්‍යය - සංස්කෘත පෙළ සන්නය මෙන්ම ඊළගට ඒ ඒ ග‍්‍රන්ථ පිළිබද ප‍්‍රාමාණික විස්තරයක් ලියා ඇත. ඒ අනුව පෙළ සන්නය ග‍්‍රන්ථය විමසීම යන මේ කාරණා තුන යටතේ මෙම ග‍්‍රන්ථය සම්පාදනය කර ඇත. Rs 150.00 Add to cart Buy
Out-of-Stock Buddha Darmaya Samanya Pela Adarsha Prshnotthara Out-of-Stock ගුණසේන Q & A බුද්ධ ධර්මය - විෂය නිර්දේශයට අදාළ සියලූ අංග කැටි කොට සැකසූ කෘතියකි. හුදෙක් විෂය කරුණු ගොනු කිරීමට හුරුවීමකට වඩා වර්තමාන සමාජ ප‍්‍රවණතා හා බුදු දහම ගලපමින් පිළිතුරු සැපයීමේ පෙරහුරුවක් මෙමගින් ලැබේ. Rs 325.00 Details View details
Out-of-Stock Nidasun Sahitha Sanskrutha Chandas Sangrahaya 135 Out-of-Stock නිදසුන් සහිත සංස්කෘත ඡන්දස් සංග්‍රහය - ප්‍රාචීන පණ්ඩිත මධ්‍යම සහ වෙනත් උසස් විභාග සදහා පෙනී සිටින විද්‍යාර්ථීන්ගේ ප්‍රයෝජන පිණිස රචිත සංස්කෘත ග්‍රන්ථයකි. Rs 325.00 Details View details
Nuthana Padhya Sangrahaya (2017 To A/L) නූතන පද්‍ය සංග‍්‍රහය - අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයෙහි සිංහල විෂයයට නියමිත පද්‍ය පන්ති එක් ග‍්‍රන්ථයකට සංගෘහිත කර ඇති මෙම කෘතිය කවිය හා එහි ස්වභාවයත්, සිංහල කවියේ ගමන් මගත් පිළිබද දැනගත යුතු කරුණු රැසක් සම්පිණ්ඩනය කෙරෙමින් සම්පාදිත ප‍්‍රස්තාවනාවක් එක් කර ඇති අතර, නිර්දේශිත එක් එක් පැදි පෙළෙහි රචකයා පිළිබද සැකෙවින් සටහනක් ඔවුන්ගේ සේයාරූ ද සහිතව ඒ ඒ නිර්මාණයට පෙරටුව දක්වා ඇත. Rs 800.00 Add to cart Buy