Prices drop

-20%
Tripitakaye Sanskruthika Lakshana
ත්‍රිපිටකයේ සාංස්කෘතික ලක්‍ෂණ - තලල්ලේ ධම්මානන්ද නායකහිමියන් විසින් ලියන ලද පර්යේෂණාත්මක ග්‍රන්ථයකි.අටුවා ටීකාවලින් කරුණු පරික්සා ලියා ඇති මෙහි ත්‍රිපිටකයේ එන රාජ්‍ය දර්ශන අධිකරණ ක්‍රම ඖෂධ වර්ග ශ්‍රමණ හා වෙනත් ආජීවක වර්ග ශාරීරික විද්‍යව ලෝකෝත්පත්තිය ආදී විවිධ විෂයයන් පිළිබද විස්තර ඇතුළත්ය.විභාග සදහා පමණක් නොව බෞද්ධ ගෙදරක තබා ගෙන කියවිය යුතු පොතකි.
Rs 1,040.00
Rs 1,300.00
-10%Out-of-Stock
Buddha Dharmaya Sarala Satahan Potha
Out-of-Stock
බුද්ධ ධර්මය සරල සටහන් පොත - අ.පො.ස. උසස් පෙළ බුද්ධ ධර්මය විෂය හදාරන විද්‍යාර්ථයින්ගේ විෂය දැනුම පෝෂණය කිරීමෙහි ලා අතිශය වැදගත් ග්‍රන්ථයකි.
Rs 1,170.00
Rs 1,300.00
-10%Out-of-Stock
Mahabhinishkramanaya
Out-of-Stock
සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ මහානිෂ්ක්‍රමණය තේමා කරගනිමින් රචිත මෙම කෘතිය සූරියවැව ධම්මපාල හිමියන් විසින් රචනා කරණ ලද ඉතා වටිනා කෘතියක් වන අතර  තදනුබද්ධ ධර්ම කාරණා රාශියක් සිත්ගන්නා සුළු ආකාරයෙන් පාඨකයා  වෙත ඉදිරිපත් කිරීමට දරන ලද ප්‍රයත්නයක සාර්ථක ප්‍රථිඵලයක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,170.00
Rs 1,300.00
-10%Out-of-Stock
Natha Dewa Wandanaya Prabawaya Saha Wikashanaya
Out-of-Stock
ආචාර්ය අජිත් කල්වත්ත රචනා කරන ලද නාථ දේව වන්දනය පුභවය සහ විකාශනය (sස ශාස්ත්‍රීය පර්යේෂනා කෘතිය ශ්‍රී ලංකාවේ සමාජ ඵෙතිහාසික ක්ෂේත්‍ර වෙන් ච ආගමික ඉසිසය නැදෑරීමට අතිශයින් ප්‍රයෝජනවත් කෘතියකි. අනුරාධපුර රාජධානි අවධියේ වළගම්බා රජුගේ නලන සමයේ ආරම්භ වූ මහායාන මතවාද මෙරට ආගමික අංශයට එකතු වීම ක්‍රමයෙන් පුළුල් වූ අවස්ථා දක්නට ඇත. ප්‍රධාන වශයෙන් රාජ්‍ය අනුග්‍රහය යටතේ වර්ධනය වූ ථෙරවාදී දහම යටත් කිරීමට මහාගන මහිමතාන්තර අපොහොසත් වූ නමුත් එකී දහමේ සේ ම හින්දු ආගමේ ඇදහිලි විශ්වාස ථෙරවාදී මතවාද අතරට එකතුවීම නොවැළැක්විය හැකි විය. ඒ අනුව මහායාන මහවාද තුළ ප්‍රසිද්ධ අවලෝකිතේශ්වර බෝධි සත්වයෝ නාථ දෙවියන් ලෙස ථෙරවාදී විහාරස්ථාන වල වැඳුම් පිදුම් ලැබුහ. මෙම දෙවිවරුන්ට වන්දනාමාන කිරීමෙන් පාරලෞකික පමණක් නොව ලෞකික අපේක්ෂා පවා ඉටුකර ගත හැකි බවට ගොඩනැගුණ විශ්වාසය හිසිදු භේදයකින් තොරව සියලු ම බෞද්ධ ජනතාව තුළ කිඳා බැස ඇති බව කතුවරයා විසින් පැහැදිලි කොට ඇත. ඒ අනුව ථෙරවාදී බුදු දහමේ ඉගැන්වෙන ඇදහිලි විශ්වාස පමණක් නොව මනයාන මතවාද වලින් පුරුදු පුහුණු කර ඇති ඇදහිලි විශ්වාස ද හින්දු ආගමෙන් ලැබී ඇති ආභාසය ද නැහැදිලි කෙරෙන මෙම කෘතියෙන් ශ්‍රී ලාංකේය ආගමික ඉහිස කතා පුවත මනාව අවබෝධ කොට ගැනීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.
Rs 1,170.00
Rs 1,300.00
-20%
Mahavanshaya Sinhala
මහාවංශය සිංහල - විජය රජුගේ පටන් 1948 නිදහස දිනාගැනීම දක්වා කාල පරාසය ඇතුලත් වේ. මහානාම මාහිමියන් විසින් ලියන්නට පටන්ගත් මහාවංශය පඬිවරුන් ගණනාවකගේ දායකත්වයෙන් මේ දක්වා නිර්මාණය වී ඇත. පොතේ අවසානයට එකතු කර ඇති අකාරාදී ග්‍රන්ථපද විවරණය පොතේ වටිනාකම වර්ධනය කරයි..
Rs 1,720.00
Rs 2,150.00
Therigatha Attakatha
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 1,450.00
-20%
Bhikshuva Saha Darshanikaya
භික්ෂුව සහ දාර්ශනිකයා - එක් කලෙකදී විද්‍යාවට සම්බන්ධ උගතුන් හා බුද්ධිමතුන් අතර බෞද්ධ දර්ශනය පිළිබඳ යම් යම් කතාබහ ඇතිවුණ යුගයක බටහිර ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකු තම සියළු සැප සම්පත් අතහැර තිබ්බතයට ගොස් නිවැරදි ගුරු හරුකම් ඔස්සේ බුදු දහම කුමක්දැයි සොයන්නට තීරණය කරන ලදී. පසු කාලීනව එහි ප්‍රතිඵලයක් ලෙස මෙම බෞද්ධ භික්‍ෂුවක වූ තම පුතු සොයා විශිෂ්ට දාර්ශනිකයෙකු වූ පියාණන් පැමිණ සිදු කරනු ලබන සාකච්ඡාවක් මෙලෙසින් ග්‍රන්ථයක් බවට පත් වී ඇත. මෙම ග්‍රන්ථය 21 වන සියවසේදි මිලින්ද ප්‍රශ්නය වසයෙන් හැදින්වීමට උචිත බව පරිවර්තක තුමාණන්ගේ අදහසයි.
Rs 1,160.00
Rs 1,450.00
-10%
Manokaya Maranaya Ha Sasara Pragamanaya
අධිමානසික විද්‍යාවත් නිර්මල වූ බුදු දහමත් අතර ඇති සබඳතාවය නිරූපනය කරෙන පර්යේෂණාත්මක කෘතියකි.
Rs 1,242.00
Rs 1,380.00
-10%
Jiddu Krishnamurti - A Bibliographical Guide
Reading books is a kind of enjoyment. Reading books is a good habit. We bring you a different kinds of books. You can carry this book where ever you want. It is easy to carry. It can be an ideal gift to yourself and to your loved ones.
Rs 1,242.00
Rs 1,380.00
-10%Out-of-Stock
Pransha Basa
Out-of-Stock
ප්‍රංශ බස - යනු එහි ඉතිහාසය, ව්‍යාකරණ, වචන මාලාව සහ භාවිතය ආවරණය කරමින් ප්‍රංශ භාෂාව පිළිබඳ පුළුල් අධ්‍යයනයකි. මෙම වර්ගයේ පොත් සිසුන්, වාග් විද්යාඥයින් සහ ප්‍රංශ භාෂාව සහ එහි සූක්ෂ්මතාවයන් ගැන උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට සුදුසු වනු ඇත. එයට ප්‍රංශ උච්චාරණය, ව්‍යාකරණ රීති, පොදු වාක්‍ය ඛණ්ඩ සහ භාෂාවට අදාළ සංස්කෘතික තීක්ෂණ බුද්ධිය පිළිබඳ කොටස් ඇතුළත් විය හැකිය. සමස්තයක් වශයෙන්, එය ප්‍රංශ භාෂාව වඩාත් ගැඹුරින් ඉගෙන ගැනීමට, තේරුම් ගැනීමට හෝ අගය කිරීමට බලාපොරොත්තු වන අය සඳහා වටිනා සම්පතක් ලෙස සේවය කරයි.
Rs 1,188.00
Rs 1,320.00
Panchappakarana Attakatha 1
ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ
Rs 1,320.00
-10%Out-of-Stock
Asu Maha Shravaka Shravikavo
Out-of-Stock
අසූ මහා ශ‍්‍රාවිකාවෝ - බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටි අවධියේ වූ එම අසූමහා ශ‍්‍රාවක ශ‍්‍රාවිකාවන් පිළිබඳ අතිශය වැදගත් තොරතුරු ඇතුළත් වටිනා ග‍්‍රන්ථයකි. ඔබ නොඇසූ තොරතුරු රාශියක් අසූමහ ශ‍්‍රාවක ශ‍්‍රාවිකාවන් පිළිබඳ ව දැනගැනීමට මෙම පොත කියවිය යුතුමය. එක් එක් හැකියාවන් ලැබුවා වූ භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට දී ඇති ශාසනික තනතුරු පිළිබඳ ව මෙහි සඳහන් කර ඇති නිසා දහම් දැනුම දියුණු කර ගැනීමට ද ප‍්‍රශස්ත ග‍්‍රන්ථයකි.
Rs 1,260.00
Rs 1,400.00
-10%
Mahawagga pali - Mahakkandha
මහාවග්ගපාලි - මහාක්කනධකය - මහාවග්ග පාලිය කොටස් 10කින් යුක්තය. ඒ අතරින් මහාක්ඛන්දකයේ බණවර 2ක් මෙහි අන්තර්ගත වේ. පදාර්ථ, භාවාර්ථ, විස්තරවර්ණනා, ධර්ම වර්ණනා, ඇතුලත් කොට ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයට අදාලව මෙම පොත සකස් කරන ඇත.
Rs 1,260.00
Rs 1,400.00
-10%
Ingrisi - Sinhala - Demala Shabdakoshaya
ඉංග්‍රීසි - සිංහල - දෙමළ ශබ්දකෝශය   -  සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන භාෂා ත්‍රිත්වයෙන් සම්පාදිත මෙම ශබ්දකෝෂය නිසා ශබ්දකෝෂ කිහිපයක් වෙනුවට එක් ශබ්දකෝෂයක් භාවිත කිරීමේ හැකියාව ලැබේ. අනෙක සිංහල පරිශිලකයකුට දෙමළ බස ද, දෙමළ පරිශීලකයකුට සිංහල බස ගැනද මෙයින් යම් වැටහීමක් ඇතිවේ.
Rs 1,350.00
Rs 1,500.00
-10%Out-of-Stock
The Story of Meditation
Out-of-Stock
The Story of Meditation - Patanjali's Ashtanga Yoga is no mean assignment to identify with! It took the author over twenty years to unbolt (she hopes) what the sutras were trying to converse with her. In this book she gives personalities inherent in each of the seven chakras in the spinal cord. She weaves a story around individuals at different levels  of human evolution while on a spiritual journey. 
Rs 1,260.00
Rs 1,400.00
-10%Out-of-Stock
Bauddha Pavidisi Nithiya
Out-of-Stock
බෞද්ධ පැවිදිසි නීතිය - බෞද්ධ පැවිදිසි නීතිය පිළිබඳව සිංහල භාෂාවෙන් ග්‍රන්ථයක් නොමැති බව වටහා ගත් මහාචාර්ය මාරසිංහ මහතා එම අඩුව පිරවීමට, මුල් කෘතියේ අඩංගු බෞද්ධ පැවිදිසි නීතිය පිළිබඳ පරිච්ඡේද සතර දීප්ත හොරගොඩගේ සහයෙන් විධිමත් ලෙස පරිවර්තන කොට මෙසේ ප්‍රකාශයට පත් කෙරිණි.
Rs 1,260.00
Rs 1,400.00
-10%
Yashodhara -Nelum Male Kumariya
යශෝධරා - නෙළුම් මලේ කුමරිය - සිද්ධාර්ථ - යශෝධරා ප්‍රේම වෘතාන්තය චිත්තාකර්ෂණීය වන්නා සේ ම, එය සමස්ත මනුෂ්‍ය වර්ගයා ගේ ආධ්‍යාත්මික විමුක්තිය අරබයා කැප වූ මනුෂ්‍යයන් දෙ දෙනෙකු පිළිබඳව වෘතාන්තයක් ද වන්නේ ය. පුරාණ දඹදිව විසූ රජ කුමරියක්, තමා පෙම් බැඳි රජ කුමරා, ආත්ම විමුක්තිය සොයා යන ගමනක යෙදෙනු පිණිස පාරමිතාපූරිතව සිටින බව වටහා ගනියි. ඔහු ඇය හැර දමා උත්තම මාර්ගයට ප්‍රවේශ වෙයි. ධෛර්‍යසම්පන්න ව ජීවිතයට මුහුණ දෙන කුමරිය ද තමාට අනන්‍ය වූ මාර්ගයක ගමන් අරඹයි. ථෙරවාද හා මහායාන මූලාශ්‍ර ද, ජනප්‍රවාදය ද ඇසුරු කොට ගෙන, අලංකාරවාදී අත්භූත රීතියෙන් බැහැර ව, යථාර්ත රීතියෙහි පිහිටා, සිද්ධාර්ථ - යශෝධරා චරිත දෙක ප්‍රතිනිර්මාණය කරන විලියම් ඊ. බැරට් කතුවරයා, ඒ සඳහා තමා කළ පර්‍යේෂණය ඇසුරින්, බුදු දහම, හින්දු දහම හා ඉන්දියාව පිළිබඳ ව ලියැවුණු වෙළුම් 430ක් ඇතුළත් පුස්තකාලයක් ගොඩනැඟුණු බව ද, බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රාමාණික විද්වතකු වූ ආනන්ද කුමාරස්වාමි ගේ අනුග්‍රහය මේ නිර්මාණ කාර්‍යයෙහි දී තමාට ලැබුණු බව ද සඳහන් කරයි.
Rs 1,710.00
Rs 1,900.00
-10%Out-of-Stock
Sasankara
Out-of-Stock
සසංකාර - සංස්කාරයන් සහිතව සත්‍යය සොයමින් කාලාත්‍රයේ සංචාරය කරන රූප පරම්පරාව පිළිබඳ කතාව "සසංකාර" ලියැවී ඇත්තේ රාජ්‍ය සාහිත්‍ය, ගොඩගේ සාහිත්‍ය සහ බෞද්ධ සාහිත්‍ය සම්මාන හරහා ඇගැයුමට ලක්වූ ප්‍රවීණ ලේඛක කුමාර සිරිවර්ධන අතිනි.
Rs 1,260.00
Rs 1,400.00
-10%Out-of-Stock
Japan Bhashava - Beginner Level
Out-of-Stock
ජපන් භාෂාව - Beginner Level - ජපන් භාෂාව මුල සිට සරලව අධ්‍යනය කර ඉගෙනීමට අවශ්‍ය ඕනෑම අයෙකුට ඉතා පහසු වන ලෙස සරලව මෙම පොත  ලියා ඇත. A/l සහ O/L සිසුන් සඳහා ද නිර්දේශ කළ හැකිය.
Rs 1,260.00
Rs 1,400.00
Sanyuktha Nikaya Attakatha 1
පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 1,480.00
-20%
A Sourcebook On Later Buddhist Philosophy
In This extremely valuable compilation, which in a sequel to his source book of early Buddhism the author David J. Kalupahana Emeritus Professor of Philosophy, University of Hawaii, Provides English translation of some of the key authors of classical Indian Buddhism.
Rs 1,200.00
Rs 1,500.00
-10%Out-of-Stock
Duties And Responsibilities In the Early Buddhist Monastic Institution
Out-of-Stock
"Duties and Responsibilities in the Early Buddhist Monastic Institution" is a comprehensive study shedding light on the intricate organizational structure and ethical guidelines within early Buddhist monastic communities. Through meticulous research and insightful analysis, the book delves into the roles, duties, and moral codes observed by monks and nuns during the formative years of Buddhism. From rules governing daily activities to protocols for resolving conflicts, readers gain a nuanced understanding of the social and spiritual fabric that sustained these ancient monastic institutions. Whether you're a scholar, practitioner, or simply curious about the history of Buddhism, this book offers invaluable insights into the principles and practices that shaped early Buddhist monastic life.
Rs 1,215.00
Rs 1,350.00
-10%
Sri Lankave Puskola Poth Lekhana Kalava
ශ්‍රී ලංකාවේ පුස්කොළ පොත් ලේඛන කලාව - පාරම්පරික දැනුම් සම්භාරය වන අපේ පැරණි පුස්කොළ පොත් පිළිබඳව පුරාවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් පර්‍යේෂණයක් සිදු කළ මුල්ම අවස්ථාව මෙය බව පෙන්විය හැක.
Rs 1,215.00
Rs 1,350.00
-10%Out-of-Stock
Sigiri Aramika Puravidyava
Out-of-Stock
සීගිරි ආරාමික පුරාවිද්‍යාව - වසර කිහිපයකට පෙර සීගිරියේ බෞද්ධ පසුබිම පිළිබඳ ඉදිරිපත් කළ අදහස් මෙම ග්‍රන්ථය මගින් යළි විමසීමට ලක් කර ඇත.
Rs 1,215.00
Rs 1,350.00